Binance with AsiBro
Open in Telegram
👉PIN msg ටික බලමු. 👉 Binance සම්බන්ධ සියලුම Updates ලැබෙනවා. 👉100% free දෙන VIP group එකට set වෙන්න කැමති අය link එකෙන් account එකක් හදලා @asibrobnb මේ Username එකට msg එකක් දාන්න. 🔰Link - https://www.binance.com/join?ref=slasibro
Show more4 697
Subscribers
-424 hours
-147 days
-5830 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '26
+8
in 0 channels
August '26
+71
in 0 channels
Get PRO
July '26
+161
in 1 channels
Get PRO
June '26
+195
in 1 channels
Get PRO
May '26
+226
in 1 channels
Get PRO
April '26
+175
in 3 channels
Get PRO
March '26
+234
in 4 channels
Get PRO
February '26
+342
in 3 channels
Get PRO
January '26
+762
in 2 channels
Get PRO
December '25
+688
in 2 channels
Get PRO
November '25
+1 369
in 3 channels
Get PRO
October '25
+1 590
in 3 channels
Get PRO
September '25
+3
in 5 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 05 September | 0 | |||
| 04 September | +2 | |||
| 03 September | +2 | |||
| 02 September | +1 | |||
| 01 September | +3 |
Channel Posts
🔥 $1,000+ PROFIT. JUST 3 MONTHS.
“VIP Signal Group එකකට join වෙලා ඇත්තටම result එකක් ගන්න පුළුවන්ද?”
Guess කරන්න එපා. Check කරන්න. 👀
SLASIBRO - VIP Forex Gold Signals වල පසුගිය මාස 3ක performance එක දැන් ඔයාටම බලන්න පුළුවන්.
💰 $1,000+ Profit
3 Months Performance - Gold
අපි කියන දේ විශ්වාස කරන්න කියලා බල කරන්නේ නෑ.
Full results sheet එක open කරලා ඔයාම බලන්න.
👇 CHECK THE RESULTS
https://docs.google.com/spreadsheets/d/18wfQXDWtfHON7cxzwO1UqXCrwatUuBJsgaBgOGGAHX8/edit?usp=sharing
Trading වලදී profit එක විතරක් නෙවෙයි.... discipline, risk management සහ consistency තමයි long term game එක.
ඒ නිසා අපි promises වලට වඩා performance එකෙන් prove කරන්න කැමතියි.
VIP එකට එන්න කලින්, Free Group එකට join වෙලා අපේ signals සහ trading style එක ඔයාම බලලා decide කරන්න.
👇 FREE GROUP - https://t.me/forexwithasibro
ඔයාට match නම්, VIP එකට move වෙන්න. 🔥
👉 DM: @fxadminasibro
⚠️ Past performance doesn't guarantee future results. Trade responsibly.
| 2 | 😎Trading FEES 100% Return කරන්නද?
Trade කරද්දි Exchange එකට Fees ගෙවනවා නේද? - ඔයා දන්නේ නැතිවුණාට 10$ - 100$ ඔයාලා ගෙවනවා මාසයක් දෙකක් Trade කරද්දි
ඒ ගාන RETURN කරන්නවා! හැබැයි ඒක විතරක් නෙවෙයි…
ඒකත් එක්ක තව Bonus එකක් තියෙනවා 🔥
$1M Trading Volume = Extra $30 Reward!
තව තියෙනවා...
ඒවා ඊලඟ Post එකෙන්!!!
📩 වැඩේට SET වෙන්න කැමති Tradersලා @asibrobnb එකට DM එකක් දාමු!
TRADE කරනවා නම්... BENEFIT එකත් ගමු! 🔥 | 54 |
| 3 | 😎Trading FEES 100% Return කරන්නද?
Trade කරද්දි Exchange එකට Fees ගෙවනවා නේද? - ඔයා දන්නේ නැතිවුණාට 10$ - 100$ ඔයාලා ගෙවනවා මාසයක් දෙකක් Trade කරද්දි
ඒ ගාන RETURN කරන්නවා! හැබැයි ඒක විතරක් නෙවෙයි…
ඒකත් එක්ක තව Bonus එකක් තියෙනවා 🔥
$1M Trading Volume = Extra $30 Reward!
තව තියෙනවා...
ඒවා ඊලඟ Post එකෙන්!!!
📩 වැඩේට SET වෙන්න කැමති Tradersලා @asibrobnb එකට DM එකක් දාමු!
TRADE කරනවා නම්... BENEFIT එකත් ගමු! 🔥 | 1 |
| 4 | 💰 Profit එක Protect කරන්න බැරි නම්, Profit එක හොයන එකේ තේරුමක් නෑ.
