uk
Feedback
2027 Revision | Missaka Artigala

2027 Revision | Missaka Artigala

Відкрити в Telegram

• Discussion: t.me/MA26REVDIS • Main Hotline: 071 222 8137 • Telegram Hotline: @MA_Hotline • Website: https://MissakaArtigala.lk " හීන තියෙන්නෙ හැබෑ කරගන්න! "

Показати більше
7 942
Підписники
-4024 години
-4707 днів
+4 93130 день
Архів дописів
0️⃣1️⃣ 2027 REVISION එකේ වැඩපිළිවෙළ මොන වගේ වේවි ද ? 🔴 මේ පාර REVISION එකේ 👋 MCQ 2500 👋 ESSAY 400 👋 STRUCTURE ESSAY 200 ක
0️⃣1️⃣ 2027 REVISION එකේ වැඩපිළිවෙළ මොන වගේ වේවි ද ? 🔴 මේ පාර REVISION එකේ 👋 MCQ 2500 👋 ESSAY 400 👋 STRUCTURE ESSAY 200 ක් මාස 11 පුරාවටම සාකච්ඡා කරන වැඩ පිළිවෙලක් අපි නිර්මාණය කරලා තියෙනවා 0️⃣2️⃣ එතකොට මේ MCQ, ESSAY සාකච්ඡා වෙන්නේ කොහොම ද ? 🔴 මේ MCQ , ESSAY සියල්ලම අපි අපේ REVISION එක තුළ වගේම 🟡BUILD UP PAPER 🟡 SHADOW PAPER හරහා තනියම ලියවනවා වගේම අපිම සාකච්ඡා කරනවා 0️⃣3️⃣ BUILD UP PAPER & SHADOW PAPER කියන්නේ මොනව ද ? 🔴 BUILD UP PAPER
මෙකෙදි අපි කරන්නේ REVISION පන්තියේ උගන්වන පාඩම් වලට සමගාමීව තවදුරටත් ප්‍රශ්න පුරුදු කරවන එක උදාහරණයක් විදිහට යාන්ත්‍ර විද්‍යාව REVISION CLASS එකේ උගන්නලා ඉවර උනාම BUID UP PAPER එක ලැබෙන්නේ යන්ත්‍ර විද්‍යාව සහ මිනුමෙන් දෝලන හා තරංග REVISION හි උගන්වලා අවසන් වුණාම PAPER එක ලැබෙන්නේ මිනුම යාන්ත්‍ර විද්‍යාව සහ දෝලන හා තරංග වලින් මේක හරහා ඉගෙන ගන්නා සෑම කොටසක්ම තව තවත් දුරට පුහුණු වෙන එක ඒ වගේම මේ PAPER එක අපිම සාකච්ඡා කරනවා ළමයි
🔴 SHADOW PAPER
මේක හරියටම ගත්තොත් BUILD UP PAPER එන ළමයිට නොමිලේ අපි දෙන ප්‍රශ්න පත්‍රයක් මේකෙදි වෙන්නේ අපි BUILD UP PAPER එක සාකච්ඡා කරන දවසේ අපි ඔයාලට කියා දෙන වැදගත් සහ අමතර කරුණු වලින් ප්‍රශ්න පත්‍රයක් නිර්මාණය කරලා ඔයාලට තනියම ඒක ලියන්න දීලා PAPER සඳහා තියෙන බය ටිකෙන් ටික අඩු කරන එක, ඒ වගේම වෙලාවට PAPER එකක් ලියන විදියේ ඉදන් ප්‍රශ්න තෝරගන්න විදිය දක්වාම මේ PAPER CLASS හරහා අපි පුරුදු කරනවා
0️⃣4️⃣ FULL PAPER CLASS එකක් තියෙනව ද ? ඔව්, අනිවාර්යයෙන්ම තියෙනවා.. සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයක් ලබා දෙනවා වගේම ඒක සර් ගේ අධීක්ෂණය යටතේ සාච්ඡා කිරීමක් සිදුවෙනවා 0️⃣5️⃣ නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර නිවසටම ලැබෙනවා ද ? ඔව්, මුදල් ගෙවීම් කටයුතු සිදු කර වැඩ කරන දින 3,4 ක් ඇතුළත නිබන්ධන නිවසට ලැබීම සිදුවෙනවා 0️⃣6️⃣ පන්තිය සඳහා සම්බන්ධ වන්නේ කෙසේද ? මේ වන විට Card Payment සක්‍රීය කර නොමැති අතර ඉදිරියේදී එය සක්‍රීය කරනු ලැබෙන අතර මේ මොහොත වන විට SITE එකේ REGISTER වීමෙන් අනතුරුව පන්ති ගාස්තු ගිණුම් වලට බැර කර SITE එකේ රිසිට් පත UPLOAD කිරීමෙන් හෝ Telegram හෝ WhatsApp Hotline Number වලට SITE එකෙන් ඔබට ලැබුණු STUDENT NUMBER සමග 🔴නම 🔴SHY එක සමග රිසිට් පත එවීමෙන් පන්තිය සඳහා සම්බන්ධ විය හැක 🤖 SITE - http://MissakaArt.lk 🔥 HOTLINE - @MA_Hotline 🔥 HOTLINE - 0712228137 0️⃣7️⃣ අදාල පන්ති සදහා පන්ති ගාස්තු වල මිල කෙසේද ? 🔴 Main Revision + Build Up Paper + Shadow Paper - රුපියල් 4000:00 🔴 Main Revision + Full Paper - රුපියල් 4000:00 🔴 Full Papers Only - රුපියල් 1500:00 Main Revision Only සහ Build Up Paper Only ලෙස පන්ති සදහා සම්බන්ධ විය නොහැක 232200190037964 D.Missaka Artigala Peoples Bank Polonnaruwa 91750890 R.A.C.Rathnasekara BOC Kaduruwela

