fa
Feedback
BH | Physics MCQ World From Bhagya Hettiarachchi

BH | Physics MCQ World From Bhagya Hettiarachchi

رفتن به کانال در Telegram

ලංකාවේ පළමු වතාවට පැයෙන් පැයට MCQ කරන්න Physics MCQ World එකක්❤ යාළුවන්ටත් Link එක යවන්න!👇

نمایش بیشتر
2 653
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
-217 روز
-7630 روز

در حال بارگیری داده...

جذب مشترکین
ژوئیه '25
ژوئیه '250
در 0 کانال‌ها
ژوئن '25
+3
در 0 کانال‌ها
Get PRO
مه '25
+4
در 0 کانال‌ها
Get PRO
آوریل '25
+2
در 0 کانال‌ها
Get PRO
مارس '25
+2
در 0 کانال‌ها
Get PRO
فوریه '250
در 0 کانال‌ها
Get PRO
ژانویه '250
در 0 کانال‌ها
Get PRO
دسامبر '24
+5
در 0 کانال‌ها
Get PRO
نوامبر '24
+14
در 1 کانال‌ها
Get PRO
اکتبر '24
+10
در 0 کانال‌ها
Get PRO
سپتامبر '24
+19
در 1 کانال‌ها
Get PRO
اوت '24
+16
در 1 کانال‌ها
Get PRO
ژوئیه '24
+15
در 1 کانال‌ها
Get PRO
ژوئن '24
+17
در 1 کانال‌ها
Get PRO
مه '24
+17
در 2 کانال‌ها
Get PRO
آوریل '24
+9
در 2 کانال‌ها
Get PRO
مارس '24
+13
در 1 کانال‌ها
Get PRO
فوریه '24
+11
در 2 کانال‌ها
Get PRO
ژانویه '24
+17
در 1 کانال‌ها
Get PRO
دسامبر '23
+26
در 0 کانال‌ها
Get PRO
نوامبر '23
+33
در 0 کانال‌ها
Get PRO
اکتبر '23
+38
در 0 کانال‌ها
Get PRO
سپتامبر '23
+29
در 0 کانال‌ها
Get PRO
اوت '23
+29
در 0 کانال‌ها
Get PRO
ژوئیه '23
+42
در 0 کانال‌ها
Get PRO
ژوئن '23
+32
در 0 کانال‌ها
Get PRO
مه '23
+39
در 0 کانال‌ها
Get PRO
آوریل '23
+55
در 0 کانال‌ها
Get PRO
مارس '23
+37
در 0 کانال‌ها
Get PRO
فوریه '23
+2
در 0 کانال‌ها
Get PRO
ژانویه '23
+63
در 0 کانال‌ها
Get PRO
دسامبر '22
+651
در 0 کانال‌ها
Get PRO
نوامبر '22
+941
در 0 کانال‌ها
Get PRO
اکتبر '22
+1 293
در 0 کانال‌ها
Get PRO
سپتامبر '22
+116
در 0 کانال‌ها
Get PRO
اوت '22
+590
در 0 کانال‌ها
Get PRO
ژوئیه '22
+941
در 0 کانال‌ها
Get PRO
ژوئن '22
+374
در 0 کانال‌ها
Get PRO
مه '22
+3 995
در 0 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
05 ژوئیه0
04 ژوئیه0
03 ژوئیه0
02 ژوئیه0
01 ژوئیه0
پست‌های کانال
2027 A/L Theory🔥 පළමු දිනය අද - ලංකාවටම නොමිලේ🇱🇰 CHEMISTRY - (සිංහල මාධ්‍යය) ඉරිදා සවස 7.30 - 9.30 Online Zoom - Live🔵 Li
2027 A/L Theory🔥 පළමු දිනය අද - ලංකාවටම නොමිලේ🇱🇰 CHEMISTRY - (සිංහල මාධ්‍යය) ඉරිදා සවස 7.30 - 9.30 Online Zoom - Live🔵 Link එක ලබා ගැනීමට පහත Whatsapp Channel එකට සහ Telegram Channel එකට සම්බන්ද වන්න!👇 🟢Whatsapp Channel Link👇 https://whatsapp.com/channel/0029VbA4Bsg002T9g907qU2q 🔵Telegram Channel Link👇 https://t.me/bh27t 🧑‍🤝‍🧑මිතුරන් දැනුවත් කරන්න!

