BH | Chemistry MCQ World From Bhagya Hettiarachchi
ලංකාවේ පළමු වතාවට පැයෙන් පැයට MCQ කරන්න Chemistry MCQ World එකක්❤ යාළුවන්ටත් Link එක යවන්න!👇
Больше7 237
Подписчики
-524 часа
-327 дней
-19830 дней
- Подписчики
- Просмотры постов
- ER - коэффициент вовлеченности
Загрузка данных...
Прирост подписчиков
Загрузка данных...
🌟 *මෙවර (2023) O/L විභාගයට මුහුණ දෙන ඔබේ නංගිලා මල්ලිලා වෙනුවෙන් විද්‍යාව විභාග ප්‍රශ්ණ පත්‍රය සඳහා අනුමාන MCQ 50ක්, S.E 08ක්, Essay 10ක් පහත Telegram Channel එකේ ඇත!*❤️
👭 *ඔබේ නංගිලා මල්ලිලා සිටීනම් Link එක යවන්න!*👇
https://t.me/BH2026T
❤ 2
Fe₂O₃ සහ FeO මිශ්‍රණයක ස්කන්ධ අනුව 72% Fe අඩංගු වේ. මෙම මිශ්‍රණයෙහි 1.0g ක ඇති Fe₂O₃ ස්කන්ධය වනුයේ,
( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
- 1. 0.37g
- 2. 0.52g
- 3. 0.67g
- 4. 0.74g
- 5. 0.83g
O, O²-, F, F-, Cl- ප්‍රභේදවල අරයන් අඩුවන පිළිවෙළ වන්නේ,
( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
- 1. S²- > Cl- > O²- > F- > O > F
- 2. S²- > Cl- > O²- > F- > F > O
- 3. Cl- > S²- > O²- > F- > O > F
- 4. Cl- > S²- > F- > O²- > O > F
- 5. S²- > Cl- > O²- > O > F- > F
1) ඕසෝන් ස්තරය ආරක්ෂා කරගැනීමට CFC සඳහා විකල්පයක් ලෙස HCFC යොදා ගනියි.
2) HCFC ඕසෝන ස්තරයට හානිදායක නොවේ.
( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
- 1
- 2
- 3
- 4
- 5
1) ඇමෝනියාවලින් නයිට්‍රික් අම්ලය නිපදවීමේදී H₂O₂ භාවිත වේ.
2) H₂O₂ සෑමවිටම ඔක්සිකාරකයක් ලෙසක්‍රියා කරයි.
( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
- 1
- 2
- 3
- 4
- 5
1) ලූකස් පරීක්ෂාවේදී ද්විතීයක මධ්‍යසාරවලට වඩා වේගයෙන් තෘතීයික මධ්‍යසාර ප්‍රතික්‍රියා කරයි.
2) ද්විතීයක කාබොකැටායනවලට වඩා තෘතීයික කාබොකැටායන ස්ථායීතාවයෙන් අඩු ය.
( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
- 1
- 2
- 3
- 4
- 5
3W(g) + X(g) ⇋ 2Y(g) + Z(g) ප්‍රතික්‍රියාව W හා X හි සම මවුල ප්‍රමාණ එකතු කරමින් ආරම්භ කරන ලද නම්, සමතුලිතතාවයේදී පහත කුමක් නිවැරදි වේ ද?
( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
- 1. [Y] = [Z]
- 2. [Z] > [Y]
- 3. [W] = [X]
- 4. [X] > [W]
- 5. [X] < [W]
👍 1
H₂S(g), O₂(g) සමග ප්‍රතික්‍රියා කර ඵල ලෙස ජලවාශ්ප(H₂O(g)) හා SO₂(g) පමණක් ලබා දේ. නියත පීඩනයේදී හා 250°C දී H₂S(g) හා O₂(g) , 4dm³ හා 10dm³ ප්‍රතික්‍රියා කළවිට මිශ්‍රණයේ අවසාන පරිමාව වනුයේ,
( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
- 1.6dm³
- 2. 8dm³
- 3. 10dm³
- 4. 12dm³
- 5. 14dm³
ද්‍රවයක වාෂ්පීකරණයේ එන්තැල්පි වෙනස හා වාෂ්පීකරණයේ එන්ට්‍රොපි වෙනස පිළිවෙළින් 45kJ/mol හා 90J/Kmol වේ. ද්‍රවයෙහි තාපාංකය වනුයේ,
( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
- 1.45°C
- 2. 62.7°C
- 3. 100°C
- 4. 135°C
- 5. 227°C
🎉 1
SO₂, SO₃, SO₃²-, SO₄²-, SCl₂ යන විශේෂවල සල්ෆර් පරමාණුවේ විද්‍යුත් ඍණතාව වැඩිවන පිළිවෙළට සැකසූ විට නිවැරදි පිළිතුර වනුයේ,
( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
- 1. SCl₂ < ₃, SO₃²- < SO₂ < SO₃ < SO₄²-
- 2. SO₃ < SO₄²- < SO₂ < SO₃²- < SCl₂
- 3. SO₃²- < SO₄²- < SCl₂< SO₃ < SO₂
- 4. SCl₂ < SO₃²- < SO₄²- < SO₂ < SO₃
- 5. SCl₂ < SO₄²- < SO₃²- < SO₂ < SO₃
🤩 1