Binance with AsiBro
前往频道在 Telegram
👉PIN msg ටික බලමු. 👉 Binance සම්බන්ධ සියලුම Updates ලැබෙනවා. 👉100% free දෙන VIP group එකට set වෙන්න කැමති අය link එකෙන් account එකක් හදලා @asibrobnb මේ Username එකට msg එකක් දාන්න. 🔰Link - https://www.binance.com/join?ref=slasibro
显示更多4 684
订阅者
-224 小时
-37 天
-4730 天
吸引订阅者
九月 '26
九月 '26
+45
在0个频道中
八月 '26
+71
在0个频道中
Get PRO
七月 '26
+161
在1个频道中
Get PRO
六月 '26
+195
在1个频道中
Get PRO
五月 '26
+226
在1个频道中
Get PRO
四月 '26
+175
在3个频道中
Get PRO
三月 '26
+234
在4个频道中
Get PRO
二月 '26
+342
在3个频道中
Get PRO
一月 '26
+762
在2个频道中
Get PRO
十二月 '25
+688
在2个频道中
Get PRO
十一月 '25
+1 369
在3个频道中
Get PRO
十月 '25
+1 590
在3个频道中
Get PRO
九月 '25
+3
在5个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 20 九月 | 0 | |||
| 19 九月 | 0 | |||
| 18 九月 | +2 | |||
| 17 九月 | +4 | |||
| 16 九月 | +1 | |||
| 15 九月 | +3 | |||
| 14 九月 | +4 | |||
| 13 九月 | +4 | |||
| 12 九月 | +5 | |||
| 11 九月 | +1 | |||
| 10 九月 | 0 | |||
| 09 九月 | +3 | |||
| 08 九月 | +3 | |||
| 07 九月 | +3 | |||
| 06 九月 | +4 | |||
| 05 九月 | 0 | |||
| 04 九月 | +2 | |||
| 03 九月 | +2 | |||
| 02 九月 | +1 | |||
| 01 九月 | +3 |
频道帖子
📊 Trader කෙනෙක්ට තමන්ගේ Strategy එක විශ්වාස කරන්න පුළුවන් වෙන්නේ, ඒ Strategy එක Trades ගණනාවකින් Test කරලා, ඒකේ Results ගැන පැහැදිලි අවබෝධයක් තියෙනකොට.
👉 Win Rate කොච්චරද?
👉 Average Risk/Reward එක කොහොමද?
👉 Loss වෙන තැන් මොනවද?
👉 Different Market Conditions වලදී කොහොමද Perform වෙන්නේ?
කියලා බලන්න.
එතකොට Trade එකක් Loss වුණාම “මගේ Strategy එක වැඩ කරන්නේ නෑ” කියලා ඉක්මනින් Strategy එක මාරු කරන්න අවශ්‍ය වෙන්නේ නෑ.
🎯 Data එකෙන් Support වෙන Strategy එකක් තියෙනකොට, Emotion එකට නෙමෙයි - Evidence එකට අනුව Trade කරන්න පුළුවන්.
| 2 | Trading කරනවා නම් - ඔයා නිකන් trade කරනවද?
නැත්තම් - TRADE කරනවට අමතරව 30$ක් වෙනකන් earn කරනවද?
DM -@asibrobnb
(වැඩි විස්තර වලට Msg එකක් දාන්න උඩ username එකට) | 121 |
| 3 | 👉 Trade එකකට enter වුණා කියලා Profit එක confirm වෙන්නෙ නෑ.
Entry එක කියන්නෙ door එකක් විතරයි, ලාභය ගන්න එක තීරණය වෙන්නේ exit එකෙන්.
📊බොහෝ වෙලාවට tradersලා entry ගැනත් setup ගැනත් අධිකව උනන්දු වෙනවා, නමුත් හොඳ exit එකක් ගැන හිතන්න අමතක කරනවා.
