fa
Feedback
Rapid Revision 2023| Bhagya Hettiarachchi

Rapid Revision 2023| Bhagya Hettiarachchi

رفتن به کانال در Telegram

RAPID REVISION | 2023🏆 මුළු ලංකාවටම සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ! ඔබේ යහළුවන් දැනුවත් කරන්න!❤

نمایش بیشتر
7 724
مشترکین
-524 ساعت
-397 روز
-15330 روز

در حال بارگیری داده...

ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
دسامبر '24
دسامبر '240
در 0 کانال‌ها
نوامبر '240
در 1 کانال‌ها
Get PRO
اکتبر '240
در 0 کانال‌ها
Get PRO
سپتامبر '24
+5
در 0 کانال‌ها
Get PRO
اوت '24
+9
در 0 کانال‌ها
Get PRO
ژوئیه '24
+21
در 0 کانال‌ها
Get PRO
ژوئن '24
+18
در 0 کانال‌ها
Get PRO
مه '24
+11
در 0 کانال‌ها
Get PRO
آوریل '24
+11
در 0 کانال‌ها
Get PRO
مارس '24
+11
در 0 کانال‌ها
Get PRO
فوریه '24
+11
در 0 کانال‌ها
Get PRO
ژانویه '24
+954
در 5 کانال‌ها
Get PRO
دسامبر '23
+1 527
در 4 کانال‌ها
Get PRO
نوامبر '23
+235
در 5 کانال‌ها
Get PRO
اکتبر '23
+436
در 8 کانال‌ها
Get PRO
سپتامبر '23
+2 022
در 0 کانال‌ها
Get PRO
اوت '23
+9
در 0 کانال‌ها
Get PRO
ژوئیه '23
+9
در 0 کانال‌ها
Get PRO
ژوئن '23
+7
در 0 کانال‌ها
Get PRO
مه '23
+9
در 0 کانال‌ها
Get PRO
آوریل '23
+3
در 0 کانال‌ها
Get PRO
مارس '23
+12
در 0 کانال‌ها
Get PRO
فوریه '23
+14
در 0 کانال‌ها
Get PRO
ژانویه '23
+200
در 0 کانال‌ها
Get PRO
دسامبر '22
+1 175
در 0 کانال‌ها
Get PRO
نوامبر '22
+199
در 0 کانال‌ها
Get PRO
اکتبر '22
+501
در 0 کانال‌ها
Get PRO
سپتامبر '22
+8 123
در 0 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
21 دسامبر0
20 دسامبر0
19 دسامبر0
18 دسامبر0
17 دسامبر0
16 دسامبر0
15 دسامبر0
14 دسامبر0
13 دسامبر0
12 دسامبر0
11 دسامبر0
10 دسامبر0
09 دسامبر0
08 دسامبر0
07 دسامبر0
06 دسامبر0
05 دسامبر0
04 دسامبر0
03 دسامبر0
02 دسامبر0
01 دسامبر0
پست‌های کانال
