en
Feedback
2027 Revision | Missaka Artigala

2027 Revision | Missaka Artigala

Open in Telegram

• Discussion: t.me/MA26REVDIS • Main Hotline: 071 222 8137 • Telegram Hotline: @MA_Hotline • Website: https://MissakaArtigala.lk " හීන තියෙන්නෙ හැබෑ කරගන්න! "

Show more
7 714
Subscribers
-1524 hours
-1567 days
+3 92430 days

Data loading in progress...

Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '26
+7
in 0 channels
August '26
+5 560
in 25 channels
Get PRO
July '26
+444
in 6 channels
Get PRO
June '26
+820
in 6 channels
Get PRO
May '26
+140
in 2 channels
Get PRO
April '26
+419
in 3 channels
Get PRO
March '26
+47
in 2 channels
Get PRO
February '26
+36
in 2 channels
Get PRO
January '26
+1 535
in 2 channels
Get PRO
December '250
in 78 channels
Get PRO
November '25
+6
in 5 channels
Date
Subscriber Growth
Mentions
Channels
06 September0
05 September+2
04 September0
03 September+2
02 September+2
01 September+1
Channel Posts
2️⃣0️⃣2️⃣7️⃣ 🔤🔤🔤🔤🔤🔤🔤🔤 🔴 ළමයි 2027 REVISION යාන්ත්‍ර විද්‍යාව දෙවැනි දවස තමා අද 🔴 අදත් පන්තිය සඳහා නොමිලේ සම්බන්ධ වී
2️⃣0️⃣2️⃣7️⃣ 🔤🔤🔤🔤🔤🔤🔤🔤 🔴 ළමයි 2027 REVISION යාන්ත්‍ර විද්‍යාව දෙවැනි දවස තමා අද 🔴 අදත් පන්තිය සඳහා නොමිලේ සම්බන්ධ වීමට අවස්ථාව නිර්මාණය වන අතර 🗓 සැප්තැම්බර් මස 06 රාත්‍රී 06:30 ට 🔴 පන්තිය ආරම්භ කිරීම සිදු කරනවා ළමයි, එහෙනම් අද අපි යන්ත්‍ර විද්‍යාවේ චලිතය කොටස හදාරමු 🔴 Special Meeting එකෙන් පසුව Payment කළ සිසුන්ට ඉදිරි දින තුන තුළ නිබන්ධන ලැබීම සිදු වේවි ළමයි 🅰🅰🅰 🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰

2
🔘 තව විනාඩි 05 කින් සම්බන්ද වෙන්න ළමයි
719
3
🔘එහෙනම් ළමයි, දැන් සම්බන්ධ වෙන්නත් පුළුවන්
786
4
🔴 ළමයි, 2027 REVISION ආරම්භක දිනය අපි එහෙනම් අද දින සනිටුහන් කරනවා Join Zoom Meeting https://zoom.us/j/98091468739?pwd=WHKsM6XsPicPYOUHnGge62ClaaTpGx.1 Meeting ID: 980 9146 8739 Passcode: 485407 🕓 අද රාත්‍රී 07:00 ට 🟠 යාන්ත්‍ර විද්‍යාව 🟢 පාඩමෙන්ම , අපි අපේ REVISION එක ආරම්භ කරමු ළමයි. 🟢 කම්මැලි වෙලා , පසුව වැඩ කරන්නම් කියලා හිතන්න එපා. දැන්ම වැඩ කරන්න පටන් ගන්න 🟢 ඒකෙන් අනාගතේදී ඔයාට ලොකු සතුටක් දැනේවි. එහෙනම් හැමෝටම ජය. අපි පන්තියේදී හමුවෙමු 🅰🅰🅰
834
5
🖥 යාන්ත්‍ර විද්‍යාව 🔴 පළමු දිනය සඳහා අවශ්‍ය නිබන්ධනය
813
6
2️⃣0️⃣2️⃣7️⃣ 🔤🔤🔤🔤🔤🔤🔤🔤 🔴 2027 REVISION ආරම්භක දිනය අදයි....❗ 🟡 එහෙනම් ළමයි මාස 11 ක දිගු කාලීන සැලසුමකට 🟡 ඔයාලගේ අන
