2028 Theory | Amila Dasanayake
📈 Analytical overview of Telegram channel 2028 Theory | Amila Dasanayake
Channel 2028 Theory | Amila Dasanayake (@echem28t) in the Sinhala language segment is an active participant. Currently, the community unites 33 338 subscribers, ranking 5 678 in the Education category and 35 in the Sri Lanka region.
📊 Audience metrics and dynamics
Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 33 338 subscribers.
According to the latest data from 04 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 1 563 over the last 30 days and by 43 over the last 24 hours, overall reach remains high.
- Verification status: Not verified
- Engagement rate (ER): The average audience engagement rate is 59.03%. Within the first 24 hours after publication, content typically collects 27.11% reactions from the total number of subscribers.
- Post reach: On average, each post receives 19 672 views. Within the first day, a publication typically gains 9 035 views.
- Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 125.
📝 Description and content policy
The author describes the resource as a platform for expressing subjective opinions:
“Discussion Group Link: @ECHEM28TD”
Thanks to the high frequency of updates (latest data received on 05 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.
Data loading in progress...
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 05 September | +20 | |||
| 04 September | +43 | |||
| 03 September | +79 | |||
| 02 September | +65 | |||
| 01 September | +29 |
| 2 | ✅හෙට 2028 Theory | ව්‍යුහය හා බන්ධන - Day 09
හෙට ගම්පහ සහ online❗️
✔️ප.ව.1.00 - ප.ව.5.00 දක්වා
✈️ගම්පහ නව ඉන්දීප ආයතනයේ දී (ජාඇල පාර)
https://maps.app.goo.gl/QxHitguo7Mrwq8E59
🔴Online සිසුන් Echem.lk වෙබ් අඩවිය හරහා සජීවි පන්තියට සම්බන්ධ වෙන්න.
🔴මෙම කොටසම නැවත සැප්තැම්බර් 07 (සඳුදා) නුගේගොඩ රොටරි ආයතනයේ දී ඉගැන්වේ.ඒ හා සමගාමීව Online පන්තිය ද පැවැත්වේ.හෙට දිනයේ සහභාගී වීමට නොහැකි සිසුන් එදින පන්තියට සම්බන්ධ වන්න.
🔴යම් සිසුවෙකුට සජීවි පන්තිය මඟහැරුනහොත් එම සතියට අදාළ Recording එක අධ්‍යයනය කළ හැක.
වැඩිදුර විස්තර සඳහා
❤️https://t.me/ECHEM28T
🖥විමසීම්:
Hotline - 0704244444
Whatsapp - 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑ | 6 022 |
| 3 | ‼️2028 Paper Class ප්‍රශ්න පත්‍රය ලිවීම සඳහා සම්බන්ධ වන සිසුන්ට අදාළ වන වීශේෂ දැනුවත් කිරීමක්
2028 ස්ථිර ප්‍රශ්න පත්‍ර කාලසටහන
🟠පෙර පැවති කාලසටහනේ වෙනස් වීමක් සිදුවන බැවින් ඉහත දක්වා ඇති නව ස්ථිර කාලසටහනට අනුව තමන් ලියන භෞතික මධ්‍යස්ථානය අයත් දිනයට සහ session වලදී Session 01 ප්‍රශ්න පත්‍රය ලිවිය හැකි ය.
✈️ගම්පහ ඉන්දීප
✈️Session 1 : ඉරිදා - පෙ.ව.10.00 - ප.ව.12.00
✈️Session 2 : සඳුදා - ප.ව.2.45 - ප.ව.4.45
✈️Session 3 : අඟහරුවාදා - ප.ව.2.45 - ප.ව.4.45
✈️ප්‍රශ්න පත්‍රය ලිවීම ගම්පහ ඉන්දීප ආයතනයේ දී සිදුවේ.
🔴අඟහරුවාදා දින ප.ව.4.45 සිට ප.ව.5.30 දක්වා ගම්පහ ඉන්දීප ආයතනයේ දී භෞතික ලෙස පමණක් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පැවැත්වේ.
✈️නුගේගොඩ රොටරි
✈️Session 1 : සඳුදා - ප.ව.2.30 - ප.ව.4.30
✈️Session 2 : බදාදා - ප.ව.2.30 - ප.ව.4.30
✈️Session 3 : සෙනසුරාදා - පෙ.ව.8.00 - පෙ.ව.10.00
✈️ප්‍රශ්න පත්‍රය ලිවීම නුගේගොඩ රොටරි ආයතනයේ දී සිදුවේ.
🔻Online Paper Sessions
📝සෙනසුරාදා
Session 01 - ප.ව.4.30 - ප.ව.6.30
Session 02 - ප.ව.7.00 - ප.ව.9.00
📝ඉරිදා
Session 03 - ප.ව.4.30 - ප.ව.6.30
Session 04 - ප.ව.7.00 - ප.ව.9.00
▪️Paper Discussion
📺ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව නුගේගොඩ රොටරි ආයතනයේ දී භෞතිකව සහ අනෙක් සියලුම සිසුන්ට Online ලෙස සෙනසුරාදා පෙ.ව පෙ.ව.10.30 - ප.ව.12.30 දක්වා පැවැත්වේ.