Trading වලදී Profit එකක් ගන්න එක important. හැබැයි ඒ Profit එක keep කරගන්න දැනගන්න එක ඊටත් වඩා important.
Trade එකක් Win වෙලා account එක Grow වුණාම, ඒ confidence එක නිසා unnecessary trades ගන්න ගියොත් කලින් ගත්ත Profit එකත් නැති වෙන්න පුළුවන්.
ඒ නිසා හොඳ Trader කෙනෙක් හැම වෙලාවෙම අහන්නේ,
👉 “කොච්චර Profit ගන්න පුළුවන්ද?” කියලා විතරක් නෙමෙයි.
👉 “ගත්ත Profit එක කොහොමද Protect කරන්නේ?” කියලත්.
Risk Management, Proper SL, Overtrading වලින් වැළකීම සහ Discipline - මේ දේවල් boring වගේ පේන්න පුළුවන්. ඒත් long term එකේ Account එක Protect කරන්නේ මේ දේවල්.
🎯 Profit හොයන එක Trader කෙනෙක්ව ඉස්සරහට ගෙනියනවා.
Profit Protect කරන එක Trader කෙනෙක්ව දිගටම game එකේ තියාගන්නවා. | 34 |
| 5 | 📊 එක Trade එකක් නිසා අද ඔයාගේ Mindset එක වෙනස් කරගන්න එපා. Market එකේ එක Trade එකකට වඩා ලොකු ගමනක් තියෙනවා.
අද Trade එකක් Loss වුණා කියලා “මට Trading බැහැ” කියලා හිතන්න එපා.
ඒ වගේම එක Trade එකක් Win වුණා කියලා “මම හැමදාම හරි” කියලා හිතන්නත් එපා.
එක Trade එකක Result එකෙන් Trader කෙනෙක්ගේ හැකියාව තීරණය කරන්න බැහැ.
👉 Loss එකක් වුණා නම් ඒකෙන් ඉගෙනගන්න.
👉 Win එකක් වුණා නම් ඒකෙන් සතුටු වෙන්න.
👉 හැබැයි ඊළඟ Trade එකට යනකොට Mindset එක Calm තියාගන්න.
🎯 එක Trade එකක් ඔයාගේ Trading Journey එක තීරණය කරන්නේ නෑ. දිගටම ගන්න හොඳ Decisions තමයි ඒක තීරණය කරන්නේ. | 118 |
| 6 | 🧠 Market එක අපිට Control කරන්න බැහැ. හැබැයි Market එක ඉස්සරහා අපි හැසිරෙන විදිහ Control කරන්න පුළුවන්.💪
Price එක අපි හිතන විදිහට නොගියම කලබල වෙනවද, ඉක්මනින් Trade එක Close කරනවද, නැත්නම් Plan එකට අනුව තීරණයක් ගන්නවද කියන එක අපේ අතේ තියෙනවා.
👉 Market එක Control කරන්න බැහැ.
👉 Price එක Control කරන්න බැහැ.
👉 හැබැයි අපේ Risk, Emotions සහ Decisions Control කරන්න පුළුවන්.
📈 හොඳ Trader කෙනෙක් Market එක Control කරන්න උත්සාහ කරන්නේ නෑ. Market එක වෙනස් වුණත් තමන්ගේ තීරණ Control කරගන්න ඉගෙනගන්නවා.
💪 Market එක වෙනස් වෙයි. ඔයාගේ Discipline වෙනස් කරගන්න එපා. | 112 |
| 7 | 🎯 Market එකට Enter වෙන්න කලින් එක දෙයක් අහන්න:
“මේ Trade එක මගේ Plan එකේ තියෙනවද?”
Chart එකේ Setup එකක් දැක්කාම එකපාරටම Entry ගන්න කලින් පොඩ්ඩක් හිතන්න.
👉 මේ Trade එකට Clear Reason එකක් තියෙනවද?
👉 මගේ Strategy එකට මේ Setup එක Match වෙනවද?
👉 Risk එක මගේ Plan එක ඇතුළතද?
මේ තුනට Clear Answer එකක් නැත්නම්, Trade එකක් නොගන්න එකත් හොඳ Decision එකක්.
හොඳ Trader කෙනෙක් හැම Opportunity එකක්ම ගන්නේ නෑ. තමන්ගේ Plan එකට ගැළපෙන Opportunity එක විතරක් තෝරගන්නවා. 📈
🧠 Before you enter the market, make sure your trade has a reason. | 115 |
| 8 | 🧠 ඔයාට Market එක Control කරන්න බැරි වුණාට, Market එක ඉස්සරහා ඔයාගේ Behaviour එක Control කරන්න පුළුවන්. 💪
Market එක ඔයා හිතන විදිහට Move වෙන්නේ නෑ. Price එක Up වෙන්නත් පුළුවන්, Down වෙන්නත් පුළුවන්.
