es
Feedback
Binance with AsiBro

Binance with AsiBro

Ir al canal en Telegram

👉PIN msg ටික බලමු. 👉 Binance සම්බන්ධ සියලුම Updates ලැබෙනවා. 👉100% free දෙන VIP group එකට set වෙන්න කැමති අය link එකෙන් account එකක් හදලා @asibrobnb මේ Username එකට msg එකක් දාන්න. 🔰Link - https://www.binance.com/join?ref=slasibro

Mostrar más
4 744
Suscriptores
-224 horas
+207 días
+9130 días

Carga de datos en curso...

Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
junio '26
junio '26
+192
en 1 canales
mayo '26
+226
en 1 canales
Get PRO
abril '26
+175
en 3 canales
Get PRO
marzo '26
+234
en 4 canales
Get PRO
febrero '26
+342
en 3 canales
Get PRO
enero '26
+762
en 2 canales
Get PRO
diciembre '25
+688
en 2 canales
Get PRO
noviembre '25
+1 369
en 3 canales
Get PRO
octubre '25
+1 590
en 3 canales
Get PRO
septiembre '25
+3
en 5 canales
Fecha
Crecimiento de Suscriptores
Menciones
Canales
30 junio+3
29 junio+3
28 junio+5
27 junio+3
26 junio+2
25 junio+15
24 junio+2
23 junio+8
22 junio+11
21 junio+3
20 junio+7
19 junio+13
18 junio+10
17 junio+19
16 junio+5
15 junio+5
14 junio+1
13 junio+6
12 junio+8
11 junio+7
10 junio+6
09 junio+6
08 junio+7
07 junio+3
06 junio+7
05 junio+11
04 junio+8
03 junio+2
02 junio+2
01 junio+4
Publicaciones del Canal
💡 අද ගත්ත හොඳ තීරණයක්, හෙට ලොකු ප්‍රතිඵලයක් ගේන්න පුලුවන්. Trading වල සාර්ථකත්වය එක දවසකින් හෝ එක Trade එකකින් තීරණය වෙන්නේ
💡 අද ගත්ත හොඳ තීරණයක්, හෙට ලොකු ප්‍රතිඵලයක් ගේන්න පුලුවන්. Trading වල සාර්ථකත්වය එක දවසකින් හෝ එක Trade එකකින් තීරණය වෙන්නේ නැහැ. හොඳ Entry එකක් තෝරන එක, Risk Management කරන එක, අවශ්‍ය නැති වෙලාවට Trade නොකර ඉවසන එක වගේ කුඩා තීරණ තමයි දිගු කාලීන ජයග්‍රහණයක පදනම. අද ඔයා ගන්නා නිවැරදි තීරණ, හෙට ඔයාගේ Account එකත්, Trading mindset එකත්, අනාගතයත් ශක්තිමත් කරන ආයෝජනයක් වෙනවා. 📈 හොඳ Trader කෙනෙක් වෙන්නේ ලොකු ලාභයක් නිසා නෙවෙයි... හැම දවසෙම හොඳ තීරණ ගන්න පුරුදු වීම නිසයි. 💙

