uk
Feedback
Astralis — Student Web Apps 🚀

Astralis — Student Web Apps 🚀

Відкрити в Telegram

We build clean, minimal, and powerful web apps designed for students. 📊 Study trackers 🎯 Gamified productivity systems

Показати більше
Країна не вказанаКатегорія не вказана
362
Підписники
Немає даних24 години
Немає даних7 днів
Немає даних30 день
Архів дописів
27 නංගි කෙනෙක් AuraSpace atudy app එක ගැන දුන්න එයාගෙ අදහස.❤
27 නංගි කෙනෙක් AuraSpace atudy app එක ගැන දුන්න එයාගෙ අදහස.❤

Final Mission එක use කරන 26 bio කරන brother කෙනෙක් දුන්න review එක.❤
Final Mission එක use කරන 26 bio කරන brother කෙනෙක් දුන්න review එක.❤

Web app එක use කරන විදිහ ගැන පැහැදිලි කරලා vedio එකක් දාන්නද?👀
Anonymous voting

Final Mission එක use කරන 2026 තවත් brother කෙනෙක්ගෙ review එකක්.❤️
Final Mission එක use කරන 2026 තවත් brother කෙනෙක්ගෙ review එකක්.❤️

❗App එක use කරද්දි ඔයාලට මොනවහරි bugs, ගැටලු ආවොත් මට message එකක් දාන්න. 🕷 ඒව අනිවාර්යයෙන් fix කරලා දෙනවා. ✅ 🛡මේක ඔයාලගෙම security එක ගැන හිතල තමා server එකක host කරලා නැත්තේ. 🔒 (gmail/card details secure වෙන්න) එතකොට ඔයාගෙ device එකේ optimize වෙලා නැති නිසා සමහර ප්‍රශ්න එන්න පුලුවන්.. 📱⚠️ Common FAQ 📋
එකක් තමා timer එක වැඩ කරන්නෙ නෑ කියන එක pomodoro එකේ. ⏱ ඇත්තටම ඒක design කරේ ඔයා මොනවහරි වැඩක් තනියම කරද්දි ඒක මැනගන්න. 🎯 timer එක දාගෙන recordings බලන්න නෙවේ. 🚫🎥 recording බලන එක track කරගන්න daily.log එක use කරන්න පුලුවන්
ඔයාට app එක ගැන මොකක්ම හරි ප්‍රශ්නයක් ආවොත් මාව දැනුවත් කරන්න. 💬 @udulaiw 🔝

AuraSpace study app එක use කරන තවත් මල්ලි කෙනෙක්ගෙ review එකක් ❤️
AuraSpace study app එක use කරන තවත් මල්ලි කෙනෙක්ගෙ review එකක් ❤️

Final Mission use කරන 2026 brother කෙනෙක් දුන්න review එකක්.❤️
+3
Final Mission use කරන 2026 brother කෙනෙක් දුන්න review එකක්.❤️

AuraSpace eka use karana 2028 nangi kenekge review ekak ❤️
AuraSpace eka use karana 2028 nangi kenekge review ekak ❤️

AuraSpace study app එක mac එකක use කරන නංගි කෙනෙක් share කරපු එයාගෙ experience එක.🌝 Mac📱/Windows🌟කියලා නෑ..smoothly run වෙන ලස්සන බලන්නකෝ.😺

🅰🅰🅰🅰🅰🅰📤 AuraSpace📱 🔴ඔයාලට දැන් AuraSpace එකේ topics වල subtopics, past papers recording වගේ තව ගොඩක් ඒවා add කරලා ඒව
+1
🅰🅰🅰🅰🅰🅰📤 AuraSpace📱 🔴ඔයාලට දැන් AuraSpace එකේ topics වල subtopics, past papers recording වගේ තව ගොඩක් ඒවා add කරලා ඒවත් කරාද කියල track කරගන්න පුලුවන්. Evening boosters Morning sum Daily dose Weekly reviews වගේ හැමදේම මේකෙන් ඔයාට track කරගන්න පුලුවන් AuraSpace එක ගත්තු හැමෝටම මේ update එක හම්බෙනවා.මට message එකක් දාලා ඉල්ලගන්න. @udulaiw🔝

