es
Feedback
ORBIX study apps by astralis

ORBIX study apps by astralis

Ir al canal en Telegram

We build clean, minimal, and powerful web apps designed for students. 📊 Study trackers https://orbix.web.app/

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
632
Suscriptores
+2624 horas
+457 días
+24630 días

Carga de datos en curso...

Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
julio '26
julio '26
+129
en 10 canales
junio '26
+522
en 20 canales
Get PRO
mayo '260
en 7 canales
Get PRO
abril '26
+7
en 0 canales
Fecha
Crecimiento de Suscriptores
Menciones
Canales
22 julio+25
21 julio+27
20 julio+9
19 julio+8
18 julio0
17 julio+4
16 julio+4
15 julio+4
14 julio0
13 julio+3
12 julio+1
11 julio+6
10 julio+3
09 julio+8
08 julio+4
07 julio+3
06 julio+3
05 julio+3
04 julio+4
03 julio+1
02 julio+2
01 julio+7
Publicaciones del Canal
🚨 Member count එක වැඩි වෙන තරමට rewards එකත් OP! 👀 25 members? → Flashcard Mini App එක unlock! ✨ 50 members? → Flashcard Mini App + Paper Mind! 🔥 100+ members? → Okayyy, now we're talking... 😌 ඕනම Study OS එකක් Flashcard Mini App Membership Plan එකක් හෝ වෙනත් Mini App එකක් ඔයාලගේ choice එකට! 💫😁 "More members = More loot." 🎁 consider - Add කරන අය ඔයාලගෙ යාලුවො / peersලා වෙන්න ඔනෙ.bots add කරාට හම්බෙන්නෙ නැතෝ

2
sticker.webp
188
3
Giveaway එක වෙන්නෙ මෙහෙමයි.... ඔයාට කරන්න තියෙන්නෙ giveaway එකට join වෙනවනම් @udulaiw මට inbox message එකක් දාන්න...ඊටපස්සෙ මම ඔයාට දෙන link එකෙන් පුලුවන් තරම් ඔයාගෙ යාලුවොන්ට invite කරන එක.. වැඩියෙන්ම invite කරන තුන්දෙනාට Membership 3ක් එක්ක.ඔයා කැමතිම study OS එක + අපේ අලුත්ම mini apps දෙකක් දෙනවා...missනම් කරගන්න එපා ඔන්න...මේ මාසෙ අවසාන දවසෙ giveaway එක දෙනවා එහෙනම් winnersලා තෝරගෙන.🌝 සැ.යු. Add කරන අය ඔයාලගෙ යාලුවො / peersලා වෙන්න ඔනෙ.bots add කරාට හම්බෙන්නෙ නැතෝ
582
4
ඔයාලට giveaway එකක් ඔනෙද? 🫠
185
5
💤Soft4P - Premium Media Downloader 💤 ​Social Media වීඩියෝ සහ ෆොටෝ කිසිම Watermark එකක් නැතුව, Ultra-Fast ස්පීඩ් එකෙන්, උපරි
