fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

2027 Revision | Missaka Artigala

2027 Revision | Missaka Artigala

رفتن به کانال در Telegram

• Discussion: t.me/MA26REVDIS • Main Hotline: 071 222 8137 • Telegram Hotline: @MA_Hotline • Website: https://MissakaArt.lk • Whatsapp Group https://chat.whatsapp.com/BwpuQVkhDABAuiqmncijlm?s=cl&p=a&mlu=4&ilr=4 " හීන තියෙන්නෙ හැබෑ කරගන්න! "

نمایش بیشتر
7 336
مشترکین
-124 ساعت
-387 روز
-13330 روز
آرشیو پست ها
🔴 පෙනෙන දේට එහා ගිය ඇසේ physics කතාව තාමත් හරියට තේරුනේ නැද්ද 🔴 ආලෝකය පාඩමේ වැදගත්ම කොටස වන මිනිස් ඇස ගැන අංගසම්පූර්ණ ව ඉගෙ
🔴 පෙනෙන දේට එහා ගිය ඇසේ physics කතාව තාමත් හරියට තේරුනේ නැද්ද 🔴 ආලෝකය පාඩමේ වැදගත්ම කොටස වන මිනිස් ඇස ගැන අංගසම්පූර්ණ ව ඉගෙන ගනිමුද ? 🔴 එහෙනම් ළමයි කාල වේලාව දන්නවා නෙ 🔴 අද හවස 6.30 වන විට Website එක හරහා සම්බන්ද වෙලා ඉන්න
22 نوامبر, 01:17

ළමයි අද අපි එහෙනම් ආලෝකය පාඩමේ කාච කොටස සම්පූර්ණයෙන් ආවරණය කර ගමු අපි කලින් සතියේ ආලෝකය පාඩමේ ප්‍රිස්ම තුළින් වර්තනය කොටස අවසන් කළා අද එහෙනම් හැමෝම 06:30 වෙන විට website එක හරහා සම්බන්ධ වෙලා ඉන්න
15 نوامبر, 06:17

ළමයි අද අපි එහෙනම් ආලෝකය පාඩමේ ප්‍රිස්ම තුලින් වර්තනය කොටස ආවරණය කර ගමු අපි කලින් සතියේ ආලෝකය පාඩමේ වර්තනය කොටස අවසන් කළා අද එහෙනම් හැමෝම 06:30 වෙන විට website එක හරහා සම්බන්ධ වෙලා ඉන්න
12 نوامبر, 06:23

💡 අද රාත්‍රී 06:30 ට ⏰මොකක්ද ළමයි තියෙන පන්තිය...? ⏳අද තමා ආලෝකය පාඩම ආරම්භක දවස....🕯 🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰 🅰🅰🅰
💡 අද රාත්‍රී 06:30 ට ⏰මොකක්ද ළමයි තියෙන පන්තිය...? ⏳අද තමා ආලෝකය පාඩම ආරම්භක දවස....🕯 🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰 🅰🅰🅰
08 نوامبر, 02:36

🧠 2027 REVISION ළමයිට යාන්ත්‍ර විද්‍යාව, දෝලන හා තරංග වලින් අනතුරුව ආලෝකය පාඩම ⛔ හෙට අපි ආරම්භ කරමු... එහෙනම් හෙට හවස 06:30
🧠 2027 REVISION ළමයිට යාන්ත්‍ර විද්‍යාව, දෝලන හා තරංග වලින් අනතුරුව ආලෝකය පාඩම ⛔ හෙට අපි ආරම්භ කරමු... එහෙනම් හෙට හවස 06:30 ට අපි ආලෝකය පාඩමෙන් හමු වෙමු 🔵 මේක ඔයා කරගන්නම ඕන පාඩමක්........! 🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰 🅰🅰🅰
07 نوامبر, 08:30