2
අපේ Standard Revision එක සරලව පටන්ගන්න හේතුව තමයි, මේ පාර වැඩේ යන්නේ වැඩිම දරුවන් ප්‍රමාණයක ඉහළම සමත් ප්‍රතිශතය ගැන හිතලා. ඒ
අපේ Standard Revision එක සරලව පටන්ගන්න හේතුව තමයි, මේ පාර වැඩේ යන්නේ වැඩිම දරුවන් ප්‍රමාණයක ඉහළම සමත් ප්‍රතිශතය ගැන හිතලා. ඒ කියන්නේ මුළු පන්තියේ සමස්ථ සමත් ප්‍රතිඵලය 100%ක් ගන්න එක තමය අපේ අරමුණ. වැඩේ ගැන Link - https://youtu.be/ngmDbepRvJY?si=IZh79ZVjHg46x-Nr ✅ශ්‍රී ලංකාවේ අඩුම කාලයකින් දිස්ත්‍රික් ප්‍රථමයා බිහිකල ✅දිස්ත්‍රික් පළමු 100ට, 100+ දරුවන් නිර්මාණය කල 2025 A/L Chemistry ආරම්භක දිනයන් - 🔹Online - ලංකාවටම ජන:10 උදේ 7.30 - 1.00 - Revision 🔹ගුරුමඩල - කළුතර ජන:10 උදේ 7.30 - 1.00 - Revision සවස 1.30 - 5.00 - Paper Class 🔹 රොටරි - නුගේගොඩ ජන:13 උදේ 7.30 - 1.30 - Revision සවස 1.30 - 5.00 - Paper Class 🔹විෂන් - කෑගල්ල ජන:15 උදේ 7.30 - 1.00 - Revision සවස 1.30 - 5.00 - Paper Class පළවෙනි දවසේ ඉඳලා මේ Program ටික යනවා!❤ ✅පැය 05 Standard Full Paper ✅Full Paper Discussion ✅Red Notice ✅Mark Sheet Analyse ✅My Guide System ✅Practice Session ✅Short Note Booklet 14 ✅_ _ _ Revision (1st time වැඩක්)❤ ☎Whatsapp - 076 5 600 600 🔹Telegram - https://t.me/bh2025t
84
3
MCQ ට ලොකූ උදව්වක් වෙයි. 👇 අවශ්‍ය Document description එකේ තියනවා.එච්චර වෙලාවක් යන්නෙත් නෑ.බලල දාමු 🩷 🔹OWL NIGHT - PART 02
MCQ ට ලොකූ උදව්වක් වෙයි. 👇 අවශ්‍ය Document description එකේ තියනවා.එච්චර වෙලාවක් යන්නෙත් නෑ.බලල දාමු 🩷 🔹OWL NIGHT - PART 02 📌Day 13 https://www.youtube.com/live/ACqlp8gProM?si=5YZc4QhXfw9lJxzI 📌Day 14 https://youtube.com/live/BehkBgjOfOQ?feature=share 📌Day 15 https://www.youtube.com/live/cM9H_BgoTAE?si=WxRVQ_E1enDj91g_ 📌Day 16 https://www.youtube.com/live/eXJ60SjGBX4?si=joFx6Z91z8KfMI9z 📌Day 17 https://www.youtube.com/live/_oMEg1Ron44?si=ocIM2cgrvXt9XRqZ 📌Day 18 https://www.youtube.com/live/8xmFV6FXhhU?si=bnWkhDmaZU7zlnOp 📌Day 19 https://www.youtube.com/live/uAbf7N6698s?si=ia4d2pXIM-hN5mfX 📌Day 20 https://www.youtube.com/live/bW0weWEyJtA?si=CPzWGGxuwVMY5NmL 📌Day 21 https://www.youtube.com/live/eOn4roYlQhE?si=dwFhyGMisI-7D7-3 📌Day 22 https://www.youtube.com/live/U_qBE9Q9fzM?si=xwvtL-CSAxTbI1jS 📌 Day 23,24 https://www.youtube.com/live/2moeg-MxOfE?si=oZ09idpsX9dfJTlN 📌Day 25 https://www.youtube.com/live/f4Oo0OgvK3Y?si=bYsMm9HsgP5yB37y