FINAL MISSION WEB APP
මේක Design කරේ 2026 AL කරන ඔයාට..මේ අන්තිම දවස් 80 හරියටම manage කරගෙන අනිවාරෙන්ම හොඳ result එකකට යන්න මේක ඔයාට ලොකු උදව්වක් වෙනවා.
↗️මේකේ F---->A ඔයාගෙ progress එක වැඩ කරන ගමන් improve වෙන විදිහ බලාගන්න පුලුවන්. ⚡Weakness management option එකෙන් ඔයාට දැනට අමාරුයි කියල හිතෙන topic එකක් add කරලා ඒක පාඩම් කරලා ඉවර වෙනකොට ඔයාට ඒක ගැන කොච්චර confidence එකක් තියනවද කියල update කරගන්න පුලුවන්. 🪫Burnout වෙන එක නතර කරන්න Recovery tracker එකෙන් ඔයාගෙ නින්ද &breaks manage කරගන්න පුලුවන්. මීට අමතරව 🟡Daily Missions 🟡Deep focus 🟡Past paper practice & analysis 🟡Time blocks 🟡Subject balancing 🟡Analysis graph 🟡14 day challange 🟡Weakness map 🟡Rank progress වගේ තව වැඩ ගොඩක් හම්බවෙනවා.. ඔයාගෙ වැඩ ටික හරියට manage කරගෙන දැනට F මට්ටමේ හිටියත් subject තුනටම B අඩුම මට්ටමටවත් එන්න මේක අනිවාරෙන් ලොකු උදව්වක් වේවි✨ @udulaiw🔝

🅰🅰🅰🅰🅰 🅰🅰🅰🅰🅰🅰🅰 📖 out now🤩

Finanal Mission app එක ගන්න තව දවසක්?
Anonymous voting

🔴Final Mission Study App එක developing phrase එකේ තියෙන්නෙ තාම.ඔයාලා මේවා බලලා ඔයාලාට තව තිබුනොත් හොදයි කියලා හිතෙන දේවල් ති
+7
🔴Final Mission Study App එක developing phrase එකේ තියෙන්නෙ තාම.ඔයාලා මේවා බලලා ඔයාලාට තව තිබුනොත් හොදයි කියලා හිතෙන දේවල් තියනවානම් කියන්න. ලොකූ ලොකූ fancy දේවල් නොදා studies වලටම focus කරන්න පුලුවන් විදිහට හදලා තියෙන්නෙ.. ඒ නිසා අනික් apps වගේ නෙවෙයි.වෙනස් model එකකට run වෙන්නෙ. අද හවස 4:00ට කලින් ඔයාලගෙ අදහස් කියන්න app එකට එකතු කරන්න...❤️ for 2026 AL