💤Soft4P - Premium Media Downloader 💤 ​Social Media වීඩියෝ සහ ෆොටෝ කිසිම Watermark එකක් නැතුව, Ultra-Fast ස්පීඩ් එකෙන්, උපරිම Quality එකෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න! 🌳🌜 ❤️‍🔥Supported Platforms: ​🥳 TikTok • No Watermark & Slideshows 🕊 Instagram • HD Reels & Posts ​😎 Facebook • Videos & Reels 📹 YouTube Shorts • HD & Audio 👥 Twitter / X • Videos & GIFs ​🎨 Pinterest • Full HD Pics & Videos ​ 🔥වැඩේ ලේසියි: Link එක Copy කරලා Bot එකට Paste කරන්න. ඔයාට ඕන Quality එක (HD, SD, Audio) තෝරන්න. SOFT4P 📣
169
6
Site updated 🌝.. ඔන්න ඔයාලා ගොඩක් request කරපු apps තුනක් දැන් ඔයාලට life time දැන් ගන්න පුලුවන්. ✅ORBIX Cards ✅Student Life
Site updated 🌝.. ඔන්න ඔයාලා ගොඩක් request කරපු apps තුනක් දැන් ඔයාලට life time දැන් ගන්න පුලුවන්. ✅ORBIX Cards ✅Student Life Tracker ✅Orbix PaperMind Flash cards හදන්න.... ඔයාලගෙ daily routine එක track කරගන්න.. Distract වෙන්නෙ නැතුව papers කරන්න.. Brand new apps 3ක් 🌝
169
7
▪ විභාගය අත ලඟ උනාට තාමත් වැඩක් කරන්න හිතෙන්නේ නැද්ද? ▪ පාඩම් කරද්දි එන නිදිමත නැති කරගන්නේ කොහොමද? ▪ කම්මැලි නැතුව එක දිගට ප
▪ විභාගය අත ලඟ උනාට තාමත් වැඩක් කරන්න හිතෙන්නේ නැද්ද? ▪ පාඩම් කරද්දි එන නිදිමත නැති කරගන්නේ කොහොමද? ▪ කම්මැලි නැතුව එක දිගට පාඩම් කරන්නේ කොහොමද? ▪ ඔයා ෆෝන් එක නිසා පාඩම් වැඩ මගහැර ගන්නවද? ▪ ඇබ්බැහියන්ගෙන් මිදෙන්නේ කොහොමද? ▪ පාඩම් කරන දේවල් අමතක වෙනවට මොකද කරන්න ඕනේ? ▪ අවධානය තියාගෙන වැඩි වෙලාවක් එක දිගට පාඩම් කරන්නේ කොහොමද? ▪ විභාගයට වැඩිම ලකුණු ගන්නෙ කොහොමද? ▪ ජීවිතේ එක සැරයක් හරි රිජෙක්ට් වෙලා තියෙනවද? ▪ අන්තිම මොහොතේ එක්සෑම් එකක් ගොඩ දාන්නෙ කොහොමද? ▪ විභාගයක් ළඟ ළඟම එද්දී මොනවද කරන්න ඕනේ? ▪ මනෝ ලෝක වලට යන්නේ නැතුව පාඩම් කරන්නෙ කොහොමද? ▪ වැඩ කල් දාන එක නවත්ත ගන්නෙ කොහොමද? ▪ විභාග බිය, ආතතිය සඳහා පිළියම් මොනවාද? ▪ ආදරය නිසා විඳවනවා ද? ▪ අර්ථවත් ජීවිතයක් ගත කරන්නේ කොහොමද? ▪ අභියෝග වලට නොසැලී මුහුණ දෙන්නෙ කොහොමද? ▪ ඔයත් දේවල් ගැන වැඩියෙන් හිතන කෙනෙක් ද? මේ ඇතුළු තවත් ප්‍රශ්න බොහෝමයකට විසඳුම් දැනගන්න එකතුවෙන්න අපිත් එක්ක...📚🖇 හීන ජය ගන්නට වෙර දරන්නන්ට අත්වැලක් වෙන්න අපි සූදානම්...👩‍🎓🧑‍🎓 🎓🍃 හීන කරා පිය මනින්නට මංපෙත් - official channel 🎓🍃
148
8