244
4
MCQ ට ලොකූ උදව්වක් වෙයි. 👇 අවශ්‍ය Document description එකේ තියනවා.එච්චර වෙලාවක් යන්නෙත් නෑ.බලල දාමු 🩷 🔹OWL NIGHT - PART 01
MCQ ට ලොකූ උදව්වක් වෙයි. 👇 අවශ්‍ය Document description එකේ තියනවා.එච්චර වෙලාවක් යන්නෙත් නෑ.බලල දාමු 🩷 🔹OWL NIGHT - PART 01 📌Day 01 https://www.youtube.com/live/1tMuL4b5e-s?si=wMa-AvbeKpVxnu3T 📌Day 02 https://www.youtube.com/live/DSchZvJo5qk?si=qlc9kQvV2ql6i4Cm 📌Day 03 https://www.youtube.com/live/C7NBYdxBPu0?si=1Oh-nP_miiIhS5q1 📌Day 04 https://www.youtube.com/live/_c7AaEw5K0c?si=FQBuYl2f1YZwtCE4 📌Day 05 https://www.youtube.com/live/AUOmNZuFDd4?si=5El8PURPbtOolpzl 📌Day 06 https://www.youtube.com/live/YBWGli5_C6Y?si=VkPNhjskMXbIQqKE 📌Day 07 https://www.youtube.com/live/rpaQMjjfUc0?si=hGBPd1G5W5J_NF56 📌Day 08 https://www.youtube.com/live/gWIymgrJy50?si=9fRxKcB3yiUgrdg8 📌Day 09 https://www.youtube.com/live/jzU0CZu8Qtc?si=YF2_TiIHcEagKjtO 📌Day 10 https://www.youtube.com/live/6viJOWzVMFc?si=xsq6aZXTmZ4oyiuM 📌Day 11 https://www.youtube.com/live/Hl4rw8EYcdw?si=iCIfdZ5MXw-IO-M0 📌Day 12 https://www.youtube.com/live/lLL-9Vu_Dxk?si=ChbY5A_5RmZg3ncX
214
5
අවසාන මහා සම්මන්ත්‍රණය! කෑගල්ලට🔥❤ ඕනෑම දරුවෙකුට නොමිලේ සහභාගි වෙන්න පුළුවන්!!! 🔹තියෙන ප්‍රශ්ණ විසඳගන්න.. 🔹ඉදිරි සති දෙක වැ
අවසාන මහා සම්මන්ත්‍රණය! කෑගල්ලට🔥❤ ඕනෑම දරුවෙකුට නොමිලේ සහභාගි වෙන්න පුළුවන්!!! 🔹තියෙන ප්‍රශ්ණ විසඳගන්න.. 🔹ඉදිරි සති දෙක වැඩ කරන්නේ කොහොමද? 🔹විභාගෙට කලින් විභාගය දකින්න.. හෙට (බදාදා) උදේ 8.00ට කෑගල්ල විෂන් ආයතනයට එන්න!!! Chemistry | Expert භාග්‍යා හෙට්ටිආරච්චි
297
6
Anything For You සුද්දා!👩‍🦰 සියල්ල සූදානම්!!! #Final_Standard_Full_Paper
Anything For You සුද්දා!👩‍🦰 සියල්ල සූදානම්!!! #Final_Standard_Full_Paper
271
7
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඕනෑම දරුවෙකුට නොමිලේ අපගේ අවසාන අනුමාන සම්මන්ත්‍රණයට භෞතිකව සහභාගි විය හැකිය!❤ ✅2024 දරුවන් සඳහා විභාගය
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඕනෑම දරුවෙකුට නොමිලේ අපගේ අවසාන අනුමාන සම්මන්ත්‍රණයට භෞතිකව සහභාගි විය හැකිය!❤ ✅2024 දරුවන් සඳහා විභාගයට පෙර පැවැත්වෙන අවසාන සම්මන්ත්‍රණ මාලාව! ✅පැමිණෙන සියළු දරුවන් Tute Pack එක ගාස්තු ගෙවීමකින් තොරව ලැබේ.. 🔹ඔබගේ පැමිණීම තහවුරු කිරීමට පහත අංකයට Whatsapp මැසේජ් එකක් එවන්න👇 ☎ 0765600600 (whatsapp) 🧑‍🤝‍🧑මිතුරන් දැනුවත් කරන්න!
