2027 Revision | Missaka Artigala
前往频道在 Telegram
• Discussion: t.me/MA26REVDIS • Main Hotline: 071 222 8137 • Telegram Hotline: @MA_Hotline • Website: https://MissakaArt.lk " හීන තියෙන්නෙ හැබෑ කරගන්න! "
显示更多7 600
订阅者
无数据24 小时
-927 天
-18330 天
帖子存档
හරි ළමයි එහෙනම්, අද PRACTICAL SEMINAR එක ආරම්භ කරන්න ඔන්න උදෙන්ම අපි විද්‍යාගාර ගත වෙලා ඉන්නේ 😇
PRACTICAL ටික ආවරණය කරන්න ඕන කර පරීක්ෂණ උපකරණ ටික හොයාගෙන සූදානම් වෙන්න තමා තියෙන්නේ
මොනවද ඕන වෙන උපකරණ කියලා දන්නවනේ....? නේද ?
එහෙනම් අපි අද හවස 06:30 ට YOUTUBE LIVE ඔස්සේ හමු වෙමු 😊
මේ තමයි අපේ PRACTICAL SEMINAR මාලාවේ පළමුවැනි දවස
හරි ළමයි එහෙනම්, අද PRACTICAL SEMINAR එක ආරම්භ කරන්න ඔන්න උදෙන්ම අපි විද්‍යාගාර ගත වෙලා ඉන්නේ 😇
PRACTICAL ටික ආවරණය කරන්න ඕන කර පරීක්ෂණ උපකරණ ටික හොයාගෙන සූදානම් වෙන්න තමා තියෙන්නේ
මොනවද ඕන වෙන උපකරණ කියලා දන්නවනේ....? නේද ?
එහෙනම් අපි අද හවස 06:30 ට YOUTUBE LIVE ඔස්සේ හමු වෙමු 😊
මේ තමයි අපේ PRACTICAL SEMINAR මාලාවේ පළමුවැනි දවස
Kalana Malmika
University of Jaffna [ Engineering ]
2024 A/L Student
මේ ළමයත් ඔයාලා වගේම මගේ Revision ආපු ළමයෙක් , හැබැයි අද District Rank 26 වෙලා ඉංජිනේරු පීඨයේ ඉගෙන ගන්නවා
පාඩම් වැඩ ගොඩ ගැහිලා තියෙන එකට පොඩි විසඳුමක් ඔයලාට මේ අයියගේ කතාවෙන් තේරුම් ගන්න පුළුවන්
ඉස්සරහට ඔයාලා එක්ක අපි ගන්න Meeting වලදී මේ අයත් එක්ක කතා කරන්න අවස්ථාව හදලා දෙන්නම් ළමයි
ළමයි ගොඩක් දුරට අපි කලේ Theory ආවරණය කරලා දෙන Seminar නේ
මේ පාර වෙනසකටත් එක්ක අපි පළාත් Paper, School Paper වගේ Model Question ඇසුරෙන් යාන්ත්‍ර විද්‍යාව Seminar එකක් කරන්නද ?
