2 128
Suscriptores
-324 horas
-127 días
-4730 días
Archivo de publicaciones
🎉 Happy Birthday, Charitha Sir! 🎂🧪
Today, we celebrate not only your birthday but also the passion, dedication, and inspiration you bring to thousands of students every day. Your commitment to making Chemistry simple, engaging, and enjoyable has helped shape countless academic journeys. May this new year of your life bring you good health, happiness, continued success, and many more achievements. Wishing you a fantastic birthday and another year of inspiring future engineers, doctors and scientists! 🎉✨Happy Birthday, Sir! Have an amazing year ahead! ❤️ 🌟 Team Chemistry. #අපි_තමයි_අහස
Repost from 2025 Theory - Chemistry Charitha Dissanayake
👍👍👍👍👍👍👍
විශේෂ නිවේදනයයි,
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ "Charitha Dissanayake" හෝ ඊට ආසන්න නාමයකින් සංසරණය වන මෙවැනි පණිවිඩ අප විසින් නිකුත් කරන ලද්දක් නොවන බව ඒ පිළිබඳව වගකීමක් අප නොගන්නා බවත් කාරුණිකව දන්වා සිටිමු.
⚠️ අපගේ නම හෝ ඊට ආසන්න නාමයක් භාවිතා කරමින් මෙවැනි ව්‍යාජ ලෙස පෙනී සිටීම, පණිවිඩ නිර්මාණය කිරීම සහ බෙදාහැරීම යනු ශ්‍රී ලංකා නීතියට අනුව (දණ්ඩ නීති සංග්‍රහය සහ පරිගණක අපරාධ පනත යටතේ) බරපතල අපරාධ වරදකි. එමගින් අපගේ කීර්තිනාමයට හානි කිරීමට උත්සාහ දරා ඇති බැවින්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අප මේ වන විටත් කටයුතු කරමින් සිටින්නෙමු.එබැවින්, මෙවැනි අසත්‍ය සහ නොමග යවනසුලු පණිවිඩවලට නොරැවටෙන ලෙස ඔබ සැමගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. අපගේ සියලුම නිල නිවේදන සඳහා අපගේ නිල සමාජ මාධ්‍ය පිටු සහ සන්නිවේදන මාර්ග වෙත පමණක් යොමු වන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු. 🔵 නිල Facebook ගිණුම: https://www.facebook.com/CJBDissanayake?mibextid=ZbWKwL 🔴 නිල YouTube නාලිකාව: https://youtube.com/@charithajbdissanayake 📸 නිල Instergram ගිණුම: https://instagram.com/cjbdissanayake?igshid=NTc4MTIwNjQ2YQ== 🎶 නිල TikTok නාලිකාව: https://www.tiktok.com/@chemistrywithcharitha?_t=8cqg6AlNZX0&_r=1 💬 නිල WhatsApp නාලිකාව: https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r 🌐 නිල වෙබ්අඩවිය: www.chemistry.lk Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
🪷
උතුම් ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨
"සබ්බදානං ධම්මදානං ජිනාති සබ්බරසං ධම්මරසෝ ජිනාති සබ්බරතිං ධම්මරති ජිනාති තණ්හක්ඛයෝ සබ්බදුක්ඛං ජිනාති." අර්ථය: සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් ය. සියලු රසයන්ට වඩා ධර්ම රසය උතුම් ය. සියලු ඇලීම්වලට වඩා ධර්මයෙහි ඇලීම උතුම් ය. තෘෂ්ණාව ක්ෂය කිරීම සියලු දුක් දිනයි. (ධම්ම පදය - තණ්හා වග්ගය)සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගැනීම, මහා අභිනිෂ්ක්‍රමණය මෙන්ම බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව වන "ධම්මචක්කප්පවත්තන සූත්‍රය" පස්වග තපස්වරුන් උදෙසා දේශනා කර වදාළ උතුම් ඇසළ පුණ්‍ය දිනය අදයි. ශ්‍රී දළදා පෙරහැර මංගල්‍යය, මහ සංඝරත්නයේ වස් උපගමනය ඇතුළු ශාසනික සිදුවීම් රැසකින් ආලෝකමත් වූ මෙම පූජනීය දිනය අපි මහත් ගෞරවයෙන් සිහිපත් කරමු.💫🌕 සිත පහන් කරගනිමින්, ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී කටයුතු කිරීමට මෙම උතුම් ඇසළ පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා! ✨ Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #esala #fullmoon #poyaday #අපි_තමයි_අහස
⭕
හෙට නුගේගොඩ සිව්වන දිනය... 😍🔥
⚜️ 3×3 FAST TRACK
✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣
📝 Paper No:- 04
🔘 හෙට,
🔘 ජූලි 29,
🔘 බදාදා,
🔘 පෙ.ව.7.30 - 5.30.
ජීවිතයේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහා පේපරය💫
2025 උසස් පෙළ විභාගයෙන් ලංකාවෙන්ම 02, 03, 05, 06, 08, 14, 15, 18, 21, 23 සමගින්,🔥 ✳️ ලංකාවෙ මුල් 05 ට 03 ක් ✳️ ලංකාවෙ මුල් 24 දෙනාට 10 ක්. ✳️ දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 05 ක් ✳️ දිස්ත්‍රික් පළමු 30 දෙනා අතරට 163 ක් ✳️ රසායන විද්‍යාව සදහා A සාමාර්ථ 1274 ක් බිහි කළ පන්තිය...💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L 🔵 SyZyGy - නුගේගොඩ 🔵 ☎️ විමසීම් 0781663839 - whatsapp 0777453275 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
⭕
හෙට නුගේගොඩ තෙවන දිනය... 😍🔥
⚜️ 3×3 FAST TRACK
✅ INTAKE 2️⃣0️⃣2️⃣6️⃣
📝 Paper No:- 03
🔘 හෙට,
🔘 ජූලි 27,
🔘 සඳුදා,
🔘 පෙ.ව.7.30 - 5.30.
හෙට 3×3 FAST TRACK නුගේගොඩ වැඩසටන.
⏰ TIMETABLE ⏰
⚜ 7.30am - 8.00am Exam Instructions. ⚜ 8.00am - 11.10am Essay & Structured Paper. ⚜ 11.15am - 11.30am Short Break ⚜ 11.30am - 3.00pm විෂය නිර්දේශය නැවත ආවරණය කරන Paper Discussion එක සමග පිළිතුරු ලිවීමේදි ලකුණු ලැබෙන වැදගත්ම Point ලබාදීම. ⚜ 3.00pm - 3.15pm Short Break. ⚜ 3.20pm - 5.30pm MCQ Paper. ⚜ 5.30pm End of the Day 02 Programme.හැමෝම හෙට උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට ඇවිත් ඉන්න.හරියටම උදේ 8.00 ට සියලුම විභාග කටයුතු අපි ආරම්භ කරනවා. වැඩි විස්තර සදහා. 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ SyZyGy - නුගේගොඩ ♻️ ☎️ විමසීම් 0781663839 - whatsapp 0777453275 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
⭕
හෙට නුගේගොඩ තෙවන දිනය... 😍🔥
⚜️ 3×3 FAST TRACK
✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣
📝 Paper No:- 03
🔘 හෙට,
🔘 ජූලි 27,
🔘 සඳුදා,
🔘 පෙ.ව.7.30 - 5.30.
ජීවිතයේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහා පේපරය💫
2025 උසස් පෙළ විභාගයෙන් ලංකාවෙන්ම 02, 03, 05, 06, 08, 14, 15, 18, 21, 23 සමගින්,🔥 ✳️ ලංකාවෙ මුල් 05 ට 03 ක් ✳️ ලංකාවෙ මුල් 24 දෙනාට 10 ක්. ✳️ දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 05 ක් ✳️ දිස්ත්‍රික් පළමු 30 දෙනා අතරට 163 ක් ✳️ රසායන විද්‍යාව සදහා A සාමාර්ථ 1274 ක් බිහි කළ පන්තිය...💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L 🔵 SyZyGy - නුගේගොඩ 🔵 ☎️ විමසීම් 0781663839 - whatsapp 0777453275 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
මොන දේ වුණත්… අතාරින්න එපා. මේක දිනන්නම ඕන Game එකක්. 🔥
මේ වීඩියෝ එකත් බලන්න..❤️
https://vt.tiktok.com/ZSX7P4xBT/
මේ කතාවෙන් ඔයාට ගන්න යමක් තියෙනවනම් අනිවාර්‍යෙන්ම අරගන්න.💖
🧑🏫🉑🈺🈷️
🧑🎓 හසලංක සර්.
