Binance with AsiBro
Ir al canal en Telegram
👉PIN msg ටික බලමු. 👉 Binance සම්බන්ධ සියලුම Updates ලැබෙනවා. 👉100% free දෙන VIP group එකට set වෙන්න කැමති අය link එකෙන් account එකක් හදලා @asibrobnb මේ Username එකට msg එකක් දාන්න. 🔰Link - https://www.binance.com/join?ref=slasibro
Mostrar más4 716
Suscriptores
+124 horas
-137 días
-6030 días
Archivo de publicaciones
4 717
🧠 Trading වලදී Emotion එක නැති කරගන්න ඕන නෑ. Emotions තිබුණත්, ඒකට අනුව Decision ගන්නේ නැතිව ඉන්න ඉගෙනගන්න.
Trade එක Loss වෙද්දී Fear එන්න පුළුවන්.
Profit වෙද්දී Greed එන්න පුළුවන්.
Trade එකක් Miss වුණාම FOMO එන්නත් පුළුවන්.
ඒ හැඟීම් තියෙන එක සාමාන්‍යයි. හැබැයි ඒ හැඟීම් නිසා Plan එක වෙනස් නොකර ඉන්න එකයි වැදගත්.
👉 Fear නිසා ඉක්මනින් Exit වෙන්න එපා.
👉 Greed නිසා අනවශ්‍ය Risk ගන්න එපා.
👉 FOMO නිසා Late Entry ගන්න එපා.
Emotion එක Control කරනවා කියන්නේ ඒක නැති කරන එක නෙවෙයි. ඒක තිබුණත්, Decision එක Plan එකට අනුව ගන්න එක. 🎯
📈 Feel the Emotion. Follow the Plan. Trade with Discipline.
4 717
📊 එකම Chart එක Tradersලා දෙන්නෙක්ට පේන්නේ දෙවිදිහට. Difference එක තියෙන්නෙ Chart එකේ නෙවෙයි, ඒ අයගේ Knowledge එකේ.
එකම Market එක.
එකම Chart එක.
එකම Price Movement එක.
හැබැයි එක්කෙනෙක්ට ඒක Opportunity එකක් වගේ පේන්න පුළුවන්. තවත් කෙනෙක්ට ඒක Risk එකක් වගේ පේන්න පුළුවන්.
ඒ වෙනස ඇති වෙන්නේ Chart එක වෙනස් නිසා නෙවෙයි. Market එක තේරුම් ගන්න තියෙන Knowledge, Experience සහ Analysis එක වෙනස් නිසා. 🧠
👉 Chart එක බලන එක හැමෝටම පුළුවන්.
👉 ඒ Chart එක තේරුම් අරගෙන Decision එකක් ගන්න එකයි Skill එක.
📈 Trading වල Growth එකට Capital එක විතරක් නෙවෙයි, Knowledge එකත් Invest කරන්න.
4 717
📊 එකම Chart එක Tradersලා දෙන්නෙක්ට පේන්නේ දෙවිදිහට. Difference එක තියෙන්නෙ Chart එකේ නෙවෙයි, ඒ අයගේ Knowledge එකේ.
එකම Market එක.
එකම Chart එක.
එකම Price Movement එක.
හැබැයි එක්කෙනෙක්ට ඒක Opportunity එකක් වගේ පේන්න පුළුවන්. තවත් කෙනෙක්ට ඒක Risk එකක් වගේ පේන්න පුළුවන්.
ඒ වෙනස ඇති වෙන්නේ Chart එක වෙනස් නිසා නෙවෙයි. Market එක තේරුම් ගන්න තියෙන Knowledge, Experience සහ Analysis එක වෙනස් නිසා. 🧠
👉 Chart එක බලන එක හැමෝටම පුළුවන්.
👉 ඒ Chart එක තේරුම් අරගෙන Decision එකක් ගන්න එකයි Skill එක.
📈 Trading වල Growth එකට Capital එක විතරක් නෙවෙයි, Knowledge එකත් Invest කරන්න.
4 717
FOMO කියන්නෙ dangerous drug එකක් වගේ.
Market එක pump උනොත් හිතෙනවා opportunity එක miss වුණා කියලා
හැබැයි calm mind එකක් තියෙන trader කෙනෙක් දන්නවා ඊලඟ setup එකට යන්න පුලුවන් කියලා.