📣 පාඩම් කරන එක වදයක් නෙවෙයි, 👀 පිස්සුවක් කරගන්න ලෑස්තිද? 😌 නෑ නෑ joke ekk නෙමේ ඇත්තටම කියන්නේ... 😅 Sounds Familiar for Lo
📣 පාඩම් කරන එක වදයක් නෙවෙයි, 👀 පිස්සුවක් කරගන්න ලෑස්තිද? 😌 නෑ නෑ joke ekk නෙමේ ඇත්තටම කියන්නේ... 😅 Sounds Familiar for Loosing track of your studies. Not Anymore, 💍ORBIX is BUILT for YOU..., 💍 ✅ Notes, Goals & Analytics 🎯 ✅ Pomodoro⏰ ✅ Study Music 📱 ✅ AI assistant - EPIS 🤖 ✅Progress Tracking 📈 ✅Flashcards 📁 ... literally හැමදේම එකම තැනක. 👆මේ basics ටික විතරයි... තව G O D A K තියෙනවා......😎 👉 click here 🥺 BESIDE දැන් ORBIX website එකෙන් අපේ ඔක්කොම web apps (8+) try කරන්න, features බලන්න, reviews කියවන්න, try කරලා බලන්න—ඔයාට හොඳම theme එක තෝරගන්නත් පුළුවන්. 😏 🔼About Orbix More info- Orbix-workspace owner - @udulaiw admin - @celeste_ooo
9 199
9
📄 Papers කරාට දන්නේ නැති ප්‍රශ්න වලට උත්තර අහගන්න කෙනෙක් නෑ නේද... 😮‍💨 🧑‍🎓 ඔයාට යාලුවෙක් වගේ ඔයාට ඕනෙම paper එකක ඕනෙම වි
📄 Papers කරාට දන්නේ නැති ප්‍රශ්න වලට උත්තර අහගන්න කෙනෙක් නෑ නේද... 😮‍💨 🧑‍🎓 ඔයාට යාලුවෙක් වගේ ඔයාට ඕනෙම paper එකක ඕනෙම විෂය කරුණක් පැහැදිලිව explain 🤯 කරලා දෙන්න පුළුවන් යාලුවෙක් හිටියොත් කෝමද...? 💆‍♂️ 📖 ඔන්න ඔයාලා වෙනුවෙන්ම SL Pastpaper BOT අපි ගෙනාව සුපිරි විසදුමක්.... ✊ INTRODUCTUSING OUR NEW BOT.. ⚡🧑‍🎓💓 CH AI...⚡ 🔗 ---> @SL_CH_AI_bot ඔයාලට මේක inbox use කරන්නත් පුළුවන්.... 🫣 හැබයි limitation එකක් ඇතුව.. 👀 ඒත් අපේ reffel system එක හරහා limitation දීර්ග කරගන්න පුළුවන්...🙃🤭 Unlimited ♾️ අපේ CH AI.. ⚡ bot use කරන්න ඕනේ නම් පහළ තියන link එකෙන් අපේ group එකට join වෙන්න.... 🔻 t.me/Askch_Ai ඉතින් මොකද බල බලා ඉන්නේ.. 😶 😏 දැන්ම bot start කරලා බලන්නකෝ කෝමද කියලා bot... 🤭 ⚡ 𝐏𝐨𝐰𝐞𝐫𝐝 𝐁𝐲 :- 𝐒𝐋 𝐏𝐚𝐬𝐭 𝐩𝐚𝐩𝐞𝐫 𝐁𝐨𝐭 🇱🇰 🚀 𝐏𝐫𝐨𝐣𝐞𝐜𝐭 𝐁𝐲 :- 𝐂𝐡𝐚𝐭𝐡𝐮𝐫𝐚 𝐇𝐚𝐧𝐬𝐚𝐤𝐚 👨‍💻 💎
110
10
🇱🇰 ශ්‍රී ලංකාවේ පළමු සහ එකම Past Paper Downloader Bot 🤖 ✅ ━━━━━━━━━━━━━━━━━━━━━━ 📄 Past Papers Download පහසුකම 🧑‍🎓 📥 /