ඒ හරහා Theory මතක් කරන්න, උඩ Poll එකට ඔයාලගේ ලැබෙන ප්‍රතිචාර මත ඒක තීරණය කරමු ළමයි
ළමයි අද අපි යාන්ත්‍ර විද්‍යාව පාඩමේ තරල ගති විද්‍යා කොටස ආරම්භ කරමු
සුපුරුදු පරිදි අද හවස 06:30 ට අපි පන්තියේ ආරම්භ කරමු. මේ මාසයට අලුතින් සම්බන්ධ උන
යන්ත්‍ර විද්‍යාව පාඩමේ සමහර කොටස් වල ගැටලු තියන ළමයි ඉන්නවනම් අදාළ කොටස් අපේ Hotline එකට කතා කරලා නොමිලේම ඉල්ලගන්න ළමයි
ළමයි පොඩ්ඩක් මේ දේ තේරුම් ගන්න. අපි 2027 Revision පන්තිය සැප්තැම්බර් මාසයේ ආරම්භ කළා
එතකොට හෙට ඔක්තෝම්බර් මස 11 වෙනිදා, අපි යාන්ත්‍ර විද්‍යාව පාඩම අවසන් කරන දවස , ආසන්න වශයෙන් Revision පන්තිය දවස් 10 ක් අපි පවත්වලා තියෙනවා
හැබැයි මේ දවස් 10 අතුලත Online ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය හදාරන ළමයි වන ඔයාලගේ අඩුපාඩු ගොඩක් අපි දැක්කා
හෙට යාන්ත්‍ර විද්‍යාව පාඩම අපි අවසන් කරන දවසේ අපිත් එක්ක එකතු වෙලා වැඩ කරලා Tute ඔක්කොම ඉවර කරලා Past Paper ඔක්කොම කරපු ළමයි කී දෙනාද ඇත්තේ
බොහොම අඩු පිරිසක් ළමයි තමා ඒ ගොඩට අයිති වෙන්නේ, හැබැයි ළමයි මේ දේ අපි ඊළඟට පටන් ගන්න දෝලන හා තරංග පාඩමට වෙන්න තියන්න බැහැ
හෙට යාන්ත්‍ර විද්‍යාව පාඩම අවසන් කරලා ඉදිරි සතිය ඇතුළත අපි ආයේ Individual meeting එකක් ගන්නවා මේ පාඩමේ ප්‍රගතිය බලන්න.
මේ සතිය දෙනවා ඔයාලට මේ පාඩමේ අඩු පාඩු ටික හදාගන්න. මේ වැඩ ටික ලස්සනට කරමු ළමයි. බහුතරයක් ළමයින් ට වරදින්න ප්‍රධාන හේතුව තමා මුල ඉදලා හරියට Revision එකක වත් වැඩ නොකරන එක
ඒ දේ නම් වෙන්න තියන්න එපා ළමයි , අන්තිමේ දී ඔයාටම තමා විඳවන්න වෙන්නේ, එහෙම වුණොත් ඔයාලා හෙන පව් ළමයි.....
අපේ Team එකෙන් පොඩි දෙයක් ඔන්න එව්වා , ඉස්සරහට පොඩියට මේක වෙනස් කරලා
ඔයාලගේ අඩුපාඩුත් එක්කම ඔයාලට චරිත සහතිකයක් අපි දෙන්නම්කෝ
මේ මාසෙ Payment කරලා Tute ආපු ළමයි, ඔයාලට මොන වගේ එකක්ද Hotline Team එකෙන් ඒවලා තියෙන්නේ 😅
ළමායි නේ..... අපි එහෙනම් හෙට තරල ගති විද්‍යාව පාඩම පටාන් ගමු
ඔන්න ඉතින් යාන්ත්‍ර විද්‍යාව පාඩමත් ඉවර වෙන්න යන්නේ , හෙටින් පස්සේ යාන්ත්‍ර විද්‍යාව පාඩම ඉවරයි
දැන් ඉතින් වැඩ ටික එහෙම කොහොමද ළමයි ?
🆕🆕🆕🆕🆕🆕🆕
🔔2027 REVISION DAY - 10
🔻2027.10.08 REVISION DAY - 10
🕔Time : 🎥6.30 P.M
🟡ළමයි ! අද සවස 6.30 ට 2027 REVISION DAY - 10 තියනවා Link එක දැනටමත් Site එකෙන් ගන්න පුලුවන් ✅ සහ සියලුම දෙනා missakaart.lk අප Site එක හරහා Class එකට Join වෙන්න ✅
- - - - - - - - - - - - - - - - - - - -
🅰🅰🅰
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰
🔫🔫🔫🔫 🔫🔫🔫🔫🔫🔫🔫🔫
🔖එහෙනම් ළමයි, ද්‍රවස්ථිති විද්‍යාව කොටස අද අපි ආරම්භ කරමු
🔖 යාන්ත්‍ර විද්‍යාව පාඩමේ අවසාන කොටස් වලට අපි දැන් ළඟා වෙලා තියෙන්නේ ළමයි
🔖 මේ පාඩම හරියටම ආවරණය කර ගත්තා කියන්නේ ඔයාට Essay ප්‍රශ්න 01 ක් ව්‍යුහගත ප්‍රශ්නයක් සහ MCQ ලකුණු 10+ ක්
🔖 ඔයාගේම කරගන්න පුළුවන් ළමයි, එහෙනන් යාන්ත්‍ර විද්‍යාව පාඩමේ ද්‍රවාස්ථිතිය කොටස සමඟ අද හවස 06:30 ට අපි හමු වෙමු
🅰🅰🅰
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰
වානේ වලින් හදපු විශාල නැවක් වතුරේ පාවෙන්නේ කොහොමද?