ඔයාට ඔයාගේ chance එක හම්බවෙන්නේ panic වෙලා නෙවෙයි, ඉවසීමෙන්.
🫵 මතක තියාගන්න, market එකේ opportunities හැමදාම තියෙනවා, ඒක අද හෙට ඉවර වෙන එකක් නෙවෙයි.
Trade එකක් miss උනාම කලබල වෙන්න එපා.
🙂↕️Clam mind එකකින් discipline ඇතුව, strong plan එකකට trade කරන්න. එදාට ඔයා success වේවි.
4 717
📊 Market එක Risky වෙන්නේ Market එක නිසාම නෙවෙයි… Plan එකක් නැතුව Trade කරනකොට.
Plan එකක් තියෙනවා කියන්නේ හැම Trade එකක්ම Win වෙනවා කියන එක නෙවෙයි. ඒක Entry, Risk & Exit ගැන කලින්ම Clear Decision එකක් තියෙනවා කියන එක.
👉 Market එක අපේ Control එකේ නෑ.
හැබැයි අපේ Risk, Decisions & Discipline අපේ Control එකේ තියෙනවා.
💰 Long Term Trading Growth එක Luck එකෙන් නෙවෙයි. ඒක වෙන්නෙ Plan එකක් සහ Discipline එකක් එක්ක.
Plan එකක් තියෙන Trader කෙනෙක් Market එකට React කරන්නේ නෑ. Plan එකට අනුව Act කරනවා. 📈
4 717
Trading වලදී හැම Trade එකකින්ම එකම Result එක ලැබෙන්නේ නෑ. හැබැයි හොඳ Process එකක් දිගටම Maintain කරන්න පුළුවන් නම්, ඔයා Progress වෙනවා.📈
එක Trade එකක් Profit වෙන්න පුළුවන්.
තවත් Trade එකක් Loss වෙන්න පුළුවන්.
සමහර Trade එකක් Break-even වෙන්නත් පුළුවන්.
ඒ Results හැමදාම අපේ Control එකේ නෑ. හැබැයි Trade එකක් ගන්න කලින් Analysis කරන විදිහ, Risk Manage කරන විදිහ, Plan එක Follow කරන විදිහ සහ Trade එකෙන් පස්සේ Review කරන විදිහ අපේ Control එකේ තියෙනවා.
අද Profit එකක් නැති වුණත්,
අද ඔයා Plan එක Follow කළා නම්, Risk එක Control කළා නම්, Emotion එකට Trade කළේ නැත්නම් - ඒකත් Progress එකක්.
Consistent Results එන්න කලින්, Consistent Process එකක් Build කරන්න. 🎯
Trust the Process. Let the Results Follow.
4 717
Trading කරනවා නම් මේ Chance එක miss කරගන්න එපා....
Trading Fee එක 100% Return ගන්න වගේම - Trade කරලා 30$ ක් වෙනකල් Earn කරන්න.🔥
(වැඩි විස්තර දැනගන්න Msg එකක් දාන්න @asibrobnb එකට)
4 717
⚖️ Risk control කරන්න බැරි නම් profit ගන්න බැහැ
Trading වලදි
ඔයා profit ගැන හිතන්න කලින් risk එක control කරන්න ඉගෙන ගන්න ඕන
Risk control නැත්නම්,
• Stop loss නැතුව trade කරනවා
• එක trade එකට ලොකු amount එකක් දානවා
• Loss එක accept නොකර දිගටම hold කරනවා
👉 මේවා කරනව නම් profit හදාගන්න බැහැ
🧠 Risk Control කරන trader,
• හැම trade එකටම limit එකක් තියෙනවා
• Stop loss එක use කරනවා
• මුලින්ම account එක protect කරනවා
මතක තියාගන්න:
👉 ලොකු risk = ලොකු loss
👉 පොඩි risk = දිගටම survive වෙන්න පුළුවන්
4 717
Trading plan එක නැති trader කෙනෙක් කියන්නෙ map නැති නැවියෙක් වගේ
අඳුරු මුහුදේ compass එකක් නැතිව යන්න උත්සාහ කරන නාවිකයෙක් වගේ කිසි විටක goal එකට යන්න බැහැ.
Market එක calm වෙලාවට ඔයාට තියෙනව luck එක, hype එක, gut feeling එක වැඩකරයි. ඒත් මේව සාර්ථක නෑ. කෙටි කාලීනයි.
