ORBIX study apps by astralis
رفتن به کانال در Telegram
We build clean, minimal, and powerful web apps designed for students. 📊 Study trackers site > Orbix.lk Reviews > https://t.me/web_app_comments Owner > @udulaiw Admin > @celeste_ooo
نمایش بیشترکشور مشخص نشده استدسته بندی مشخص نشده است
1 334
مشترکین
+224 ساعت
+47 روز
+67830 روز
آرشیو پست ها
⚠️ ORBIX Usersලාට තවත් වැදගත් දැනුම්දීමක්
දැනට server එකේ backup process එක සම්පූර්ණ වෙන්න තව පැය 72ක් වගේ ගත වෙන්න පුළුවන්.
ඒ නිසා අපි ආයෙත් දැනුම් දෙනකල් ORBIX site එකට හෝ apps වලට log වෙන්නේ නැතුව ඉන්න කියලා කරුණාවෙන් ඉල්ලනවා. 🙏
දැනට අලුතින් login වෙලා data ඇතුළත් කළොත්, ඒ data එක backup එකට අරගෙන පස්සේ recover කරන්න අපිට තවත් වැඩි කාලයක් සහ වියදමක් යන්න පුළුවන්.
ඒ නිසා backup process එක අවසන් වෙනකල් apps use නොකර ඉන්න එක තමයි හොඳම දේ.
Backup එක අවසන් උනාම අපි ඉක්මනින්ම update එකක් දෙන්නම්. ❤️
මේ වෙලාවේ අපිට ටිකක් ඉවසලා support කරන එකට ගොඩක් ස්තූතියි.
— ORBIX Team
ORBIX Usersලාට විශේෂ දැනුම්දීමක් ⚠️ඊයේ AuraSpace use කරන මල්ලි කෙනෙක් අපිට message එකක් දාලා තිබ්බා එයාගේ app එක reset වෙලා කියලා. අපි එයා එක්ක ටික වෙලාවක් check කරලා බැලුවාම මුලින් අපේ server side එකෙන් issue එකක් පේන්න තිබ්බෙ නෑ. පස්සේ එයාගේ PC එක පැත්තෙන් issue එකක් වෙන්න පුළුවන් කියලා අපි හිතුවා. ඒත් අද තවත් මල්ලිලා දෙන්නෙක් සහ නංගි කෙනෙක් ඒ වගේම issue එකක් report කරපු නිසා අපි මේක seriously ආයෙමත් investigate කරන්න ගත්තා. Server maintenance team එකත් එක්ක පැය 2කට වැඩි detailed investigation එකකින් පස්සේ අපිට හොයාගන්න පුළුවන් උනා අපේ server එකට unauthorized access එකක් try කරලා තියෙනවා කියලා. ඒකෙන් අපේ apps වල source files access කරන්න/ගන්න attempt එකක් වෙලා තියෙනවා. ඒත් වැදගත්ම දේ — කිසිම user කෙනෙක්ගේ personal data එකක් හෝ account data එකක් අරගෙන තියෙන බවට evidence එකක් අපිට හම්බවෙලා නෑ. Security protocols automatically trigger වෙලා affected systems lock කරලා තියෙන නිසා data access එක prevent වෙලා තියෙනවා. 🔐 දැනට අපිට confirm කරන්න පුළුවන් තවත් දෙයක් තමයි AuraSpace Revision Wheel use කරපු usersලාගෙන් සමහරුන්ගේ කලින් save කරපු data reset වෙලා තියෙන එක. ඒ data recover/restore කරන්න අපේ backup systems check කරමින් ඉන්නවා. Server එකට එක වරක් විතරක් නෙවෙයි, කිහිප වතාවක් unauthorized access attempt කරලා තියෙන නිසා security side එකෙන් systems කිහිපයක් lock වෙලා තියෙනවා. ඒ නිසා backup verification එක සහ restoration එක ටිකක් time ගන්න පුළුවන්. දැනට අපේ priority 3ක් තියෙනවා: • Usersලාගේ data maximum possible extent එකට recover කරන එක • Server එක completely secure කරලා security protocols upgrade කරන එක • ORBIX apps සහ website එක safely restore කරලා නැවත normal විදිහට run කරන එක මේ incident එකට සම්බන්ධ technical details අපි complete case study එකෙන් පස්සේ පැහැදිලි update එකක් දෙන්නම්. දැනට assumptions වලට යන්න එපා. අපි confirm කරන information විතරක් share කරන්නම්. ❤️ තව දෙයක් කියන්න ඕනේ. ORBIX grow වෙද්දි අපිට support කරන usersලා වගේම unnecessary hate සහ negativity දෙන අයත් වැඩි උනා. කලින් අපිව down කරන්න try කරපු අවස්ථාවලදීත් අපේ usersලා දීපු support එක නිසා ඒවා අපේ වැඩේ නවත්තන්න බැරි උනා. ඒ නිසා මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් හොදම දේ තමයි තවත් secure වෙලා, තවත් හොඳ product එකක් විදිහට ආයෙත් එන එක. මේකෙන් අපි අනිවාර්යයෙන්ම security side එකෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා. අපේ services අඩු price එකකට studentsලාට accessible කරන්න අපි හැමදාම try කරනවා. ඒත් affordable කියලා security compromise කරන්න අපි ලෑස්ති නෑ. මේ incident එකෙන් පස්සේ ඒ පැත්තට තවත් priority එකක් දෙනවා. දැනට කවුරුත් panic වෙන්න එපා. 🙏 ඔයාලගේ data security එක ගැන අපි මේ මොහොතේත් server maintenance team එකත් එක්ක work කරමින් ඉන්නවා. Backup & recovery process එකෙන් update එකක් ලැබුණ ගමන් අපි දැනුම් දෙන්නම්. Website එකත් security updates එක්ක ඉක්මනින්ම restore කරනවා. මේ inconvenience එකට sincerely sorry. ❤️ ORBIX Team Built for students. Secured for your work. 🔐
Repost from Phy6Core
💫 මොකක්ද මේ Phy6Core කියන්නේ?