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට පැය 24ම Chemistry ඉගෙනගන්න පුළුවන් පන්තියක්!❤💯 🟥2026 A/L නව පන්ති ආරම්භය! 2026 Telegram - https://t.me/BH2026T 🔸ශ්‍රී ලංකාවේ අඩුම කාලයකින් දිස්ත්‍රික් ප්‍රථමයා නිර්මාණය කල ගුරුවරිය! 🔸දිස්ත්‍රික් මුල් 100ට අපේ දරුවන් 100ක්! 🔸පළමුවර F/S අකුරු තිබුණු දරුවන් මාස 10න් දිස්ත්‍රික් 05 අතරට ගෙන ආ එකම පන්තිය! ✅අපේ වැඩපිළිවෙළ - 🌟දවසේ ඕනෑම වෙලාවක ප්‍රශ්ණ අසමින් Chemistry ඉගෙනගන්න පුළුවන් වැඩසටහනක් සහිත එකම පන්තියයි. 🌟ආරම්භයේ සිටම ප්‍රශ්ණ පත්‍ර පන්ති ආරම්භ වේ. 🌟ලකුණු අනුව දරුවන් කොටස් කර වෙන වෙනම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. 🌟සෑම පාඩමකටම Tute Set 04ක්. 🌟පිළිවෙල සහ කාර්‍යක්ෂමතාව වැඩි කරන Box File ක්‍රමය! 🟥පන්ති දිනයන් සහ වේලාවන් - 🔹ගුරුමඬල - කළුතර      පළමු කණ්ඩායම -      මැයි 16 බ්‍රහස් උදේ 11.30 - 2.00      දෙවන කණ්ඩායම -      මැයි 22 බදාදා උදේ 8.00 - 10.00 🔹රොටරි - නුගේගොඩ      පළමු කණ්ඩායම -      මැයි 18 සෙනසු: උදේ 9.00 - 11.00      දෙවන කණ්ඩායම -      මැයි 20 සඳුදා සවස 1.00 - 3.00 🔹යහන්සා - ගම්පහ      පළමු කණ්ඩායම -      මැයි 19 ඉරිදා සවස 1.00 - 3.00      දෙවන කණ්ඩායම -      මැයි 21 අඟ: සවස 1.00 - 3.00 🔹Online - ලංකාවටම 🇱🇰 සතියට දින 03ක් Online Live පන්තිය පැවැත්වේ. එම දින තුනෙන් කැමති දිනයක හෝ දින තුනම වුවත් සහභාගි විය හැක. Recording ඕනෑම වාර ගණනක් නැරඹිය හැක. 🔴ලංකාවේ ඕනෑම දිස්ත්‍රික්කයකට දින දෙකක් තුළ Tute Pack ගෙදරටම යැවීම. 🔴Online දරුවන්ගෙන් කිසිම කුරියර් ගාස්තු අය නොවේ. 🔴ඕනෑම වෙලාවක ප්‍රශ්ණ අසමින් ඉගෙනගැනීමට "My Guide" ක්‍රමවේදය ක්‍රියාත්මකයි. 🔴සෑම දරුවෙකුටම වෙන වෙනම දත්ත ගබඩාවක් සහිත දැවැන්ත වැඩපිළිවෙළක් සහිත පන්තියකි. වැඩි විස්තර සඳහා - Hotline - 0765600600 Whatsapp - 0720373500 Whatsapp Link - https://wa.me/94720373500 🧑‍🤝‍🧑ඔබේ නංගිලා මල්ලිලා දැනුවත් කරන්න!❤️

2
+3
بدون متن...
1 046
3
🌟 මෙවර (2023) O/L විභාගයට මුහුණ දෙන ඔබේ නංගිලා මල්ලිලා වෙනුවෙන් විද්‍යාව විභාග ප්‍රශ්ණ පත්‍රය සඳහා අනුමාන MCQ 50ක්, S.E 08ක්
🌟 මෙවර (2023) O/L විභාගයට මුහුණ දෙන ඔබේ නංගිලා මල්ලිලා වෙනුවෙන් විද්‍යාව විභාග ප්‍රශ්ණ පත්‍රය සඳහා  අනුමාන MCQ 50ක්, S.E 08ක්, Essay 10ක් පහත Telegram Channel එකේ ඇත!❤️ 👭 ඔබේ නංගිලා මල්ලිලා සිටීනම් Link එක යවන්න!👇 https://t.me/BH2026T
1 526
4
ළමයි ඔබ සියළු දෙනාටමත් ඔබේ පවුලේ සැමටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!!!🌞 අපි හැමෝටම සුබ ජීවිතයක් දෛවය විසින් ලබා දීලා තියෙ