හැබැයි ඒ හැම Movement එකක් ඉස්සරහාම Panic වෙනවද, FOMO වෙනවද, නැත්නම් Calm Mind එකකින් Plan එකට අනුව Decision ගන්නවද කියන එක තියෙන්නේ ඔයාගේ අතේ.
👉 Market එක Control කරන්න බැහැ.
👉 Price Movement එක Control කරන්න බැහැ.
👉 හැබැයි Risk එක, Emotion එක සහ Decision එක Control කරන්න පුළුවන්.
📈 Strong Trader කෙනෙක් Market එක Control කරන්න උත්සාහ කරන්නේ නෑ. Market එක වෙනස් වුණත් තමන්ගේ Behaviour එක Control කරගන්න ඉගෙනගන්නවා.
💪 Control the Behaviour. Follow the Plan. Protect the Capital. | 163 |
| 9 | Market එක හැමදාම අවස්ථා දෙනවා.
එක trade එකක් miss වුණා කියලා market එක පස්සේ දුවන්න එපා. FOMO එකෙන් enter වෙන ගොඩක් trades, regret එකෙන්ම ඉවර වෙනවා.
මතක තියාගන්න... Market එක හෙටත් open වෙනවා.
තව setup එකක් එයි. තව chance එකක් එයි. තව opportunity එකක් එයි.
හොඳ trader කෙනෙක් කියන්නේ හැම move එකක්ම අල්ලන කෙනා නෙවෙයි. තමන්ගේ plan එකට ගැළපෙන move එක එනකන් ඉවසන කෙනා.
Patience කියන්නේ weakness එකක් නෙවෙයි. Trading වල ලොකුම strength එකක්.
ඒ නිසා calm වෙන්න. Plan එකට වැඩ කරන්න. Risk manage කරන්න. ඔයාගේ setup එක එනකන් බලන් කරන්න.
Market එකේ ඉක්මන් වෙන අය ගොඩක් ඉන්නවා. නමුත් දිගු කාලීනව ජයගන්නේ disciplined අයයි. 📈🔥 | 184 |
| 10 | 😎Trading FEES 100% Return කරන්නද?
Trade කරද්දි Exchange එකට Fees ගෙවනවා නේද? - ඔයා දන්නේ නැතිවුණාට 10$ - 100$ ඔයාලා ගෙවනවා මාසයක් දෙකක් Trade කරද්දි
ඒ ගාන RETURN කරන්නවා! හැබැයි ඒක විතරක් නෙවෙයි…
ඒකත් එක්ක තව Bonus එකක් තියෙනවා 🔥
$1M Trading Volume = Extra $30 Reward!
තව තියෙනවා...
ඒවා ඊලඟ Post එකෙන්!!!
📩 වැඩේට SET වෙන්න කැමති Tradersලා @asibrobnb එකට DM එකක් දාමු!
TRADE කරනවා නම්... BENEFIT එකත් ගමු! 🔥 | 207 |
| 11 | 🧠 Trading වලදී Emotion එක නැති කරගන්න ඕන නෑ. Emotions තිබුණත්, ඒකට අනුව Decision ගන්නේ නැතිව ඉන්න ඉගෙනගන්න.
Trade එක Loss වෙද්දී Fear එන්න පුළුවන්.
Profit වෙද්දී Greed එන්න පුළුවන්.
Trade එකක් Miss වුණාම FOMO එන්නත් පුළුවන්.
ඒ හැඟීම් තියෙන එක සාමාන්‍යයි. හැබැයි ඒ හැඟීම් නිසා Plan එක වෙනස් නොකර ඉන්න එකයි වැදගත්.
👉 Fear නිසා ඉක්මනින් Exit වෙන්න එපා.
👉 Greed නිසා අනවශ්‍ය Risk ගන්න එපා.
👉 FOMO නිසා Late Entry ගන්න එපා.
Emotion එක Control කරනවා කියන්නේ ඒක නැති කරන එක නෙවෙයි. ඒක තිබුණත්, Decision එක Plan එකට අනුව ගන්න එක. 🎯
📈 Feel the Emotion. Follow the Plan. Trade with Discipline. | 232 |
| 12 | 📊 එකම Chart එක Tradersලා දෙන්නෙක්ට පේන්නේ දෙවිදිහට. Difference එක තියෙන්නෙ Chart එකේ නෙවෙයි, ඒ අයගේ Knowledge එකේ.