🔴ළමයි මේ තියෙන්නේ අපේ November මාසයේ වැඩ පිළිවෙල 🔴මේ විදියට තමා අපේ වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ අපිට 🔴අපි මේ වෙන විට Revis
🔴ළමයි මේ තියෙන්නේ අපේ November මාසයේ වැඩ පිළිවෙල 🔴මේ විදියට තමා අපේ වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ අපිට 🔴අපි මේ වෙන විට Revision එකේ යාන්ත්‍ර විද්‍යාව, දෝලන හා තරංග කියන පාඩම් සම්පූර්ණයෙන් ආවරණය කර අවසානයි ළමයි 🔴ඊළඟට අපිට මේ මාසෙ තියෙන්නේ ආලෝකය සහ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියන පාඩම් සම්පූර්ණයෙන් ආවරණය කරගන්න 🔴විභාගයට තව සති 36 ට ත් අඩු කාලයක් තියෙන වෙලාවක විභාගයට මාස කිහිපයකට පෙර අපි විෂය නිර්දේශය සම්පූර්ණයෙන් ආවරණය කර ගමු ළමයි 🅰🅰🅰 🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰
06 نوامبر, 23:15

ළමයි අද අපි එහෙනම් දෝලන හා තරංග පාඩමේ ධ්වනිය කොටස ආවරණය කර ගමු හැමෝම 06:30 වෙන විට සම්බන්ධ වෙලා ඉන්න , අපේ Plan එකට අනුව මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් ලොකු වැඩ කොටසක් කරගන්න ඕන ළමයි
01 نوامبر, 05:21

අන්තිම ළමයි දස දෙනාට තවම අවස්ථාව තියෙනවා ළමයි සම්බන්ධ වෙන්න කැමති අය Hotline එකට OK කියලා Message එකක් දාන්න MA HOTLINE - @MA_Hotline
31 اکتبر, 22:52

@⁨Missaka Sir⁩ Happy Birthday Sir 🎂✨ Thank you for being such an inspiring teacher and for guiding us with your knowledge an
@⁨Missaka Sir⁩ Happy Birthday Sir 🎂✨ Thank you for being such an inspiring teacher and for guiding us with your knowledge and dedication. It’s truly a pleasure to learn and work with you. Wishing you good health, happiness, and continued success in everything you do ❤️
31 اکتبر, 20:27

ළමයි අපි එහෙනම් අද දෝලන හා තරංග පාඩම වැදගත් කොටසක් වන ස්ථාවර තරංග කොටස කරමු අපිට දවස් දෙකක් පන්ති තියන්නත් බැරි වුණා නේ ළමයි හරීයට ඒ වැඩ ටික හෙමිහිට අපි ඉස්සරහට ආවරණය කර ගමු, අපි කිව්වා වගේම December වලට කලින් ලකුණු 50 ක් ඕන Full Papers එකකට ගන්න පුළුවන් වෙන්න පාඩම් ටික කරලා දෙනවා ළමයි
29 اکتبر, 05:24

ළමයි, තවම Essay Programme එකට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා සම්බන්ධ වෙන්න කැමති අය Hotline එකට OK කියලා Message එකක් දාන්න MA HOTLINE - @MA_Hotline
26 اکتبر, 00:34