වානේ බෝලයක් වතුරට දැම්මොත්… ඒක ගිලෙනවා!
එහෙනම් වානේ වලින්ම හදපු ටොන් ගණනක් බර නැවක් වතුරේ පාවෙන්නේ කොහොමද❓
රහස තියෙන්නේ නැවේ හැඩය සහ එය විස්ථාපනය කරන ජල ප්‍රමාණය තුළයි!නැව හිස් අවකාශ සහිත විශාල හැඩයකින් නිර්මාණය කර ඇති නිසා, නැවට තම බරට සමාන උඩුබලයක් (Upthrust) ලබාදීමට ප්‍රමාණවත් ජල ප්‍රමාණයක් විස්ථාපනය කළ හැකියි. ඒ නිසා… වානේ ගිලුණත්, වානේ වලින් හදපු නැව පාවෙන්න පුළුවන්! 🙌😌 ඉතින් ළමයි Physics කියන්නේ සූත්‍ර මතක තබා ගැනීම විතරක් නෙවෙයි , මෙන්න මේ වගේ අප අවට භෞතික ලෝකය ලෝකය තේරුම් ගන්න විෂයක් වැඩි දුර විස්තර අද සවස පන්තියෙන් අපි කතා කරමු 🅰🅰🅰 🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰
❤️ 2027 BUILD UP PAPER 04 DISCUSSION
🔻2026.10.06 සජීවී පන්තිය මඟහැරුණු Online සිසුන් හට 2027 BUILD UP PAPER 04 DISCUSSION Recording එක missakaart.lk වෙබ් අඩවිය හරහා මේ මොහොතෙ සිට අධ්‍යනය කල හැක.
✅HOTLINE : @MA_Hotline
🖥TECH SUPPORT : https://t.me/Missaka_Art
🅰🅰🅰
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰
2️⃣0️⃣2️⃣7️⃣ 🔤🔤🔤🔤🔤🔤🔤🔤
🔴 යාන්ත්‍ර විද්‍යාව පාඩමේ අවසානයට අපි දැන් ළඟා වෙන්න තමා ළමයි යන්නේ
🔴 යන්ත්‍ර විද්‍යාව පාඩමේ ද්‍රවස්ථිතිය කොටස අපි හෙට ආරම්භ කරමු
🔴 නිකමට වගේ ඔයාලගෙන් ප්‍රශ්නයක් අහන්නද ? මේ වන විට REVISION එකේ අපි කරගෙන යන වැඩපිළිවෙල එක්ක
🔴 ඔයාලා අනුගත වෙලා වැඩ ටික කරගෙන යනවද ? මේ වන විට ඔයාටත් ඉගෙන ගන්න තියෙන්නේ ද්‍රවස්ථිතිය කොටස නම් ගොඩක් හොඳයි
🔴 එහෙම නැත්නම්, වැඩ ටික ගොඩ ගැහිලා නම් අපි ඉක්මනින්ම ඒ වැඩ ටික ගොඩදාගමු. මේ සම්බන්ධයෙන් ඔයාලට සහයක් අවශය නම් Hotline Number එක සම්බන්ධයක් කරගන්න ළමයි
🅰🅰🅰
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰
🆕🆕🆕🆕🆕🆕🆕
🔔2027 BUILD UP PAPER 04 DISCUSSION
🔻2027.10.06 BUILD UP 04 PAPER DISCUSSION
🕔Time : 🎥6.30 P.M
🟡ළමයි ! අද සවස 6.30 ට BUILD UP PAPER DISCUSSION 04 එක තියනවා Link එක දැනටමත් Site එකෙන් ගන්න පුලුවන් ✅ සහ සියලුම දෙනා missakaart.lk අප Site එක හරහා Discussion එකට Join වෙන්න ✅
- - - - - - - - - - - - - - - - - - - -
🅰🅰🅰
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰
❤️ 2027 REVISION DAY 09 | හ්‍රමණ චලිතය
🔻2026.10.04 සජීවී පන්තිය මඟහැරුණු Online සිසුන් හට 2027 REVISION DAY 09 | භ්‍රමණ චලිතය Recording එක missakaart.lk වෙබ් අඩවිය හරහා September සහ October Cards හරහා මේ මොහොතෙ සිට අධ්‍යනය කල හැක.