🔴යම් සිසුවෙකුට සජීවී ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව මඟහැරුනහොත් එම සතියට අදාළ Recording එක අධ්‍යයනය කළ හැක. Recording අධ්‍යයනය කිරීමට නොහැකි වන සිසුන් හට අවශ්‍ය නම් Live Stream එක සඳහා ද සම්බන්ධ විය හැකි ය.
🔴විභාග මධ්‍යස්ථානවල දී ප්‍රශ්න පත්‍ර ලිවීමට සහභාගී වන සිසුන් සඳහා
https://t.me/Echem_28paper/13
🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ.
අපගේ වෙබ් අඩවියේ Register වන ආකාරය:
❤️https://youtu.be/BDfquO9A--M
Student Id ලබා ගන්නා ආකාරය :
❤️https://youtu.be/Ihb3MCpLpqs
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. :
❤️https://t.me/Echem_28paper
🖥විමසීම් :
Hotline - 0704244444
Whatsapp - 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 5 929 |
| 4 | 🔻ECHEM 8th Anniversary - Wrist Band
අපේ 8th Anniversary Limited Edition Wrist Band මේ වෙලාවේ ඉදලා Store එකට Add වෙනවා. මතක සටහනක් විදියට තියාගන්න කැමති ළමයින්ට website එකෙන් ඒක ලබා ගන්න පුළුවන් 🔥
Limited Edition - Only 1,000 Pieces ❗️
Website Link :https://student.echem.lk/student/store
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 6 968 |
| 5 | ‼️සියලුම සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක්
🔹Courier එක හරහා නිබන්ධන ලබා ගැනීමේදී නිබන්ධන ප්‍රමාද වීම්,නිබන්ධන වෙනත් ස්ථානයක තබා යෑම්,නිබන්ධන අස්ථාන ගතවීම්,නිබන්ධන අදාළ දිනට නොලැබීම වැනි ගැටළු වලට මුහුණ දීමට සිදු වූ සිසුන්ට ඒ සඳහා විසදුමක් ලෙස නිබන්ධන ගෙන්වා ගැනීම speed post හරහා සිදු කළ හැක.
🔹ඒ සඳහා පන්ති ගාස්තු ගෙවීමේදී වෙබ් අඩවිය හරහා නිබන්ධන ලබාගන්නා ආකාරය Speed Post select කරන්න.
🖥 විමසීම්:
Call: 0704244444
Whatsapp: 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 7 037 |
| 6 | 🔻ECHEM 8th Anniversary - Wrist Band
අපේ 8th Anniversary Limited Edition Wrist Band හෙට උදේ 9 ට Store එකට Add වෙනවා. මතක සටහනක් විදියට තියාගන්න කැමති ළමයින්ට website එකෙන් ඒක ලබා ගන්න පුළුවන් 🔥
Limited Edition - Only 1,000 Pieces ❗️
Website Link :https://student.echem.lk/student/store
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 9 103 |
| 7 | “මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව"
Episode - 5 of 6
2024, 2025 - හයවෙනි සහ හත්වෙනි Batch දෙක,
ලංකා ඉතිහාසයටම උසස්පෙළ ඕනෑම විද්‍යා විෂය ධාරාවකින් A සාමාර්ථ 2000ක් ඉක්මවූ, අවුරුද්දක වැඩිම Chemistry A වාර්තාව දෙවෙනි වරටත් අලුත් කරන්න අපිට 2024 අවුරුද්දේ පුළුවන් උනා..
2025 දැනට Results ආව අන්තිම Batch එක සහ පළවෙනි Theory පන්තිය, දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ, දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ A සාමාර්ථ 2228ක Result Sheet එකක් හදපු එකම පන්තිය. ලංකා ඉතිහාසයේ පළමු වසර 7 තුළ පන්තියක් වාර්ථා කළ වැඩිම ප්‍රතිඵල සමූහය යන්න අවිවාදිතය
මෙවන් ජයග්‍රාහී මාවතක් ඔස්සේ කෙටි කාලයක් තුල ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ඨ ප්‍රතිඵල වාර්තා කිරීමට අපට හැකියාව ලැබී ඇත.
අප හෙට දින සමරන්නේ ඒ ජයග්‍රාහී ගමනේ 8වන සැමරුමයි.
To be Continued...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 8 976 |
| 8 | 🔔 2028 Theory සැප්තැම්බර් මාසයේ සැලැස්ම
🔴ව්‍යුහය හා බන්ධන තෙවන මාසය
අපි,
අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය
පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්
- දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය
- A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය.
ලංකාවේ ඉහළම ප්‍රතිඵල සහිත chemistry පන්තිය🏆
✅සැප්තැම්බර් මාසය සඳහා online සිසුන්ට payments open කර ඇත.