📈Trade එකේ සාර්ථකත්වය තීරණය කරන්නේ ඔයාට profit එක book කරන එකෙන්.
🧠 කොතනින්ද stop loss දාන්නේ, take profit ගන්නේ කොතනින්ද කියලා දැනුමක් තියෙන්න ඕන.
👉 ඔයාගේ exit plan එක නැත්නම්, profit trade එකක් එක තත්පරයකින් loss එකක් වෙන්න පුළුවන්.
🔹ඒ නිසා entry එකට excitement එකෙන් නොව, exit එකට plan එකක් එක්ක යන්න. එතකොට ඔයා success වේවි... | 139 |
| 4 | 🎯 Trading වලදී Confidence එක වැඩි කරගන්න කලින්, තමන්ගේ Limits දැනගන්න.
Confidence වැඩි වුණා කියලා Risk එක වැඩි කරන්න ඕන නෑ.
තමන්ට කොච්චර Risk එකක් දරාගන්න පුළුවන්ද, කොච්චර Loss එකක් Accept කරන්න පුළුවන්ද, කොච්චර Trades ගන්න ඕනද කියන Limits මුලින්ම දැනගන්න.
👉 Risk එක Control කරන්න.
👉 තමන්ගේ Limits වලට Stick වෙන්න.
👉 Emotion එකෙන් ඒ Limits වෙනස් කරන්න එපා.
Confidence එක Trading වලට අවශ්‍යයි.
හැබැයි Limits දැනගෙන තියෙන Confidence එක තමයි වැදගත්. 📊 | 162 |
| 5 | 🎯 Trader කෙනෙක් mature වෙන්නේ වැඩිපුර Trade කරන්න ඉගෙනගත්තම නෙමෙයි - අවශ්‍ය නැති Trade එකක් reject කරන්න ඉගෙනගත්තම.
Trading පටන් ගත්ත මුල් කාලේ අපි හිතන්නේ වැඩිපුර Trade = වැඩිපුර Profit කියලා.
ඒත් experience එකත් එක්ක තේරෙනවා, හැම Setup එකක්ම අපිට Trade කරන්න ඕන නෑ කියලා.
👉 Setup එක Clear නැත්නම් - Wait.
👉 Risk එක හොඳ නැත්නම් - Skip.
👉 Plan එකට Match වෙන්නේ නැත්නම් - Reject.
හැම Trade එකක්ම ගන්න ඕන නෑ.
හරි Trade එක විතරක් තෝරගන්න දැනගන්න එකයි maturity. 📊 | 176 |
| 6 | 😎Trading FEES 100% Return කරන්නද?
Trade කරද්දි Exchange එකට Fees ගෙවනවා නේද? - ඔයා දන්නේ නැතිවුණාට 10$ - 100$ ඔයාලා ගෙවනවා මාසයක් දෙකක් Trade කරද්දි
ඒ ගාන RETURN කරන්නවා! හැබැයි ඒක විතරක් නෙවෙයි…
ඒකත් එක්ක තව Bonus එකක් තියෙනවා 🔥
$1M Trading Volume = Extra $30 Reward!
තව තියෙනවා...
ඒවා ඊලඟ Post එකෙන්!!!
📩 වැඩේට SET වෙන්න කැමති Tradersලා @asibrobnb එකට DM එකක් දාමු!
TRADE කරනවා නම්... BENEFIT එකත් ගමු! 🔥 | 177 |
| 7 | 📊Charts බලනකොට calm mind එකෙන් හිටියොත් real opportunities හොඳට පේනවා.
🤯Rush වෙලා trade වලට enter උනොත්, ගොඩක් වෙලාවට fake signals real වගේම දැනෙනවා.
Calm වෙලා charts බලද්දි ඒ fake signals ඔක්කොම filter වෙලා පේනවා.
Clear moves, strong trends,හොඳ entries ඒවා calm mindset එකෙන් ඉන්න trader කෙනෙක්ට තමා හොඳට පේන්නේ.
