Binance with AsiBro
الذهاب إلى القناة على Telegram
👉PIN msg ටික බලමු. 👉 Binance සම්බන්ධ සියලුම Updates ලැබෙනවා. 👉100% free දෙන VIP group එකට set වෙන්න කැමති අය link එකෙන් account එකක් හදලා @asibrobnb මේ Username එකට msg එකක් දාන්න. 🔰Link - https://www.binance.com/join?ref=slasibro
إظهار المزيد4 665
المشتركون
-324 ساعات
-217 أيام
-4730 أيام
جاري تحميل البيانات...
القنوات المماثلة
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
أكتوبر '26أكتوبر '26
أكتوبر '26
+1
في 0 قنوات
سبتمبر '26
+67
في 0 قنوات
Get PRO
أغسطس '26
+71
في 0 قنوات
Get PRO
يوليو '26
+161
في 1 قنوات
Get PRO
يونيو '26
+195
في 1 قنوات
Get PRO
مايو '26
+226
في 1 قنوات
Get PRO
أبريل '26
+175
في 3 قنوات
Get PRO
مارس '26
+234
في 4 قنوات
Get PRO
فبراير '26
+342
في 3 قنوات
Get PRO
يناير '26
+762
في 2 قنوات
Get PRO
ديسمبر '25
+688
في 2 قنوات
Get PRO
نوفمبر '25
+1 369
في 3 قنوات
Get PRO
أكتوبر '25
+1 590
في 3 قنوات
Get PRO
سبتمبر '25
+3
في 5 قنوات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 02 أكتوبر | 0 | |||
| 01 أكتوبر | +1 |
منشورات القناة
අවම $500+ 🔥
✨️September Signal Results - https://t.me/forexwithasibro/1203
5,377 PIPS NET PROFIT - SEPTEMBER!
👆මේ September මාසයේ අපි ලබාදුන් Gold signals වල result එක. 🔥
හොඳ setup එකක් එනකම් ඉවසීමෙන් බලන් ඉඳලා,
market එකේ හොඳ opportunity එකක් confirm වුණාම විතරයි අපි signal එකක් දෙන්නේ. 🎯
අපේ focus එක හැම වෙලාවෙම trade කරන එක නෙමෙයි.
හොඳ plan එකක් එක්ක,
risk එක control කරගෙන,
capital එක protect කරගෙන
consistent විදිහට trade කරන එක.
📊 මේ result එක ඒ discipline එකේ ප්‍රතිඵලයක්.
ඔයාත් මේ වගේ quality Gold signals එක්ක
trade කරන්න කැමති නම්,
🚀 VIP JOIN NOW
DM - @fxadminasibro
| 2 | 📈 Profit එකක් ගත්ත Trade එකක් ගැන සතුටු වෙන එක ලේසියි. හැබැයි ඒ Trade එක හොඳ වුණේ ඇයි කියලා තේරුම් ගන්න එක තමයි වැදගත්.
Trade එක Profit වුණා කියලා විතරක් බලන්නේ නැතුව,
👉 Entry එක හොඳ වුණේ ඇයි?
👉 Analysis එකේ මොන කොටසද වැඩ කළේ?
👉 Plan එකේ මොන දේද හරියට Follow කළේ?
කියලා බලන්න.
එතකොට ඒ Trade එකෙන් ලැබුණු Profit එක විතරක් නෙමෙයි, ඊළඟ Trade වලට භාවිතා කරන්න පුළුවන් Lesson එකකුත් ලැබෙනවා.
🎯 Winning Trade එකක වටිනාකම Profit එකෙන් විතරක් නෙමෙයි. ඒකෙන් ඉගෙනගන්න පුළුවන් දේවල් වලිනුත් තියෙනවා. | 111 |
| 3 | ⏱️ Trading වලදී Speed එකට වඩා Timing එක වැදගත්. ඉක්මනින් Entry ගත්ත පමණින් හොඳ Entry එකක් වෙන්නේ නෑ.