#අපි_තමයි_අහස
ලකුණු කතා කරන තැන🔥
https://vt.tiktok.com/ZSXt46Jm7/
Repost from Chemistry with Nipun 🔴
📢
කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය
💢 REVISE DAY 💢
🔰 2026 REVISION
🔰 CHEMISTRY
14 වෙනි ඒකකය සම්පූර්ණයෙන්ම
නැවත මතක් කරගන්න මෙන්න චාන්ස් එකක්..😍🔥
කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය සම්පූර්ණ පාඩමම නැවත මතක් කරගැනීමට ඔයාට ලැබෙන අවසාන අවස්ථාව මේක 🚫
🛑 සම්පූර්ණයෙන්ම නොමිලේ 🛑
🔘 හෙට,
🔘 ජූලි 22,
🔘 බදාදා,
🔘 පෙ.ව.7.30 - 5.30.
⚠️ A/L Paper එකේ, අනිවාර්‍යෙන්ම MCQ 05 ක් හා 10 වෙනි රචනා ප්‍රශ්නය මෙම ඒකකයෙන් ලැබෙන බැවින් ඊට අවශ්‍ය පුහුණුව මෙදින ලබා දේ.එදිනට ඔබට, 1⃣ කර්මාන්ත හා පරිසර දූෂණය SHORT NOTE එකක්. 2⃣ ප්‍රශ්න සහ විවරණය සහිත TUTE එකක් ලබාදේ.
2026 A/L Exam එකට කලින් කර්මාන්ත හා පරිසර දූෂණය නැවත මතක් කරගැනීමට ඔබට ලැබෙන අවසාන අවස්ථාව මගහැරගන්න එපා. නුගේගොඩ දරුවන් භෞතිකව සහභාගී විය යුතු අතර අනෙකුත් සියලුම දරුවන් "Nipun Maddumage Chemistry" You Tube නාලිකාව ඔස්සේ සජීවීව නැරඹිය යුතුය.📍 Physical:- SyZyGy නුගේගොඩ 📍 Online:- මුළු දිවයිනටම ♨️ YouTube link:- https://youtube.com/@nipunmaddumagechemistry4352?si=bpYvBhLP9mk2GtiO 🪼 Telegram Channel:- https://t.me/NMCHM 🍀 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
A/L Chemistry Point ටික හරිම තැනින් හරියට Update කරගන්න 😎 චරිත හදන චරිත දිසානායක 🇱🇰
Follow the Charitha Dissanayake Official 🔥 channel
https://whatsapp.com/channel/0029Va4QSatF1YlRzltfpr0r
එන්න අපේ ජිවීත කතාව අපිම ලියාගමු❤️
#අපි_තමයි_අහස😎🤝
⭕
හෙට නුගේගොඩ දෙවන දිනය... 😍🔥
⚜️ 3×3 FAST TRACK
✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣
📝 Paper No:- 02
🔘 හෙට,
🔘 ජූලි 20,
🔘 සඳුදා,
🔘 පෙ.ව.7.30 - 5.30.
හෙට 3×3 FAST TRACK නුගේගොඩ වැඩසටන.
⏰ TIMETABLE ⏰
⚜ 7.30am - 8.00am Exam Instructions. ⚜ 8.00am - 11.10am Essay & Structured Paper. ⚜ 11.15am - 11.30am Short Break ⚜ 11.30am - 3.00pm විෂය නිර්දේශය නැවත ආවරණය කරන Paper Discussion එක සමග පිළිතුරු ලිවීමේදි ලකුණු ලැබෙන වැදගත්ම Point ලබාදීම. ⚜ 3.00pm - 3.15pm Short Break. ⚜ 3.20pm - 5.30pm MCQ Paper. ⚜ 5.30pm End of the Day 02 Programme.හැමෝම හෙට උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට ඇවිත් ඉන්න.හරියටම උදේ 8.00 ට සියලුම විභාග කටයුතු අපි ආරම්භ කරනවා. සියලුම දරුවන් මේ සඳහා භෞතිකව පන්තියට සම්බන්ධ විය යුතුය. වැඩි විස්තර සදහා. 💬 Telegram: https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L ♻️ SyZyGy නුගේගොඩ ♻️ ☎️ විමසීම් 0781663839 - whatsapp 0777453275 - call Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
⭕
හෙට නුගේගොඩ දෙවන දිනය... 😍🔥
⚜️ 3×3 FAST TRACK
✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣
📝 Paper No:- 02
🔘 හෙට,
🔘 ජූලි 20,
🔘 සඳුදා,
🔘 පෙ.ව.7.30 - 5.30.
