Binance with AsiBro
رفتن به کانال در Telegram
👉PIN msg ටික බලමු. 👉 Binance සම්බන්ධ සියලුම Updates ලැබෙනවා. 👉100% free දෙන VIP group එකට set වෙන්න කැමති අය link එකෙන් account එකක් හදලා @asibrobnb මේ Username එකට msg එකක් දාන්න. 🔰Link - https://www.binance.com/join?ref=slasibro
نمایش بیشتر4 689
مشترکین
-224 ساعت
-37 روز
-4730 روز
در حال بارگیری داده...
کانالهای مشابه
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسبها
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
سپتامبر '26
سپتامبر '26
+50
در 0 کانالها
اوت '26
+71
در 0 کانالها
Get PRO
ژوئیه '26
+161
در 1 کانالها
Get PRO
ژوئن '26
+195
در 1 کانالها
Get PRO
مه '26
+226
در 1 کانالها
Get PRO
آوریل '26
+175
در 3 کانالها
Get PRO
مارس '26
+234
در 4 کانالها
Get PRO
فوریه '26
+342
در 3 کانالها
Get PRO
ژانویه '26
+762
در 2 کانالها
Get PRO
دسامبر '25
+688
در 2 کانالها
Get PRO
نوامبر '25
+1 369
در 3 کانالها
Get PRO
اکتبر '25
+1 590
در 3 کانالها
Get PRO
سپتامبر '25
+3
در 5 کانالها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 20 سپتامبر | +5 | |||
| 19 سپتامبر | 0 | |||
| 18 سپتامبر | +2 | |||
| 17 سپتامبر | +4 | |||
| 16 سپتامبر | +1 | |||
| 15 سپتامبر | +3 | |||
| 14 سپتامبر | +4 | |||
| 13 سپتامبر | +4 | |||
| 12 سپتامبر | +5 | |||
| 11 سپتامبر | +1 | |||
| 10 سپتامبر | 0 | |||
| 09 سپتامبر | +3 | |||
| 08 سپتامبر | +3 | |||
| 07 سپتامبر | +3 | |||
| 06 سپتامبر | +4 | |||
| 05 سپتامبر | 0 | |||
| 04 سپتامبر | +2 | |||
| 03 سپتامبر | +2 | |||
| 02 سپتامبر | +1 | |||
| 01 سپتامبر | +3 |
پستهای کانال
🔥 එක Campaign එකකින් Rewards ගන්න අවස්ථා 3ක්!
💰 TOTAL REWARDS POOL - 100 USDT
Invite කරලා Rewards ගන්න.
Trade කරලා Rewards ගන්න.
New Trader Bonus ගන්න
මේ තුනම එකම Campaign එකකින්!
🔸 Campaign Period
Start: Sep 18 - 6:00 PM
End: Oct 2 - 6:00 PM
තවමත් WEEX Account එකක් නැති අය මුලින්ම පහළ Link එකෙන් Account එක Create කරලා WEEX LK Group එකට Join වෙන්න.
🔗 Register -
https://www.weex.com/en/register?vipCode=bwih
(මුලින්ම Account එක හදලා Join වෙන New Usersලටත් Rewards තියෙනවා.)
💰 Rewards ගන්න පුළුවන් අවස්ථා :
1️⃣ TOP REFERRAL REWARDS - 60 USDT
2️⃣ FUTURES TRADING REWARDS - 20 USDT
3️⃣ NEW TRADER INCENTIVE - 20 USDT
🔥 ඔයාටත් මේ Campaign එකෙන් Rewards එකක් Unlock කරගන්න පුළුවන්!
📌 Full Details:
https://t.me/weexlkcommunity/2689
🔗 Join WEEX | LK:
https://t.me/weexlkcommunity
අදම join වෙන්න chance එක miss කරගන්න එපා...
| 2 | 🔥 BATCH 8 & 9 BASIC LESSON SERIES සාර්ථකව අවසන්!