🌟 තරුත් “ගී” ගයනවාද? අපි රාත්‍රී අහසේ දකින තරු නිශ්චලව පෙනුණත්, ඇත්තටම ඒවායේ අභ්‍යන්තරය තුළ සිදුවෙමින් පවතින්නේ අතිශය අපූරු
🌟 තරුත් “ගී” ගයනවාද? අපි රාත්‍රී අහසේ දකින තරු නිශ්චලව පෙනුණත්, ඇත්තටම ඒවායේ අභ්‍යන්තරය තුළ සිදුවෙමින් පවතින්නේ අතිශය අපූරු ක්‍රියාවලියක්! විවිධ ක්‍රියාවලි නිසා ඇතිවන කම්පන තරුව තුළ ස්ථාවර තරංග (Standing Waves) ආකාරයෙන් ඇතිවිය හැකියි.
🎵 හරියටම සංගීත භාණ්ඩයක තන්තුවක් හෝ වායු තීරුවක් ස්ථාවර තරංග ඇති කරමින් කම්පනය වන ආකාරයටම! නමුත් තරුවක “හඬ” අපට කෙලින්ම ඇසෙන්නේ නැහැ. මොකද අභ්‍යවකාශයේ ශබ්දය අප වෙත ගෙන යාමට අවශ්‍ය වායු මාධ්‍යයක් නැති නිසා.
🤯 ඒ කියන්නේ… අපි අහසේ දකින කුඩා ආලෝක තිතක් ලෙස පෙනෙන තරුවක්, ඇත්තටම තමන්ගේම “කම්පන රටා” ඇති කරමින් විශ්වය තුළ දැවැන්ත සංගීත භාණ්ඩයක් වගේ හැසිරෙනවා! 🌟 ස්ථාවර තරංග — අපට නොඇසෙන තරුවක “ගීතය” කියවන විශ්වයේ අපූරු භාෂාවක්. එහෙනම් ළමයි මේ ගැන වෙඩි දුර දේවල් අද හවස 06:30 ට අපි කතා කරමු
25 اکتبر, 04:07

ළමයි, තවම Essay Programme එකට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා සම්බන්ධ වෙන්න කැමති අය Hotline එකට OK කියලා Message එකක් දාන්න MA HOTLINE - @MA_Hotline
23 اکتبر, 07:14

අවධානයෙන් ආලෝකය පාඩම ඉගෙන ගන්න පුළුවන් ළමයි 🙌
අවධානයෙන් ආලෝකය පාඩම ඉගෙන ගන්න පුළුවන් ළමයි 🙌
21 اکتبر, 02:21

ළමයි, තවත් ළමයි කිහිප දෙනෙකු ට Essay Programme එකට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා සම්බන්ධ වෙන්න කැමති අය Hotline එකට OK කියලා Message එකක් දාන්න MA HOTLINE - @MA_Hotline
20 اکتبر, 20:11

අද දවසේ Individual meeting ගැන මොකද හිතුනේ ළමයි ?
19 اکتبر, 07:26

GROUP A ළමයි , එහෙනන් අද 4 PM වලින් අනතුරුව Session එක යන්නේ මේ විදියට අදාළ වෙලාවට අපි ඔයාලව Whatsapp Group එකේ Mention කරන්න
GROUP A ළමයි , එහෙනන් අද 4 PM වලින් අනතුරුව Session එක යන්නේ මේ විදියට අදාළ වෙලාවට අපි ඔයාලව Whatsapp Group එකේ Mention කරන්නම් ඒ වෙලාවට Zoom meeting එකට ඇවිල්ලා කතා කරන්න පුළුවන්, වැඩ ටික පිළිවෙලට කරගෙන යන්න මේක උදව්වක් වේවි ළමයි
19 اکتبر, 02:46

GROUP B ළමයි , එහෙනන් අද 12 PM වලින් අනතුරුව Session එක යන්නේ මේ විදියට අදාළ වෙලාවට අපි ඔයාලව Whatsapp Group එකේ Mention කරන්
GROUP B ළමයි , එහෙනන් අද 12 PM වලින් අනතුරුව Session එක යන්නේ මේ විදියට අදාළ වෙලාවට අපි ඔයාලව Whatsapp Group එකේ Mention කරන්නම් ඒ වෙලාවට Zoom meeting එකට ඇවිල්ලා කතා කරන්න පුළුවන්, වැඩ ටික පිළිවෙලට කරගෙන යන්න මේක උදව්වක් වේවි ළමයි
19 اکتبر, 02:44

ළමයි, තවම Essay Programme එකට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා සම්බන්ධ වෙන්න කැමති අය Hotline එකට OK කියලා Message එකක් දාන්න MA HOTLINE - @MA_Hotline
19 اکتبر, 01:26

sticker.webp0.33 KB
18 اکتبر, 08:54