ළමයි ඔබ සියළු දෙනාටමත් ඔබේ පවුලේ සැමටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!!!🌞 අපි හැමෝටම සුබ ජීවිතයක් දෛවය විසින් ලබා දීලා තියෙනවා. හැබයි ඒක අපට ලැබෙන්නේ අපි මහන්සි වෙන විදියට. අපි කැප කරන විදියට. අපි අපේ අරමුණ වෙනුවෙන් කොච්චර දේවල් කරනවද කියන දේ අනුව.. හැමෝටම ලැබෙන්නේ පැය 24යි, අත පය 04යි විතරයි. මෙන්න මේ දේවල් දෙක උපරිම කාර්‍යක්ෂමතාවයකින් භාවිතා කරන මිනිස්සු උඩට එනවා! ඔබටත් පුළුවන්! මේ ලෝකේ හැමෝම ඉන්නේ පුළුවන් මිනිස්සු විතරයි.මනුස්සයෙක් කියන්නෙම පුළුවන් කියන එක! විශ්වාස කරන්න!❤ ඔබ ඔබව එකම එක වතාවක් විශ්වාස කලොත්, ඔබව නතර කරන්න කිසිම දේකට බැරි වේවි! "කොච්චර හිතන්න පුළුවන්ද, එච්චර කරන්න පුළුවන්!"🔥 Chemistry | Expert භාග්‍යා හෙට්ටිආරච්චි
1 359
5
🟥2024 #Standard Paper Class ✅පන්තියේ අදාල ගුරුවරයා විසින්ම සිදු කරන Paper Discussion එක සමඟ පළමු දින ඕනෑම දරුවෙකුට නොමිලේ සහ
🟥2024 #Standard Paper Class ✅පන්තියේ අදාල ගුරුවරයා විසින්ම සිදු කරන Paper Discussion එක සමඟ පළමු දින ඕනෑම දරුවෙකුට නොමිලේ සහභාගි විය හැකිය! 📘ඔබ තවමත් අපේ අද සාකච්ඡා කරන Paper එක කලේ නැත්නම් මේ Link එකෙන් Paper එක කරන්න! https://t.me/chemBH/220 🔸අද Paper Discussion Link එක සහ විවරණය ලබාගැනීමට, පහත Telegram Channel එකට join වෙන්න. ✈️2024 Telegram - https://t.me/chemBH 🧑‍🤝‍🧑මිතුරන් දැනුවත් කරන්න!
1 007
6
🔴 ගම්පහ යහන්සා දරුවන් සඳහා 🔹හෙට පෙබරවාරි 06 අඟහරුවාදා උදේ 7.30 සිට 2.00 දක්වා Revision & Standard Paper Class එක ගම්පහ යහන්+1
🔴 ගම්පහ යහන්සා දරුවන් සඳහා 🔹හෙට පෙබරවාරි 06 අඟහරුවාදා උදේ 7.30 සිට 2.00 දක්වා Revision &  Standard Paper Class එක ගම්පහ යහන්සා ආයතනයේදී ආරම්භ වේ. 🔹යහන්සා ආයතනයට පැමිණෙන දරුවන්ට රසායනික ගණනය කිරීම් Printed tute pack එක නොමිලේ ලබාගත හැක. 🟥යහන්සා දරුවන් ශාලා පන්තියට පැමිණීම අනිවාර්ය වේ. 🔸Revision - අඟ. උදේ 7.30 - 2.00 🔸Paper Class - අඟ. සවස 2.30 - 5.00 🔴 Online දරුවන් සඳහා - හෙට පෙබරවාරි 06 අඟහරුවාදා උදේ 8.00 සිට 2.00 දක්වා Revision පන්තිය Online දරුවන් සඳහා පැවැත්වේ. 📚 Tute සහ pdf ලබාගැනීමට පහත Telegram Channel එක සමඟ සම්බන්ධ වන්න. 🔹2024 Telegram - 🔹Channel - https://t.me/chemBH 🔴හෙට මේ මාසයේ පළමු සතිය නිසා සියළුම Online දරුවන්ට නොමිලේ Online පන්තියට සහභාගී විය හැකිය ❤️ 🧑‍🤝‍🧑මිතුරන් දැනුවත් කරන්න!