2️⃣0️⃣2️⃣7️⃣ 🔤🔤🔤🔤🔤🔤🔤🔤 🔴 2027 REVISION ආරම්භක දිනය අදයි....❗ 🟡 එහෙනම් ළමයි මාස 11 ක දිගු කාලීන සැලසුමකට 🟡 ඔයාලගේ අනාගතය තීරණය කරන්න පුළුවන් විභාගයකට 🟡 අංග සම්පූර්ණ REVISION එකක් ඔස්සේ සූදානම් වෙන්නයි අපේ මේ සූදානම 🗓 සැප්තැම්බර් මස 03 ( අද ) 🕓 රාත්‍රි 07 සිට 11:30 දක්වා 🔴 යාන්ත්‍ර විද්‍යාව පාඩමෙන් අපි අපේ ගමන ආරම්භ කරමු 🔴 පළමු දිනයට අවශ්‍යය නිබන්ධනය නොමිලේම ලබා දෙන අතර 🔴 පළමු දින දෙක ම ඕනෑම සිසුවෙකුට නොමිලේ සම්බන්ධ විය හැක 🅰🅰🅰 🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰
941
7
"කවුරුත් ඩී. කේ. ආටිගල කියන චරිතය ගොඩක් දුරට දන්නෙ නාට්‍යකාරයෙක් විදිහට. ඒත් තාත්තා නාටය වලට තරම්ම සාහිත්‍යයටත් ආස මනුස්සයෙක්+2
"කවුරුත් ඩී. කේ. ආටිගල කියන චරිතය ගොඩක් දුරට දන්නෙ නාට්‍යකාරයෙක් විදිහට. ඒත් තාත්තා නාටය වලට තරම්ම සාහිත්‍යයටත් ආස මනුස්සයෙක්..." මම ඉපදුණු අවුරුද්දෙමයි අපේ කලායතනයත් පටන් ගත්තේ. පොඩි කාලේ ඉඳන්ම පවුලේ අයත් එක්ක, ඒ කලායතනයේ සෙවනේ හැදී වැඩුණු මට මේක නිකම්ම නිකම් පොතක් නෙමෙයි. උඹලට මම ගුරුවරයෙක් වුණාට, තාත්තට මාව තාමත් පොඩි කොල්ලෙක්. මේ එයා එළිදක්වපු තුන්වෙනි නවකතාව. පොත පුරාම ලියැවිලා තියෙන්නේ මගේ ජීවිත කතාවටත්, අපේ ජීවිතවලටත් පෙළහර පාපු මතකයන්. පොඩි කාලේ ඉඳන් අද වෙනකල්ම අපි දෙන්නා බයිස්කෝප් වලට දක්වපු ඒ අමුතුම පිස්සුව තාත්තා හරිම ලස්සනට අකුරු කරලා තියෙනවා. ඒ හැම වචනයක් පිටුපසම මට දැනුණේ මහ මෙරක් තරම් ආදරයක්. ඒත්, ඒ ආදරණීය මතකයන් අතරේ තාත්තා සමාජයට සහ ඉතිහාසයට එල්ල කරන්නේ හරිම ගැඹුරු, රිදෙනසුලු ආලෝකයක් "ඉතිහාසය විසින් වරක් වින්දිතයන් කරන ලද අය නැවත වරක් වින්දිතයන් කිරීමත්, ඉතිහාසයෙන් වරප්‍රසාද ලද්දවුන්ම නැවත නැවතත් වරප්‍රසාද ලබන්නවුන් වීමත් චක්‍රයකි. එවන් වටපිටාවක් තුළ වර්ගවාදය සංස්කෘතික ලක්ෂණයක් වූ කල සිහි බුද්ධිය වියැකී ගිය මානවයා එම සංස්කෘතිය තම ආගම ලෙස පිළිගනී." පුද්ගලික සෙනෙහසත්, ගැඹුරු සමාජීය යථාර්ථයත් එකට කැටිවුණු මේ අකුරු ටික මගේ හදවතටම වැදුණු නිසාමයි මට මේක ඔයාලත් එක්ක බෙදාගන්න ඕන වුණේ. කලා ලොවටත්, අපේ ජීවිතයටත් සෙවන දුන් ආදරණීය තාත්තාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් නවතිනවා... මම, මිස්සක ආටිගල
1 538
8
🔴 ඇරඹුමම කඳුලක් කරමින් අද අපිට Youtube Live එකක් දෙන්න හැකියාවක් නැහැ ළමයි 🔴 අදට අපි Meeting එක Zoom හරහා පවත්වමු Topic: 2027 Rev | Special Meeting Time: Aug 31, 2026 07:00 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/85690293641?pwd=Q4bm4ZWfuTwjATGE7lmEaabp6Qtpr6.1 Meeting chat link https://us06web.zoom.us/launch/jc/85690293641 Meeting ID: 856 9029 3641 Passcode: 187651
1 157
9
🌟🌟🌟🌟🌟🌟🌟🌟 🔴 ළමයි , Special Meeting එක ආරම්භ කිරීම යම් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මදක් ප්‍රමාද වෙනවා 🔴 අපි 07:30 ට අපේ Special Meeting එක ආරම්භ කරමු ළමයි
1 925
10
🔴 පළවෙනි මාස තුන තුළ අපි මොන තරම් ලොකු වැඩ කොටසක් කරාවිද ? 🔴 MCQ 1200 ක් , රචනා ප්‍රශ්න 120 ක් , Practical 25 ක් පළවෙනිම මා
🔴 පළවෙනි මාස තුන තුළ අපි මොන තරම් ලොකු වැඩ කොටසක් කරාවිද ? 🔴 MCQ 1200 ක් , රචනා ප්‍රශ්න 120 ක් , Practical 25 ක් පළවෙනිම මාස තුනේ ආවරණය කරන සැලසුම මොකක්ද ? 🔴සම්පූර්ණ රචනා ප්‍රශ්න 03 කට අවශ්‍ය පුහුණුව පළවෙනි මාස තුනේම ලබා දෙන්නේ කොහොමද ? 🔴 ඉවර කරන හැම පාඩමකින්ම 2000 A/L සිට රචනා ප්‍රශ්න සාකච්ඡා කරන්නේ කොහොම ද ? 🔴 සෑම පාඩමක් ම අවසානයේ Past Paper MCQ සම්පූර්ණ ලෙස විවරණය කරන්නේ කෙසේද ? 🔴 දැන් 0 මට්ටමේ සිටින ළමයෙක්ට මාස තුනෙන් ලකුණු 50 සීමාවට යන්න අවශ්‍ය පුහුණුව ලබා ගන්නේ කෙසේද ? 🔴 2027 වර්ෂ ආරම්භයටත් පෙර මොන වගේ ලකුණු ප්‍රමාණයක් ආවරණය කර ගන්න පුළුවන් වේවිද ? 🔴 විද්‍යානුකූල ක්‍රමවේදයකට අනුව Full Past Paper සදහා පවතින බය නැති කරගන්නේ කෙසේද ? 🔴 ලකුණු නැති වේවි කියලා Paper ලියන්න අකමැති ළමයි වෙනුවෙන් අරගෙන එන Build Up Paper Class එක මොන වගේ වේවිද ? 🔴 යාන්ත්‍ර විද්‍යාව සති 5 න් , දෝලන සති 2 න්, ආලෝකය සති 2 න්, පදාර්ථයේ යාන්ත්‍රික ගුණ සති 3 න් අංග සම්පූර්ණ ලෙස මුල්ම මාස තුනේ අවසන් කරන්නේ කෙසේද ? 🔴 මේ පාඩම් වල ප්‍රශ්න තනියම විසඳගන්න පුළුවන් විශ්වාසය ඔයාල තුළ ගොඩනඟන්නේ කෙසේද ? 🔴 Professor ප්‍රශ්න පත්‍ර නිර්මාණය කිරීමේ දී නිතරම අහන සිද්ධාන්ත කොටස් සහ සමස්ත පාඩමකින්ම දැනගත යුතුම කොටස් මොනවාද කියලා නිසි අවබෝධයක් ගන්නේ කෙසේද ? මේ සියලුම ප්‍රශ්න වලට උත්තර සමඟින් අගෝස්තු 31 රෑ 07:00 ට අපි හමු වෙමු 🅰🅰🅰 🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰
2 750
11
🔘 ළමයි, ඔයාලගේ විස්තර ඇතුලත් කළාට පස්සේ උඩම තියෙන Save Button එක Click කරන්න ඕන 🔘 ඊට පස්සේ තමා ඔයාලට Buy Class වලට ගිහින් බ
🔘 ළමයි, ඔයාලගේ විස්තර ඇතුලත් කළාට පස්සේ උඩම තියෙන Save Button එක Click කරන්න ඕන 🔘 ඊට පස්සේ තමා ඔයාලට Buy Class වලට ගිහින් බලන්න පුළුවන් වෙන්නේ 🗣️මේ 2026 කියලා තියෙන්නේ 2027 Class, ඒක ඉස්සරහට වෙනස් කරන්නම්... ගණන් ගන්න එපා ඒක... 🗣️
2 637
12
🔴 ළමයි, ඔයාලා Site එකට Register වුණාට පස්සේ Student Id එකක් ලැබෙනවා 🔴 ළමයි 100 කට වැඩිය ඉන්නවා Payment කරලා හැබැයි Student