එකම Market එක.
එකම Chart එක.
එකම Price Movement එක.
හැබැයි එක්කෙනෙක්ට ඒක Opportunity එකක් වගේ පේන්න පුළුවන්. තවත් කෙනෙක්ට ඒක Risk එකක් වගේ පේන්න පුළුවන්.
ඒ වෙනස ඇති වෙන්නේ Chart එක වෙනස් නිසා නෙවෙයි. Market එක තේරුම් ගන්න තියෙන Knowledge, Experience සහ Analysis එක වෙනස් නිසා. 🧠
👉 Chart එක බලන එක හැමෝටම පුළුවන්.
👉 ඒ Chart එක තේරුම් අරගෙන Decision එකක් ගන්න එකයි Skill එක.
📈 Trading වල Growth එකට Capital එක විතරක් නෙවෙයි, Knowledge එකත් Invest කරන්න. | 251 |
| 13 | 📊 එකම Chart එක Tradersලා දෙන්නෙක්ට පේන්නේ දෙවිදිහට. Difference එක තියෙන්නෙ Chart එකේ නෙවෙයි, ඒ අයගේ Knowledge එකේ.
එකම Market එක.
එකම Chart එක.
එකම Price Movement එක.
හැබැයි එක්කෙනෙක්ට ඒක Opportunity එකක් වගේ පේන්න පුළුවන්. තවත් කෙනෙක්ට ඒක Risk එකක් වගේ පේන්න පුළුවන්.
ඒ වෙනස ඇති වෙන්නේ Chart එක වෙනස් නිසා නෙවෙයි. Market එක තේරුම් ගන්න තියෙන Knowledge, Experience සහ Analysis එක වෙනස් නිසා. 🧠
👉 Chart එක බලන එක හැමෝටම පුළුවන්.
👉 ඒ Chart එක තේරුම් අරගෙන Decision එකක් ගන්න එකයි Skill එක.
📈 Trading වල Growth එකට Capital එක විතරක් නෙවෙයි, Knowledge එකත් Invest කරන්න. | 1 |
| 14 | FOMO කියන්නෙ dangerous drug එකක් වගේ.
Market එක pump උනොත් හිතෙනවා opportunity එක miss වුණා කියලා
හැබැයි calm mind එකක් තියෙන trader කෙනෙක් දන්නවා ඊලඟ setup එකට යන්න පුලුවන් කියලා.
ඔයාට ඔයාගේ chance එක හම්බවෙන්නේ panic වෙලා නෙවෙයි, ඉවසීමෙන්.
🫵 මතක තියාගන්න, market එකේ opportunities හැමදාම තියෙනවා, ඒක අද හෙට ඉවර වෙන එකක් නෙවෙයි.
Trade එකක් miss උනාම කලබල වෙන්න එපා.
🙂↕️Clam mind එකකින් discipline ඇතුව, strong plan එකකට trade කරන්න. එදාට ඔයා success වේවි. | 276 |
| 15 | 📊 Market එක Risky වෙන්නේ Market එක නිසාම නෙවෙයි… Plan එකක් නැතුව Trade කරනකොට.
Plan එකක් තියෙනවා කියන්නේ හැම Trade එකක්ම Win වෙනවා කියන එක නෙවෙයි. ඒක Entry, Risk & Exit ගැන කලින්ම Clear Decision එකක් තියෙනවා කියන එක.
👉 Market එක අපේ Control එකේ නෑ.
හැබැයි අපේ Risk, Decisions & Discipline අපේ Control එකේ තියෙනවා.
💰 Long Term Trading Growth එක Luck එකෙන් නෙවෙයි. ඒක වෙන්නෙ Plan එකක් සහ Discipline එකක් එක්ක.
Plan එකක් තියෙන Trader කෙනෙක් Market එකට React කරන්නේ නෑ. Plan එකට අනුව Act කරනවා. 📈 | 302 |
| 16 | Trading වලදී හැම Trade එකකින්ම එකම Result එක ලැබෙන්නේ නෑ. හැබැයි හොඳ Process එකක් දිගටම Maintain කරන්න පුළුවන් නම්, ඔයා Progress වෙනවා.📈
එක Trade එකක් Profit වෙන්න පුළුවන්.
තවත් Trade එකක් Loss වෙන්න පුළුවන්.
සමහර Trade එකක් Break-even වෙන්නත් පුළුවන්.