1 049
7
🟥ලංකාවේ වැඩිපුරම Paper ලියවන Standard Paper Class එකෙන්.. ✅තාම Chemistry Revision වල Papers ලියන්න හිතලවත් නැති වුනත්, අපි අ
🟥ලංකාවේ වැඩිපුරම Paper ලියවන Standard Paper Class එකෙන්.. ✅තාම Chemistry Revision වල Papers ලියන්න හිතලවත් නැති වුනත්, අපි අපේ Papers ලියන්න පටන් ගත්තේ ගිය මාසේ 26 සිට! 🔴අද අපේ MCQ Paper එක හැමෝටම නොමිලේ ලියන්න පුළුවන්. ලියන හැම Paper එකක්ම අපි සම්පූර්ණයෙන්ම Discuss කරනවා. ✍️ Paper එක හරියටම රෑ 8.00ට පහත Telegram channel එකට දානවා. ✈️2024 Telegram - 🔹Channel - https://t.me/chemBH 👬මිතුරන් දැනුවත් කරන්න!
936
8
🏆2024 REVISION!🔥 ❤️දෙමව්පියන්ටත් ඉතාමත් අමාරු කාලයක, මෙවරත් ලංකාවේ අඩුම පන්ති ගාස්තුව අපෙන් -👇 https://youtu.be/JfrjU1Nhr78?si=Ok0q2FXjfL3QYBs- 🔹Telegram - https://t.me/chemBH 🟥පන්ති ආරම්භය - 🔸ගුරුමඬල - කළුතර (පෙබ: 02) සිකු. උදේ 7.30 - 2.00 (Revision) 🔸රොටරි - නුගේගොඩ (පෙබ: 05) සඳුදා  උදේ 7.30 - 2.00 (Revision) 🔸යහන්සා - ගම්පහ  (පෙබ: 06) අඟ: උදේ 7.30 - 2.00 (Revision) 🔸Online - Live (ලංකාවටම)🇱🇰 (පෙබ: 05 සහ පෙබ: 06) උදේ 7.30 - 2.00 (Revision) 📌️Online පන්තිය සතියට දින 04ක්! ✅ පළමුවර Chemistry වලට S එකක්,  මාස 10න් Chemistry "A" එකක් ගෙන, දිස්ත්‍රික් 05 දක්වා රැගෙන ගිය ලංකාවේ එකම පන්තිය!👇 https://youtu.be/X6UEqIIxfSU?si=hI7p3CbOVlZK6_MC 🟥 ඉතිහාසයේ ලංකාවේ වැඩිම Guessing ප්‍රමාණයක් ලබාදුන් පන්තියයි! 80%+ 🔺Youtube Link - https://youtu.be/LTGAQUp4M4M?si=xKk_XMNcAa5kc8Hr 🌟ශ්‍රී ලංකාවේ ප්‍රතිඵල වාර්තා අළුත් කරමින් මුල් දිස්ත්‍රික් 100 තුළ 100+ 🔴අපේ පන්තිය කොහොමද? අපේ කලින් දරුවන්ගේ අදහස් 👇 https://t.me/chemistry2023memory 📌️ලංකාවේ අඩුම කාලයකින් දිස්ත්‍රික් ප්‍රථමයා බිහිකල පන්තිය! 📌️පිට පිට මෙවරත් ශ්‍රී ලංකාවේ වැඩිම සමත් ප්‍රතිශතය සහිත පන්තියයි. 🟢Online පන්ති සඳහා - ☎ 0720373500 (whatsapp)
1 135
9
වැඩිපුරම වැඩ කරන පන්තියෙන්, 2024 REVISION | CHEMISTRY 🟥Chemistry Night Camp🌙 ⏰ ජනවාරි 31 (හෙට) බදාදා රාත්‍රී 8.00 11.00 📚T
වැඩිපුරම වැඩ කරන පන්තියෙන්, 2024 REVISION | CHEMISTRY 🟥Chemistry Night Camp🌙 ⏰ ජනවාරි 31 (හෙට)       බදාදා රාත්‍රී 8.00  11.00 📚Tute සහ pdf නොමිලේ ලබාගැනීමට පහත Telegram Channel එකට Join වෙන්න👇 Telegram ✈️ - https://t.me/chemBH 👬මිතුරන් දැනුවත් කරන්න!
