es
Feedback
ORBIX study apps by astralis

ORBIX study apps by astralis

Ir al canal en Telegram

We build clean, minimal, and powerful web apps designed for students. 📊 Study trackers site > Orbix.lk Reviews > https://t.me/web_app_comments Owner > @udulaiw Admin > @celeste_ooo

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
1 313
Suscriptores
-2124 horas
-1297 días
-830 días
Archivo de publicaciones
🩺🩺🩺 med dream 🩺🩺🩺 2027, 2028 AL ඉලක්ක කරගත් විශේශ වැඩපිලිවෙල.... 🔴 daily biology essays 2 - morning , evening ( mind m
🩺🩺🩺 med dream 🩺🩺🩺
2027, 2028 AL ඉලක්ක කරගත් විශේශ වැඩපිලිවෙල....
🔴 daily biology essays 2 - morning , evening ( mind map සමග ) 🔴 chemistry plan ( 2nd , 3rd shy සිසුන් සදහා) 🔴 daily mcq + විවරණ 🔴 provincial papers , class papers විවරණ 🔴 biology voice notes 🔴 short notes 🔴 ap , ad , ukuwela sir , muthugala sir papers + notes 🔴 physics practicals
මේ හැමදේම එකමතැනකින් ගන්න ඔයාලත් join වෙලා ඉන්න.
✅✅ මීට අමතරව විශේශයෙන්
🔴ETP, Flash back papers , guess papers විවරණ 🔴 essays ප්‍රශ්න එකතුව ( QBT ලෙස ) 🪔 Physics 🪔 chemistry Channel link - https://t.me/kavinotes11

Repost from Phy6Core
💫 මොකක්ද මේ Phy6Core කියන්නේ? ☄️මේක Physics ⚛️ Based කරගෙන, ඒත් Chemistry 🧪, Biology 🧬, Maths විෂයනුත් ඇතුළත් කරගෙන යන නිය
💫 මොකක්ද මේ Phy6Core කියන්නේ?
☄️මේක Physics ⚛️ Based කරගෙන, ඒත් Chemistry 🧪, Biology 🧬, Maths විෂයනුත් ඇතුළත් කරගෙන යන නියම වැඩක්!
☄️අපි මේකෙදී Olympiad 🏆, JEE, NEET වගේ ජාත්‍යන්තර විභාගවලින්, වාර විභාග ප්‍රශ්න පත්‍රවලින්, ගුරුවරුන්ගේ ගැටලුවලින් තෝරාගත් හොඳම ගණන් ඔයාලට අරන් එනවා. එතකොට ඔයාට ගණන් වලට තියෙන බය ඈත් වෙලාම යනවා! 💪
☄️හැම ගාණකටම පැහැදිලි විවරණයක් 📝 ලැබෙන නිසා, ඔයාටම ඔයාගේ උත්තර හරිද කියලා ලේසියෙන්ම ඔයාට බලාගන්න පුළුවන්.
☄️ඒ වගේම, ඔයාට අමාරු වෙන ගණන් අපේ Discussion Group එක හරහා විසඳගන්නත් ඔයාට පුලුවන් 💬
🚀එහෙනම් ඔයාගෙ Maths & Bio කරන යාලුවො අතරෙ shere කරන්න 👇 Telegram Channel Telegram Discussion

❇️Bio-Math Nexus | A/L එකමුතුව 📖💡🧬❇️ A/L Science Stream (Biology, Combined Maths, Physics, Chemistry) කරන යාලුවන්ට පාඩම් ව
❇️Bio-Math Nexus | A/L එකමුතුව 📖💡🧬❇️ A/L Science Stream (Biology, Combined Maths, Physics, Chemistry) කරන යාලුවන්ට පාඩම් වැඩ ලේසි කරගන්න හදපු Official Telegram Channel එක. 📚✨ මෙහිදී ඔබට ලබාගත හැක: ✅ පාඩම් වල වැදගත් Short Notes & Summary PDFs ✅ Past Papers & Model Papers (with Marking Schemes) ✅ Quick MCQ Polls & Revision Questions ✅ Exam Tips & Study Hacks එක්වන්න, එකටම දිනමු! 🚀 (All content is free for A/L students) 🎯 Target A/L - Smart Study Hub The official Telegram channel created to make studying easier for friends in the A/L Science Stream (Biology, Combined Maths, Physics, Chemistry). 📚✨ What you can get here: ✅ Important Short Notes & Summary PDFs of lessons ✅ Past Papers & Model Papers (with Marking Schemes) ✅ Quick MCQ Polls & Revision Questions ✅ Exam Tips & Study Hacks Join us, let's win together! 🚀 (All content is free for A/L students) 🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
​📌 Join our Official Community:
🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL ⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️