Win එකක් sustain කරන්න, map එක අනිවාර්යයි.
Direction එක අමතක උනොත් market එක ඔයාට ඉගියෙන්ම මතක් කර දෙනව losses වලින්, frustration වලින්, regret වලින්.
ඒ නිසා plan එකක් නැතුව trade කරන්න එපා.
Plan එකක් හදාගන්න, discipline එක build කරගන්න,
ඒකයි traderගෙ strongest weapon එක.
4 717
📢 (VIP) Forex Gold Signal - SLASIBRO
📊 SIGNAL SUMMARY | August 17 - August 21
Gold Buy 4390 - 4395 | +150 pips✅
Gold Buy 4425 - 4430 | +150 pips✅
Gold Buy 4385 - 4391 | +50 pips ✅
Gold Buy 4383 - 4388 | +50 pips ✅
Gold Buy 4331 - 4336 | +190 pips✅
Gold Buy 4341 - 4346 | +90 pips ✅
Gold Buy 4333 - 4338 | +170 pips✅
Gold Buy 4483 - 4488 | +100 pips✅
Gold Sell 4564 - 4569 | +50 pips ✅
Gold Sell 4600 - 4605 | +200 pips✅
🔵 Total Profit Pips: 1200 pips
🔴 Total Loss Pips: 0 pips
🟢 Net Profit: 1200 pips
🔥 Win Rate: 100% (10 Wins / 10 Trades)
💰 Lot 0.01 = $120 Profit
💰 Lot 0.02 = $240 Profit
💰 Lot 0.10 = $1,200 Profit
👆 අපේ මේ සතියේ Results!
Profit එක විතරක් නෙවෙයි - Risk එක control කරගෙන trade කරන එකයි අපේ priority එක.
Gold market එකේ opportunities තිබුණත්, capital එක unnecessary risk එකකට දාන්නේ නැතුව proper SL & risk management එක්ක trade කරන එක තමයි අපේ focus එක. 🛡️
Trade Smart. Protect Your Capital. Stay Consistent.
🔥 Next week එකේ මේ journey එකට ඔයත් එකතු වෙන්න කැමති නම්,
👉 DM: @fxadminasibro
⚠️ Past performance doesn't guarantee future results. Trade responsibly.
4 717
“Trade එකක් Open කළාට පස්සේ Price එක බලනවට වඩා, ඔයාගේ Plan එක බලන්න පුරුදු වෙන්න.” 📈
Trade එක Open කළාට පස්සේ Price එක හැම තත්පරයකම බලනකොට, පොඩි Price Movement එකකටත් Emotionally React වෙන්න පුළුවන්.
Price එක ටිකක් පහළ ගියාම Panic වෙනවා.
ටිකක් ඉහළ ගියාම ඉක්මනින් Profit ගන්න හිතෙනවා.
ඒ අතරේ මුලින් හදාගත්ත Plan එක අමතක වෙන්න පුළුවන්.
ඒ නිසා Trade එක Open කරන්න කලින් Entry, Stop Loss, Target සහ Risk ගැන Clear Plan එකක් හදාගන්න.
Trade එක Open කළාට පස්සේ Market එකේ හැම පොඩි Movement එකකටම React කරනවා වෙනුවට, “මගේ Plan එක තාම Valid ද?” කියලා බලන්න.
Price එක ඔයාගේ Control එකේ නෑ. හැබැයි ඔයාගේ Decision එක සහ Risk එක ඔයාගේ Control එකේ තියෙනවා.
Plan the Trade. Trust the Process. Manage the Risk. 🎯
4 717
Trading වලදී හොඳම Entry එක හොයනවා වගේම, හොඳම Exit එක හඳුනාගන්නත් ඉගෙනගන්න. 📈
ගොඩක් Tradersලා focus කරන්නේ “කොතනින් Entry ගන්නද?” කියන එකට විතරයි. හැබැයි Trade එකේ Result එක තීරණය වෙන්නේ Entry එකෙන් විතරක් නෙවෙයි.
Profit එකක් ලැබෙනකොට කොතනින් Exit වෙන්නද,
Market එක තමන්ගේ Direction එකට නොගියොත් කොතනින් පිටවෙන්නද,
Target එකක් Hit වුණාම තවත් Greed නොවී Profit එක Secure කරගන්නේ කොහොමද කියන දේවලුත් වැදගත්.