1 235
10
🔹2024 REVISION - ONLINE (පන්ති ආරම්භය) ⏰ උදේ 8.00 - 2.00 ▶️Youtube Link👇 https://www.youtube.com/live/9zNXZWddR60?si=U-vT1O
🔹2024 REVISION - ONLINE     (පන්ති ආරම්භය) ⏰  උදේ 8.00 - 2.00 ▶️Youtube Link👇 https://www.youtube.com/live/9zNXZWddR60?si=U-vT1Oek5cnox_4d 📚Tute සහ pdf නොමිලේ ලබාගැනීමට පහත Telegram Channel එකට Join වෙන්න👇 Channel ✈️ - https://t.me/chemBH ✅යහළුවන් දැනුවත් කරන්න!
1 098
11
🔴 ගම්පහ යහන්සා දරුවන් සඳහා 🔹හෙට ජනවාරි 30 අඟහරුවාදා උදේ 7.30 සිට 2.00 දක්වා Revision & Standard Paper Class එක ගම්පහ යහන්සා+1
🔴 ගම්පහ යහන්සා දරුවන් සඳහා 🔹හෙට ජනවාරි 30 අඟහරුවාදා උදේ 7.30 සිට 2.00 දක්වා Revision & Standard Paper Class එක ගම්පහ යහන්සා ආයතනයේදී ආරම්භ වේ. 🔹යහන්සා ආයතනයට පැමිණෙන දරුවන්ට Printed tute pack එක නොමිලේ ලබාගත හැක. 🟥යහන්සා දරුවන් පළමු දින ශාලා පන්තියට පැමිණීම අනිවාර්ය වේ. 🔸Revision - අඟ. උදේ 7.30 - 2.00 🔸Paper Class - අඟ. සවස 2.30 - 5.00 🔴 Online දරුවන් සඳහා - හෙට ජනවාරි 30 අඟහරුවාදා උදේ 8.00 සිට 2.00 දක්වා Revision පන්තිය Online දරුවන් සඳහා පැවැත්වේ. 🔹2024 Telegram - 🔹Channel - https://t.me/chemBH 🧑‍🤝‍🧑මිතුරන් දැනුවත් කරන්න! (පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ)
1 305
12
🔴 නුගේගොඩ දරුවන් සඳහා - 🔹හෙට ජනවාරි 29 සඳුදා උදේ 7.30 සිට 2.00 දක්වා Revision & Standard Paper Class එක නුගේගොඩ රොටරි ආයතනය
🔴 නුගේගොඩ දරුවන් සඳහා - 🔹හෙට ජනවාරි 29 සඳුදා උදේ 7.30 සිට 2.00 දක්වා Revision & Standard Paper Class එක නුගේගොඩ රොටරි ආයතනයේදී ආරම්භ වේ. 🔸Revision - සඳුදා උදේ 7.30 - 2.00 🔸Paper Class - සඳුදා සවස 2.30 - 5.00 ✅Tute Pack 05ක් ✅පන්ති 05ක් 🔹2024 Telegram - 🔹Channel - https://t.me/chemBH 🔸වැඩි විස්තර - 🔸076 5 600 600 (whatsapp) 🔴හැමෝම අනිවාර්යයෙන්ම පළමු දින සහභාගිවන්න! 🧑‍🤝‍🧑මිතුරන් දැනුවත් කරන්න! (පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ)
1 466
13
2024 REVISION🔥 මේ ටිකයි! ඉස්සරහට වැඩ ගොඩයි!❤️
2024 REVISION🔥 මේ ටිකයි! ඉස්සරහට වැඩ ගොඩයි!❤️
1 709
14
🏆2024 Revision Telegram - https://t.me/chemBH 🟥පන්ති ආරම්භය - 🔴හෙට🔴 🔸ගුරුමඬල - කළුතර (ජනවාරි 26) සිකු. උදේ 7.30 - 2.00 (