👉 ඒ නිසා trading වලදි first skill එක calmness එක කරගන්න.
Calm trader wins, rushed trader regrets. | 176 |
| 8 | 📢 (VIP) Forex Gold Signal - SLASIBRO
📊 SIGNAL SUMMARY | September 07 - September 11
Gold Buy 4397 - 4402 | +100 pips✅
Gold Buy 4420 - 4425 | +100 pips✅
Gold Buy 4423 - 4428 | -100 pips ❌
Gold Buy 4420 - 4425 | +35 pips ✅
Gold Buy 4403 - 4408 | -100 pips ❌
Gold Buy 4398 - 4403 | +50 pips ✅
Gold Buy 4395 - 4400 | +50 pips ✅
Gold Sell 4396 - 4401 | +100 pips✅
Gold Sell 4419 - 4424 | -100 pips ❌
Gold Buy 4396 - 4399 | +110 pips✅
Gold Sell 4415 - 4420 | +50 pips ✅
Gold Sell 4409 - 4414 | +25 pips ✅
Gold Sell 4419 - 4424 | +95 pips ✅
Gold Buy 4400 - 4405 | -100 pips ❌
Gold Buy 4390 - 4395 | +50 pips ✅
Gold Buy 4390 - 4395 | +50 pips ✅
Gold Buy 4312 - 4317 | +44 pips ✅
Gold Buy 4295 - 4300 | +150 pips✅
🔵 Total Profit Pips: 1009 pips
🔴 Total Loss Pips: 400 pips
🟢 Net Profit: 609 pips
🔥 Win Rate: 77.78% (14 Wins / 18 Trades)
💰 Lot 0.01 = $60.90 Profit
💰 Lot 0.02 = $121.80 Profit
💰 Lot 0.10 = $609 Profit
✨ මේ ගිය සතියෙ අපේ Forex Gold Signalsවල Results.
අපි focus කරන්නේ profit එකට විතරක් නෙවෙයි risk එක control කරගෙන consistentව trade කරන එකට.
❌ Losses තිබුණත්, proper risk management එක්ක ඒවා control කරගෙන week එක positive result එකකින් close කරන්න අපිට හැකියාව ලැබුණා.
Consistency කියන්නේ හැම trade එකම win කරන එක නෙවෙයි. Risk manage කරලා long term එකේ survive වෙන එක.
👉 මේවගේ ඔයාගේ Capital එක protect කරගෙන plan එකකට වැඩ කරලා grow වෙන්න කැමතිනම් VIP එකට එකතු වෙන්න,
*DM - @fxadminasibro*
⚠️ Past performance doesn't guarantee future results. Trade responsibly. | 220 |
| 9 | Market එකෙන් හැමදාම Income එකක් Expect කරනවා නම්, ඔයා Opportunity එකට වඩා Pressure එකෙන් Trade කරන්න පටන් ගන්නවා.
හැම දවසකම Profit එකක් ගන්න ඕනේ කියලා හිතුවම, Setup එකක් නැති දවසකත් Trade එකක් ගන්න හිතෙනවා.
ඒ වෙලාවේ අපි Trade කරන්නේ හොඳ Opportunity එකක් තියෙන නිසා නෙමෙයි. අද Profit එකක් ඕනේ කියන හැඟීම නිසා.
👉 Setup එක නැත්නම් බලන් ඉන්න.
👉 Market එකට Force කරන්න එපා.
👉 හැම දවසකම Trade කරන්න ඕන නෑ.
🎯 Trading වලදී හැමදාම සල්ලි හොයන එකට වඩා, හොඳ Opportunity එකක් එනකම් Capital එක Protect කරගන්න එක වැදගත්. Trade නොකරන දවසක් කියන්නේ Bad day එකක් නෙමෙයි. 📊 | 208 |
| 10 | 📊 එකම Mistake එක නැවත නැවත කරනවා නම්, ඒක Bad Luck එකක් නෙමෙයි. ඒක Habit එකක්.