🔴 ළමයි පොඩි දෙයක් කියන්න තියෙනවා , ඒ තමයි ගිය පාර වගේ නෙමෙයි 2027 REVISION එකේ අපේ ඉගැන්වීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා 🔴 පාඩ
🔴 ළමයි පොඩි දෙයක් කියන්න තියෙනවා , ඒ තමයි ගිය පාර වගේ නෙමෙයි 2027 REVISION එකේ අපේ ඉගැන්වීම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා 🔴 පාඩමක කොටසක් කරලා , ඒ පාඩම් කොටසින් ආපු PAST PAPER MCQ , රචනා ප්‍රශ්න කොටස් ඒ අවස්ථාවේම කතා කරන ගමන් 🔴 විභාග ප්‍රශ්න අතර තියෙන සම්බන්ධතා පෙන්වන අතරතුර , PAST PAPER ප්‍රශ්න ඉතිහාසයේ ඉඳන් මේ දක්වා විකාශනය උන ආකාරය වගේම 🔴 හැම පාඩමකින්ම හැම කොටසකින්ම PROFESSORS ලා ඔයාලගෙන් බලාපොරොත්තු වෙන දැනුම මොන වගේද කියන එක පවා අපි මේ පාර කියාදෙන්න බලාපොරොත්තු වෙනවා 🔴 සරලවම කියනවා නම් , PROFESSORS ලා හිතන රටාව පවා අපි මේ පාර පුරුදු කරන්න ඉන්නවා 🔴 ඒ නිසා කලබල වෙලා අපේ පරණ RECORD බලන්න යන්න එපා , අපි වෙනස්ම විදිහකට හැඩගැහෙන්න යමු

🎙 මාස 11 ක් තියෙන REVISION එකක ඇයි මුල් මාස තුනේම ලොකු වැඩ කොටසක් කරන්න ඕන ? 🎙 ඇත්තටම මුල් මාස තුනේ MCQ 1200 ක් කරන්න පුළුව
🎙 මාස 11 ක් තියෙන REVISION එකක ඇයි මුල් මාස තුනේම ලොකු වැඩ කොටසක් කරන්න ඕන ? 🎙 ඇත්තටම මුල් මාස තුනේ MCQ 1200 ක් කරන්න පුළුවන් වෙයි ද ? 🎙 යාන්ත්‍ර විද්‍යාව , දෝලන හා තරංග , ආලෝකය වගේ පාඩම් මුලින්ම කරගෙන 2027 අවුරුද්ද ලබන්නත් කලින් ඔළුව නිදහස් කරගන්න පුළුවන් වෙයිද ? මේ හැමදේටම උත්තර 31 රෑ බලාපොරොත්තු වන්න...! 🅰🅰🅰 🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰 🔵 Telegram Hotline - @MA_Hotline 🔥 WhatsApp Hotline - 071 222 8137