🇱🇰 ශ්‍රී ලංකාවේ පළමු සහ එකම Past Paper Downloader Bot 🤖 ✅ ━━━━━━━━━━━━━━━━━━━━━━ 📄 Past Papers Download පහසුකම 🧑‍🎓 📥 /wiki, /pp, /di, /eth commands භාවිතයෙන් Papers ලබාගන්න! උදාහරණ : /wiki 2018 Accounting /pp 2018 econ /di english paper /eth ➜ e-Thaksalawa Model & Provincial Papers 📚 ✅ 📄 AI පහසුකම 🧑‍🎓 🧠 ඕනෑම ප්‍රශ්නයක්, Diagram එකක් වුණත් AI වලින් ගන්න! උදාහරණ : /ai දේශපාලන විද්‍යාව යනු කුමක්ද? 📄 Countdown පහසුකම 🧑‍🎓 ⏳ 2026 / 2027 A/L Exam වලට කොපමණ කාලයක් ඉතිරිද දැනගන්න! /countdown ➜ දින ගණන බලන්න 🗓 /countdowncontrol ➜ Daily Notification Enable 🔔 ✅ 🔗 Bot : @SL_pastpaper_bot 🔗 Support : @SL_pastpaper_support 🔔 Updates : @SL_pastpaper_updates 👨‍💻 Developer & Founder 👑 Cʜᴀᴛʜᴜʀᴀ Hᴀɴꜱᴀᴋᴀ 🇱🇰 📩 @aboutchathura
1
11
🎓📚 ඔයා Student කෙනෙක්ද? නැත්නම් Work කරන කෙනෙක්ද? 💼📱 😫 මාසෙම Data Cards දාලා සල්ලි නාස්ති වෙලාද? 📖 Online Classes, Zoom
🎓📚 ඔයා Student කෙනෙක්ද? නැත්නම් Work කරන කෙනෙක්ද? 💼📱 😫 මාසෙම Data Cards දාලා සල්ලි නාස්ති වෙලාද? 📖 Online Classes, Zoom Meetings, YouTube Lectures, Assignments, Research වලට Data ගොඩක් යනවද? 🔥 දැන් ඒ ප්‍රශ්නෙට හරිම විසඳුම මෙන්න! 🔥 💎 ANONYTEC VPN PREMIUM SERVICE 💎 💰 මාසෙට Data Cards වලට ලොකු ගානක් වියදම් කරනවට වඩා, 🚀 Rs.350 වගේ පොඩි මුදලකට Unlimited Internet Experience එකක් ලබාගන්න! 🌍 Premium Servers Available 🇱🇰 🇸🇬 🎓 Educational Platforms Supported ✅ EchemLK ✅ A+ Edu ✅ Ewings ✅ APLK ✅ සහ තවත් Online Learning Platforms රැසක් ⚡ No Speed Limitation 🎥 HD / 4K Streaming 📚 Online Classes 💻 Work From Home 🎮 Gaming 📲 Social Media 🔐 1000% Safe & Secure 💬 අපේ Customers ලා කියන දේ බලන්න 👉 panel.anonytecprox.ggff.net/review 🌐 Official Website 👉 anonytecvpn.site 🛒 Store 👉 store.anonytecprox.ggff.net 📞 WhatsApp Orders 👉 0752543965 ✈️ Telegram 👉 @anonytecvpn 🔥 100GB – Rs.150 🔥 200GB – Rs.225 🔥 300GB – Rs.300 👑 Unlimited – Rs.350 🚀 ANONYTEC VPN — Sri Lanka's Premium VPN Experience 🇱🇰💙
93
12
📣 පාඩම් කරන එක වදයක් නෙවෙයි, 👀 පිස්සුවක් කරගන්න ලෑස්තිද? 😌 නෑ නෑ joke ekk නෙමේ ඇත්තටම කියන්නේ... 😅 Sounds Familiar for Lo
📣 පාඩම් කරන එක වදයක් නෙවෙයි, 👀 පිස්සුවක් කරගන්න ලෑස්තිද? 😌 නෑ නෑ joke ekk නෙමේ ඇත්තටම කියන්නේ... 😅 Sounds Familiar for Loosing track of your studies. Not Anymore, 💍ORBIX is BUILT for YOU..., 💍 ✅ Notes, Goals & Analytics 🎯 ✅ Pomodoro⏰ ✅ Study Music 📱 ✅ AI assistant - EPIS 🤖 ✅Progress Tracking 📈 ✅Flashcards 📁 ... literally හැමදේම එකම තැනක. 