අපිත් එක්ක Trading ඉගෙනගන්න පටන් ගත්ත Batch 8 & 9 අය මේ වෙද්දි Basic Lesson Series එක සාර්ථකව complete කරලා, Advance Sessions එක්ක තමන්ගේ Trading Knowledge එක තවත් ඉදිරියට අරගෙන යන ගමන්. 📈💯
Trading ගැන කිසිම idea එකක් නැති කෙනෙක්ට වුණත් මුල ඉඳන් Step by Step ඉගෙනගන්න පුළුවන් විදිහට මේ Lesson Series එක සකස් කරලා තියෙනවා.
📚 Basic Lessons
📈 Step-by-Step Learning
🎯 Beginner Friendly
💯 100% FREE
Batch 8 & 9 එක්ක එකතු වෙන්න බැරි වුණා නම්, මේ පාරත් miss කරගන්න එපා.
BATCH 10 එකෙන් ඔයාගේ Trading Journey එකත් Start කරන්න.
👉 Join වෙන්න
@asibrobnb ට DM එකක් දාන්න.
🔥 BATCH 10 - YOUR TRADING JOURNEY STARTS HERE! | 71 |
| 3 | 📊 Chart එක දිහා බලලා පැය ගණනක් ගත කළා කියලා, Trade එකක් ගන්න අවස්ථා වැඩි වෙන්නේ නෑ.
සමහර වෙලාවට Market එක දිහා දිගටම බලන් ඉන්නකොට, Trade එකක් ගන්න ඕනේ කියලා අපිටම හිතෙන්න පටන් ගන්නවා.
හැබැයි Market එකේ හොඳ Setup එකක් නැත්නම්, කොච්චර වෙලා Chart එක බලන් හිටියත් ඒක හොඳ Entry එකක් වෙන්නේ නෑ.
👉 Chart එක බලන කාලය වැඩි කරන එකට වඩා, හොඳ Setup එකක් හඳුනාගන්න එක වැදගත්.
👉 Opportunity එකක් නැත්නම් ඉවසීමෙන් ඉන්න
👉 Market එක Force කරලා Trade ගන්න එපා.
🎯 Trading වලදී Screen Time එක වැඩි කරන එක නෙමෙයි වැදගත්. හරි Opportunity එක එනකම් ඉවසලා ඉන්න දැනගන්න එකයි වැදගත්. | 93 |
| 4 | 📊 Trader කෙනෙක්ට තමන්ගේ Strategy එක විශ්වාස කරන්න පුළුවන් වෙන්නේ, ඒ Strategy එක Trades ගණනාවකින් Test කරලා, ඒකේ Results ගැන පැහැදිලි අවබෝධයක් තියෙනකොට.
👉 Win Rate කොච්චරද?
👉 Average Risk/Reward එක කොහොමද?
👉 Loss වෙන තැන් මොනවද?
👉 Different Market Conditions වලදී කොහොමද Perform වෙන්නේ?
කියලා බලන්න.
එතකොට Trade එකක් Loss වුණාම “මගේ Strategy එක වැඩ කරන්නේ නෑ” කියලා ඉක්මනින් Strategy එක මාරු කරන්න අවශ්‍ය වෙන්නේ නෑ.
🎯 Data එකෙන් Support වෙන Strategy එකක් තියෙනකොට, Emotion එකට නෙමෙයි - Evidence එකට අනුව Trade කරන්න පුළුවන්. | 119 |
| 5 | Trading කරනවා නම් - ඔයා නිකන් trade කරනවද?
නැත්තම් - TRADE කරනවට අමතරව 30$ක් වෙනකන් earn කරනවද?
DM -@asibrobnb
(වැඩි විස්තර වලට Msg එකක් දාන්න උඩ username එකට) | 140 |
| 6 | 👉 Trade එකකට enter වුණා කියලා Profit එක confirm වෙන්නෙ නෑ.
Entry එක කියන්නෙ door එකක් විතරයි, ලාභය ගන්න එක තීරණය වෙන්නේ exit එකෙන්.
📊බොහෝ වෙලාවට tradersලා entry ගැනත් setup ගැනත් අධිකව උනන්දු වෙනවා, නමුත් හොඳ exit එකක් ගැන හිතන්න අමතක කරනවා.