🔴පිළිතුර ඔව් නම් , සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් මාස වෙන විට Practical 38 න් 25 ක් ම ඉවරයි 🔴2026 A/L ලියපු ළමයි නම් ප්‍රති
🔴පිළිතුර ඔව් නම් , සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් මාස වෙන විට Practical 38 න් 25 ක් ම ඉවරයි 🔴2026 A/L ලියපු ළමයි නම් ප්‍රතිඵල එන්නත් කලින් Practical ගොඩක් ඉවර කරගෙන ඉවරයි 🔴2027 A/L පළවෙනි පාරට මුහුණ දෙන ළමයි නම් 2027 වර්ෂය ලබන්නත් කලින් Structure Eassy වලින් හොඳට ලකුණු ලබා ගැනීමේ පදනමත් වැටිලා ඉවරයි 🔴මොකක් වේවි ද ? 31 රෑට අපි බලමු නේද ? 🅰🅰🅰 🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰

⌛️REVISION එකේ මුල් මාස 03 න් ම , මොන වගේ වැඩ කොටසකින් නිදහස් වෙන්න පුළුවන් ද ? 📊 මුල් මාස 03 න් මොන වගේ ලකුණක් ගන්න පුළුවන් ද ? 🍽 අඩුම Practical 20 ක් වත් ආවරණය කර ගන්න පුළුවන් ද ? 📈 දැන් 0 හිටියත් අඩුම ලකුණු 50 ක් වත් මුල් මාස 03 න් ම ගන්න පුළුවන් ද ? මොකක්ද මේ විප්ලවය....? අපි බලමු.... 🅰🅰🅰 🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰

🖥 Matter and Radiation Tute

🟥 පදාර්ථය සහ විකිරණය https://youtube.com/playlist?list=PLBYqR2wwrPQA&si=_NEp6N90eXn0m5c0 👋 ළමයි කලින් Shy එක කරලා , තව Shy
🟥 පදාර්ථය සහ විකිරණය https://youtube.com/playlist?list=PLBYqR2wwrPQA&si=_NEp6N90eXn0m5c0 👋 ළමයි කලින් Shy එක කරලා , තව Shy එකක් කරන්න බලාපොරොත්තු වෙන ළමයි අන්තිම පාඩම් ටික දැම්ම ගොඩ දාගමූ නේද ? 👋 මේ දවස් ඔයා නිදහසේ නම් ඉන්නේ , මහන්සියක් නැතුව Relax එකේ විකිරණ පාඩම ගොඩ දාගෙන රචනා ප්‍රශ්නයකට හුරු වුනොත් මේ Shy එක හොඳ දෙයක් කරගන්න පුළුවන් වෙයි නේද ළමයි 🔴 සම්පූර්ණ පැය ගණන - පැය 13 යි 🅰🅰🅰 🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰

🔴 ළමයි, අපේ Site එකේ යම් අලුත්වැඩියාව කටයුතු කිහිපයක් සිදුකරගෙන යන නිසා 🔴2027 Revision සදහා සහභාගී වීමට මේ දිනවල බලාපොරොත්තු වන සිසුන් එම Site එක සඳහා ලියාපදිංචි වීමෙන් වළකින්න 🔴 මේ අපහසුතාවයට මුහුණ දෙන්නේ , මේ දිනවල Revision පන්තිය සඳහා මුදල් ගෙවීම් කටයුතු කරන සිසුන් පමණයි [ අපගේ Revision පන්තියේ වැඩපිළිවෙල ඉදිරි දින වලදී ප්‍රකාශ කරනු ඇත ] 🔴 එම සිසුන්ට මේ දිනවල සිදුවන අපහසුතාවය මඟ හරවා ගැනීම සඳහා එම සිසුන් පමණක් Site එක නැවත ලබා දෙන තුරු Telegram Channel එකකට සම්බන්ධ කරනු ලැබේ මුදල් ගෙවීම් කටයුතු ආදී වැඩිදුර විස්තරය Telegram ඔස්සේ පමණක් විමසිය හැක @Team_Missaka_Artigala