Good Entry එකක් Trade එක පටන්ගන්න උදව් කරනවා. Good Exit එකක් ඒ Trade එක Manage කරගන්න උදව් කරනවා.
ඒ නිසා Entry එක Plan කරනවා වගේම, Exit එකත් කලින්ම Plan කරන්න. 🎯
4 717
හැම Setup එකක්ම ඔයාගේ Setup එක නෙවෙයි. තමන්ට වැඩ කරන Pattern එක හඳුනාගන්න එක තමයි Skill එක. 📈
Market එකේ හැමදාම එක එක විදිහේ Setups දකින්න ලැබෙනවා. ඒ හැම එකකම Trade කරන්න ගියොත්, හොඳ Opportunity එකක් හොයනවා වෙනුවට unnecessary Trades වලට යන්න පුළුවන්.
කාලයක් Trading කරනකොට තමන්ට වැඩ කරන Pattern මොනවද, තමන්ට ගැළපෙන්නේ නැති Setups මොනවද කියලා හඳුනාගන්න පුළුවන් වෙනවා.
හැම Setup එකක්ම අල්ලගන්න උත්සාහ කරන එක Skill එකක් නෙවෙයි. තමන්ට ගැළපෙන Setup එක හඳුනගෙන ඉන්න එකයි Skill එක.
Market එකේ හැම Opportunity එකක්ම ඔයාට අයිති නෑ.
Know your setup. Trust your process. Trade with purpose. 🎯
4 717
😎Trading FEES 100% Return කරන්නද?
Trade කරද්දි Exchange එකට Fees ගෙවනවා නේද? - ඔයා දන්නේ නැතිවුණාට 10$ - 100$ ඔයාලා ගෙවනවා මාසයක් දෙකක් Trade කරද්දි
ඒ ගාන RETURN කරන්නවා! හැබැයි ඒක විතරක් නෙවෙයි…
ඒකත් එක්ක තව Bonus එකක් තියෙනවා 🔥
$1M Trading Volume = Extra $30 Reward!
තව තියෙනවා...
ඒවා ඊලඟ Post එකෙන්!!!
📩 වැඩේට SET වෙන්න කැමති Tradersලා @asibrobnb එකට DM එකක් දාමු!
TRADE කරනවා නම්... BENEFIT එකත් ගමු! 🔥
4 717
📊 Professional trader කෙනෙක් හැම trade එකම profit වෙයි කියලා expect කරන්නේ නෑ.
Market එකේ loss කියන්නේ normal part එකක් කියලා එයා හොඳටම දන්නවා.
ඒ නිසා එක trade එකක result එකකට focus කරනවා වෙනුවට long term performance එක ගැන හිතනවා.
profit හරි loss හරි
plan එක follow කරලා trade කරන එක තමයි ඔහුට වැදගත්.
💡මතක තියගන්න...
Real trading success එක කියන්නේ හැම trade එකම profit කරන එක නෙවෙයි. loss control කරගෙන consistency build කරන එක.
4 717
🎡 BYBIT - THE BIG SPIN: WIN BITCOIN!
Spin කරලා 0.1 BTC දක්වා win කරන්න chance එකක්! 💰
Bybit එකේ The Big Spin event එකෙන් simple tasks complete කරලා Spin Tickets earn කරගන්න. ඒ tickets වලින් Lucky Wheel එක Spin කරලා USDT, USDT Coupons සහ තවත් rewards win කරන්න පුළුවන්. 🎁
🔸Event Period :
Start: August 12- 5:30 AM
End: September 12 - 5:30 AM
🔸 Grand Prize: Up to 0.1 BTC
👉 How to Participate
• මුලින්ම bybit account එකක් නැති අය පහළ link එකෙන් Account එකක් Create කරන්න.
Register Now : https://partner.bybit.com/b/88662
• Event එකට Register වෙන්න.
👉 Join now - https://i.bybit.com/Gsab4hA
• Register වුණාට පස්සේ Simple Tasks complete කරලා Spin Tickets earn කරන්න.
👉 Spin Ticket Tasks
$20 Deposit + $10 Spot Trade
➡️ 2 Spins
$50 Deposit + $20 Trade
➡️ 5 Spins
$100 Deposit + $50 Trade
➡️ 5 Spins
$500 Deposit + $200 Trade
➡️ 10 Spins
$500 TradFi Volume
➡️ 5 Spins
යාළුවෙක්ට Invite කරලත් Rewards earn කරන්න පුළුවන්!