Market එක Move වෙනවා දැක්කම ඉක්මනින් Entry එකක් ගන්න හිතෙන්න පුළුවන්. හැබැයි Setup එක Confirm වෙලා නැත්නම්, ඉක්මනින් ගත්ත Entry එකක් අවදානම් වෙන්න පුළුවන්.
හොඳ Entry එකක් කියන්නේ ඉක්මනින් ගන්න Entry එකක් නෙමෙයි. හරි වෙලාව එනකම් බලලා, Setup එකට ගැලපෙන තැන Entry ගන්න එක.
🎯 Trading වලදී Fast වෙන්න උත්සාහ කරනවට වඩා, Right Time එක හඳුනගන්න ඉගෙනගන්න. | 137 |
| 4 | 🔥 BATCH 8 & 9 BASIC LESSON SERIES සාර්ථකව අවසන්!
අපිත් එක්ක Trading ඉගෙනගන්න පටන් ගත්ත Batch 8 & 9 අය මේ වෙද්දි Basic Lesson Series එක සාර්ථකව complete කරලා, Advance Sessions එක්ක තමන්ගේ Trading Knowledge එක තවත් ඉදිරියට අරගෙන යන ගමන්. 📈💯
Trading ගැන කිසිම idea එකක් නැති කෙනෙක්ට වුණත් මුල ඉඳන් Step by Step ඉගෙනගන්න පුළුවන් විදිහට මේ Lesson Series එක සකස් කරලා තියෙනවා.
📚 Basic Lessons
📈 Step-by-Step Learning
🎯 Beginner Friendly
💯 100% FREE
Batch 8 & 9 එක්ක එකතු වෙන්න බැරි වුණා නම්, මේ පාරත් miss කරගන්න එපා.
BATCH 10 එකෙන් ඔයාගේ Trading Journey එකත් Start කරන්න.
👉 Join වෙන්න
@asibrobnb ට DM එකක් දාන්න.
🔥 BATCH 10 - YOUR TRADING JOURNEY STARTS HERE! | 141 |
| 5 | 📊 Trading වලදී “මම හරිද?” කියන ප්‍රශ්නයට වඩා, “මගේ Analysis එකට Evidence තියෙනවද?” කියන ප්‍රශ්නය වැදගත්.
අපි Trade එකක් ගන්නකොට, අපේ Prediction එක හරි කියලා හිතන එක ලේසියි.
හැබැයි ඒ වෙනුවට බලන්න ඕනේ “මම මේ Trade එක ගන්නේ මොන හේතුවක් නිසාද?” කියන එක.
👉 Setup එක Clear ද?
👉 Market Structure එක Support කරනවද?
👉 Entry එකට හේතු තියෙනවද?
🎯 තමන්ගේ අදහස හරි කියලා prove කරන්න හදනවාට වඩා, ඒ අදහසට හොඳ Reason එකක් තියෙනවද කියලා බලන Trader කෙනෙක්ට හොඳ Decisions ගන්න පුළුවන්. | 139 |
| 6 | 🔥 2290 PIPS - JUST LAST WEEK!
Signal Summary - https://t.me/forexwithasibro/1186
💥 +2,290 Pips
✅ 21 Wins / 21 Trades
අපේ අරමුණ හොඳ plan එකක් එක්ක, risk එක control කරගෙන, capital එක protect කරගෙන trade කරලා Profit ගන්න එක.
හැම වෙලාවෙම trade කරන්නේ නැහැ. හොඳ setup එකක් එනකම් ඉවසීමෙන් බලන් ඉඳලා, ඒක confirm වුණාම විතරයි signal එකක් දෙන්නේ.
📊 මේ result එකත් ඒ discipline එකේ ප්‍රතිඵලයක්.
ඔයාත් මේ වගේ plan එකක් එක්ක trade කරන්න කැමති කෙනෙක් නම්, අපේ VIP එකට එකතු වෙන්න.
👉 VIP JOIN NOW
DM - @fxadminasibro | 155 |
| 7 | 📓 Trading Journal එකේ Profit සහ Loss විතරක් ලියන්න එපා. Trade එක ගන්න වෙලාවේ ඔයා හිතපු දේත් ලියන්න.