👆මේ basics ටික විතරයි... තව G O D A K තියෙනවා...... 😎 👉features- click here . Reviews-click here 🥺 BESIDE දැන් ORBIX website එකෙන් අපේ ඔක්කොම web apps (8+) try කරන්න, features බලන්න, reviews කියවන්න, try කරලා බලන්න—ඔයාට හොඳම theme එක තෝරගන්නත් පුළුවන්. 😏 🔼About Orbix / Website "TRY NOW"⚡️ https://orbix.web.app/⚡️ 💬 අන්තිමටම හැමෝම අහන ප්‍රශ්නේ... 😭 SUBSCRIPTION? 😑 Nope. THIS IS LIFETIME. 😌 🤌 More info- Orbix-workspace website - orbix.web.app owner - @udulaiw admin - @celeste_ooo
606
13
🔍 Meet EPIS: ඔයාගේ Personal AI Study Buddy!✨ 👀 විවරණේ බලලත් ප්‍රශ්නයක් තේරුණේ නැද්ද? 🙂 කාගෙන්වත් reply එනකල් බලන් ඉන්න ඕනේ
🔍 Meet EPIS: ඔයාගේ Personal AI Study Buddy!✨ 👀 විවරණේ බලලත් ප්‍රශ්නයක් තේරුණේ නැද්ද? 🙂 කාගෙන්වත් reply එනකල් බලන් ඉන්න ඕනේ නැහැ. ☄️ ඕනෑම වෙලාවක EPIS ගෙන් අහන්න. 💬 EPIS කියන්නේ නිකම්ම Chatbot කෙනෙක් නෙවෙයි. > ඔයාගේ දැනුම මට්ටම🔉 > කලින් කරපු පේපර්ස් වල Analytics ↗️, > බලලා ඔයාටම ගැළපෙනම Style එකෙන්💡 කරුණු පැහැදිලි කරලා දෙන , 🎮 A/L වලටම විශේෂ වුණු Personalized AI එකක්.✨💡 💎 3 EPIS Models ❄️ Lite 💡 Bright 🧬 Prof EPIS 👥 4 Persona Types ඔයාට කැමති Style එකකින් EPISව customize කරගන්න 1. 🙂 Machan (Default): ඔයාගේ ළඟම යාළුවෙක් වගේ 2. 📎 Socratic: ප්‍රශ්න අහමින් ඔයා ලවාම උත්තරේ හිතවන්න පුරුදු කරනවා 3. 👨‍🏫 Formal: ගුරුතුමෙක් වගේ පිළිවෙළට 4. ⚡️ Concise: කෙටියෙන් සහ කෙළින්ම මුලින්ම Sign Up වෙන සෙට් එකට Bonus Credits 150ක් ලැබෙනවා! 👉 Try EPIS Now: https://app.pastpaperlm.com/chat (Sign UP Required) 👉 ඕනෑම තොරතුරක් දැනගන්න: https://pastpaperlm.com/knowledge 👉 Use in Orbix: https://orbix.web.app 👉 දැන්ම පිවිසෙන්න: https://pastpaperlm.com/
119
14
🔍 Meet EPIS: ඔයාගේ Personal AI Study Buddy!✨ 👀 විවරණේ බලලත් ප්‍රශ්නයක් තේරුණේ නැද්ද? : 🙂කාගෙන්වත් reply එනකල් බලන් ඉන්න ඕන
🔍 Meet EPIS: ඔයාගේ Personal AI Study Buddy!✨ 👀 විවරණේ බලලත් ප්‍රශ්නයක් තේරුණේ නැද්ද? : 🙂කාගෙන්වත් reply එනකල් බලන් ඉන්න ඕනේ නැහැ. ☄️ඕනෑම වෙලාවක EPIS ගෙන් අහන්න. 💬 EPIS කියන්නේ නිකම්ම Chatbot කෙනෙක් නෙවෙයි. > ඔයාගේ දැනුම මට්ටම🔉 > කලින් කරපු පේපර්ස් වල Analytics ↗️, > බලලා ඔයාටම ගැළපෙනම Style එකෙන්💡 කරුණු පැහැදිලි කරලා දෙන , 🎮 A/L වලටම විශේෂ වුණු Personalized AI එකක්.