Repost from N/a
🔴 ළමයි, අපේ Site එකේ යම් අලුත්වැඩියාව කටයුතු කිහිපයක් සිදුකරගෙන යන නිසා 🔴2027 Revision සදහා සහභාගී වීමට මේ දිනවල බලාපොරොත්තු වන සිසුන් එම Site එක සඳහා ලියාපදිංචි වීමෙන් වළකින්න 🔴 මේ අපහසුතාවයට මුහුණ දෙන්නේ , මේ දිනවල Revision පන්තිය සඳහා මුදල් ගෙවීම් කටයුතු කරන සිසුන් පමණයි [ අපගේ Revision පන්තියේ වැඩපිළිවෙල ඉදිරි දින වලදී ප්‍රකාශ කරනු ඇත ] 🔴 එම සිසුන්ට මේ දිනවල සිදුවන අපහසුතාවය මඟ හරවා ගැනීම සඳහා එම සිසුන් පමණක් Site එක නැවත ලබා දෙන තුරු Telegram Channel එකකට සම්බන්ධ කරනු ලැබේ මුදල් ගෙවීම් කටයුතු ආදී වැඩිදුර විස්තරය Telegram ඔස්සේ පමණක් විමසිය හැක @Team_Missaka_Artigala

🗣️ ඔයාලා හිතන විදිහට රචනා ප්‍රශ්න 400 ක් විභාගයට කලින් තනියම ලියලා , සාකච්ඡා කරලා පුරුදු වෙලා ගියොතින් විභාග ආතතියත් එක්ක රච
🗣️ ඔයාලා හිතන විදිහට රචනා ප්‍රශ්න 400 ක් විභාගයට කලින් තනියම ලියලා , සාකච්ඡා කරලා පුරුදු වෙලා ගියොතින් විභාග ආතතියත් එක්ක රචනා ප්‍රශ්න 04 ක් ගොඩ දාගන්න එක මොන තරම් දුරට ලේසි වේවි ද ? 🗣️ 🅰🅰🅰 🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰

🔴ළමයි, එහෙනන් කලින් Shy එකේ ඔයාලට වැරදුන තැන් නැවත හදාගෙන ඔයාගේ අතින් උන අඩුපාඩු මේ Shy එකේ නොවෙන්න වැඩ කරමු 🔴ඔයාලා හොඳටම ද
🔴ළමයි, එහෙනන් කලින් Shy එකේ ඔයාලට වැරදුන තැන් නැවත හදාගෙන ඔයාගේ අතින් උන අඩුපාඩු මේ Shy එකේ නොවෙන්න වැඩ කරමු 🔴ඔයාලා හොඳටම දැන් දන්නවා ඇති , මේ Shy එකේ ඔයාලා නොකර සිටිය යුතු අඩුපාඩු මොනවාද කියලා 🛡 ඒ දේවල් , අනිවාර්යයෙන්ම නොකර ඉමු... 🔴ඒත් එක්කම අපිත් නිල වශයෙන් අපේ 2027 Revision එක ආරම්භ කරන්නයි යන්නේ 🔴වැඩිදුර විස්තර පහල Channel එක හරහා බලාපොරොත්තු වෙන්න පුළුවන් 🔵 Telegram Channel

රැඳෙන්නට හැකි නම්, ළමා කැළ, අඬන දෙතොලඟ, සිනාවක් වී... පිපෙන්නට හැකි නම් තුරින් තුර, නෙලාගත හැකි වන මලක් වී... නිවන් සුව 💔 වි
රැඳෙන්නට හැකි නම්, ළමා කැළ, අඬන දෙතොලඟ, සිනාවක් වී... පිපෙන්නට හැකි නම් තුරින් තුර, නෙලාගත හැකි වන මලක් වී... නිවන් සුව 💔 විශාරද නන්දා මාලිනී ශූරීනි