☄️මේක Physics ⚛️ Based කරගෙන, ඒත් Chemistry 🧪, Biology 🧬, Maths විෂයනුත් ඇතුළත් කරගෙන යන නියම වැඩක්!
☄️අපි මේකෙදී Olympiad 🏆, JEE, NEET වගේ ජාත්යන්තර විභාගවලින්, වාර විභාග ප්රශ්න පත්රවලින්, ගුරුවරුන්ගේ ගැටලුවලින් තෝරාගත් හොඳම ගණන් ඔයාලට අරන් එනවා. එතකොට ඔයාට ගණන් වලට තියෙන බය ඈත් වෙලාම යනවා! 💪
☄️හැම ගාණකටම පැහැදිලි විවරණයක් 📝 ලැබෙන නිසා, ඔයාටම ඔයාගේ උත්තර හරිද කියලා ලේසියෙන්ම ඔයාට බලාගන්න පුළුවන්.
☄️ඒ වගේම, ඔයාට අමාරු වෙන ගණන් අපේ Discussion Group එක හරහා විසඳගන්නත් ඔයාට පුලුවන් 💬🚀එහෙනම් ඔයාගෙ Maths & Bio කරන යාලුවො අතරෙ shere කරන්න 👇 Telegram Channel Telegram Discussion
Repost from N/a
+2
2027 bio කරන මල්ලි කෙනෙක් එයාගෙ study experience එක ගැන දීපු review එක..🌝❤️
One ecosystem. Everywhere you are.Your ORBIX experience follows you wherever you go. Start on your laptop. Continue on your phone. Pick up exactly where you left off. With seamless cross-device synchronization, your subjects, progress, plans, goals, notes, and data stay up to date across your devices. Everything works together, beautifully and effortlessly. One account. One ecosystem. Your entire academic world, connected. Orbix.lk
Repost from N/a
+1
අද exam එක ඉවර වෙලා ගෙදර ඇවිත් බලද්දි දැක්ක පලවෙනි message එක.🥹❤️මාරම සතුටක් එන්නෙ මේ වගේ reviews හම්බෙද්දි...💗 කියන්න වචන නෑ ඉතිම්...🥹💗
මේ 2026 exam කරන්න ඉදලා පොඩි අව්ලක් වෙලා 2027 bio exam කරන්න ඉන්න කෙනෙක්
+2
දැන් mobile එකෙනුත් landscape mode දාලා apps වල full experience එක ගන්න පුලුවන්..කලින් mobile එකට support කරපු නැති features දැන් support කරනවා...මේක ගැන detailed විස්තරයක් අද හවසට දාන්නම්
Repost from N/a
+3
AuraSpace එක ගත්තු තවත් 2028 මල්ලි කෙනෙක් දීපු දිගම දිග review එකක්..එයාගෙ app එකේ සේරම screenshots එහෙමත් දාලා...මේ මල්ලි leader board එකෙත් හිටියා..💪
මාරම සතුටුයි මෙහෙම ඒවා දකිද්දිත් 🥹❤️
හෙට exam ලියන අය..hall එකේ ඉන්න exam supervisor ට ටිකක් හොදට කතා කරන්න..ලොකු සීන් දාන්න එපා..අත්දැකීමෙන් කියන්නෙ...edecel exam ලියද්දි සෑහෙන උදව්වක් උනා.🥲
🌟 GOOD LUCK, A/L 2026! 🌟Tomorrow, you step into the exam hall—not just with a paper in front of you, but with months and years of hard work, late nights, sacrifices, doubts, and dreams behind you. 📚✨ From ORBIX, we want to wish every 2026 A/L candidate the very best! 💙 Don’t let fear decide what you can achieve. Trust the preparation you’ve done. Stay calm. Read carefully. Give every question your best. 🫶🏻 And remember — one examination does not define your entire future. This is just one chapter of your journey. Take a deep breath. Believe in yourself. And go show that paper what you know. 🚀 Good luck, Class of 2026! May your hard work turn into the results you’ve been hoping for. 🌌 — ORBIX by Astralis Your journey. Your progress. Your future. ✨ -Udula Induwara- Founder ORBIX
🌸💖 Zephyros Blossom Edition 💖🌸
Study කරන ගමන් aesthetic එකත්, motivation එකත් දෙකම ඕනෙද? 🫶✨
Zephyros කියන්නෙ ඔයාගේ study life එක ලස්සනට organize කරගන්න පුළුවන් cutest study companion එකක්! 🌷📚
🎀 Daily planner
🌸 Pomodoro timer
💗 Habit tracking
✨ Progress & streaks
🦋 Beautiful customizable themes
☁️ Calm, cozy & girly vibes
🧬Epis AI
and much more...
පාඩම් කරන්න ආස හිතෙන විදියටම design කරලා තියෙන්නෙ. 🤍
"Study hard... but make it pretty." 🌷✨
ගන්න අය Inbox එකට message එකක් දාන්න. 💌
@udulaiw
@celeste_ooo