306
8
✅අවසාන අනුමාන වැඩසටහන ඇරඹේ! 🌟පසුගිය වසරේ ලංකාවේ වැඩිම Guessing ලබා දුන් වැඩසටහන! ☎ 0765600600 (whatsapp)
✅අවසාන අනුමාන වැඩසටහන ඇරඹේ! 🌟පසුගිය වසරේ ලංකාවේ වැඩිම Guessing ලබා දුන් වැඩසටහන! ☎ 0765600600 (whatsapp)
260
9
✅හෙට දින කෑගල්ල විෂන් ආයතනයේ පැවැත්වෙන නොමිලේ සම්මන්ත්‍රණයට සහභාගි වීමට බලාපොරොත්තු වන දරුවන් මෙම Google form එක සම්පූර්ණ කරන
✅හෙට දින කෑගල්ල විෂන් ආයතනයේ පැවැත්වෙන නොමිලේ සම්මන්ත්‍රණයට සහභාගි වීමට බලාපොරොත්තු වන දරුවන් මෙම Google form එක සම්පූර්ණ කරන්න! 📚 පැමිණෙන සියළු දරුවන්ට Tute Pack එක නොමිලේ ලබා ගත හැක. ඒ සඳහා මෙය අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරන්න! 🔸Student Number එකක් නැති දරුවන් එය සටහන් කිරීම අවශ්‍ය නොවේ! Google form - https://forms.gle/g79ttnYfQahfh5Fp8
234
10
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඕනෑම දරුවෙකුට නොමිලේ අපගේ අවසාන අනුමාන සම්මන්ත්‍රණයට භෞතිකව සහභාගි විය හැකිය!❤ ✅2024 දරුවන් සඳහා විභාගය
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඕනෑම දරුවෙකුට නොමිලේ අපගේ අවසාන අනුමාන සම්මන්ත්‍රණයට භෞතිකව සහභාගි විය හැකිය!❤ ✅2024 දරුවන් සඳහා විභාගයට පෙර පැවැත්වෙන අවසාන සම්මන්ත්‍රණ මාලාව! ✅පැමිණෙන සියළු දරුවන් Tute Pack එක ගාස්තු ගෙවීමකින් තොරව ලැබේ.. 🔹ඔබගේ පැමිණීම තහවුරු කිරීමට පහත අංකයට Whatsapp මැසේජ් එකක් එවන්න👇 ☎ 0765600600 (whatsapp) 🧑‍🤝‍🧑මිතුරන් දැනුවත් කරන්න!
241
11
OWL NIGHT🌙 - CHEMISTRY අවුල් තැන් කතා කරන රාත්‍රිය! ✅ඕනෑම දරුවෙකුට නොමිලේ! ඔක්තෝබර් 22 සිට සෑම දිනකම රාත්‍රී 10.30ට විභාග අන
OWL NIGHT🌙 - CHEMISTRY අවුල් තැන් කතා කරන රාත්‍රිය! ✅ඕනෑම දරුවෙකුට නොමිලේ! ඔක්තෝබර් 22 සිට සෑම දිනකම රාත්‍රී 10.30ට විභාග අනුමාන ප්‍රශ්ණ සහ ලකුණෙන් ලකුණ වැඩි කර ගැනීම සඳහා සැකසෙන විශේෂ වැඩසටහන් මාලාව ඇරඹේ! Zoom සහ Youtube ඔස්සේ පැවැත්වේ! Tute සහ Paper ලබාගැනීමට පහත Telegram Channel එකට Join වෙන්න👇 https://t.me/chemBH නොමිලේ ලියාපදිංචි වීමට පහත අංකයට Whatsapp මැසේජ් එකක් එවන්න👇 ☎ - 0765600600 Chemistry | Expert භාග්‍යා හෙට්ටිආරච්චි
278
12
ප්‍රක්ෂේපකයක රූපයේ ප්‍රමාණය 30mmx40mm වේ. මෙහි කාචයේ සිට 4m දුරින් ඇති තිරයක් මතට, ව්නිවිදකයේ විශාලිත ප්‍රතිබිම්බයක් ප්‍රක්ෂේපනය කෙරේ. තිරය මත ඇති ප්‍රතිබිම්බයේ ප්‍රමාණය 1.2mx1.6m නම් ප්‍රක්ෂේපන කාචයට තිබිය යුතු නාභි දුර කීයද?