✅HOTLINE : @MA_Hotline
🖥TECH SUPPORT : https://t.me/Missaka_Art
🅰🅰🅰
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰
2️⃣0️⃣2️⃣7️⃣ 🔤🔤🔤🔤🔤🔤🔤🔤
🔴 යන්ත්‍ර විද්‍යාව පාඩමේ වැදගත්ම කොටසක් වන භ්‍රමණ චලිතය කොටස අද අපි අවසන් කරමු
🔴 භ්‍රමණ චලිතය පළමු කොටස අපි කලින් සතියේ කලා ළමයි , අද පන්තියට සම්බන්ධ වෙන්න කලින් ඒ කොටසත් බලලම එන්න
🔴 සැප්තැම්බර් මාසයට අදාල ව මුදල් ගෙවීම් සිදුකළ සිසුන්ට අද පන්තිය සඳහා නොමිලේ සම්බන්ධ වෙන්න පුළුවන්
🔴 එහෙනම් ළමයි අද හවස 06:30 ට භ්‍රමණ චලිතය කොටස සමග අපි හමුවෙමු
🅰🅰🅰
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰
🔫🔫🔫🔫 🔫🔫🔫🔫🔫🔫🔫🔫
🔴 යාන්ත්‍ර විද්‍යාව පාඩමේ වැදගත්ම කොටසක් වන භ්‍රමණ චලිතය කොටස අපි හෙට අවසන් කරමු
🔴 සැප්තැම්බර් මාසය සඳහා මුදල් ගෙවූ සිසුන්ට හෙට දිනයේ ද පන්තියට සම්බන්ධ වන්න පුළුවන් ළමයි
🔴 භ්‍රමණ චලිතය පළමු කොටස අපි පෙර සතියේ අධ්‍යයනය කරා , හෙට දිනයේ සම්බන්ධ වීමට පෙර
🔴 පෙර සතියේ ඉගැන්වූ භ්‍රමණ චලිතය කොටස ආවරණය කර ගන්න ළමයි
🅰🅰🅰
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰
‼️ඔක්තෝබර් මාසයට අද සවස් වන විට Payments On කරනු ලැබෙ ✅දැනට Payment කරපු අය ඉන්නවා Sep වලට එර් අය Hotline එකට Student Id එකයි Class එකයි දාගෙන යන්න💠
❤️ 2027 REVISION DAY 08 | වෘත්ත චලිතය අවසානය
🔻2026.10.01 සජීවී පන්තිය මඟහැරුණු Online සිසුන් හට 2027 REVISION DAY 08 | වෘත්ත චලිතය අවසානය Recording එක missakaart.lk වෙබ් අඩවිය හරහා මේ මොහොතෙ සිට අධ්‍යනය කල හැක.
✅HOTLINE : @MA_Hotline
🖥TECH SUPPORT : https://t.me/Missaka_Art
🅰🅰🅰
🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰
