ORBIX study apps by astralis
Kanalga Telegram’da o‘tish
We build clean, minimal, and powerful web apps designed for students. 📊 Study trackers site > Orbix.lk Reviews > https://t.me/web_app_comments Owner > @udulaiw Admin > @celeste_ooo
Ko'proq ko'rsatishMamlakat belgilanmaganToif belgilanmagan
1 208
Obunachilar
-1624 soatlar
-967 kun
-24730 kun
Postlar arxiv
Repost from N/a
😭💕 Sometimes, you don’t realize how special something you created is… until you see someone else using it. 🌷
I randomly came across this TikTok of this nangi studying and romanticizing her study life with ORBIX… and honestly, it made my day. 🐱
Seeing ORBIX become a tiny part of someone’s everyday life — helping them plan, focus, and enjoy studying a little more — is exactly why I built it. 🌟
Thank you for letting ORBIX be a part of your journey.
Little moments like this mean more than you know. 💌
Repost from N/a
+8
මේ අයියා කලින් auraSpace එක use කරපු කෙනෙක්.මේ ළගදි අපේ mini apps සේරමත් ගත්තා...එයාගෙ දිගම දිග review එක තමා මේ...🥹❤️❤
ළමයි මම දවස් 4ක් හිටියේ නෑ..අද ආවේ🥴...
sorry ගොඩක් අය ප්‍රශ්න අහලා දාලා තිබ්බා..පුලුවන් සේරටම උත්තර දුන්නා.දැන් තියන මොනාහරි තියනවනම් දාන්න උත්තර දෙන්නම්.
ගොඩක් reviews දාලත් තිබ්බා.
සමහර අයට app එක ගැනත් ප්‍රශ්න තිබ්බා..payments ගැන..මේකෙ විස්තර ගැන එහෙමත් දැනගන්න ඕනෙ අය දැන් දාන්න
මේ පරණ මෙක පාවිච්චි කරන අයත් reviews දාන්න්ඩලා..කුහකකමට හරිගියාම ඉන්නෙ නැතුව..😒
📚 2027 / 2028 A/L ළමයින්ට වැදගත් Resources! 🔥
⚡ PHYSICS ⚡
👨🏫 2025 අනුරාධ සර්
• Final Paper
• Guess Paper
• Revision Videos 🎥
• බහුවරණ විවරණ 📝
🧪 CHEMISTRY 🧪
👨🏫 2025 අමිල සර්
• Final Paper
• ETP Paper
• Revision Videos 🎥
• බහුවරණ විවරණ 📝
🧬 BIOLOGY 🧬
👨🏫 2025 සශංක සර්ගේ Revision Videos 🎥
• Revision Videos
• බහුවරණ විවරණ 📝
🔥 මේ Resources වලට අමතරව සැප්තැම්බර් මුල් සතියේ ඉඳන් තවත් වැඩසටහන් ගොඩක් පටන් ගන්නවා!
🧪 Organic Chemistry පරිවර්තන පුහුණු වැඩසටහන
📖 Past Paper Discussions
📝 Model Paper Discussions
💡 වැදගත් Short Notes
🎯 විෂයන් තුනම වර්ගීකරණය කළ ප්‍රශ්න + පිළිතුරු
📌 2027 Revision | 2027 Theory | 2028 Theory කරන හැමෝටම මේ Resources ප්‍රයෝජනවත් වේවි. ❤️🔥
🌝 යාළුවන්ටත් Share කරලා Channel එකට එක්කරගන්න!
🚀පරන Resources ටික බලන්න Resources button එක ක්ලික් කරන්න 🎊
🚀අලුත් වැඩෙට ජොයින් වෙන්න Join now button එක ක්ලික් කරන්න🎊
━━━━━━━━━━━━━━━
☛𝙹𝙾𝙸𝙽 𝙽𝙾𝚆 @hubpaper#AL2027 #AL2028 #දිනලා_විතරක්_ඉවරකරන්න ⭕YOU CAN DO IT⭕
ඔයාලට එක එක ගුරුවරුන්ගේ හෝ සබ්ජෙක්‍ට් එක්කට resources ඔනීද? 🧑🎓එහෙනම් දැන්ම me message eka click karala ජොයින් වෙන්න ☺️🏆 🟡 https://t.me/ADDMDU ✅
Bio Maths Resources 👀
🩺🩺🩺 med dream 🩺🩺🩺2027, 2028 AL ඉලක්ක කරගත් විශේශ වැඩපිලිවෙල....
🔴 daily biology essays 2 - morning , evening ( mind map සමග ) 🔴 chemistry plan ( 2nd , 3rd shy සිසුන් සදහා) 🔴 daily mcq + විවරණ 🔴 provincial papers , class papers විවරණ 🔴 biology voice notes 🔴 short notes 🔴 ap , ad , ukuwela sir , muthugala sir papers + notes 🔴 physics practicalsමේ හැමදේම එකමතැනකින් ගන්න ඔයාලත් join වෙලා ඉන්න.
✅✅ මීට අමතරව විශේශයෙන්🔴ETP, Flash back papers , guess papers විවරණ 🔴 essays ප්‍රශ්න එකතුව ( QBT ලෙස ) 🪔 Physics 🪔 chemistry Channel link - https://t.me/kavinotes11
Repost from Phy6Core
💫 මොකක්ද මේ Phy6Core කියන්නේ?
☄️මේක Physics ⚛️ Based කරගෙන, ඒත් Chemistry 🧪, Biology 🧬, Maths විෂයනුත් ඇතුළත් කරගෙන යන නියම වැඩක්!
☄️අපි මේකෙදී Olympiad 🏆, JEE, NEET වගේ ජාත්‍යන්තර විභාගවලින්, වාර විභාග ප්‍රශ්න පත්‍රවලින්, ගුරුවරුන්ගේ ගැටලුවලින් තෝරාගත් හොඳම ගණන් ඔයාලට අරන් එනවා. එතකොට ඔයාට ගණන් වලට තියෙන බය ඈත් වෙලාම යනවා! 💪
☄️හැම ගාණකටම පැහැදිලි විවරණයක් 📝 ලැබෙන නිසා, ඔයාටම ඔයාගේ උත්තර හරිද කියලා ලේසියෙන්ම ඔයාට බලාගන්න පුළුවන්.
☄️ඒ වගේම, ඔයාට අමාරු වෙන ගණන් අපේ Discussion Group එක හරහා විසඳගන්නත් ඔයාට පුලුවන් 💬🚀එහෙනම් ඔයාගෙ Maths & Bio කරන යාලුවො අතරෙ shere කරන්න 👇 Telegram Channel Telegram Discussion
❇️Bio-Math Nexus | A/L එකමුතුව 📖💡🧬❇️
A/L Science Stream (Biology, Combined Maths, Physics, Chemistry) කරන යාලුවන්ට පාඩම් වැඩ ලේසි කරගන්න හදපු Official Telegram Channel එක. 📚✨
මෙහිදී ඔබට ලබාගත හැක:
✅ පාඩම් වල වැදගත් Short Notes & Summary PDFs
✅ Past Papers & Model Papers (with Marking Schemes)
✅ Quick MCQ Polls & Revision Questions
✅ Exam Tips & Study Hacks
එක්වන්න, එකටම දිනමු! 🚀
(All content is free for A/L students)
🎯 Target A/L - Smart Study Hub The official Telegram channel created to make studying easier for friends in the A/L Science Stream (Biology, Combined Maths, Physics, Chemistry). 📚✨
What you can get here: ✅ Important Short Notes & Summary PDFs of lessons
✅ Past Papers & Model Papers (with Marking Schemes)
✅ Quick MCQ Polls & Revision Questions
✅ Exam Tips & Study Hacks
Join us, let's win together! 🚀
(All content is free for A/L students)
🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰🔰
📌 Join our Official Community:🔹📌Bio-Math Nexus | A/L එකමුතුව🖇📚 Channel Link :- https://t.me/BioMathsNexus_AL ⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️⭕️
📣 2027 A/L? තව තියෙන්නේ එක අවුරුද්දයි. ⌛️📆
ඒ අවුරුද්දත් නිකන්ම ගෙවිලා යන්න දෙනවද? නැත්නම් Result එක වෙනස් කරනවද? ⚾️
💍 ORBIX — ඔයාගේ A/L Study Life එකම එක තැනක. ⏱️ Pomodoro — focus 🎧 Spotify integration — study music 🗓 Time-block Planner 📈 Study/ Marks Analysis — 📝 Notes & Papers — study resources 🤖EPIS AI — study support 🔖 flashcards 🔥 Streaks & Progress — consistency එක maintain කරන්න 🎯 Goals & Tracking — ඔයාගේ targets track කරන්න🔥 8+ themes try කරලා, ඔයාට හොඳම එක තෝරගන්න. 👉 https://t.me/astralis_web_apps 💬 Reviews: https://t.me/web_app_comments Study SMART. Stay Consistent. One step ahead, every day. 🚀
📣 2027 A/L? තව තියෙන්නේ එක අවුරුද්දයි. ⌛️📆