🔴 ළමයි, ඔයාලා Site එකට Register වුණාට පස්සේ Student Id එකක් ලැබෙනවා 🔴 ළමයි 100 කට වැඩිය ඉන්නවා Payment කරලා හැබැයි Student Id එක අපිට එව්වේ නැති 🔴 Site එකට Slip එක Upload කළ ළමයි හැමෝටම පන්තිය මේ වන විට Active වෙලා ඇති ළමයි
3 065
13
🔴 ළමයි, ඔයාලා 1st Shy ලියන හෝ ලියපු අවුරුද්ද කියාගෙන යමුද බලන්න
2 297
14
🔴එහෙනම් ළමයි, අපි අපේ REVISION එකේ මුල් මාස තුන තුළ ලොකු වැඩ කොටසකින් නිමා කරන්න තමා අපේ සැලසුම මුල් මාස තුන ඇතුළත 👋 රචනා ප
🔴එහෙනම් ළමයි, අපි අපේ REVISION එකේ මුල් මාස තුන තුළ ලොකු වැඩ කොටසකින් නිමා කරන්න තමා අපේ සැලසුම මුල් මාස තුන ඇතුළත 👋 රචනා ප්‍රශ්න තුනක් 👋MCQ 1200 ක් 👋 PRACTICAL 25 ක් එම මාස තුළ ඉවර වෙන සෑම පාඩමකින්ම 🔴2000 A/L සිට ESSAY ප්‍රශ්න සියල්ල සාකච්ඡාවන් සහ PAST PAPER MCQ සාකච්ඡාවන් යන සියල්ල සිදු කිරීමට අපි සැලසුම් කරලා තියෙනවා 🔴මේ සම්බන්ධයෙන් , විස්තර දැනුමත් කිරීම සහ ආරම්භක සම්මන්ත්‍රණය අපි 31 රාත්‍රියේදී පවත්වනවා 🔴මේ අවස්ථාවේ සිට ඔයාලට අපේ REVISION එකේ පළමු මාසය සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් ළමයි 🤖 SITE - http://MissakaArt.lk 🔵 HOTLINE - @MA_Hotline 🔥 HOTLINE - 0712228137
2 527
15
0️⃣1️⃣ 2027 REVISION එකේ වැඩපිළිවෙළ මොන වගේ වේවි ද ? 🔴 මේ පාර REVISION එකේ 👋 MCQ 2500 👋 ESSAY 400 👋 STRUCTURE ESSAY 200 ක
0️⃣1️⃣ 2027 REVISION එකේ වැඩපිළිවෙළ මොන වගේ වේවි ද ? 🔴 මේ පාර REVISION එකේ 👋 MCQ 2500 👋 ESSAY 400 👋 STRUCTURE ESSAY 200 ක් මාස 11 පුරාවටම සාකච්ඡා කරන වැඩ පිළිවෙලක් අපි නිර්මාණය කරලා තියෙනවා 0️⃣2️⃣ එතකොට මේ MCQ, ESSAY සාකච්ඡා වෙන්නේ කොහොම ද ? 🔴 මේ MCQ , ESSAY සියල්ලම අපි අපේ REVISION එක තුළ වගේම 🟡BUILD UP PAPER 🟡 SHADOW PAPER හරහා තනියම ලියවනවා වගේම අපිම සාකච්ඡා කරනවා 0️⃣3️⃣ BUILD UP PAPER & SHADOW PAPER කියන්නේ මොනව ද ? 🔴 BUILD UP PAPER මෙකෙදි අපි කරන්නේ REVISION පන්තියේ උගන්වන පාඩම් වලට සමගාමීව තවදුරටත් ප්‍රශ්න පුරුදු කරවන එක උදාහරණයක් විදිහට යාන්ත්‍ර විද්‍යාව REVISION CLASS එකේ උගන්නලා ඉවර උනාම BUID UP PAPER එක ලැබෙන්නේ යන්ත්‍ර විද්‍යාව සහ මිනුමෙන් දෝලන හා තරංග REVISION හි උගන්වලා අවසන් වුණාම PAPER එක ලැබෙන්නේ මිනුම යාන්ත්‍ර විද්‍යාව සහ දෝලන හා තරංග වලින් මේක හරහා ඉගෙන ගන්නා සෑම කොටසක්ම තව තවත් දුරට පුහුණු වෙන එක ඒ වගේම මේ PAPER එක අපිම සාකච්ඡා කරනවා ළමයි 🔴 SHADOW PAPER මේක හරියටම ගත්තොත් BUILD UP PAPER එන ළමයිට නොමිලේ අපි දෙන ප්‍රශ්න පත්‍රයක් මේකෙදි වෙන්නේ අපි BUILD UP PAPER එක සාකච්ඡා කරන දවසේ අපි ඔයාලට කියා දෙන වැදගත් සහ අමතර කරුණු වලින් ප්‍රශ්න පත්‍රයක් නිර්මාණය කරලා ඔයාලට තනියම ඒක ලියන්න