2
Reward Distributed🔥✅ 👆 මේ Event එකට WEEX Account හදලා KYC කරපු සෙට් එකට Rewards Distribute කරලා ඉවරයි... ✨️හැමෝම Voucher එක+4
Reward Distributed🔥✅ 👆 මේ Event එකට WEEX Account හදලා KYC කරපු සෙට් එකට Rewards Distribute කරලා ඉවරයි... ✨️හැමෝම Voucher එක Expire වෙන්න කලින් Ss  වල Seteps Follow කරලා Trades ගමු... Note 👉 Account හදලා KYC කරපු 20 දෙනෙක්ගේ Risk Assesment එක Fail වෙලා තියෙනවා. ඒ නිසා එයාලට Reward එක ලැබෙන් නැහැ. Disappoint වෙන්න එපා. ඉස්සරට Events එනවා ඒවාගෙන් Rewards ගමු හැමෝම. 💰 Rewards ලැබුණු set එක Enjoy කරන්න. Trade කරලා Profits ගන්න...🔥 🔘 ගැටලු තිබුණොත් @asibroge මේකට DM කරගන්න.
116
3
ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!!!
ඔබ සැමට පින්බර පොසොන් පොහෝ දිනයක් වේවා!!!
157
4
📊 Trading කියන්නේ skill එකක් විතරක් නෙවෙයි, ඒකට mindset එකත් වැදගත්. 🧠 Self control තියෙන trader කෙනෙක් panic වෙන්නෙ නැහැ m
📊 Trading කියන්නේ skill එකක් විතරක් නෙවෙයි, ඒකට mindset එකත් වැදගත්. 🧠 Self control තියෙන trader කෙනෙක් panic වෙන්නෙ නැහැ market එක Up උනත් Down උනත් ඉවසීමෙන් බලන් ඉන්නවා. 👉 ඉවසීම සහ discipline තියෙන trader කෙනෙක් lose උනත්, එයාගේ mindset එක strong නිසා, next trade එක cool එකෙන්, පැහැදිලි මනසෙන් handle කරන්න පුළුවන්. 💰Emotions පාලනය කරගන්න. plan එකක් අනුගමනය කරලා, lon term success එකට focus කරන්න.
211
5
🧠 Emotions වලට නැතුව plan එක විශ්වාස කරලා trade කරන්න. ➡ Market එක කොයිම වෙලාවකවත් predictable වෙන්නෙනෑ. ඒත් ඔයාගේ plan pred
🧠 Emotions වලට නැතුව plan එක විශ්වාස කරලා trade කරන්න. ➡ Market එක කොයිම වෙලාවකවත් predictable වෙන්නෙනෑ. ඒත් ඔයාගේ plan predictable වෙන්න ඕනි. 👉FOMO, fear, greed වගේ emotions වලින් ඈත් වෙලා impulsive decisions වලට යන්න. 🔻ඔයාගේ trading strategy එක, risk management එක, සහ entry exit rules විශ්වාස කරලා discipline ඇතුව ගමන යන්න. Emotions change, but a solid plan stays strong.
241
6
Rewards නෑ කියලද හිතුවෙ 🫣 🌟 Event Period එක ඇතුලත Link එකෙන් WEEX Account හදපු සෙට් එකට Rewards ලැබෙනගමන් තියෙන්නේ... 👉 මේ
Rewards නෑ කියලද හිතුවෙ 🫣 🌟 Event Period එක ඇතුලත Link එකෙන් WEEX Account හදපු සෙට් එකට Rewards ලැබෙනගමන් තියෙන්නේ... 👉 මේ Event එක miss වුනානම්  Disappoint වෙන්න එපා. තව Opportunities ගොඩක් ඉස්සරට එනවා...🔥 ඒවා miss නොකර WEEX Sri Lanka Official Group එකට Join වෙන්න. ඔයාගේ යාලුවන්ටත් Invite කරලා Update එකේ ඉන්න. 🔗 Invite Link - https://t.me/weexlkcommunity
244
7
🔴 තව දවස් 4ක වගේ පොඩි කාලයක් තියෙන්නේ... Dollars අතටම ගන්න... Simple Task කරල Easy Rewards ගන්න පුලුවන් සුපිරි අවස්ථාවක් මේක. කරන්න තියෙන්නෙ, LINK - https://www.binance.com/join?ref=slasibro 👉 Link එකෙන් account එකක් හදලා 50$ deposit එක්ස් කරලා 20$ spot Volume හදන 10 දෙනෙක්ට 5$ ගානේ ගන්න පුලුවන්. 👉 Video එකට positive comment එකක් දාලා likes වැඩිම ගන්න කෙනට - 5$ 👉 FB groups වල video එක share කරන්න. වැඩිම sharer = $5 Easy task , East Rewards Miss කරගන්න එපා...
264
8
👉 Trading වල long term success එක ලැබෙන්නේ lucky trades වලින් නෙවෙයි, discipline එකෙන්. ✨️ Right setup එක එනකන් patience තිය