✨💡 💎 3 EPIS Models ❄️ Lite 💡 Bright 🧬 Prof EPIS 😘 4 Persona Types ඔයාට කැමති Style එකකින් EPISව customize කරගන්න 1. 🙂 Machan (Default): ඔයාගේ ළඟම යාළුවෙක් වගේ 2. 📎 Socratic: ප්‍රශ්න අහමින් ඔයා ලවාම උත්තරේ හිතවන්න පුරුදු කරනවා 3. 👨‍🏫 Formal: ගුරුතුමෙක් වගේ පිළිවෙළට 4. ⚡️ Concise: කෙටියෙන් සහ කෙළින්ම 👑 මුලින්ම Sign Up වෙන සෙට් එකට Bonus Credits 150ක් ලැබෙනවා! 👉 Try EPIS Now: https://app.pastpaperlm.com/chat (Sign UP Required) 👉 ඕනෑම තොරතුරක් දැනගන්න: https://pastpaperlm.com/knowledge 👉 දැන්ම පිවිසෙන්න: https://pastpaperlm.com/
10
15
tiktok page එකක් කරන නංගි කෙනෙක්ගෙන් හම්බුන ලස්සන review එක...😺 https://www.tiktok.com/@sasanji_vibes?_r=1&_t=ZS-985YUUkIyzx
tiktok page එකක් කරන නංගි කෙනෙක්ගෙන් හම්බුන ලස්සන review එක...😺 https://www.tiktok.com/@sasanji_vibes?_r=1&_t=ZS-985YUUkIyzx
695
16
🎯 A/L කරන විදිහ සදහටම වෙනස් කරන අලුත්ම ✨AI Powered Platform එක - PastpaperLM!🛡 👀 Past papers හොය හොය Telegram එකේ පීරපු📣
🎯 A/L කරන විදිහ සදහටම වෙනස් කරන අලුත්ම ✨AI Powered Platform එක - PastpaperLM!🛡 👀 Past papers හොය හොය Telegram එකේ පීරපු📣 🧾marking schemes හොයන්න Google කරපු 🥴ප්‍රශ්නයක් අහලා reply එකක් එනකල් පැය ගණන් බලන් හිටපු😭 කාලේ දැන් ඉවරයි!🎉? 🗣️මොකක්ද මේ PastpaperLM කියන්නේ?💎 🔥 සරලවම කිව්වොත්, ඔයාගේ මුළු AL past paper prep එකම එකම තැනකට ගේන⬇️ ලංකාවේ පළවෙනි Real Digital Exam Environment එක!👨‍💻🖥 🔥 Past papers online ම කරන්න! නෑ නෑ! PDF📄 නෙවෙයි.😅 ඔයා Paper එක time තියලා, එවෙලෙම, screen එකේ ම කරනවා!💡👑 📊 Instant Analytics: Paper එක සබ්මිට් කරපු ගමන්ම Marks✅❌, Time Analytics⌛️ සහ සම්පූර්ණ Review එකක් එවෙලෙම⚡️. 🖥 Everything on Screen: ලඝු වගු, ත්‍රිකෝණමිතික වගු ඔක්කොම පේපර් එකත් එක්කම එකම Screen එකේ. 🅰️ ✳ Real Exam එක වගේමයි! ✨EPIS AI : විවරණේ බලලා තේරුණේ නැත්නම් ඕනෑම වෙලාවක EPIS ගෙන් අහන්න. 💬✔️ මුලින්ම Sign Up වෙන සෙට් එකට Bonus Credits 150ක් ලැබෙනවා!🆓 👉 Register වෙන්න: https://app.pastpaperlm.com/ 👉 ඕනෑම තොරතුරක් දැනගන්න: https://pastpaperlm.com/knowledge 👉 දැන්ම පිවිසෙන්න: https://pastpaperlm.com/
173
17
Sin texto...