ජීවිතයේ පළමු වතාවට දකින්නට ලැබෙන Chemistry මහා පේපරය💫
අලුතින් සම්බන්ධවන දරුවන්ටද හෙට සම්බන්ධ වෙලා Paper No 01 ප්‍රශ්න පත්‍රය සහ Discussion එක නොමිලේ ලබාගන්න පුලුවන්.🔵 SyZyGy - නුගේගොඩ 🔵 ☎️ විමසීම් 0781663839 - whatsapp 0777453275 - call 💬 Telegram:- https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
🟥🟥🟥 🟥🟥🟥
🟥🟥🟥🟥🟥🟥
1/6 ක් ඉවරයි..
හෙට Paper No 02..🔥
🔘 හෙට,
🔘 ජූලි 20,
🔘 සඳුදා,
🔘 පෙ.ව.7.30 - 5.30.
හැමෝම හෙට උදේ 7.30 වෙනකොට විභාග ශාලාවට ඇවිත් ඉන්න.හරියටම උදේ 8.00 ට සියලුම විභාග කටයුතු ආරම්භ කරනවා. අලුතින් සම්බන්ධවන දරුවන්ටද හෙට සම්බන්ධ වෙලා Paper No 01 ප්‍රශ්න පත්‍රය සහ Discussion එක නොමිලේ ලබාගන්න පුලුවන්.🔵 SyZyGy - නුගේගොඩ 🔵 ☎️ විමසීම් 0781663839 - whatsapp 0777453275 - call 💬 Telegram:- https://t.me/FasttrackCD2026 💬 WhatsApp: https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L Thank you..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
Repost from 3×3 - Fast Track 2026
😍 2️⃣0️⃣0️⃣ 🟢 FOLLOWERS! 🔥
මේ ගමනේ අපිත් එක්ක එකතු වුණු හැමෝටම හදවතින්ම ස්තූතියි! ❤️🙏
https://www.facebook.com/share/1BXkUHUhhL/
මේක අවසානයක් නෙවෙයි... තවත් විශාල ගමනක ආරම්භයක්. 🚀
ඉදිරියටත් දැනුම, ආශ්වාදය සහ වටිනා අන්තර්ගතය ඔබ වෙත ගෙන එන්න අපි කැපවෙනවා.
අපිව විශ්වාස කරමින් මේ ගමනේ කොටසක් වූ ඔබ සැමට නැවතත් ස්තූතියි! 😎
1️⃣2️⃣3️⃣4️⃣
🚧 3×3 FAST TRACK 🏁
✅ 🟢🟢🟢🟢🟢🟢2️⃣0️⃣2️⃣6️⃣
Chemistry කරන ළමයෙක්ට A/L ලියන්න කලින් ජීවිතේ පළමු වතාවටම දකින්නට ලැබෙන Chemistry 📈 මහ පේපරය.
💬 Telegram👇
https://t.me/FasttrackCD2026
💬 WhatsApp👇
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
1️⃣2️⃣3️⃣4️⃣
🧑🎓 Team Chemistry.
#CharithaDissanayake #අපි_තමයි_අහස #chemistry #chemistrytutor #3x3fasttrack
✉️
කර්මාන්ත රසායනය හා පරිසර
දූෂණය 😍🔥
⭕️ REVISE DAY ⭕️
පැය 10 න් කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය සම්පූර්ණ පාඩමම නැවත මතක් කරගන්න.
🛑 සම්පූර්ණයෙන්ම නොමිලේ 🛑
නුගේගොඩ SyZyGy ආයතනයේදී,
🔘 ජූලි 22,
🔘 බදාදා,
🔘 පෙ.ව.7.30 - 5.30.
📍 Physical:- SyZyGy නුගේගොඩ
📍 Online:- YouTube LIVE
❤️ YouTube Channel:-
https://youtube.com/@nipunmaddumagechemistry4352?si=bpYvBhLP9mk2GtiO
"Nipun Maddumage Chemistry" You Tube නාලිකාව ඔස්සේ සජීවීව සම්බන්ධ වන්න.