Trade එකක් Loss වුණාම ඒක Market එකේ fault එකක් වෙන්න පුළුවන්. හැබැයි එකම වැරැද්ද නැවත නැවත කරනවා නම්, ඒක අපි වෙනස් කරගන්න ඕන දෙයක්.
👉 Plan එකක් නැතුව Entry ගන්නවාද?
👉 Stop Loss එක Ignore කරනවාද?
👉 Loss එකෙන් පස්සේ Revenge Trade කරනවාද?
එකම mistake එක repeat වෙනවා නම්, “ඊළඟ පාර බලමු” කියලා ඉන්න එපා. ඒ habit එක break කරන්න.
🎯 Trading වල Growth එක කියන්නේ හැම Trade එකම Win කරන එක නෙමෙයි. එකම Mistake එක ආයෙත් නොකරන එක. | 260 |
| 11 | 👉 Slow progress ok....
Trading වල speed එක වැදගත් නෑ. Consistency තමයි real power එක.
💰 හැමදාම profit ලොකුවට නැති වුණත් කමක් නෑ.
Rules follow කරලා, overtrade නොකර calm එකේ ඉන්න එක
long term win කරන්න base එකක්.
👉 Results ඉක්මනට එන්න පුළුවන්, නැත්තම් late වෙන්නත් පුළුවන්.
ඒත් consistency තියෙන traderට
results miss වෙන්නේ නෑ.
📊 Trading කියන්නේ luck game එකක් නෙවෙයි.
දවසගානේ හරි decisions repeat කරන process එකක්.
🧠 ඉවසීමෙන් plan එක follow කරන්න. Success වෙන්න මාර්ග හදාගන්න.... | 277 |
| 12 | 📊 Account එක Grow කරන්න කලින්, Account එක නැති කරගන්න හේතු වෙන Trading habits හඳුනගන්න.
Profit ගන්න හොඳ Strategy එකක් තිබුණත්, වැරදි habits තියෙනවා නම් ඒ Profit එක දිගටම තියාගන්න අමාරුයි.
👉 Overtrading
👉 Stop Loss එක move කිරීම
👉 Loss එකක් recover කරන්න ඉක්මනින් Trade කිරීම
👉 Plan එකක් නැතුව Entry ගැනීම
👉 Risk එක වැඩි කිරීම
මේ වගේ habits ටික ටික Account එකට damage කරන්න පුළුවන්.
🎯 Trading වලදී Growth කියන්නේ Profit වැඩි කරන එක විතරක් නෙමෙයි. Loss වෙන්න හේතු වෙන habits අඩු කරන එකත් Growth එකේ කොටසක්. | 307 |
| 13 | 💳🔥 MEXC USERSලට REWARDS!
MEXC Card එක Activate කරලා USDT rewards + Cashback ගන්න පුළුවන් campaign එකක් දැන් live!💰
🎁 Rewards තියෙන්නේ මෙන්න මෙහෙමයි:
10 USDT - MEXC Card Activate කළාම
5 USDT - First Spot Trade 100 USDT+ කළාම
2 USDT - 10-Day Check-In complete කළාම
ඊට අමතරව MEXC Card එකෙන් 👇
• Up to 10% Cashback
• 7% APR on eligible Earn products
• 0 FX Markup
• Low & Transparent Fees
📌 How to Qualify
• MEXC account එකට Register වෙන්න
• 100 USDT+ Net Deposit කරන්න
• Deposit එක 24 Hours+ Hold කරන්න
• MEXC Card Activate කරන්න
⏰ Campaign Ends: September 30, 2026
MEXC account එකක් තියෙන අයට වගේම, account එකක් නැති අයටත් අලුතින් account එකක් create කරලා මේ campaign එකට join වෙන්න පුළුවන්. 🚀
🔗 Campaign එකට Join වෙන්න:
https://s.mexc.com/share/xGkqPOCFZN
MEXC use කරනවා නම් මේ opportunity එක miss කරගන්න එපා... ! | 315 |
| 14 | 📊 ඔයාගේ Trading Plan එක Easy Days වලට විතරක් වැඩ කරනවා නම්, ඒක තවම Complete Plan එකක් නෙමෙයි.