🏆2024 Revision Telegram - https://t.me/chemBH 🟥පන්ති ආරම්භය - 🔴හෙට🔴 🔸ගුරුමඬල - කළුතර (ජනවාරි 26) සිකු. උදේ 7.30 - 2.00 (Revision) 🔸රොටරි - නුගේගොඩ (ජනවාරි 29) සඳුදා  උදේ 7.30 - 2.00 (Revision) 🔸යහන්සා - ගම්පහ  (ජනවාරි 30) අඟ: උදේ 7.30 - 2.00 (Revision) 🔸Online - Live (ලංකාවටම)🇱🇰 (ජනවාරි 30) අඟ: උදේ 7.30 - 2.00 (Revision) ✅ පළමුවර Chemistry වලට S එකක්,  මාස 10න් Chemistry "A" එකක් ගෙන, දිස්ත්‍රික් 05 දක්වා රැගෙන ගිය ලංකාවේ එකම පන්තිය!👇 https://youtu.be/X6UEqIIxfSU?si=hI7p3CbOVlZK6_MC 🟥 ඉතිහාසය පුරා තමන්ගේ පාසලින් ඉංජිනියරින් තේරුණු පළමු ශිෂ්‍යයා අපේ දරුවෙක්!❤👇 https://youtu.be/0iXWQ86N60I?si=EChiz5hNGcHF0d22 🌟ශ්‍රී ලංකාවේ ප්‍රතිඵල වාර්තා අළුත් කරමින් මුල් දිස්ත්‍රික් 100 තුළ 100+ 🔴අපේ පන්තිය කොහොමද? අපේ කලින් දරුවන්ගේ අදහස් 👇 https://t.me/chemistry2023memory 📌️ලංකාවේ අඩුම කාලයකින් දිස්ත්‍රික් ප්‍රථමයා බිහිකල පන්තිය! 🟢Online පන්ති සඳහා - ☎ 0720373500 (whatsapp) 🧑‍🤝‍🧑මිතුරන් දැනුවත් කරන්න!
1 910
15
🏆2024 Revision Telegram - https://t.me/chemBH 🟥පන්ති ආරම්භය - 🔸ගුරුමඬල - කළුතර (ජනවාරි 26) සිකු. උදේ 7.30 - 2.00 (Revision
🏆2024 Revision Telegram - https://t.me/chemBH 🟥පන්ති ආරම්භය - 🔸ගුරුමඬල - කළුතර (ජනවාරි 26) සිකු. උදේ 7.30 - 2.00 (Revision) 🔸රොටරි - නුගේගොඩ (ජනවාරි 29) සඳුදා  උදේ 7.30 - 2.00 (Revision) 🔸යහන්සා - ගම්පහ  (ජනවාරි 30) අඟ: උදේ 7.30 - 2.00 (Revision) 🔸Online - Live (ලංකාවටම)🇱🇰 (ජනවාරි 30) අඟ: උදේ 7.30 - 2.00 (Revision) ✅ පළමුවර Chemistry වලට S එකක්,  මාස 10න් Chemistry "A" එකක් ගෙන, දිස්ත්‍රික් 05 දක්වා රැගෙන ගිය ලංකාවේ එකම පන්තිය!👇 https://youtu.be/X6UEqIIxfSU?si=hI7p3CbOVlZK6_MC 🟥 ඉතිහාසයේ ලංකාවේ වැඩිම Guessing ප්‍රමාණයක් ලබාදුන් පන්තියයි! 80%+ 🔺Youtube Link - https://youtu.be/LTGAQUp4M4M?si=xKk_XMNcAa5kc8Hr 🌟ශ්‍රී ලංකාවේ ප්‍රතිඵල වාර්තා අළුත් කරමින් මුල් දිස්ත්‍රික් 100 තුළ 100+ 🔴අපේ පන්තිය කොහොමද? අපේ කලින් දරුවන්ගේ අදහස් 👇 https://t.me/chemistry2023memory 📌️ලංකාවේ අඩුම කාලයකින් දිස්ත්‍රික් ප්‍රථමයා බිහිකල පන්තිය! 📌️පිට පිට මෙවරත් ශ්‍රී ලංකාවේ වැඩිම සමත් ප්‍රතිශතය සහිත පන්තියයි. 🟢Online පන්ති සඳහා - ☎ 0720373500 (whatsapp) ✅2024 Revision එක ගැන සහ අපේ Results උඩ තියෙනවා.☝️ ඒක කියවන්න!❤