📈Trade එකේ සාර්ථකත්වය තීරණය කරන්නේ ඔයාට profit එක book කරන එකෙන්.
🧠 කොතනින්ද stop loss දාන්නේ, take profit ගන්නේ කොතනින්ද කියලා දැනුමක් තියෙන්න ඕන.
👉 ඔයාගේ exit plan එක නැත්නම්, profit trade එකක් එක තත්පරයකින් loss එකක් වෙන්න පුළුවන්.
🔹ඒ නිසා entry එකට excitement එකෙන් නොව, exit එකට plan එකක් එක්ක යන්න. එතකොට ඔයා success වේවි... | 157 |
| 7 | 🎯 Trading වලදී Confidence එක වැඩි කරගන්න කලින්, තමන්ගේ Limits දැනගන්න.
Confidence වැඩි වුණා කියලා Risk එක වැඩි කරන්න ඕන නෑ.
තමන්ට කොච්චර Risk එකක් දරාගන්න පුළුවන්ද, කොච්චර Loss එකක් Accept කරන්න පුළුවන්ද, කොච්චර Trades ගන්න ඕනද කියන Limits මුලින්ම දැනගන්න.
👉 Risk එක Control කරන්න.
👉 තමන්ගේ Limits වලට Stick වෙන්න.
👉 Emotion එකෙන් ඒ Limits වෙනස් කරන්න එපා.
Confidence එක Trading වලට අවශ්‍යයි.
හැබැයි Limits දැනගෙන තියෙන Confidence එක තමයි වැදගත්. 📊 | 171 |
| 8 | 🎯 Trader කෙනෙක් mature වෙන්නේ වැඩිපුර Trade කරන්න ඉගෙනගත්තම නෙමෙයි - අවශ්‍ය නැති Trade එකක් reject කරන්න ඉගෙනගත්තම.
Trading පටන් ගත්ත මුල් කාලේ අපි හිතන්නේ වැඩිපුර Trade = වැඩිපුර Profit කියලා.
ඒත් experience එකත් එක්ක තේරෙනවා, හැම Setup එකක්ම අපිට Trade කරන්න ඕන නෑ කියලා.
👉 Setup එක Clear නැත්නම් - Wait.
👉 Risk එක හොඳ නැත්නම් - Skip.
👉 Plan එකට Match වෙන්නේ නැත්නම් - Reject.
හැම Trade එකක්ම ගන්න ඕන නෑ.
හරි Trade එක විතරක් තෝරගන්න දැනගන්න එකයි maturity. 📊 | 184 |
| 9 | 😎Trading FEES 100% Return කරන්නද?
Trade කරද්දි Exchange එකට Fees ගෙවනවා නේද? - ඔයා දන්නේ නැතිවුණාට 10$ - 100$ ඔයාලා ගෙවනවා මාසයක් දෙකක් Trade කරද්දි
ඒ ගාන RETURN කරන්නවා! හැබැයි ඒක විතරක් නෙවෙයි…
ඒකත් එක්ක තව Bonus එකක් තියෙනවා 🔥
$1M Trading Volume = Extra $30 Reward!
තව තියෙනවා...
ඒවා ඊලඟ Post එකෙන්!!!
📩 වැඩේට SET වෙන්න කැමති Tradersලා @asibrobnb එකට DM එකක් දාමු!
TRADE කරනවා නම්... BENEFIT එකත් ගමු! 🔥 | 196 |
| 10 | 📊Charts බලනකොට calm mind එකෙන් හිටියොත් real opportunities හොඳට පේනවා.
🤯Rush වෙලා trade වලට enter උනොත්, ගොඩක් වෙලාවට fake signals real වගේම දැනෙනවා.
Calm වෙලා charts බලද්දි ඒ fake signals ඔක්කොම filter වෙලා පේනවා.
Clear moves, strong trends,හොඳ entries ඒවා calm mindset එකෙන් ඉන්න trader කෙනෙක්ට තමා හොඳට පේන්නේ.
👉 ඒ නිසා trading වලදි first skill එක calmness එක කරගන්න.