දීලා PAPER සඳහා තියෙන බය ටිකෙන් ටික අඩු කරන එක, ඒ වගේම වෙලාවට PAPER එකක් ලියන විදියේ ඉදන් ප්‍රශ්න තෝරගන්න විදිය දක්වාම මේ PAPER CLASS හරහා අපි පුරුදු කරනවා 0️⃣4️⃣ FULL PAPER CLASS එකක් තියෙනව ද ? ඔව්, අනිවාර්යයෙන්ම තියෙනවා.. සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් ලබා දෙනවා වගේම ඒක සර් ගේ අධීක්ෂණය යටතේ සාච්ඡා කිරීමක් සිදුවෙනවා 0️⃣5️⃣ නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර නිවසටම ලැබෙනවා ද ? ඔව්, මුදල් ගෙවීම් කටයුතු සිදු කර වැඩ කරන දින 3,4 ක් ඇතුළත නිබන්ධන නිවසට ලැබීම සිදුවෙනවා 0️⃣6️⃣ පන්තිය සඳහා සම්බන්ධ වන්නේ කෙසේද ? මේ වන විට Card Payment සක්‍රීය කර නොමැති අතර ඉදිරියේදී එය සක්‍රීය කරනු ලැබෙන අතර මේ මොහොත වන විට SITE එකේ REGISTER වීමෙන් අනතුරුව පන්ති ගාස්තු ගිණුම් වලට බැර කර SITE එකේ රිසිට් පත UPLOAD කිරීමෙන් හෝ Telegram හෝ WhatsApp Hotline Number වලට SITE එකෙන් ඔබට ලැබුණු STUDENT NUMBER සමග 🔴නම 🔴SHY එක සමග රිසිට් පත එවීමෙන් පන්තිය සඳහා සම්බන්ධ විය හැක 🤖 SITE - http://MissakaArt.lk 🔥 HOTLINE - @MA_Hotline 🔥 HOTLINE - 0712228137 0️⃣7️⃣ අදාල පන්ති සදහා පන්ති ගාස්තු වල මිල කෙසේද ? 🔴 Main Revision + Build Up Paper + Shadow Paper - රුපියල් 4000:00 🔴 Main Revision + Full Paper - රුපියල් 4000:00 🔴 Full Papers Only - රුපියල් 1500:00 Main Revision Only සහ Build Up Paper Only ලෙස පන්ති සදහා සම්බන්ධ විය නොහැක 232200190037964 D.Missaka Artigala Peoples Bank Polonnaruwa 91750890 R.A.C.Rathnasekara BOC Kaduruwela
2 358
16
🔴 ළමයි පොඩි දෙයක් කියන්න තියෙනවා , ඒ තමයි ගිය පාර වගේ නෙමෙයි 2027 REVISION එකේ අපේ ඉගැන්වීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා 🔴 පාඩ
🔴 ළමයි පොඩි දෙයක් කියන්න තියෙනවා , ඒ තමයි ගිය පාර වගේ නෙමෙයි 2027 REVISION එකේ අපේ ඉගැන්වීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා 🔴 පාඩමක කොටසක් කරලා , ඒ පාඩම් කොටසින් ආපු PAST PAPER MCQ , රචනා ප්‍රශ්න කොටස් ඒ අවස්ථාවේම කතා කරන ගමන් 🔴 විභාග ප්‍රශ්න අතර තියෙන සම්බන්ධතා පෙන්වන අතරතුර , PAST PAPER ප්‍රශ්න ඉතිහාසයේ ඉඳන් මේ දක්වා විකාශනය උන ආකාරය වගේම 🔴 හැම පාඩමකින්ම හැම කොටසකින්ම PROFESSORS ලා ඔයාලගෙන් බලාපොරොත්තු වෙන දැනුම මොන වගේද කියන එක පවා අපි මේ පාර කියාදෙන්න බලාපොරොත්තු වෙනවා 🔴 සරලවම කියනවා නම් , PROFESSORS ලා හිතන රටාව පවා අපි මේ පාර පුරුදු කරන්න ඉන්නවා 🔴 ඒ නිසා කලබල වෙලා අපේ පරණ RECORD බලන්න යන්න එපා , අපි වෙනස්ම විදිහකට හැඩගැහෙන්න යමු
2 480
17
No text...