346
13
එක්තරා පුද්ගලයෙකුගේ ශරීර උෂ්ණත්වය 35°C වන විට ශරීරයෙන් නිකුත් වන විකිරණයේ උච්ච තරංග ආයාමය ඇති වන්නේ 9.4µm දී ය. ඔහුගේ ශරීර උෂ්ණත්වය 39°C දක්වා වැඩි වුවහොත් උච්ච තරංග ආයාමය වන්නේ, (කෘෂ්ණ වස්තු විකිරණ තත්ත්වයන් යටතේ)
380
14
x-අක්ෂය දිගේ ප්‍රතිවිරුද්ධ දිශාවන්ට ගමන් කරන සංඛ්‍යාතය 300Hz හා වේගය 30m/s වූ සර්වසම තීර්යක් තරංග දෙකක් අධිස්ථාපනය වී ස්ථාවර තරංගයක් ඇතිවේ. නිෂ්පන්දයක සහ ඊට යාබදව පිහිටි ප්‍රස්පන්දයක් අතර දුර සමාන් වන්නේ,
302
15
ඇදි තන්තුවක ප්‍රගමන තීර්යක් තරංග පිළිබඳව පහත ප්‍රකාශ අතුරෙන් කුමක් සත්‍ය නොවේද?
249
16
බැලූනයකින් ඉක්මනින් වාතය ඉවත්වන ක්‍රියාවලියක් සලකා බලන්න එහි ΔQ, ΔW, ΔU පිළිවෙළින්,
242
17
නොගිණිය හැකි තාප ධාරිතාවක් ඇති බඳුනක 35°C ජලය 1kg තුළ සම්පූර්ණයෙන් දියකළ හැකි -5°C අයිස්වල උපරිම ස්කන්ධය කොපමණද? අයිස් හා ජලයේ වි.තා.ධා. පිළිවෙළින් 2x10³J/kg°C හා 4x10³J/kg°C ද, අයිස්වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය 340x10³J/kg ද වේ. තාප හානිය නොසලකා හරින්න.
261
18
θ₀ හිදී V පරිමාවක් සහිත වසන ලද කාමරයක සාපේක්ෂ ආර්ද්‍රතාවය X% වේ. මෙම කාමරයේ උෂ්ණත්වය සහ සාපේක්ෂ ආර්ද්‍රතාවය θ₁ හා Y% දක්වා අඩු කරන ලදී. θ₀ හා θ₁ ට අදාල තුෂාරංකවලදී වාතයේ නිරපේක්ෂ ආර්ද්‍රතාවයන් පිළිවෙළින් A₀ හා A₁ නම් ඉවත් කරන ලද ජල වාෂ්පවල ස්කන්ධය වන්නේ,
246
19
ගෝලීය ගවුස් පෘෂ්ඨයක් q ලක්ෂ්‍යයීය ආරෝපණයක් වටා ඇත. පද්ධතියට පහත වෙනස්කම් කරන ලදී. A) ආරෝපණය 3q කරන ලදී. B) පෘෂ්ඨයේ අරය දෙගුණ කරන ලදී. C) පෘෂ්ඨය ඝනකයක පෘෂ්ඨයකට වෙනස් කරන ලදී. D) ආරෝපණය පෘෂ්ඨය ඇතුලත වෙනත් තැනකට ගෙනයන ලදී. සඵල විද්‍යුත්ස්‍රාවය වෙනස් වන්නේ,
285
20
සංඛ්‍යාතය f වූ හඬක් නිකුත් කරන නළාවක් අරය r වූ වෘත්තයක පරිධිය දිගේ නියත කෝණික ප්‍රවේගයකින් ගමන් කරයි. වාතයේ ධ්වනි ප්‍රවේගය v වේ. වෘත්තයෙන් පිටත නිශ්චලව සිටින අසන්නකුට ඇසෙන හඬෙහි ඉහළම සංඛ්‍යාතය වන්නේ,
279