Calm trader wins, rushed trader regrets. | 205 |
| 11 | 📢 (VIP) Forex Gold Signal - SLASIBRO
📊 SIGNAL SUMMARY | September 07 - September 11
Gold Buy 4397 - 4402 | +100 pips✅
Gold Buy 4420 - 4425 | +100 pips✅
Gold Buy 4423 - 4428 | -100 pips ❌
Gold Buy 4420 - 4425 | +35 pips ✅
Gold Buy 4403 - 4408 | -100 pips ❌
Gold Buy 4398 - 4403 | +50 pips ✅
Gold Buy 4395 - 4400 | +50 pips ✅
Gold Sell 4396 - 4401 | +100 pips✅
Gold Sell 4419 - 4424 | -100 pips ❌
Gold Buy 4396 - 4399 | +110 pips✅
Gold Sell 4415 - 4420 | +50 pips ✅
Gold Sell 4409 - 4414 | +25 pips ✅
Gold Sell 4419 - 4424 | +95 pips ✅
Gold Buy 4400 - 4405 | -100 pips ❌
Gold Buy 4390 - 4395 | +50 pips ✅
Gold Buy 4390 - 4395 | +50 pips ✅
Gold Buy 4312 - 4317 | +44 pips ✅
Gold Buy 4295 - 4300 | +150 pips✅
🔵 Total Profit Pips: 1009 pips
🔴 Total Loss Pips: 400 pips
🟢 Net Profit: 609 pips
🔥 Win Rate: 77.78% (14 Wins / 18 Trades)
💰 Lot 0.01 = $60.90 Profit
💰 Lot 0.02 = $121.80 Profit
💰 Lot 0.10 = $609 Profit
✨ මේ ගිය සතියෙ අපේ Forex Gold Signalsවල Results.
අපි focus කරන්නේ profit එකට විතරක් නෙවෙයි risk එක control කරගෙන consistentව trade කරන එකට.
❌ Losses තිබුණත්, proper risk management එක්ක ඒවා control කරගෙන week එක positive result එකකින් close කරන්න අපිට හැකියාව ලැබුණා.
Consistency කියන්නේ හැම trade එකම win කරන එක නෙවෙයි. Risk manage කරලා long term එකේ survive වෙන එක.
👉 මේවගේ ඔයාගේ Capital එක protect කරගෙන plan එකකට වැඩ කරලා grow වෙන්න කැමතිනම් VIP එකට එකතු වෙන්න,
*DM - @fxadminasibro*
⚠️ Past performance doesn't guarantee future results. Trade responsibly. | 234 |
| 12 | Market එකෙන් හැමදාම Income එකක් Expect කරනවා නම්, ඔයා Opportunity එකට වඩා Pressure එකෙන් Trade කරන්න පටන් ගන්නවා.
හැම දවසකම Profit එකක් ගන්න ඕනේ කියලා හිතුවම, Setup එකක් නැති දවසකත් Trade එකක් ගන්න හිතෙනවා.
ඒ වෙලාවේ අපි Trade කරන්නේ හොඳ Opportunity එකක් තියෙන නිසා නෙමෙයි. අද Profit එකක් ඕනේ කියන හැඟීම නිසා.
👉 Setup එක නැත්නම් බලන් ඉන්න.
👉 Market එකට Force කරන්න එපා.
👉 හැම දවසකම Trade කරන්න ඕන නෑ.
🎯 Trading වලදී හැමදාම සල්ලි හොයන එකට වඩා, හොඳ Opportunity එකක් එනකම් Capital එක Protect කරගන්න එක වැදගත්. Trade නොකරන දවසක් කියන්නේ Bad day එකක් නෙමෙයි. 📊 | 213 |
| 13 | 📊 එකම Mistake එක නැවත නැවත කරනවා නම්, ඒක Bad Luck එකක් නෙමෙයි. ඒක Habit එකක්.
Trade එකක් Loss වුණාම ඒක Market එකේ fault එකක් වෙන්න පුළුවන්. හැබැයි එකම වැරැද්ද නැවත නැවත කරනවා නම්, ඒක අපි වෙනස් කරගන්න ඕන දෙයක්.