ඒ අවුරුද්දත් නිකන්ම ගෙවිලා යන්න දෙනවද? නැත්නම් Result එක වෙනස් කරනවද? ⚾️
💍 ORBIX — ඔයාගේ A/L Study Life එකම එක තැනක. ⏱️ Pomodoro — focus Spotify integration — study music 🎧 🗓 Time-block Planner Study/ Marks Analysis — 📈 📝 Notes & Papers — study resources EPIS AI — study support 🤖 🔖 flashcards 🔥 Streaks & Progress — consistency එක maintain කරන්න 🎯 Goals & Tracking — ඔයාගේ targets track කරන්න🔥 8+ themes try කරලා, ඔයාට හොඳම එක තෝරගන්න. 👉 https://t.me/astralis_web_apps 💬 Reviews: https://t.me/web_app_comments Study SMART. Stay Consistent. One step ahead, every day. 🚀
ජීවිතේ Purpose එක කියන්නේ සල්ලි, වාහනයක්, ගෙයක්, හොඳ job එකක් වගේ goal එකක් නෙමෙයි. ඒවා අපි ජීවිතේ achieve කරන්න හදාගන්න goals.
Purpose එක කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක් — “මම මේ ජීවිතේ මොන දේකට ජීවත් වෙන්නද? මට ඇත්තටම වටිනාකමක් දැනෙන්නේ මොන දේ කරද්දිද?” කියන ප්‍රශ්නයට තියෙන ඔයාගේම උත්තරය.
ඒක හොයාගන්න Ikigai කියන Japanese concept එක උදව් වෙන්න පුළුවන්. සරලවම, Ikigai කියන්නේ ඔයා ආස කරන දේ, ඔයා දක්ෂ දේ, ලෝකයට අවශ්‍ය දේ, සහ ඔයාට වටිනාකමක් ලබාගන්න පුළුවන් දේ එකට හම්බවෙන තැන හොයන එක.
ඒත් Ikigai කියන්නේ එක පාරට හම්බවෙන “perfect answer” එකක් නෙමෙයි. ඔයා වයසින්, අත්දැකීම්වලින්, සහ අදහස්වලින් වෙනස් වෙනකොට ඔයාගේ purpose එකත් වෙනස් වෙන්න පුළුවන්. වැදගත්ම දේ තමයි, අනිත් අය කියන path එකක් follow කරන එක වෙනුවට, ඔයාට ඇත්තටම වැදගත් දේ හොයාගන්න එක.
AL කරපු ඔයාටත් AL කරලා ඉවර ඔයාටත් දැන් ඔයාගෙ IKIGAI එක orbix.lk එකෙන් free ගොයාගන්න පුලුවන්.
Try now
Orbix.lk
ORBIX Student Life Tracker 📚✨
ඉගෙනගන්න එක විතරක් නෙවෙයි—student life එක burnout නොවෙන්න හැමදේම එකම තැනකින් manage කරන්න. 💙
💧 Water tracking
🎯 Daily goals
⏰ Daily routine & tasks
📊 Progress tracking
🔥 Streaks & habits..much more
දවසේ කරන්න ඕන හැමදේම add කරලා, complete කරගෙන, තමන්ගේ progress එක track කරන්න.
Your student life. One place. ORBIX.
Contact
@udulaiw
ORBIX Finance එකට අලුතින් Wallet feature එකක් add කළා! 💰✨
දැන් ඔයාලට තමන්ගේ cash, bank accounts, savings වගේ දේවල් වෙන වෙනම wallets විදිහට manage කරගන්න පුළුවන්. 📊
Keep your finances organized with ORBIX. 💙
🎁 PastpaperLM Rewards Saga — ORBIX Studentsටත් Chance එකක්!🔥 PastpaperLM Rewards Saga එකට ORBIX studentsලාටත් join වෙලා Premium Subscriptions, AI Credits ඇතුළු rewards දිනාගන්න chance එකක් තියෙනවා! 🏆 📚 කරන්න තියෙන්නේ: • Past papers / Module Tests කරන්න • EPIS AI එක educational work වලට use කරන්න • ඔයා කැමති Papers විවරණ සහ EPIS AI responses වල screenshots share කරන්න ⚡️ වැඩිපුර active වෙලා genuine activities කරන අයට winning chances වැඩියි! ⏰ Join වෙන්න පුළුවන්: මේ සතියේ 23 වෙනිදා දක්වා. 👉 Full details + rules + how to participate: 🔗 https://t.me/PastpaperLM/167 Good luck ORBIXians! 🚀💙 Who knows… next winner might be YOU! 🏆
Repost from PastpaperLM
🔥 PastpaperLM Rewards Saga - Special Offers
⚡️මේ සතිය ඇතුළත, ඒ කියන්නේ 23 ඉරිදා වෙනකල් ඔයාලට මේ තරඟෙට join වෙන්න පුලුවන්.✌️
🎁🎊 මොනාද ලැබෙන්නේ? (Gifts and Rewards)හොඳම ජයග්‍රාහකයෝ 5 දෙනාට PastpaperLM Rewards දිනා ගන්න පුලුවන්.