📌 Important
• මුලින්ම Event එකට Register වෙන්න.
• Registration වුණාට පස්සේ කරන deposits විතරයි count වෙන්නේ.
• Deposit එක 7 days+ ඇතුළත withdraw නොකට hold කරන්න.
• KYC Lv.1 complete කරලා තියෙන්න ඕනේ.
• Rewards First Come, First Served basis එකට ලබාදේ.
4 717
Trading වලදී Confidence එක වැඩි කරගන්න කලින්, තමන්ගේ Risk එක අඩු කරගන්න ඉගෙනගන්න. 📈
Trading පටන් ගත්තම ගොඩක් අයගේ focus එක තියෙන්නේ වැඩි Profit එකක් ගන්නේ කොහොමද? කියන එකට. හැබැයි දිගු කාලයක් Market එකේ ඉන්න නම්, මුලින්ම ඉගෙනගන්න ඕන Loss එක Control කරගන්නේ කොහොමද? කියන එක.
Trade එකකට කොච්චර Risk කරන්නද කියලා දැනගන්න.
Stop Loss එකක් තියෙන්නේ ඇයි කියලා තේරුම් ගන්න.
එක Trade එකකින් Account එකට ලොකු Damage එකක් වෙන්න ඉඩ නොදෙන්න.
මොකද Confidence වැඩි වුණා කියලා Risk එක වැඩි කරන්න ඕන නෑ. හොඳ Trader කෙනෙක් තමන් හරි කියලා හිතන තරමට නෙවෙයි, වැරදුණොත් කොච්චර Loss එකක් දරාගන්න පුළුවන්ද කියලා හිතලා Trade කරනවා.
First Protect. Then Grow. 🎯
4 717
ඔයාගේ Best Trade එක සමහර දවසක Trade එකක් නොගත්ත එක වෙන්න පුළුවන්.📈
Trading කරනකොට හැමදාම Trade එකක් ගන්න ඕන කියලා Rule එකක් නෑ. සමහර දවස්වල Market එකේ Clear Setup එකක් නැති වෙන්න පුළුවන්. තවත් වෙලාවක Market එක Unstable වෙන්න පුළුවන්.
ඒ වෙලාවේ Trade එකක් Force නොකර ඉන්න පුළුවන් එකත් Trading Skill එකක්.
“අද මට Trade එකක් ගන්නම ඕන” කියන Mindset එක නිසා ගන්න Trade එකකට වඩා, “හොඳ Setup එකක් නැත්නම් මම Trade කරන්නේ නෑ” කියන Decision එක Account එක Protect කරන්න පුළුවන්.
Market එක හෙටත් තියෙනවා.
අද Opportunity එකක් නැත්නම්, Capital එකත් Mindset එකත් Protect කරගෙන ඊළඟ Opportunity එක එනකම් ඉන්න.
Sometimes, doing nothing is the smartest trading decision. 🎯
4 717
Congratulations ...🥳
💰 Giveaway එකේ Winner @Treva999ට Reward Distribute කරා... 🔥
⚜️මේ වගේ Free Dollars ගන්න පුළුවන් තවත් Events ඉදිරියෙදි එනවා..
Ready වෙලා ඉමු... 🔥
4 717
ඔයාගේ Account එක Grow වෙන්න කලින්, ඔයාගේ Trading Habits Grow වෙන්න ඕන. 📈
Trading වල Account එකේ Balance එක වැඩි කරගන්න කලින්, තමන්ගේ Trading Behaviour එක Improve කරගන්න එක වැදගත්.
හැම Trade එකක්ම ගන්න ඕන නැති බව තේරුම් ගන්න එක,
Risk එකට සීමාවක් තියාගන්න එක,
Loss එකක් ආවම කලබල නොවී Plan එකට ඉන්න එක,
Profit එකක් ආවම Greed වෙන්නේ නැති එක
මේ වගේ පොඩි Habits තමයි කාලයක් යද්දී ලොකු වෙනසක් කරන්නේ.
Good Habits - Better Decisions - Better Trading - Long Term Growth.
Account එක Grow වෙන්නේ Chart එකෙන් විතරක් නෙවෙයි.
Trader කෙනෙක් විදිහට ඔයා Grow වෙන තරමට. 🎯