උදාහරණයක් විදිහට,
👉 ඇයි මේ Trade එක ගත්තේ?
👉 මොන Setup එකක් දැක්ක නිසාද Entry වුණේ?
👉 Market එක ගැන මොනවද හිතුවේ?
Trade එක Close කළාට පස්සේ ඒකත් එක්ක Compare කරන්න.
මම හිතපු විදිහටම Market එක ගියාද? නැත්නම් මගේ Analysis එකේ වැරැද්දක් තිබුණද?
🎯 Journal එක කියන්නේ Profit/Loss ලියන පොතක් විතරක් නෙමෙයි. තමන්ගේ Trading Decisions තේරුම් ගන්න භාවිතා කරන Tool එකක්. | 160 |
| 8 | 📊 Trading වලදී Entry එක හොඳ වුණාට, Exit එක වැරදුණොත් Trade එකේ සම්පූර්ණ Result එක වෙනස් වෙන්න පුළුවන්.
හොඳ Entry එකක් ගත්තා කියලා Trade එක automatically හොඳ Trade එකක් වෙන්නේ නෑ.
Price එක අපේ Direction එකට ගියාට පස්සේ Profit එක කොහොමද Protect කරන්නේ, Exit එක කොහෙන්ද ගන්නේ කියන දේත් වැදගත්.
👉 Entry එකට Plan එකක් තියෙන්න ඕන.
👉 Exit එකටත් Plan එකක් තියෙන්න ඕන.
🎯 Trading වලදී හොඳ Entry එකක් හොයාගන්න එක විතරක් ප්‍රමාණවත් නෑ. Trade එකෙන් Exit වෙන විදිහ දැනගන්න එකත් Skill එකක්. | 192 |
| 9 | 👉 Trading වල long term success එක ලැබෙන්නේ lucky trades වලින් නෙවෙයි, discipline එකෙන්.
✨️ Right setup එක එනකන් ඉවසීමෙන් ඉන්න එක, risk management follow කරන එක, emotions control කරන එක, සහ plan එකට stick වෙන එක තමයි successful traders ලගේ real edge එක.
👉 හැම trade එකම Profit වෙන්නේ නැහැ. හැබැයි discipline තියෙන trader කෙනෙක් losses manage කරගෙන game එකේ දිගටම ඉන්නවා. ඒ නිසා profit වලට කලින් habits build කරන්න, Profit හොයන්න කලින් mindset build කරන්න. | 218 |
| 10 | 🎯 එක Trade එකක් Win වුණා කියලා ඔයා Genius Trader කෙනෙක් වෙන්නේ නෑ. එක Trade එකක් Loss වුණා කියලා Failure එකක් වෙන්නෙත් නෑ.
කොහොමත් එක Trade එකකින් Trader කෙනෙක්ගේ හැකියාව මනින්න බෑ.
අද Trade එකක් Win වෙන්න පුළුවන්. හෙට Trade එකක් Loss වෙන්න පුළුවන්. ඒක Trading වල සාමාන්‍ය දෙයක්.
වැදගත් වෙන්නේ එක Trade එකක Result එක නෙමෙයි.
👉 Trades ගණනාවක් අතරේ ඔයා කොහොමද Decision ගන්නේ?
👉 Plan එක කොච්චර Consistently Follow කරනවද?
🎯 එක Trade එකක් කියන්නේ Trader කෙනෙක්ගේ සම්පූර්ණ Story එක නෙමෙයි. | 233 |
| 11 | “$1M Volume නම් අපිට කොහෙන්ද?” කියලා Skip කරන්න එපා 😅
1M වලට කලින්, ඔයාලා 100K volume හැදුවම - එතන ඉඳලා 3$ onwards rewards තියෙනවා ඔයාලට...
මුලින්ම මේක බලන්නකො...
💵 $10 නම් account එකෙ තියෙන්නෙ...
20X = $200 Position
30X = $300 Position
50X = $500 Position
ඔයා trade එක දාලා ආයේ profit collect කරාම; ඔයාගේ leverage අනුව volume එක
400$
600$
1000$
මේ එක Trade එකකින්...