💬 Telegram:
https://t.me/NMCHM
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
Thank you..! ❣
🔅🔅🔅🔅🔅🔅🔅
🔅🔅🔅🔅🔅🔅🔅
🧑🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස
Repost from 3×3 - Fast Track 2026
⚜️ 3×3 FAST TRACK
නුගේගොඩ
🟥🟥🟥🟥🟥 🟥🟥🟥
📝 Paper No:- 01
🔘 හෙට,
🔘 ජූලි 18,
🔘 සෙනසුරාදා,
🔘 පෙ.ව.7.30 - 12.30.
නුගේගොඩ SyZyGy ආයතනයේ Fast Track Paper No 01 සඳහා භෞතිකව සම්බන්ධ නොවූ සියලුම දරුවන් මේ සමඟ අනිවාර්‍යෙන්ම සම්බන්ධ වන්න.
වැඩි විස්තර සදහා.
💬 Telegram:
https://t.me/FasttrackCD2026
💬 WhatsApp:
https://whatsapp.com/channel/0029VbDR04cJENy3U2Pi0b3L
♻️ SyZyGy - නුගේගොඩ ♻️
☎️ විමසීම්
0781663839 - whatsapp
0777453275 - call
Thank you..! ❣
1️⃣2️⃣3️⃣4️⃣
🔹Charitha Dissanayake
🔹Chemistry Team
#අපි_තමයි_අහස
🔴
ඉගෙනගෙන තැනකට එන්න ඒ ක්ෂේත්‍රයෙ උඩින්ම ඉන්න කෙනා ඔයා වෙන විදිහට 🔥
ගෙදර මිනිස්සු බලන් ඉන්නෙ ඔයා දිනනකන්. ඔයා ඒ අය වෙනුවෙන් මේක දිනන්න ඕනෙ.💯
🔴 හසලංක සර්ගේ ජීවිත කතාව 👇
https://youtu.be/vJiMR7E3CTc
මේ කතාවෙන් ඔයාට ගන්න යමක් තියෙනවනම් අනිවාර්‍යෙන්ම අරගන්න.💖
🧑🏫🉑🈺🈷️
🧑🎓 හසලංක සර්.
#අපි_තමයි_අහස
✅
මෙවර නිකුත්කල 2025 උසස් පෙළ විභාගයෙන් ලංකාවෙන්ම 02, 03, 05, 06, 08, 14, 15, 18, 21, 23 සමගින්,🔥
✳️ ලංකාවෙ මුල් 05 ට 03 ක්
✳️ ලංකාවෙ මුල් 24 දෙනාට 10 ක්.
✳️ දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 05 ක්
✳️ දිස්ත්‍රික් පළමු 30 දෙනා අතරට 163 ක්
✳️ රසායන විද්‍යාව සදහා A සාමාර්ථ 1274 ක්.
🅰️ අඛණ්ඩව අපි,
සියලුම විස්තර ඉතා නිවැරදිව ඇතුලත් කරමින් දැවැන්ත 🅰️ සාමාර්ථ ලේඛණයක් සෑම වසරකම මුද්‍රිතව නිකුත් කරන ලංකාවේ එකම Chemistry පන්තියයි. ඉහල මට්ටමේ ප්‍රතිඵල වගේම පන්තියට සමබන්ධ වන දරුවන්ට රසායන විද්‍යාවට A සාමාර්ථයක් ලබාදීමේ නිවැරදි මග පෙන්වීමක් ඉතා විදිමත්ව ක්‍රියාත්මක වන ලංකාවේ අංක 01 Chemistry වැඩපිළිවෙල.Thank You..! ❣ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
📌
ඔයාගෙ ජීවිතේ ඔයාට මොනවද අඩු?
අඩුපාඩු තිබ්බත් නැතත් ඔයා අද ඔයාගේ Game එක ලස්සනට Play කරොත් ඉස්සරහ හරි සුන්දරයි. මේ ගමන ලේසි නෑ.. කටුකයි. හැබැයි අපි කොහොමහරි මේක දිනන්න ඕනෙ.🔥ගෙදර මිනිස්සු බලන් ඉන්නෙ ඔයා දිනනකන්. ඔයා ඒ අය වෙනුවෙන් මේක දිනන්න ඕනෙ.💯 🔴 හසලංක සර්ගේ ජීවිත කතාව 👇 https://youtu.be/vJiMR7E3CTc මේ කතාවෙන් ඔයාට ගන්න යමක් තියෙනවනම් අනිවාර්‍යෙන්ම ගන්න.💖 අපේ ජීවිත කතාව අපිම ලියාගමු කියන්නෙ නිකන් නෙමේ...🙂✌️ #අපි_තමයි_අහස