👉 Plan එකක් නැතුව Entry ගන්නවාද?
👉 Stop Loss එක Ignore කරනවාද?
👉 Loss එකෙන් පස්සේ Revenge Trade කරනවාද?
එකම mistake එක repeat වෙනවා නම්, “ඊළඟ පාර බලමු” කියලා ඉන්න එපා. ඒ habit එක break කරන්න.
🎯 Trading වල Growth එක කියන්නේ හැම Trade එකම Win කරන එක නෙමෙයි. එකම Mistake එක ආයෙත් නොකරන එක. | 260 |
| 14 | 👉 Slow progress ok....
Trading වල speed එක වැදගත් නෑ. Consistency තමයි real power එක.
💰 හැමදාම profit ලොකුවට නැති වුණත් කමක් නෑ.
Rules follow කරලා, overtrade නොකර calm එකේ ඉන්න එක
long term win කරන්න base එකක්.
👉 Results ඉක්මනට එන්න පුළුවන්, නැත්තම් late වෙන්නත් පුළුවන්.
ඒත් consistency තියෙන traderට
results miss වෙන්නේ නෑ.
📊 Trading කියන්නේ luck game එකක් නෙවෙයි.
දවසගානේ හරි decisions repeat කරන process එකක්.
🧠 ඉවසීමෙන් plan එක follow කරන්න. Success වෙන්න මාර්ග හදාගන්න.... | 277 |
| 15 | 📊 Account එක Grow කරන්න කලින්, Account එක නැති කරගන්න හේතු වෙන Trading habits හඳුනගන්න.
Profit ගන්න හොඳ Strategy එකක් තිබුණත්, වැරදි habits තියෙනවා නම් ඒ Profit එක දිගටම තියාගන්න අමාරුයි.
👉 Overtrading
👉 Stop Loss එක move කිරීම
👉 Loss එකක් recover කරන්න ඉක්මනින් Trade කිරීම
👉 Plan එකක් නැතුව Entry ගැනීම
👉 Risk එක වැඩි කිරීම
මේ වගේ habits ටික ටික Account එකට damage කරන්න පුළුවන්.
🎯 Trading වලදී Growth කියන්නේ Profit වැඩි කරන එක විතරක් නෙමෙයි. Loss වෙන්න හේතු වෙන habits අඩු කරන එකත් Growth එකේ කොටසක්. | 307 |
| 16 | 💳🔥 MEXC USERSලට REWARDS!
MEXC Card එක Activate කරලා USDT rewards + Cashback ගන්න පුළුවන් campaign එකක් දැන් live!💰
🎁 Rewards තියෙන්නේ මෙන්න මෙහෙමයි:
10 USDT - MEXC Card Activate කළාම
5 USDT - First Spot Trade 100 USDT+ කළාම
2 USDT - 10-Day Check-In complete කළාම
ඊට අමතරව MEXC Card එකෙන් 👇
• Up to 10% Cashback
• 7% APR on eligible Earn products
• 0 FX Markup
• Low & Transparent Fees
📌 How to Qualify
• MEXC account එකට Register වෙන්න
• 100 USDT+ Net Deposit කරන්න
• Deposit එක 24 Hours+ Hold කරන්න
• MEXC Card Activate කරන්න
⏰ Campaign Ends: September 30, 2026
MEXC account එකක් තියෙන අයට වගේම, account එකක් නැති අයටත් අලුතින් account එකක් create කරලා මේ campaign එකට join වෙන්න පුළුවන්. 🚀
🔗 Campaign එකට Join වෙන්න:
https://s.mexc.com/share/xGkqPOCFZN
MEXC use කරනවා නම් මේ opportunity එක miss කරගන්න එපා... ! | 321 |
| 17 | 📊 ඔයාගේ Trading Plan එක Easy Days වලට විතරක් වැඩ කරනවා නම්, ඒක තවම Complete Plan එකක් නෙමෙයි.
Market එක හැමදාම easy නෑ.
සමහර දවස්වල Setup එක clear, Market එක smooth. තවත් දවස්වල Volatility වැඩියි, False Signals එනවා.