📣 2027 A/L? තව තියෙන්නේ එක අවුරුද්දයි. ⌛️📆 ඒ අවුරුද්දත් නිකන්ම ගෙවිලා යන්න දෙනවද? නැත්නම් Result එක වෙනස් කරනවද? ⚾️ 💍 ORBI
📣 2027 A/L? තව තියෙන්නේ එක අවුරුද්දයි. ⌛️📆 ඒ අවුරුද්දත් නිකන්ම ගෙවිලා යන්න දෙනවද? නැත්නම් Result එක වෙනස් කරනවද? ⚾️
💍 ORBIX — ඔයාගේ A/L Study Life එකම එක තැනක. ⏱️ Pomodoro — focus 🎧 Spotify integration — study music 🗓 Time-block Planner 📈 Study/ Marks Analysis — 📝 Notes & Papers — study resources 🤖EPIS AI — study support 🔖 flashcards 🔥 Streaks & Progress — consistency එක maintain කරන්න 🎯 Goals & Tracking — ඔයාගේ targets track කරන්න
🔥 8+ themes try කරලා, ඔයාට හොඳම එක තෝරගන්න. 👉 https://t.me/astralis_web_apps 💬 Reviews: https://t.me/web_app_comments Study SMART. Stay Consistent. One step ahead, every day. 🚀

📣 2027 A/L? තව තියෙන්නේ එක අවුරුද්දයි. ⌛️📆 ඒ අවුරුද්දත් නිකන්ම ගෙවිලා යන්න දෙනවද? නැත්නම් Result එක වෙනස් කරනවද? ⚾️ 💍 ORBI
📣 2027 A/L? තව තියෙන්නේ එක අවුරුද්දයි. ⌛️📆 ඒ අවුරුද්දත් නිකන්ම ගෙවිලා යන්න දෙනවද? නැත්නම් Result එක වෙනස් කරනවද? ⚾️
💍 ORBIX — ඔයාගේ A/L Study Life එකම එක තැනක. ⏱️ Pomodoro — focus Spotify integration — study music 🎧 🗓 Time-block Planner Study/ Marks Analysis — 📈 📝 Notes & Papers — study resources EPIS AI — study support 🤖 🔖 flashcards 🔥 Streaks & Progress — consistency එක maintain කරන්න 🎯 Goals & Tracking — ඔයාගේ targets track කරන්න
🔥 8+ themes try කරලා, ඔයාට හොඳම එක තෝරගන්න. 👉 https://t.me/astralis_web_apps 💬 Reviews: https://t.me/web_app_comments Study SMART. Stay Consistent. One step ahead, every day. 🚀

Repost from N/a
Little compliments 🥹❤️
Little compliments 🥹❤️

ජීවිතේ Purpose එක කියන්නේ සල්ලි, වාහනයක්, ගෙයක්, හොඳ job එකක් වගේ goal එකක් නෙමෙයි. ඒවා අපි ජීවිතේ achieve කරන්න හදාගන්න goal
ජීවිතේ Purpose එක කියන්නේ සල්ලි, වාහනයක්, ගෙයක්, හොඳ job එකක් වගේ goal එකක් නෙමෙයි. ඒවා අපි ජීවිතේ achieve කරන්න හදාගන්න goals. Purpose එක කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක් — “මම මේ ජීවිතේ මොන දේකට ජීවත් වෙන්නද? මට ඇත්තටම වටිනාකමක් දැනෙන්නේ මොන දේ කරද්දිද?” කියන ප්‍රශ්නයට තියෙන ඔයාගේම උත්තරය. ඒක හොයාගන්න Ikigai කියන Japanese concept එක උදව් වෙන්න පුළුවන්. සරලවම, Ikigai කියන්නේ ඔයා ආස කරන දේ, ඔයා දක්ෂ දේ, ලෝකයට අවශ්‍ය දේ, සහ ඔයාට වටිනාකමක් ලබාගන්න පුළුවන් දේ එකට හම්බවෙන තැන හොයන එක. ඒත් Ikigai කියන්නේ එක පාරට හම්බවෙන “perfect answer” එකක් නෙමෙයි. ඔයා වයසින්, අත්දැකීම්වලින්, සහ අදහස්වලින් වෙනස් වෙනකොට ඔයාගේ purpose එකත් වෙනස් වෙන්න පුළුවන්. වැදගත්ම දේ තමයි, අනිත් අය කියන path එකක් follow කරන එක වෙනුවට, ඔයාට ඇත්තටම වැදගත් දේ හොයාගන්න එක. AL කරපු ඔයාටත් AL කරලා ඉවර ඔයාටත් දැන් ඔයාගෙ IKIGAI එක orbix.lk එකෙන් free ගොයාගන්න පුලුවන්. Try now Orbix.lk

