🔴 පෙනෙන දේට එහා ගිය ඇසේ physics කතාව තාමත් හරියට තේරුනේ නැද්ද
🔴 ආලෝකය පාඩමේ වැදගත්ම කොටස වන මිනිස් ඇස ගැන අංගසම්පූර්ණ ව ඉගෙන ගනිමුද ?
🔴 එහෙනම් ළමයි කාල වේලාව දන්නවා නෙ
🔴 අද හවස 6.30 වන විට Website එක හරහා සම්බන්ද වෙලා ඉන්න
22 Nov, 01:17
• Discussion: t.me/MA26REVDIS • Main Hotline: 071 222 8137 • Telegram Hotline: @MA_Hotline • Website: https://MissakaArt.lk • Whatsapp Group https://chat.whatsapp.com/BwpuQVkhDABAuiqmncijlm?s=cl&p=a&mlu=4&ilr=4 " හීන තියෙන්නෙ හැබෑ කරගන්න! "
Show more🎵 හරියටම සංගීත භාණ්ඩයක තන්තුවක් හෝ වායු තීරුවක් ස්ථාවර තරංග ඇති කරමින් කම්පනය වන ආකාරයටම! නමුත් තරුවක “හඬ” අපට කෙලින්ම ඇසෙන්නේ නැහැ. මොකද අභ්‍යවකාශයේ ශබ්දය අප වෙත ගෙන යාමට අවශ්‍ය වායු මාධ්‍යයක් නැති නිසා.🤯 ඒ කියන්නේ… අපි අහසේ දකින කුඩා ආලෝක තිතක් ලෙස පෙනෙන තරුවක්, ඇත්තටම තමන්ගේම “කම්පන රටා” ඇති කරමින් විශ්වය තුළ දැවැන්ත සංගීත භාණ්ඩයක් වගේ හැසිරෙනවා! 🌟 ස්ථාවර තරංග — අපට නොඇසෙන තරුවක “ගීතය” කියවන විශ්වයේ අපූරු භාෂාවක්. එහෙනම් ළමයි මේ ගැන වෙඩි දුර දේවල් අද හවස 06:30 ට අපි කතා කරමු