ඒ වගේ දවස්වලත් ඔයාගේ Risk Rules සහ Trading Plan එක follow කරන්න පුළුවන් නම්, ඒක තමයි real consistency එක.
🎯 හොඳ Plan එකක් කියන්නේ Profit ගන්න දවස්වලට විතරක් නෙමෙයි. Difficult days වලදී Capital එක Protect කරන්නත් පුළුවන් Plan එකක්.
Easy days වල Trader කෙනෙක් වෙන්න ලේසියි. Hard days වලදී Discipline එක තියාගන්න එකයි real skill එක. 📈 | 269 |
| 18 | ⏳ Trading වලදී Patience කියන්නේ කිසිම දෙයක් නොකර ඉන්න එක නෙමෙයි.
හොඳ Setup එකක් එනකම් වැරදි Trade එකක් නොගන්න එකයි.
සමහර වෙලාවට Market එක Move වෙනවා දැක්කම Entry එකක් ගන්න හිතෙනවා. හැබැයි ඒක අපේ Plan එකට match වෙන්නේ නැත්නම්, Trade නොකර ඉන්න එක තමයි හොඳ Decision එක.
👉 Setup එක නැත්නම් ඉවසීමෙන් ඉන්න.
👉 Signal එක Confirm වෙනකම් ඉන්න.
👉 Emotion එකෙන් Trade කරන්න එපා.
🎯 හැම Opportunity එකක්ම Catch කරන්න ඕන නෑ.
හරි Opportunity එක එනකම් බලන් ඉන්න දැනගන්න එකයි Trading Patience කියන්නේ. | 281 |
| 19 | 📊 Market එක වෙනස් වෙනවා. ඒත් ඔයාගේ Rules හැමදාම වෙනස් වෙන්න ඕන නෑ.
Market එකේ හැමදාම එක වගේ Setup එන්නේ නෑ. සමහර දවස්වල Opportunity වැඩියි, සමහර දවස්වල අඩුයි.
ඒත් ඒකට අනුව Rules වෙනස් කරලා Trade කරන්න ගියොත්, consistency එක නැති වෙන්න පුළුවන්.
👉 Setup එක තියෙනවා නම් Trade කරන්න.
👉 Risk එක Control කරන්න.
👉 Setup එක නැත්නම් ඉවසීමෙන් බලන් ඉන්න.
🎯 Market එක වෙනස් වුණාට, ඔයාගේ Discipline වෙනස් කරන්න එපා. 📈 | 306 |
| 20 | 📉 කලින් Trade එකේ Loss එක ඊළඟ Trade එකෙන්ම Recover කරන්න හදන්න එපා.
Trade එකක් Loss වුණාම, “මේ Loss එක ඊළඟ Trade එකෙන් cover කරගන්න ඕනේ” කියලා හිතලා ඉක්මනින් තවත් Trade එකක් ගන්න එක Revenge Trading වලට යන්න පුළුවන්.
ඒ වෙලාවේ අපි Trade එක ගන්නේ හොඳ Setup එකක් තිබ්බ නිසා නෙමෙයි. කලින් Loss එක Recover කරන්න ඕනේ නිසා.
ඒක තමයි ප්‍රශ්නේ.
Market එකට ඔයාගේ Loss එක Recover කරලා දෙන්න වගකීමක් නෑ. Market එක ඔයාගේ debt එකක් ගෙවන්න ඕනේ නෑ.
ඒ නිසා Loss එකක් වුණාම:
👉 Loss එක Accept කරන්න.
👉 ඊළඟ Setup එක එනකම් ඉවසීමෙන් බලන් ඉන්න.
👉 Plan එකට අනුව විතරක් Trade කරන්න.
🎯 කලින් Trade එකේ Loss එක ගැන හිතලා ඊළඟ Trade එක ගන්න එපා. ඊළඟ Trade එක ගන්නෙ Setup එක හොඳ නිසා නම් විතරයි.
Loss එක Recover කරන්න දුවන එක නෙමෙයි. හොඳ Decision එකක් ගන්න එකයි වැදගත්. 📊 | 355 |