ORBIX Student Life Tracker 📚✨ ඉගෙනගන්න එක විතරක් නෙවෙයි—student life එක burnout නොවෙන්න හැමදේම එකම තැනකින් manage කරන්න. 💙 💧 Water tracking 🎯 Daily goals ⏰ Daily routine & tasks 📊 Progress tracking 🔥 Streaks & habits..much more දවසේ කරන්න ඕන හැමදේම add කරලා, complete කරගෙන, තමන්ගේ progress එක track කරන්න. Your student life. One place. ORBIX. Contact @udulaiw

ORBIX Finance එකට අලුතින් Wallet feature එකක් add කළා! 💰✨ දැන් ඔයාලට තමන්ගේ cash, bank accounts, savings වගේ දේවල් වෙන වෙනම wallets විදිහට manage කරගන්න පුළුවන්. 📊 Keep your finances organized with ORBIX. 💙

🎁 PastpaperLM Rewards Saga — ORBIX Studentsටත් Chance එකක්!
🔥 PastpaperLM Rewards Saga එකට ORBIX studentsලාටත් join වෙලා Premium Subscriptions, AI Credits ඇතුළු rewards දිනාගන්න chance එකක් තියෙනවා! 🏆 📚 කරන්න තියෙන්නේ: • Past papers / Module Tests කරන්න • EPIS AI එක educational work වලට use කරන්න • ඔයා කැමති Papers විවරණ සහ EPIS AI responses වල screenshots share කරන්න ⚡️ වැඩිපුර active වෙලා genuine activities කරන අයට winning chances වැඩියි! ⏰ Join වෙන්න පුළුවන්: මේ සතියේ 23 වෙනිදා දක්වා. 👉 Full details + rules + how to participate: 🔗 https://t.me/PastpaperLM/167 Good luck ORBIXians! 🚀💙 Who knows… next winner might be YOU! 🏆

Repost from PastpaperLM
🔥 PastpaperLM Rewards Saga - Special Offers ⚡️මේ සතිය ඇතුළත, ඒ කියන්නේ 23 ඉරිදා වෙනකල් ඔයාලට මේ තරඟෙට join වෙන්න පුලුවන්.✌️
🎁🎊 මොනාද ලැබෙන්නේ? (Gifts and Rewards)
හොඳම ජයග්‍රාහකයෝ 5 දෙනාට PastpaperLM Rewards දිනා ගන්න පුලුවන්.
මේ Rewards වලින් Premium Subscriptions, AI Credit Packs වගේ දේවල් ඔයාලට win කරන්න පුලුවන්.
🧩 මොනාද කරන්න තියෙන්නේ?
Simple😉!
🔅 මේකෙදි ඔයාලා app.pastpaperlm.com website එක use කරලා Past papers, Module tests කරන්න ඕනි. 🔅 එහෙම නැත්තම් ඔයාලගේ අධ්‍යාපනික දේවල්වලට EPIS AI එක use කරන්න ඕනි. 🔅 ඔයා කරපු Papersවල විවරණ බලලා, ඒකෙන් ඔයා කැමතිම විවරණ වල Screenshots  එවන්න. 🔅 ඔයා කැමතිම EPIS Responses වල Screenshots එවන්න.
වැඩිපුරම Active ඉන්න අයට තමයි ඉතිම් winning chances තියෙන්නේ...
🎯 තරඟ නීතිරීති (Rules)
- මේකෙදි ඔයාලා කරන හැම Activity එකක්ම (papers, tests, AI chat, විවරණ) screenshot එකක් capture කරලා මේ message එකට comment එකක් විදියට දාන්න ඕනි. - ඔයාලා comment විදියට දාන්න අකමැති නම් @PastpaperLM_Help එකට Inbox Messages විදියටත් එවන්න පුලුවන්. - ඇත්තටම Papers, tests එහෙම හරියට කරලා තියෙන්න ඕනි. Competition එකේදී ඒක check කරනවා..
👀 තරඟය අතරතුර අපි තව විස්තර කියන්නම්😁 එහෙනම් හැමෝටම Good Luck💐🥳