Market එක හැමදාම easy නෑ.
සමහර දවස්වල Setup එක clear, Market එක smooth. තවත් දවස්වල Volatility වැඩියි, False Signals එනවා.
ඒ වගේ දවස්වලත් ඔයාගේ Risk Rules සහ Trading Plan එක follow කරන්න පුළුවන් නම්, ඒක තමයි real consistency එක.
🎯 හොඳ Plan එකක් කියන්නේ Profit ගන්න දවස්වලට විතරක් නෙමෙයි. Difficult days වලදී Capital එක Protect කරන්නත් පුළුවන් Plan එකක්.
Easy days වල Trader කෙනෙක් වෙන්න ලේසියි. Hard days වලදී Discipline එක තියාගන්න එකයි real skill එක. 📈 | 265 |
| 15 | ⏳ Trading වලදී Patience කියන්නේ කිසිම දෙයක් නොකර ඉන්න එක නෙමෙයි.
හොඳ Setup එකක් එනකම් වැරදි Trade එකක් නොගන්න එකයි.
සමහර වෙලාවට Market එක Move වෙනවා දැක්කම Entry එකක් ගන්න හිතෙනවා. හැබැයි ඒක අපේ Plan එකට match වෙන්නේ නැත්නම්, Trade නොකර ඉන්න එක තමයි හොඳ Decision එක.
👉 Setup එක නැත්නම් ඉවසීමෙන් ඉන්න.
👉 Signal එක Confirm වෙනකම් ඉන්න.
👉 Emotion එකෙන් Trade කරන්න එපා.
🎯 හැම Opportunity එකක්ම Catch කරන්න ඕන නෑ.
හරි Opportunity එක එනකම් බලන් ඉන්න දැනගන්න එකයි Trading Patience කියන්නේ. | 275 |
| 16 | 📊 Market එක වෙනස් වෙනවා. ඒත් ඔයාගේ Rules හැමදාම වෙනස් වෙන්න ඕන නෑ.
Market එකේ හැමදාම එක වගේ Setup එන්නේ නෑ. සමහර දවස්වල Opportunity වැඩියි, සමහර දවස්වල අඩුයි.
ඒත් ඒකට අනුව Rules වෙනස් කරලා Trade කරන්න ගියොත්, consistency එක නැති වෙන්න පුළුවන්.
👉 Setup එක තියෙනවා නම් Trade කරන්න.
👉 Risk එක Control කරන්න.
👉 Setup එක නැත්නම් ඉවසීමෙන් බලන් ඉන්න.
🎯 Market එක වෙනස් වුණාට, ඔයාගේ Discipline වෙනස් කරන්න එපා. 📈 | 302 |
| 17 | 📉 කලින් Trade එකේ Loss එක ඊළඟ Trade එකෙන්ම Recover කරන්න හදන්න එපා.
Trade එකක් Loss වුණාම, “මේ Loss එක ඊළඟ Trade එකෙන් cover කරගන්න ඕනේ” කියලා හිතලා ඉක්මනින් තවත් Trade එකක් ගන්න එක Revenge Trading වලට යන්න පුළුවන්.
ඒ වෙලාවේ අපි Trade එක ගන්නේ හොඳ Setup එකක් තිබ්බ නිසා නෙමෙයි. කලින් Loss එක Recover කරන්න ඕනේ නිසා.
ඒක තමයි ප්‍රශ්නේ.
Market එකට ඔයාගේ Loss එක Recover කරලා දෙන්න වගකීමක් නෑ. Market එක ඔයාගේ debt එකක් ගෙවන්න ඕනේ නෑ.