1 750
16
🏆2024 Revision Telegram - https://t.me/chemBH 🟥ශාලා පන්ති ආරම්භය - 🔸ගුරුමඬල - කළුතර (ආරම්භය - ජනවාරි 26) සිකුරාදා උදේ 7.30 - 2.00 (Revision) සිකුරාදා සවස 2.30 - 5.30 (Paper) 🔸රොටරි - නුගේගොඩ (ආරම්භය - ජනවාරි 29) සඳුදා  උදේ 7.30 - 2.00 (Revision) සඳුදා  සවස 2.30 - 5.30 (Paper) 🔸යහන්සා - ගම්පහ  (ආරම්භය - ජනවාරි 30) අඟහ: උදේ 7.30 - 2.00 (Revision) අඟහ: සවස 2.30 - 5.30 (Paper) 🔸Online - Live (ලංකාවටම)🇱🇰 (ආරම්භය - ජනවාරි 30) අඟහ: උදේ 7.30 - 2.00 (Revision) අඟහ: සවස 2.30 - 5.30 (Paper) ✅ පළමුවර Chemistry වලට S එකක් අරගෙන අපේ පන්තියට ආපු දරුවෙක් මාස 10න් Chemistry "A" එකක් අරගෙන දිස්ත්‍රික් 05 දක්වා රැගෙන ගිය ලංකාවේ එකම පන්තිය!👇 https://youtu.be/X6UEqIIxfSU?si=hI7p3CbOVlZK6_MC 🟥 ඉතිහාසයේ  ලංකාවේ වැඩිම Guessing ප්‍රමාණයක් ලබාදුන් පන්තියයි! 80%+ 🔺Youtube Link - https://youtu.be/LTGAQUp4M4M?si=xKk_XMNcAa5kc8Hr 🌟ශ්‍රී ලංකාවේ ප්‍රතිඵල වාර්තා අළුත් කරමින් මුල් දිස්ත්‍රික් 100 තුළ 100+ දරුවන් සහිත අපේ පන්තියෙන් විශ්වාසයෙන් ඉගෙනගන්න! 🔴අද සිට මුදල් ගෙවන සියළු දරුවන් පෙබරවාරි මාසයට අයත් වන අතර, නැවත පෙබරවාරි මාසයට ගෙවිය යුතු නැත ✅අපේ පන්තිය කොහොමද? අපේ කලින් දරුවන්ගේ අදහස් 👇 https://t.me/chemistry2023memory 🔸අනෙක් පන්ති වලින් අපේ පන්තිය වෙනස් වෙන්නේ කොහොමද? 📌️ලංකාවේ අඩුම කාලයකින් දිස්ත්‍රික් ප්‍රථමයා බිහිකල පන්තිය! 📌️පිට පිට මෙවරත් ශ්‍රී ලංකාවේ වැඩිම සමත් ප්‍රතිශතය සහිත පන්තියයි. 📌️ශ්‍රී ලංකාවේ අඩුම පන්ති ගාස්තුව සහ වැඩිම ප්‍රතිඵල සහිත පන්තියයි. 📌️එතෙක් මෙතෙක් ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම පැය 05 Full Papers ප්‍රමාණයක් ලියූ පන්තියයි!(පැය 150+) 📌️පසුගිය වසරේ පමණක් පාසල් Section ප්‍රථමයන් 40කට වඩා නිර්මාණය කල පන්තියයි! 🟡 අමතර පන්තිය පැවැත්වෙන ආකාරය 🔺 අමතර Online පන්තිය සෑම සෙනසුරාදාම රාත්‍රී 8.00 - 12.00 (Special Revision) 🔺 Paper Discussion බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00 - 11.00 🔺 Online Paper ලිවීම සිකුරාදා රාත්‍රී 7.00 - 12.00 (Paper Class) 🟠Online පන්තියේ Recording දින 06ක් ලැබෙන අතර Paper එක ලිවීමට දින දෙකක් (පැය 48ක්) ලැබේ. 📌️ එසේම මුළු ලංකාවටම 🇱🇰 Online පන්තිය වෙනස් අත්දැකීම් රාශියක් සමඟ අඛණ්ඩව පැවැත්වේ. 📌️ දැනට ලංකාවේ දිස්ත්‍රික්ක 22ක දරුවන් ඉතා විශාල ප්‍රමාණයක් අපගේ Online පන්තිය සමඟ සම්බන්ද වී සිටී. 🟢Online පන්තියට ලියාපදිංචි වන ආකාරය - 🟥"2024 Revision" ලෙස සඳහන් කර පහත අංකයට Whatsapp මැසේජ් එකක් එවන්න👇 ☎ 0720373500 (whatsapp) දැනට ඔබ අපේ 2024 Revision Telegram Channel එකත් සමඟ එකතුවන්න! 🟦 Telegram Link👇 https://t.me/chemBH 🔴සැ.යු 📌️ Online දරුවන්ට Tute Pack එක ඔබගේ නිවසට නොමිලේම Courier කරන බැවින් එය ලබා ගැනීමට හැකි ඉක්මනින් ලියාපදිංචි වෙන්න! 🟠 වැඩි විස්තර ඔබ Group එකට Add වූ පසුව ලැබේවි. සතියට අමතර පන්ති කීපයක් වැටෙන අතර ඒ පිළිබඳ ව ඔබ පන්තිය තුළදී දැනුවත් කරනු ලැබේ! 🟥තවත් සාර්ථක වූ දරුවන් කීප දෙනෙකුගේ අදහස් - 🔴අනුරාධපුර දිස්ත්‍රික් 04 - https://fb.watch/pHuT6epb2d/?mibextid=Nif5oz 🔴මොනරාගල දිස්ත්‍රික් 05 - https://youtu.be/aidSlen-0bw?si=qW2WTYDyC5K0BTJc 🔴පොළොන්නරුව දිස්ත්‍රික් 07 - https://youtu.be/aqjvUb_A3Jg?si=TTOeSDfG8FnMTQbs 🔴කෑගල්ල දිස්ත්‍රික් 10 - https://youtu.be/DNbHsKxgTVw?si=d73WLf1u983k6BFn 🔴නුවරඑළිය දිස්ත්‍රික් 11 (Bio) - https://youtu.be/7HnwOu2FhOs?si=PVXYeroTprFm4yPu 🔴නුවරඑළිය දිස්ත්‍රික් 11 (Maths) - https://youtu.be/zG3YWDWd5Tg?si=Eiujy66EYePavRL8 🔴ගම්පහ දිස්ත්‍රික් 12 - https://fb.watch/pHFCrX5EKP/?mibextid=2JQ9oc 🔴කොළඹ දිස්ත්‍රික් 81 - https://youtu.be/7Yuk2Cj0EUU?si=430C1iieDa1I8zJg (අනෙක් මුල් Rank 100 අතරට පැමිණි දරුවන්ගේ video ඉදිරි දින කීපය තුළ ඔබට නැරඹිය හැකිය)
1 698
17
මේ වචන වල තියෙන්නේ ගැඹුරු හුස්ම වල හඬ❤❤ හැම දරුවෙකුගේම සියළු සුභ සිහින ඉටු වේවා!! පන්තිය ඉවර වුනත්, මුළු ජීවිත කාලය පුරාම ඕනෑ+9
මේ වචන වල තියෙන්නේ ගැඹුරු හුස්ම වල හඬ❤❤ හැම දරුවෙකුගේම සියළු සුභ සිහින ඉටු වේවා!! පන්තිය ඉවර වුනත්, මුළු ජීවිත කාලය පුරාම ඕනෑම මොහොතක ඔබ වෙනුවෙන් අපේ පන්තියේ දොර ඇරලා තියෙනවා!❤❤ හැමදාම කියනවා වගේ, හරි ගිය දවසට නොකිව්වත්, ජීවිතේ කොහේ හෝ වැරදුනොත් අපි හමුවෙමු!!! හැම ප්‍රශ්ණයකටම උත්තර තියෙනවා!❤ දිනලා එන්න!❤🏆
14 658
18
Audio from Chemistry Class
4 051
19
එහෙනම්, ජය වේවා! සුභ වේවා!❤
1
20
Audio from Chemistry Class
7 211