2 546
18
🎙 මාස 11 ක් තියෙන REVISION එකක ඇයි මුල් මාස තුනේම ලොකු වැඩ කොටසක් කරන්න ඕන ? 🎙 ඇත්තටම මුල් මාස තුනේ MCQ 1200 ක් කරන්න පුළුව
🎙 මාස 11 ක් තියෙන REVISION එකක ඇයි මුල් මාස තුනේම ලොකු වැඩ කොටසක් කරන්න ඕන ? 🎙 ඇත්තටම මුල් මාස තුනේ MCQ 1200 ක් කරන්න පුළුවන් වෙයි ද ? 🎙 යාන්ත්‍ර විද්‍යාව , දෝලන හා තරංග , ආලෝකය වගේ පාඩම් මුලින්ම කරගෙන 2027 අවුරුද්ද ලබන්නත් කලින් ඔළුව නිදහස් කරගන්න පුළුවන් වෙයිද ? මේ හැමදේටම උත්තර 31 රෑ බලාපොරොත්තු වන්න...! 🅰🅰🅰 🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰 🔵 Telegram Hotline - @MA_Hotline 🔥 WhatsApp Hotline - 071 222 8137
2 341
19
🔴පිළිතුර ඔව් නම් , සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් මාස වෙන විට Practical 38 න් 25 ක් ම ඉවරයි 🔴2026 A/L ලියපු ළමයි නම් ප්‍රති
🔴පිළිතුර ඔව් නම් , සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් මාස වෙන විට Practical 38 න් 25 ක් ම ඉවරයි 🔴2026 A/L ලියපු ළමයි නම් ප්‍රතිඵල එන්නත් කලින් Practical ගොඩක් ඉවර කරගෙන ඉවරයි 🔴2027 A/L පළවෙනි පාරට මුහුණ දෙන ළමයි නම් 2027 වර්ෂය ලබන්නත් කලින් Structure Eassy වලින් හොඳට ලකුණු ලබා ගැනීමේ පදනමත් වැටිලා ඉවරයි 🔴මොකක් වේවි ද ? 31 රෑට අපි බලමු නේද ? 🅰🅰🅰 🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰
2 464
20
⌛️REVISION එකේ මුල් මාස 03 න් ම , මොන වගේ වැඩ කොටසකින් නිදහස් වෙන්න පුළුවන් ද ? 📊 මුල් මාස 03 න් මොන වගේ ලකුණක් ගන්න පුළුවන්
⌛️REVISION එකේ මුල් මාස 03 න් ම , මොන වගේ වැඩ කොටසකින් නිදහස් වෙන්න පුළුවන් ද ? 📊 මුල් මාස 03 න් මොන වගේ ලකුණක් ගන්න පුළුවන් ද ? 🍽 අඩුම Practical 20 ක් වත් ආවරණය කර ගන්න පුළුවන් ද ? 📈 දැන් 0 හිටියත් අඩුම ලකුණු 50 ක් වත් මුල් මාස 03 න් ම ගන්න පුළුවන් ද ? මොකක්ද මේ විප්ලවය....? අපි බලමු.... 🅰🅰🅰 🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰
2 561