Repost from PastpaperLM
photo content

ඔයාලා අපේ Study Apps, Study OS එක වගේම අපේ සම්පූර්ණ ORBIX Ecosystem එකෙන් වැඩක් ගන්නවා නේද? 👀📚 වැඩක් තියෙනවා කියලා හිතෙන අය හැමෝම ❤️ Reaction එකක් දාගෙන යමු බලන්න! 🔥 මොනාහරි අදහස් යෝජනා තියනවනම් comment කරන්න.

2028 me welawe online inna kenek message ekk dnnako podi dewal tikak dngnna @udulaiw

📚 ORBIX — ඔයාගේ studies ටික එකම තැනක 🚀 Notes හදන්න එක app එකක්, past papers වලට තව එකක්, planner එකට තව එකක්, flashcards වල
📚 ORBIX — ඔයාගේ studies ටික එකම තැනක 🚀 Notes හදන්න එක app එකක්, past papers වලට තව එකක්, planner එකට තව එකක්, flashcards වලට තව එකක්… 😭 ඒ ඔක්කොම වෙනුවට ORBIX use කරලා බලන්න 👀 📌 ORBIX එකෙන් ඔයාට: 📝 Notes හදාගන්න 📚 Subjects & topics organize කරගන්න 🎯 Goals set කරලා progress බලන්න ⏱️ Pomodoro එක්ක focus වෙන්න 📅 Daily planner එක manage කරන්න 🃏 Flashcards හදාගෙන revise කරන්න 📄 Past papers add කරලා marks track කරන්න 🔄 Revision Wheel එකෙන් random revision කරන්න 📊 Study progress එක check කරන්න 💰 Student expenses manage කරන්න 🌱 Student life එකත් organize කරගන්න ඒ හැමදේම එකම place එකක 😮‍💨✨ ඉතින් තාම try කරලා නැත්තම් 👇 🌐 ORBIX: [ORBIX.lk Link] 📢 Main Channel: [Channel Link] ⭐ Reviews: [Review Channel Link] Try කරලා බලන්න. Maybe මේක තමයි ඔයා හොයපු student workspace එක. 👀🚀 ORBIX by Astralis 🤍

AL කරන student කෙනෙක්ට තියෙන්නම ඕනේ App එකක්. 👀💙 සල්ලි කොහෙටද යන්නේ කියලා හිතාගන්න බෑ නේද? 😭 ORBIX Finance එක්ක income, ex
+7
AL කරන student කෙනෙක්ට තියෙන්නම ඕනේ App එකක්. 👀💙
සල්ලි කොහෙටද යන්නේ කියලා හිතාගන්න බෑ නේද? 😭 ORBIX Finance එක්ක income, expenses, savings & financial goals ඔක්කොම එකම තැනක manage කරගන්න. 💰 Income & expenses track කරන්න 📊 Spending breakdown එක බලන්න 🎯 Savings goals set කරන්න 📈 Financial progress එක track කරන්න 🧾 Daily expenses ලේසියෙන් add කරන්න 📱 Fully mobile optimized — phone එකෙන්ම super easy AL කරන ගමන් තමන්ගේ වියදම්,tution fees, savings, income ගැන හරියට manage කරන්න මේක ගොඩක් useful. ✨ Simple. Clean. Easy. Your money, your way — ORBIX Finance. 💙 contact @udulaiw

Introducing ORBIX Finance Managing your money just got simpler. ORBIX Finance is designed to help you track your income, expe
Introducing ORBIX Finance
Managing your money just got simpler.
ORBIX Finance is designed to help you track your income, expenses, savings, and financial goals — all in one clean, minimal workspace. 💰 Track your money 📊 Understand your spending 🎯 Set financial goals 📈 Build better habits ✨ Simple. Clean. ORBIX. Your money. Your goals. One workspace. — ORBIX by Astralis

Just a small look at what’s coming next. 🪐✨ -ORBIX COSMOS in developing 👀