ඔයා Active Trader කෙනෙක් නම් ඔයා දන්නෙම නැතුව ලොකු Volume එකක් හැදෙනවා
ඉතින් කොහොමත් Trade කරනවා නම්...
Fee එක Exchange එකට දීලා නිකන් ඉන්නෙ ඇයි? 😏
🔥 100% Fee Return කරගන්න
🔥 Volume එක Build කරගන්න
100$ walata 3$ indala $1M walata $30 wenakan earn karaganna
+
තව SECRET GIVEAWAYS වලට සුපිරම chance එකක් මේක!!!
📩 වැඩේට SET වෙන්න කැමති Tradersලා @asibrobnb එකට DM එකක් දාන්න! | 240 |
| 12 | 🎯 හොඳ Decision එකක් ගත්තත් Trade එක Loss වෙන්න පුළුවන්. ඒකෙන් Decision එක වැරදි කියලා අදහස් වෙන්නේ නෑ.
උදාහරණයක් විදිහට, Setup එක හොඳට Analyze කරලා, Entry එක හරියට අරගෙන, Stop Loss එකත් Plan කරලා Trade එකක් ගත්තත් Market එක වෙනස් වෙලා Loss වෙන්න පුළුවන්.
ඒක Trading වල සාමාන්‍ය දෙයක්.
ඒ නිසා Trade එකේ Result එක විතරක් බලලා Decision එක හොඳද නරකද කියලා තීරණය කරන්න එපා.
👉 හොඳ Process එකක් Follow කරපු Trade එකක් Loss වුණත්, ඒක Bad Trade එකක් කියලම අදහස් වෙන්නේ නෑ.
Trading වලදී හැම Trade එකක්ම Win කරන එක නෙමෙයි වැදගත්. හොඳ Decision ගන්න එකයි වැදගත්. | 221 |
| 13 | 🔥 BATCH 8 & 9 BASIC LESSON SERIES සාර්ථකව අවසන්!
අපිත් එක්ක Trading ඉගෙනගන්න පටන් ගත්ත Batch 8 & 9 අය මේ වෙද්දි Basic Lesson Series එක සාර්ථකව complete කරලා, Advance Sessions එක්ක තමන්ගේ Trading Knowledge එක තවත් ඉදිරියට අරගෙන යන ගමන්. 📈💯
Trading ගැන කිසිම idea එකක් නැති කෙනෙක්ට වුණත් මුල ඉඳන් Step by Step ඉගෙනගන්න පුළුවන් විදිහට මේ Lesson Series එක සකස් කරලා තියෙනවා.
📚 Basic Lessons
📈 Step-by-Step Learning
🎯 Beginner Friendly
💯 100% FREE
Batch 8 & 9 එක්ක එකතු වෙන්න බැරි වුණා නම්, මේ පාරත් miss කරගන්න එපා.
BATCH 10 එකෙන් ඔයාගේ Trading Journey එකත් Start කරන්න.
👉 Join වෙන්න
@asibrobnb ට DM එකක් දාන්න.
🔥 BATCH 10 - YOUR TRADING JOURNEY STARTS HERE! | 237 |
| 14 | 🎯 Market එකේ Result එක ඔයාට Control කරන්න බෑ. හැබැයි Trade එකට කලින් ගන්න Decision එක, Trade එක අතරතුර කරන Actions, Trade එකෙන් පස්සේ කරන Review එක - ඒ තුන ඔයාට Control කරන්න පුළුවන්.
Trade එකක් Profit වෙයිද Loss වෙයිද කියලා කලින්ම sure වෙන්න බෑ.
හැබැයි Entry එකට කලින් Plan එකක් තියෙනවද, Trade එක අතරතුර Plan එකට Stick වෙනවද, Trade එකෙන් පස්සේ තමන්ගේ Mistakes සහ Decisions Review කරනවද කියන දේවල් අපේ අතේ තියෙනවා.