මේ Rewards වලින් Premium Subscriptions, AI Credit Packs වගේ දේවල් ඔයාලට win කරන්න පුලුවන්.🧩 මොනාද කරන්න තියෙන්නේ?
Simple😉!🔅 මේකෙදි ඔයාලා app.pastpaperlm.com website එක use කරලා Past papers, Module tests කරන්න ඕනි. 🔅 එහෙම නැත්තම් ඔයාලගේ අධ්‍යාපනික දේවල්වලට EPIS AI එක use කරන්න ඕනි. 🔅 ඔයා කරපු Papersවල විවරණ බලලා, ඒකෙන් ඔයා කැමතිම විවරණ වල Screenshots එවන්න. 🔅 ඔයා කැමතිම EPIS Responses වල Screenshots එවන්න.
වැඩිපුරම Active ඉන්න අයට තමයි ඉතිම් winning chances තියෙන්නේ...🎯 තරඟ නීතිරීති (Rules)
- මේකෙදි ඔයාලා කරන හැම Activity එකක්ම (papers, tests, AI chat, විවරණ) screenshot එකක් capture කරලා මේ message එකට comment එකක් විදියට දාන්න ඕනි. - ඔයාලා comment විදියට දාන්න අකමැති නම් @PastpaperLM_Help එකට Inbox Messages විදියටත් එවන්න පුලුවන්. - ඇත්තටම Papers, tests එහෙම හරියට කරලා තියෙන්න ඕනි. Competition එකේදී ඒක check කරනවා..👀 තරඟය අතරතුර අපි තව විස්තර කියන්නම්😁 එහෙනම් හැමෝටම Good Luck💐🥳
ඔයාලා අපේ Study Apps, Study OS එක වගේම අපේ සම්පූර්ණ ORBIX Ecosystem එකෙන් වැඩක් ගන්නවා නේද? 👀📚
වැඩක් තියෙනවා කියලා හිතෙන අය හැමෝම ❤️ Reaction එකක් දාගෙන යමු බලන්න! 🔥
මොනාහරි අදහස් යෝජනා තියනවනම් comment කරන්න.
2028 me welawe online inna kenek message ekk dnnako podi dewal tikak dngnna @udulaiw
📚 ORBIX — ඔයාගේ studies ටික එකම තැනක 🚀
Notes හදන්න එක app එකක්, past papers වලට තව එකක්, planner එකට තව එකක්, flashcards වලට තව එකක්… 😭
ඒ ඔක්කොම වෙනුවට ORBIX use කරලා බලන්න 👀
📌 ORBIX එකෙන් ඔයාට:
📝 Notes හදාගන්න
📚 Subjects & topics organize කරගන්න
🎯 Goals set කරලා progress බලන්න
⏱️ Pomodoro එක්ක focus වෙන්න
📅 Daily planner එක manage කරන්න
🃏 Flashcards හදාගෙන revise කරන්න
📄 Past papers add කරලා marks track කරන්න
🔄 Revision Wheel එකෙන් random revision කරන්න
📊 Study progress එක check කරන්න
💰 Student expenses manage කරන්න
🌱 Student life එකත් organize කරගන්න
ඒ හැමදේම එකම place එකක 😮💨✨
ඉතින් තාම try කරලා නැත්තම් 👇
🌐 ORBIX: [ORBIX.lk Link]
📢 Main Channel: [Channel Link]
⭐ Reviews: [Review Channel Link]
Try කරලා බලන්න. Maybe මේක තමයි ඔයා හොයපු student workspace එක. 👀🚀
ORBIX by Astralis 🤍