🟡 එන්න... ඇවිත් මේ දේවල් ඉගෙන ගන්න , මේවාගෙන් ගන්න පුළුවන් උපරිම දේ ගන්න 🟡 උපරිම දේ අරගෙන උපරිම තැනකට යන්න, උපරිම තැනකට ගිහින් ඒ තැනට යන්න තව කෙනෙකුට උදව් කරන්න 🔴 මේ රචනා ප්‍රශ්න සියල්ලම සම්පූර්ණයෙන්ම නොමිලේ ඉදිරි මාස කිහිපය තුළ අපි සාකච්ඡා කරලා YOUTUBE දාලා දෙන්නම් 🔤🔤🔤🔤 🔤🔤🔤🔤🔤🔤🔤 🖥 2000 A/L සිට 2026 A/L දක්වා සම්පූර්ණ රචනා ප්‍රශ්න සාකච්ඡාව 🟠යාන්ත්‍ර විද්‍යාව 🔘දෝලන හා තරංග 🔘තාපය 🔘ධාරා විද්‍යුතය 🔘ක්ෂ්‍රේත්‍ර 🔘ELECTRONIC 🔘පදාර්ථයේ යාන්ත්‍රික ගුණ 🔘පදාර්ථ හා විකිරණ 🖥 TUTE PDF 🅰🅰🅰 🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰

🔴 ළමයි, අපි ඉස්සරහට අපේ Resource Channel එක හරහා Physics Past Paper Essay ප්‍රශ්න 2000 A/L සිට 2026 A/L දක්වා 🔴 පාඩමෙන් පාඩමට සිද්ධාන්ත කරුණු නැවත මතක් වන පරිදි සිද්ධාන්ත කරුණු නැවත මතක් වන පරිදි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා 🟡 මේක ඔයාලා ට දැන් ලොකු ප්‍රයෝජනයක් වෙන එකක් නැතිවෙයි , හැබැයි මේ වැඩෙන් ප්‍රයෝජනයක් වේවි කියලා හිතන නංගිලා මල්ලිලා ඉන්නවා නම් අන්න එයාලට ඉගෙන ගන්න උදව්වක් දෙන්න ළමයි...❤️‍🔥 🔥 CHANNEL LINK https://t.me/missaka_artigala

බොරු කියන්න ඕන නෑනේ... MCQ එක ඉවර වෙලා ආවට පස්සේ නම් අපි හෙනම අවුලෙන් හිටියේ හැබැයි දැන් නම්... ආයේ කියල වැඩක් නැහැ මරු...❤️�
බොරු කියන්න ඕන නෑනේ... MCQ එක ඉවර වෙලා ආවට පස්සේ නම් අපි හෙනම අවුලෙන් හිටියේ හැබැයි දැන් නම්... ආයේ කියල වැඩක් නැහැ මරු...❤️🔥

🔴 මෙහෙම ළමයි කී දෙනෙක් නම් ලොකු දෙයක් කරගන්න ඇත්ද ? 🔴 සතුටුයි පොඩ්ඩ නේ...❤️‍🔥

මේකෙන් පරි බාහිරව ආපු Practical මොනවද ළමයි....❤️
මේකෙන් පරි බාහිරව ආපු Practical මොනවද ළමයි....❤️

මෙහෙම කිව්ව එකක් අවුලක් නැහැ නේද ළමයි ❤️
මෙහෙම කිව්ව එකක් අවුලක් නැහැ නේද ළමයි ❤️

පදාර්ථයේ යාන්ත්‍රික ගුණ වලට මෙන්න මෙහෙම Tute එකක් දීලා ළමයි, අපිට නිකමට වගේ හිතෙනවා මේ පාර පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ගැටලුව දුස
පදාර්ථයේ යාන්ත්‍රික ගුණ වලට මෙන්න මෙහෙම Tute එකක් දීලා
ළමයි, අපිට නිකමට වගේ හිතෙනවා මේ පාර පදාර්ථයේ යාන්ත්‍රික ගුණ ගැටලුව දුස්ස්‍රාවීතාවය කොටසින් ඒවි කියලා
මෙන්න මෙහෙම එකක් අපි කිව්වා නේද ළමයි