👉 Before the Trade - Plan
👉 During the Trade - Execute
👉 After the Trade - Review
🎯 Market එක Control කරන්න උත්සාහ කරන එකට වඩා, තමන්ට Control කරන්න පුළුවන් දේවල් හරියට Control කරන එකයි Trading වල වැදගත්. | 238 |
| 15 | 🎯 Trading වල Confidence එක වැදගත්. හැබැයි ඒ Confidence එක Assumption වලින් නෙමෙයි, Experience සහ පරණ Trade Results වලින් හැදෙන්න ඕන.
Trade කිහිපයක් Win වුණා කියලා “මට Market එක තේරෙනවා” කියලා හිතන එක Confidence එකක් නෙමෙයි.
තමන්ගේ Strategy එක Trades ගණනාවකින් Test කරලා, කොච්චර Win වෙනවද, කොච්චර Loss වෙනවද, Risk/Reward එක කොහොමද කියලා දන්නකොට තමයි Real Confidence එකක් හැදෙන්නේ.
🎯 Confidence කියන්නේ හැම Trade එකක්ම Win කරනවා කියන විශ්වාසය නෙමෙයි. තමන්ගේ Process එක විශ්වාස කරලා Trade කරන්න පුළුවන් වීම. | 255 |
| 16 | 👀 “Gold Signals වල Results කොහොමද?”
💰මාස 03යි.... අවම $1000+🔥
අපි කියන දේ විතරක් විශ්වාස කරන්න එපා. ඔයාම Results බලලා තීරණය කරන්න. 📊
👉 Results Sheet:
https://docs.google.com/spreadsheets/d/1GIrk3p7i3GMEgt8A9G8vVM4QcBx_VLuwGVK-jkTHnv0/edit?usp=sharing
මේකෙන් ඔයාට බලන්න පුළුවන් 👇
📌 පසුගිය මාස 3ක Results වගේම මේ මාසේ 20 වෙනිදා දක්වා Results
📌 Entries & Trade Results
📌 Profit & Loss Records
දැනට VIP Gold Signals 100% FREE. 💯
ඉදිරියේදී Paid Service එකක් වෙන්න ඉඩ තියෙන නිසා, දැනට තියෙන FREE access එක miss කරගන්න එපා.
🚀 අපේ focus එක signal දෙන එක විතරක් නෙවෙයි. Entry, Stop Loss සහ Risk Management එක්ක disciplinedව trade කරන approach එකක් maintain කරන එක.
Results බලන්න. Risk එක manage කරගෙන, Capital එක protect කරමින් profits ගන්න කැමති නම් VIP එකට join වෙන්න.
👉 DM - @fxadminasibro
🔥 දැනට FREE තියෙන මේ chance එක miss කරගන්න එපා! | 256 |
| 17 | 📊 Market එකේ Noise එක වැඩි වෙන තරමට, Trader කෙනෙක්ගේ Decision එක Simple වෙන්න ඕන.
Market එකේ එක එක Signals, News, Opinions, Predictions ගොඩක් තියෙනකොට, ඒ හැම දෙයක්ම Follow කරන්න ගියොත් Decision එක තවත් Complicated වෙනවා.
එතකොට තමන්ගේ Trading Plan එකට වඩා අනිත් අයගේ Analysis සහ Market Noise එක මත තීරණ ගන්න පටන් ගන්න පුළුවන්.
හොඳ Trader කෙනෙක් හැම දෙයක්ම බලලා Trade කරන කෙනෙක් නෙමෙයි. තමන්ට වැදගත් දේවල් ටික හඳුනගෙන, ඒ අනුව Decision එක ගන්න කෙනෙක්.
👉 Setup එක Clear ද?
👉 Risk එක Accept කරන්න පුළුවන්ද?
👉 Trade එක Plan එකට Match වෙනවද?
මේ තුනට පැහැදිලි Answer එකක් නැත්නම් Trade එකක් නොගෙන ඉවසීමෙන් බලන් ඉන්න එකත් Decision එකක්.
🎯 Market එක කොච්චර Noisy වුණත්, ඔයාගේ Trading Process එක Simple තියාගන්න.
වැඩිපුර Information තියෙන එකෙන් හොඳ Trader කෙනෙක් වෙන්නේ නෑ.