👉 Trading වල long term success එක ලැබෙන්නේ lucky trades වලින් නෙවෙයි, discipline එකෙන්. ✨️ Right setup එක එනකන් patience තියෙන එක, risk management follow කරන එක, emotions control කරන එක, සහ plan එකට stick වෙන එක තමයි successful traders ලගේ real edge එක. 👉 හැම trade එකම Profit වෙන්නේ නැහැ. හැබැයි discipline තියෙන trader කෙනෙක් losses manage කරගෙන game එකේ දිගටම ඉන්නවා. ඒ නිසා profit වලට කලින් habits build කරන්න, Profit හොයන්න කලින් mindset build කරන්න. 📈 Discipline creates consistency. 🚀 Consistency creates profitable traders.
281
9
💰 250$ Reward එන Event එක Miss වුණාද? නැත්නම් තවම ආවේ නැද්ද? එහෙනම් Chance එක miss කරගන්න එපා... 👇පහළ link එකෙන් WEEX Sri L
💰 250$ Reward එන Event එක Miss වුණාද? නැත්නම් තවම ආවේ නැද්ද? එහෙනම් Chance එක miss කරගන්න එපා... 👇පහළ link එකෙන් WEEX Sri Lanka Community එකට අනිවාර්යයෙන් join වෙලා ඉන්න... ඉස්සරටත් ගොඩක් Rewards දිනාගන්න Chances එනවා... ඔයාගේ යාලුවන්ටත් Invite කරලා Update එකේ ඉන්න. 🔗 Invite Link - https://t.me/weexlkcommunity
276
10
අපේ අයට විතරයි! USDT Rewards 💰💰💰 👉 මේ Chance එක miss කරගන්න එපා. කරන්න තියෙන්නේ, 🔻 Task 01 - Start Here 👇Video එක බලන්න
අපේ අයට විතරයි! USDT Rewards 💰💰💰 👉 මේ Chance එක miss කරගන්න එපා. කරන්න තියෙන්නේ, 🔻 Task 01 - Start Here 👇Video එක බලන්න 🔗 https://youtu.be/nv92OWqmQO0 ඒ steps follow කරලා පහල link එකෙන් Binance account එක හදන්න. 🔗 LINK - https://www.binance.com/join?ref=slasibro ➡️ Account හදලා $20 deposit කරලා $50 spot volume හදන්න 🎁 5 දෙනෙකුට $5 ගානෙ, තවත් random 5 දෙනෙකුට $5 🔻 Task 02 - Comment Video එකට positive comment එකක් දාන්න 🔥 වැඩිම likes තියෙන comment = $5 🔻 Task 03 - Share FB groups වල video එක share කරන්න (idea එකක් එක්ක) Proof DM 👉 @asibrobnb 💰 Top sharer = $5 ⏳ Deadline: 06/30 🚀 Simple tasks, Easy rewards Miss කරගන්න එපා..
296
11
💰කිව්ව විදිහටම Rewards එනවා! ඔයාල කරපු මේ Event එකේ Rewards Distribute වෙනගමන් තියෙන්නෙ...🔥 Individually බලල තමයි Rewards එ
💰කිව්ව විදිහටම Rewards එනවා! ඔයාල කරපු මේ Event එකේ Rewards Distribute වෙනගමන් තියෙන්නෙ...🔥 Individually බලල තමයි Rewards එන්නේ. Weex Account හදලා KYC complete කරපු සෙට් එකට තව දවස් දෙක තුනක් යද්දි Rewards එයි. Alert එකේ ඉමු.
287
12
🔴 🔴 Reminder Free Dollars 🔥 අපේ අයට විතරක් ලැබෙන මේ Chance එක miss කරගන්න එපා... Deadline 06/30 Simple Task කරලා USDT Win කරගන්න පුලුවන් සුපිරි අවස්ථාවක් මේක. Miss නොකර අදම මේ task complete කරලා මේ dollars ඔයාගේ කරගන්න.🔥 Support අවශ්‍ය අය @asibrobnb මේකට msg කරන්න..
280
13
👨‍💻 Professional tradersලාත් පළවෙනි දවසේම profit එකකින් නෙමෙයි ආරම්භ කරලා තියෙන්නේ. එයාලටත් තියෙන්නේ losses, doubt, fear, ඒ
👨‍💻 Professional tradersලාත් පළවෙනි දවසේම profit එකකින් නෙමෙයි ආරම්භ කරලා තියෙන්නේ. එයාලටත් තියෙන්නේ losses, doubt, fear, ඒත් ඒ හැම එකක්ම overcome කරේ consistency, learning, patience කියන මේ දේවල් වලින්. 👉 Loss එකක් කියන්නෙ failure එකක් නෙමෙයි. ඒක improvement එකට ලස්සනම chance එකක්. Trade එකක් fail උනත්, trader කෙනෙක් fail වෙන්නෙ give up කලොත් විතරයි. 🧠ඔයාගේ journey එක unique එකක්.වෙන අයගේ progress එක බලලා Market එකේ success එක measure කරන්න එපා. 📈 ඔයා ඊයේ දාපු trade එකට වඩා අද දාන trade එක strong, calm, smart කරගන්න.. 👉 Compare කරන්න වෙන අය සමඟ නෙමෙයි, compete කරන්න ඔයාගේ yesterday version එකට. 👉 එතනින් තමයි ඔයාගේ real growth එක ආරම්භ වෙන්නෙ. 💎