1
18
ඔන්න අපේ first membership winner AI credits 1000 for EPIS worth LKR2000 ++1
ඔන්න අපේ first membership winner AI credits 1000 for EPIS worth LKR2000 +
192
19
ඔන්න ඔයාලාට අපි ගේන අලුත්ම app එක.. ORBIX FLASHCARDS... ඔයාලාට active recall කරන එක ආසාවෙන් ලේසියෙන්ම කරන්න පුලුවන් විදිහට තම+8
ඔන්න ඔයාලාට අපි ගේන අලුත්ම app එක.. ORBIX FLASHCARDS... ඔයාලාට active recall කරන එක ආසාවෙන් ලේසියෙන්ම කරන්න පුලුවන් විදිහට තමා මේක design කරලා තියෙන්නෙ.. Bio අයට විශේෂයෙන්ම ගොඩක් useful වෙනවා මේක. මේකෙ ඔයාට cards color code කරලා store කරලා තියාගන්න පුලුවන් වගේම කැමති විදිහට ඔයාට අමතක වෙන තැන් මතක තියාගන්න cards customize කරලා හදාගන්නත් පුලුවන්. ඒ වගේම මේකෙ themes හැම එකම customize කරගන්න පුලුවන් වගේම. තවත් options ගොඩක් තියනවා. Coming soon..
239
20
🚀 තව පැය 3යි! 🎯 A/L කරන විදිහ සදහටම වෙනස් කරන්න අපේ Website එක - PastpaperLM Launch කරනවා! 👀 Past papers හොය හොය Telegram groups අස්සේ රිංගපු🎭, marking schemes හොයන්න Google කරපු📟, ප්‍රශ්නයක් අහලා reply එකක් එනකල් පැය ගණන් බලන් හිටපු😭 කාලේ ඉවර වෙන්න තව පැය 3යි! 🛑 🧩මොකක්ද මේ PastpaperLM කියන්නේ? 🎗 සරලවම කිව්වොත්, ඔයාගේ මුළු A/L past paper prep එකම එකම තැනකට ගේන ලංකාවේ පළවෙනි Real Digital Exam Environment එක!💻📱 🔥 Past papers online ම කරන්න! නෑ නෑ! PDF නෙවෙයි.😅 ඔයා Paper එක time තියලා, එවෙලෙම, screen එකේ ම කරනවා!😎 📊 Instant Analytics: Paper එක සබ්මිට් කරපු ගමන්ම Marks, Time Analytics සහ සම්පූර්ණ Review එකක් අතටම. 🚫 No More Cheating: Digital වුණත් කාටවත් හොර කරන්න බෑ! 📐 Everything on Screen: ලඝු වගු, Sin/Cos/Tan වගු ඔක්කොම පේපර් එකත් එක්කම එකම Screen එකේ. ✳️ Real Exam එක වගේමයි! ✨EPIS AI : විවරණේ බලලා තේරුණේ නැත්නම් ඕනෑම වෙලාවක EPIS ගෙන් අහන්න. 🔥 ඔයාලා මෙච්චර කල් Telegram එකේ use කළේ EPIS mini model එක🌚. හැබැයි Website එකේ දී ඔයාලට අපේ Powerful ම EPIS models 3ක් ලැබෙනවා!💫 🚨 Official Launch එක අද රෑ 8.00 ට! මුලින්ම Sign Up වෙන සෙට් එකට Bonus Credits කෙළින්ම Account එකට ලැබෙනවා! 🧿 PastpaperLM
146