cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

BH | Chemistry MCQ World From Bhagya Hettiarachchi

ලංකාවේ පළමු වතාවට පැයෙන් පැයට MCQ කරන්න Chemistry MCQ World එකක්❤ යාළුවන්ටත් Link එක යවන්න!👇

إظهار المزيد
مشاركات الإعلانات
6 815
المشتركون
-524 ساعات
-327 أيام
-16330 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

පහත සදහන් 1M ජලීය ද්‍රාවණයන්හි pH අගය වැඩිවන පිළිවෙල නිවරැදිව දැක්වෙන්නේ, HCl, KOH, CaCl₂, CH₃COOH, CH₃COONa ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1. KOH < CaCl₂ < CH₃COONa < CH₃COOH < HCl
  • 2. HCl < CaCl₂ < CH₃COOH < KOH < CH₃COONa
  • 3. CH₃COOH < HCl < CaCl₂ < KOH < CH₃COONa
  • 4. HCl < CH₃COOH < CH₃COONa < CaCl₂ < KOH
  • 5. HCl < CH₃COOH < CaCl₂ < CH₃COONa < KOH
0 votes
25°C ජලය 0.1mol/dm³ HCOOH ද්‍රාවණයක අයනීකරණ ප්‍රතිශතය වනුයේ, (25°C දී Ka=1.7x10^-4mol/dm³) ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1.0.4
  • 2. 2
  • 3. 4
  • 4. 10
  • 5. 40
0 votes
298Kදී H₂(g), C(s) හා CH₃OH(l) සම්මත දහන එන්තැල්පි පිළිවෙළින් -286kJ/mol, -393kJ/mol, -726kJ/mol වේ. CH₃OH(l) වාෂ්පීකරණ එන්තැලිපිය +37kJ/mol වේ. 298K දී වායුමය CH₃OH මවුල ඒකක උත්පාදන එන්තැල්පිය වන්නේ, ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1. -276
  • 2. -239
  • 3. -202
  • 4. +84
  • 5. +202
0 votes
ලාම්පුවක් දෘශ්‍ය ආලෝකයේ නිල් කලාපයෙහි (470nm) තත්පරයට 6.0J ශක්තියක් නිපදවයි. ෆෝටෝන 1x10^20 ජනනය කිරීම සඳහා ලාම්පුව කොපමණ කාලයක් දැල්විය යුතු ද? ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1.2.4s
  • 2. 7.1s
  • 3. 8.5s
  • 4. 9.2s
  • 5. 10.5s
0 votes
🎉 1
CH₄(g) + CO₂(g) ⇋ 2CO(g) + 2H₂ යන ප්‍රතික්‍රියාව 25°C දී 0.6mol CH₄ හා 1mol CO₂, පරිමාව 1dm³ සංවෘත දෘඩ බඳුනකට අතුළු කර සමතුලිත විට 0.4mol CO(g) සෑදුණි. ප්‍රතික්‍රියාවේ සමතුලිතතා නියතය Kc වන්නේ, ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1.0.04
  • 2. 0.08
  • 3. 0.67
  • 4. 1.2
  • 5. 8.00
0 votes
1)නියත Tදී 2A + B → 3D + E වන මූලික ප්‍රතික්‍රියා සීඝ්‍රතාවය සියළු ප්‍රතික්‍රීයකවල සාන්ද්‍රණ 2ගුණ කළවිට 8 ගුණයකින් වැඩි වේ. 2) මූලික ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රීයකයක් අනුබද්ධ පෙළ එහි ස්ටොයිකියෝමිතික සංගුණකයට සමාන වේ. (Chemistry Expert|Bhagya Hettiarachchi)Anonymous voting
  • 1
  • 2
  • 3
  • 4
  • 5
0 votes
1) CO₂ අණු අතර ඇති අන්තර් අණුක බලවලට වඩා SO₂ අණු අතර ඇති අන්තර් අණුක බල ප්‍රබල වේ. 2) ධ්‍රැවීය අණු අතර අන්තර් අණුක බල ආසන්න වශයෙන් සමාන ස්කන්ධ සහිත නිර්ධ්‍රැවීය අණු අතර ඇති එම බලවලට වඩා ප්‍රබල වේ. ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1
  • 2
  • 3
  • 4
  • 5
0 votes
සමතුලිතතා නියත පිළිවෙළින් K₁, K₂, K₃ වන A(g) + B(g) ⇋ C(g) C(g) + A(g) ⇋ D(g) 2A(g) + B(g) ⇋ D(g) අතර සම්බන්ධය දැක්වෙන්නේ, ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1. K₃ = K₁ + K₂
  • 2. K₃ = √(K₁K₂)
  • 3. K₃ = 1/K₁K₂
  • 4. K₃ = K₁K₂
  • 5. K₃ = K₁ - K₂
0 votes
කහ, නිල් හා ලා දම් වර්ණවලට හේතුවන වැනේඩියම් විශේෂ අනුපිළිවෙළින්, ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1. (VO₂)+, V³+, V²+
  • 2. (VO)²+, V³+, V²+
  • 3. (VO₂)+, (VO)²+, V²+
  • 4. (VO₂)+, (VO)²+, V³+
  • 5. (VO₂)+, (VO)²+, VO
0 votes
A) CH₃CH₂CH₂CH₃ , B) CH₃CH₂CH₂OH , C) CH₃CH₂CHO , D) CH₃COOH සංයෝගවල තාපාංක වැඩිවීමේ අනුපිළිවෙළ වනුයේ, ( Chemistry Expert | Bhagya Hettiarachchi )Anonymous voting
  • 1. A < B < C < D
  • 2. A < C < B < D
  • 3. A < C < D < B
  • 4. C < A < D < B
  • 5. C < B < D < A
0 votes
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.