297
14
Last 7 hours යන්නේ රු 13000 වැඩි ගාණක් free ගන්න පුළුවන් chance එක end වෙන්න ළඟයි. කරගත්ත අය funds withdraw කරන්නත් මොකුත් campaign වලට වෙන Participate වෙන්නත් එපා Thank you
289
15
⚠️️ මේකනම් Miss කරගන්න එපා. තව පැය කිහිපයයි තියෙන්නෙ... 💰40$ ක් ඔයාගේ අතටම ගන්න! 🔗 https://vt.tiktok.com/ZSCLxwaYM/ පහල LINK එකෙන් ✨️Bybit එකක් හදාගන්න ✨️100$ deposit කරන්න ✨️දවස් 7ක්, 100$ තියන්න එච්චරයි✅ Link :- https://www.bybit.global/en/exclusive-user-campaign/?campaign_id=58868&affiliate_id=88662 Doubts - DM @asibrobnb
344
16
⚠️️ මේකනම් Miss කරගන්න එපා. තව පැය කිහිපයයි තියෙන්නෙ... 💰40$ ක් ඔයාගේ අතරම ගන්න! 🔗 https://vt.tiktok.com/ZSCLxwaYM/ පහල LINK එකෙන් ✨️Bybit එකක් හදාගන්න ✨️100$ deposit කරන්න ✨️දවස් 7ක්, 100$ තියන්න එච්චරයි✅ Link :- https://www.bybit.global/en/exclusive-user-campaign/?campaign_id=58868&affiliate_id=88662 Doubts - DM @asibrobnb
5
17
😱තව 30ස් දෙනෙක්ට 40$ තියෙනවා!!! = 1000$+💸 පහල LINK එකෙන් ✅Bybit එකක් හදාගන්න ✅100$ deposit කරන්න ✅දවස් 7ක්, 100$ තියන්න එච්
😱තව 30ස් දෙනෙක්ට 40$ තියෙනවා!!! = 1000$+💸 පහල LINK එකෙන් ✅Bybit එකක් හදාගන්න ✅100$ deposit කරන්න ✅දවස් 7ක්, 100$ තියන්න එච්චරයි✌️ Link :- https://www.bybit.global/en/exclusive-user-campaign/?campaign_id=58868&affiliate_id=88662 Doubts - DM @asibrobnb
822
18
නිකන් දෙන 40$ ඔයාලගේ කරගන්න🔥💰 කරන්න තියෙන්නෙ, පහල LINK එකෙන් account එකක් හදන්න 🔗 https://www.bybit.global/en/exclusive-user-campaign/?campaign_id=58868&affiliate_id=88662 100$ deposit එකක් කරන්න (දවස් 7ක් යනකන් withdraw කරන්න එපා!!) ✅EASY 40$ ගන්න පුලුවන්. 🚀අද විතරයි chance එක තියෙන්නෙ🚀 Miss කරගන්න එපා
310
19
🧠 Professional trader කෙනෙක් කියන්නේ නිතරම win කරන කෙනා නෙවෙයි. 🔻Loss එනවා කියලා දැනගෙන Loss ආවත් rules break නොකරන කෙනා. P
🧠 Professional trader කෙනෙක් කියන්නේ නිතරම win කරන කෙනා නෙවෙයි. 🔻Loss එනවා කියලා දැනගෙන Loss ආවත් rules break නොකරන කෙනා. Plan එක fail උනත්, mindset එක fail වෙන්න දෙන්නෙ නැති කෙනා. Professional trader කෙනෙක් loss එක accept කරනවා, discipline ඇතිව tade කරනවා. 🧠 Capital එක protect කරගෙන ඉවසීමෙන් Plan එකකට අනුව වැඩ කරන්න. Opportunity එනකම් ඉවසීමෙන් ඉන්න... rules වලට වැඩ කරන trader කෙනෙක් වෙන්න.
311
20
📉 Market එකේ biggest enemy එක වෙන කෙනෙක් නෙවෙයි. ඔයාගේ impatience එක. 📈 Chart එක open කරලා move එකක් නැති වෙලාවට trade එකක්
📉 Market එකේ biggest enemy එක වෙන කෙනෙක් නෙවෙයි. ඔයාගේ impatience එක. 📈 Chart එක open කරලා move එකක් නැති වෙලාවට trade එකක් ගන්න හිතෙනවා නම් 📊 Setup 100% clear නැති වුණත්  “miss වෙයිද?” කියන fear එකෙන් entry ගන්න try කරනවා නම් 👨‍💻 ඉවසීමෙන් බලන් ඉඳලා trade කරන්න බැරිනම් ඒකෙනාට consistent profit කරන්නත් බැහැ. 👉 Market එක හැම වෙලාවෙම opportunity දෙන්නේ නැහැ. High probability setup එන්නේ limited times වල. 👉 Professional trader කෙනෙක් හැම move එකකම trade කරන්නේ නැහැ. එයා ඉවසීමෙන් බලන් ඉන්නවා. plan එක match වෙන moment එකට විතරයි enter වෙන්නේ. 🧠 ඔයත් market එකත් එක්ක fight කරන්න එපා. හරි වෙලාවට strike කරන්න ඉගෙන ගන්න. 💰
358