ඒ නිසා Loss එකක් වුණාම:
👉 Loss එක Accept කරන්න.
👉 ඊළඟ Setup එක එනකම් ඉවසීමෙන් බලන් ඉන්න.
👉 Plan එකට අනුව විතරක් Trade කරන්න.
🎯 කලින් Trade එකේ Loss එක ගැන හිතලා ඊළඟ Trade එක ගන්න එපා. ඊළඟ Trade එක ගන්නෙ Setup එක හොඳ නිසා නම් විතරයි.
Loss එක Recover කරන්න දුවන එක නෙමෙයි. හොඳ Decision එකක් ගන්න එකයි වැදගත්. 📊 | 351 |
| 18 | 📊 හැම candle එකක්ම market එකේ buyers සහ sellers අතර සිදුවෙන කතාන්දරයක්. එක එක candle එක market sentiment එක fear, greed, pressure, momentum ඒවා විස්තර කරලා දෙනවා.
එක candle එකක් නිරීක්ෂණය කරලා විතරක් trend එක හඳුනාගන්න බැහැ.
නමුත් candles වල pattern එක, volume එක, structure එක හරියට බලනවා නම්, market එකේ direction එක, power එක, සහ psychology එක තේරුම් ගන්න පුළුවන්.
💡 Observation + Patience + Continuous Learning = Strong Trader
👉 හැම candle එකකින්ම අලුත් දෙයක් ඉගෙනගන්න එක තමයි trader කෙනෙකුගේ සැබෑ growth එක. | 325 |
| 19 | 🔥 $1,000+ PROFIT. JUST 3 MONTHS.
“VIP Signal Group එකකට join වෙලා ඇත්තටම result එකක් ගන්න පුළුවන්ද?”
Guess කරන්න එපා. Check කරන්න. 👀
SLASIBRO - VIP Forex Gold Signals වල පසුගිය මාස 3ක performance එක දැන් ඔයාටම බලන්න පුළුවන්.
💰 $1,000+ Profit
3 Months Performance - Gold
අපි කියන දේ විශ්වාස කරන්න කියලා බල කරන්නේ නෑ.
Full results sheet එක open කරලා ඔයාම බලන්න.
👇 CHECK THE RESULTS
https://docs.google.com/spreadsheets/d/18wfQXDWtfHON7cxzwO1UqXCrwatUuBJsgaBgOGGAHX8/edit?usp=sharing
Trading වලදී profit එක විතරක් නෙවෙයි.... discipline, risk management සහ consistency තමයි long term game එක.
ඒ නිසා අපි promises වලට වඩා performance එකෙන් prove කරන්න කැමතියි.
VIP එකට එන්න කලින්, Free Group එකට join වෙලා අපේ signals සහ trading style එක ඔයාම බලලා decide කරන්න.
👇 FREE GROUP - https://t.me/forexwithasibro
ඔයාට match නම්, VIP එකට move වෙන්න. 🔥
👉 DM: @fxadminasibro
⚠️ Past performance doesn't guarantee future results. Trade responsibly. | 347 |
| 20 | 😎Trading FEES 100% Return කරන්නද?
Trade කරද්දි Exchange එකට Fees ගෙවනවා නේද? - ඔයා දන්නේ නැතිවුණාට 10$ - 100$ ඔයාලා ගෙවනවා මාසයක් දෙකක් Trade කරද්දි
ඒ ගාන RETURN කරන්නවා! හැබැයි ඒක විතරක් නෙවෙයි…
ඒකත් එක්ක තව Bonus එකක් තියෙනවා 🔥
$1M Trading Volume = Extra $30 Reward!
තව තියෙනවා...
ඒවා ඊලඟ Post එකෙන්!!!
📩 වැඩේට SET වෙන්න කැමති Tradersලා @asibrobnb එකට DM එකක් දාමු!
TRADE කරනවා නම්... BENEFIT එකත් ගමු! 🔥 | 281 |