ඒ Results හැමදාම අපේ Control එකේ නෑ. හැබැයි Trade එකක් ගන්න කලින් Analysis කරන විදිහ, Risk Manage කරන විදිහ, Plan එක Follow කරන විදිහ සහ Trade එකෙන් පස්සේ Review කරන විදිහ අපේ Control එකේ තියෙනවා.
අද Profit එකක් නැති වුණත්,
අද ඔයා Plan එක Follow කළා නම්, Risk එක Control කළා නම්, Emotion එකට Trade කළේ නැත්නම් - ඒකත් Progress එකක්.
Consistent Results එන්න කලින්, Consistent Process එකක් Build කරන්න. 🎯
Trust the Process. Let the Results Follow. | 379 |
| 17 | Trading කරනවා නම් මේ Chance එක miss කරගන්න එපා....
Trading Fee එක 100% Return ගන්න වගේම - Trade කරලා 30$ ක් වෙනකල් Earn කරන්න.🔥
(වැඩි විස්තර දැනගන්න Msg එකක් දාන්න @asibrobnb එකට) | 330 |
| 18 | ⚖️ Risk control කරන්න බැරි නම් profit ගන්න බැහැ
Trading වලදි
ඔයා profit ගැන හිතන්න කලින් risk එක control කරන්න ඉගෙන ගන්න ඕන
Risk control නැත්නම්,
• Stop loss නැතුව trade කරනවා
• එක trade එකට ලොකු amount එකක් දානවා
• Loss එක accept නොකර දිගටම hold කරනවා
👉 මේවා කරනව නම් profit හදාගන්න බැහැ
🧠 Risk Control කරන trader,
• හැම trade එකටම limit එකක් තියෙනවා
• Stop loss එක use කරනවා
• මුලින්ම account එක protect කරනවා
මතක තියාගන්න:
👉 ලොකු risk = ලොකු loss
👉 පොඩි risk = දිගටම survive වෙන්න පුළුවන් | 390 |
| 19 | Trading plan එක නැති trader කෙනෙක් කියන්නෙ map නැති නැවියෙක් වගේ
අඳුරු මුහුදේ compass එකක් නැතිව යන්න උත්සාහ කරන නාවිකයෙක් වගේ කිසි විටක goal එකට යන්න බැහැ.
Market එක calm වෙලාවට ඔයාට තියෙනව luck එක, hype එක, gut feeling එක වැඩකරයි. ඒත් මේව සාර්ථක නෑ. කෙටි කාලීනයි.
Win එකක් sustain කරන්න, map එක අනිවාර්යයි.
Direction එක අමතක උනොත් market එක ඔයාට ඉගියෙන්ම මතක් කර දෙනව losses වලින්, frustration වලින්, regret වලින්.
ඒ නිසා plan එකක් නැතුව trade කරන්න එපා.
Plan එකක් හදාගන්න, discipline එක build කරගන්න,
ඒකයි traderගෙ strongest weapon එක. | 365 |
| 20 | 📢 (VIP) Forex Gold Signal - SLASIBRO
📊 SIGNAL SUMMARY | August 17 - August 21
Gold Buy 4390 - 4395 | +150 pips✅
Gold Buy 4425 - 4430 | +150 pips✅
Gold Buy 4385 - 4391 | +50 pips ✅
Gold Buy 4383 - 4388 | +50 pips ✅
Gold Buy 4331 - 4336 | +190 pips✅
Gold Buy 4341 - 4346 | +90 pips ✅
Gold Buy 4333 - 4338 | +170 pips✅
Gold Buy 4483 - 4488 | +100 pips✅
Gold Sell 4564 - 4569 | +50 pips ✅
Gold Sell 4600 - 4605 | +200 pips✅
🔵 Total Profit Pips: 1200 pips
🔴 Total Loss Pips: 0 pips
🟢 Net Profit: 1200 pips
🔥 Win Rate: 100% (10 Wins / 10 Trades)
💰 Lot 0.01 = $120 Profit
💰 Lot 0.02 = $240 Profit
💰 Lot 0.10 = $1,200 Profit
👆 අපේ මේ සතියේ Results!
Profit එක විතරක් නෙවෙයි - Risk එක control කරගෙන trade කරන එකයි අපේ priority එක.
Gold market එකේ opportunities තිබුණත්, capital එක unnecessary risk එකකට දාන්නේ නැතුව proper SL & risk management එක්ක trade කරන එක තමයි අපේ focus එක. 🛡️
Trade Smart. Protect Your Capital. Stay Consistent.
🔥 Next week එකේ මේ journey එකට ඔයත් එකතු වෙන්න කැමති නම්,
👉 DM: @fxadminasibro
⚠️ Past performance doesn't guarantee future results. Trade responsibly. | 364 |