වැදගත් Information එක තෝරගෙන හරි Decision එක ගන්න පුළුවන් වීමයි වැදගත්. 📈 | 246 |
| 18 | 🔥 එක Campaign එකකින් Rewards ගන්න අවස්ථා 3ක්!
💰 TOTAL REWARDS POOL - 100 USDT
Invite කරලා Rewards ගන්න.
Trade කරලා Rewards ගන්න.
New Trader Bonus ගන්න
මේ තුනම එකම Campaign එකකින්!
🔸 Campaign Period
Start: Sep 18 - 6:00 PM
End: Oct 2 - 6:00 PM
තවමත් WEEX Account එකක් නැති අය මුලින්ම පහළ Link එකෙන් Account එක Create කරලා WEEX LK Group එකට Join වෙන්න.
🔗 Register -
https://www.weex.com/en/register?vipCode=bwih
(මුලින්ම Account එක හදලා Join වෙන New Usersලටත් Rewards තියෙනවා.)
💰 Rewards ගන්න පුළුවන් අවස්ථා :
1️⃣ TOP REFERRAL REWARDS - 60 USDT
2️⃣ FUTURES TRADING REWARDS - 20 USDT
3️⃣ NEW TRADER INCENTIVE - 20 USDT
🔥 ඔයාටත් මේ Campaign එකෙන් Rewards එකක් Unlock කරගන්න පුළුවන්!
📌 Full Details:
https://t.me/weexlkcommunity/2689
🔗 Join WEEX | LK:
https://t.me/weexlkcommunity
අදම join වෙන්න chance එක miss කරගන්න එපා... | 232 |
| 19 | 🔥 BATCH 8 & 9 BASIC LESSON SERIES සාර්ථකව අවසන්!
අපිත් එක්ක Trading ඉගෙනගන්න පටන් ගත්ත Batch 8 & 9 අය මේ වෙද්දි Basic Lesson Series එක සාර්ථකව complete කරලා, Advance Sessions එක්ක තමන්ගේ Trading Knowledge එක තවත් ඉදිරියට අරගෙන යන ගමන්. 📈💯
Trading ගැන කිසිම idea එකක් නැති කෙනෙක්ට වුණත් මුල ඉඳන් Step by Step ඉගෙනගන්න පුළුවන් විදිහට මේ Lesson Series එක සකස් කරලා තියෙනවා.
📚 Basic Lessons
📈 Step-by-Step Learning
🎯 Beginner Friendly
💯 100% FREE
Batch 8 & 9 එක්ක එකතු වෙන්න බැරි වුණා නම්, මේ පාරත් miss කරගන්න එපා.
BATCH 10 එකෙන් ඔයාගේ Trading Journey එකත් Start කරන්න.
👉 Join වෙන්න
@asibrobnb ට DM එකක් දාන්න.
🔥 BATCH 10 - YOUR TRADING JOURNEY STARTS HERE! | 263 |
| 20 | 📊 Chart එක දිහා බලලා පැය ගණනක් ගත කළා කියලා, Trade එකක් ගන්න අවස්ථා වැඩි වෙන්නේ නෑ.
සමහර වෙලාවට Market එක දිහා දිගටම බලන් ඉන්නකොට, Trade එකක් ගන්න ඕනේ කියලා අපිටම හිතෙන්න පටන් ගන්නවා.
හැබැයි Market එකේ හොඳ Setup එකක් නැත්නම්, කොච්චර වෙලා Chart එක බලන් හිටියත් ඒක හොඳ Entry එකක් වෙන්නේ නෑ.
👉 Chart එක බලන කාලය වැඩි කරන එකට වඩා, හොඳ Setup එකක් හඳුනාගන්න එක වැදගත්.
👉 Opportunity එකක් නැත්නම් ඉවසීමෙන් ඉන්න
👉 Market එක Force කරලා Trade ගන්න එපා.
🎯 Trading වලදී Screen Time එක වැඩි කරන එක නෙමෙයි වැදගත්. හරි Opportunity එක එනකම් ඉවසලා ඉන්න දැනගන්න එකයි වැදගත්. | 248 |