🔴FINAL MISSION එක එක්ක ඔයාට හම්බෙන features.. ⚡️ 80 Day Recovery Plan System
ඔයාගේ current level එක අනුව automatic study mission plan එකක්.
🗓 Smart Study Planner
Daily targets, revision plans, subject rotation, weekly goals.අපේ අනික් apps වල තියන features සේරම
Deep Work Focus Mode
Premium study timer system එකක් customizable pomodoro & open focus
📊 Performance Analytics
ඔයාගෙ ලකුණු , study hour tracking, productivity graphs එක්ක ඔයාගෙ improvement එක දවසින් දවස මැනගන්න.
🧠 Weakness Detection
ඔයාට අමාරුම විශය කරුණු අදුනගෙන සහ වැදගත්ම ඒවට full focus කරන්න
📝Smart Revision Manager
ඔයා ඉවර කරපු පාඩම් මොනවාද කියලා track කරගන්න.තව ඉතුරු මොනවාද කියලා.ආයෙ බලන්න ඕනෙ පාඩම් මොනවද කියලා.
📚 Past Paper Battle Mode
වෙලාව බලලා past papers කරන ගමන් ඔයාගෙ improvement එක graphs & charts වලින් live බලාගන්න
🚨 Emergency Recovery Mode
තාමත් F මට්ටමේ ඉන්න කෙනෙක්නම් ඔයාටම ගැලපෙන BBB plan එකක්( 21 day challenge )
☀️Night Grind Mode Late-night study aesthetic experience with premium dark focus environment. 🏆 Mission Rank System XP, streaks, achievements & progress levels to keep motivation high. 🎨 Luxury Premium UI Experience Clean minimal cinematic interface inspired by modern productivity systems. මේවා අපේ already තියන features 🔥මේක ඔයාගෙ FINAL MISSION එක. ආසාවෙන් වැඩකරලා..දිනලම ඉවර කරන්න. Pre oder now.මේක උපරිම 10 දෙනෙකුට විතරයි හදන්නෙ... @udulaiw 🔵

❗2026 අයට FINAL MISSION🔥 study app එකක් develop💻 කරන්නද? 80 days programme එකක් විදිහට...💳 PHY/CHE/BIO/CM 70+ Marks ගන්න plan එකක් එක්ක. Past Paper + Revise workflow එකක්. ඔයාලාගෙ අදහස් කියන්න. @udulaiw 📱

එක එක Study ඇප් දාගෙන එපා වෙලාද ඉන්නෙ ? Data නැතිඋනාම අනාතයි නෙද? 😳මාසෙන් මාසෙට subscription ගෙවන්නත් ඕනෙ නේද?💳 app එකෙන් ද
එක එක
Study ඇප් දාගෙන එපා වෙලාද ඉන්නෙ ? Data නැතිඋනාම අනාතයි නෙද? 😳මාසෙන් මාසෙට subscription ගෙවන්නත් ඕනෙ නේද?💳 app එකෙන් දෙන්නෙත් පොඩි පොඩි features නේ? ඔයාගෙම vibe එකට customize කරපු එක Super Study App එකකින් ඔක්කොම වැඩ ටික කරගමු ⚡️ 🔴වැඩ කල් දාන අයට Pomodoro Timer⏰ + Study Music🎵 🔴වැඩකරන පැය ගාන දවස අන්තිමට බලාගන්න😼📈 🔴Class Exam , Past paper  වල ලකුනු analyze කරගන්න. 📊 🔴තව පාඩම් වල මාතෘකා වෙන වෙනම වෙන් කරලත් තියනවා.ඔයා ඉවර කරන පාඩම tick කරන්න📝 🔴ඔයාගේ progress එක realtime බලාගන්න. 🧠 🔴ඔයාගෙ week එක time blocks වලින් plan කරගන්න 📆 තව ගොඩක් දේවල් තියන්වා..🩷 පාවිච්චි කරපු අයගෙ අදහස් කිපයක් මෙතනින් බලන්න. 💬 #TimeisGold #astralis_study_apps විස්තර දැනගන්න @udulaiw🔝

@cookingcompany 2️⃣0️⃣0️⃣🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤 ඔයා තමා අපේ channel එකේ 200th subscriber.ඔයා කැමතිම study app එක ඔයාට rs.200/=ට ගන්න පුලුවන්.මට inbox message එකක් දාන්න. @udulaiw 🔝

5️⃣0️⃣🔤 0️⃣🔤🔤 for First 3 🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰📱 users Offer ended❌

POV: studying finally feels aesthetic, organized, and motivating. 📱
AURASPACE is more than a study tracker — it’s your personal digital study space with focus tools, time blocking, analytics, habits, goals, music, and a premium customizable experience built for students. 🌌🆕 Contact developer : @udulaiw 🔝