පන්ති ගාස්තු ගෙවීමේ උපදෙස් සඳහා
https://t.me/ECHEM28T/1335
📚 සැප්තැම්බර් මාසයට අදාළ නිබන්ධන
1).Monthly Review 6
2).Unit 2 TB 4
3).Unit 2 PP SE
4).Unit 2 Past MCQ 1
5).Last month Weekly documents
🖥විමසීම්:
Hotline : 0704244444
Whatsapp : 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
❤️ වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM28T
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️ | 9 647 |
| 9 | ✈️ 2028 Paper Discussion Feedback
Session 01 - Paper 01 ප්‍රශ්නපත්‍ර සාකච්ඡාව සම්බන්ධයෙන් ඔබට ඇති යෝජනා පහත google form එක ඔස්සේ submit කරන්න.
https://forms.gle/f3SRyoKw3ZHmEQ6S6
❤️❤️❤️❤️❤️❤️❤️™️
Chemistry | අමිල දසනායක ✔️ | 10 129 |
| 10 | 2028 Theory පන්තියේ මෙම සතියේ වැඩ
1️⃣ ආවර්තීය විචලන නිබන්ධනයේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම. ( සංශෝධිත පිළිතුරු පත්‍රය :- https://t.me/echemres28T/4/9958 )
2️⃣ Monthly Review 05 නිබන්ධනයේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම. ( පිළිතුරු පත්‍රය :- https://t.me/echemres28T/6476/9956 )
3️⃣ Unit 02 TB 2 නිබන්ධනයේ මේ දක්වා ඉගැන්වූ කොටස්වලට අදාළව සියලු ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම.
4️⃣ මෙම සතියට අදාළ Weekly Review, Daily Recap, Daily Dose සම්පූර්ණ කිරීම.
🔍නිබන්ධනවලට අදාළ පිළිතුරුපත් වැනි Resources ලබා දීම පහත Resources group එක හරහා සිදුවේ.
❤️ https://t.me/echemres28T
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 10 220 |
| 11 | ⭐️2028 Season 01 Paper 01 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම
📽️Zoom Link : https://zoom.us/j/96686789047?pwd=fmrq3nfvca0GLVvxiumXReCJfQ70Mg.1
🟥YouTube Link : https://www.youtube.com/live/6A0elpoZ9BI?si=AFhTuuy9puBvYhDK | 10 501 |
| 12 | 🔴 Zoom 3000 limit එකට ඇවිත් නිසා පහළින් YouTube join වෙමු ලමයි .
https://www.youtube.com/live/6A0elpoZ9BI?si=AFhTuuy9puBvYhDK | 10 728 |
| 13 | ⭐️අද Online ලමයි දැන් පන්තියට join වෙමු. | 10 101 |
| 14 | ⭐️2028 Season 01 Paper 01 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම
🔴 අද ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට පහත Link එක හරහා සම්බන්ධ වෙන්න ලමයි.
🕖ප.ව.8.00 වෙනකොට සාකච්ඡාව ආරම්භ වේ.
📽️Zoom Link : https://zoom.us/j/96686789047?pwd=fmrq3nfvca0GLVvxiumXReCJfQ70Mg.1
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 10 601 |
| 15 | 🔻2028 Season 01 Paper 01
ප්‍රශ්න පත්‍ර ලිවීම සදහා සිසුන් පහත link එකෙන් ප්‍රශ්න පත්‍රය ලිවීම සදහා සහභාගී වන්න.
🔴session 02 : ප.ව.05.00 සිට ප.ව.07.00 දක්වා
Join Zoom Meeting
https://zoom.us/j/96201294445?pwd=syvQPqQJTcURgyFtxIubMIbi8OuJL3.1
Meeting ID: 962 0129 4445
Passcode: 953073
වැඩි විස්තර සඳහා : https://t.me/Echem_28paper | 10 681 |
| 16 | +2 🖥2028 Season 01 Paper 01 (Sinhala) | 10 467 |
| 17 | “මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව"
Episode - 4 of 6
2022, 2023 - හතරවෙනි සහ පස්වෙනි Batch දෙක,
භෞතික පන්ති වලින් අපි ප්‍රධාන ප්‍රවාහයේ ගුරුවරු විදියට හදුනාගත්ත අවුරුදු දෙක. පළවෙනි අවුරුද්දේ සාමාන්‍යයෙන් අලුත් ගුරුවරයෙක්ට එල්ලවෙන චෝදනා උපරිමයෙන්ම එල්ල වුන අවුරුද්ද 2022. හැබැයි ඒ අවුරුද්දේ ඒ දෙවල් වලට පිළිතුරු විදියට අපිට පුළුවන් වෙනවා ලංකාවේ වැඩිම A සාමාර්ථ වාර්තාව (A622)පළමු වරට පිහිටුවන්න.
2023 අවුරුද්දේ අපි ලංකා ඉතිහාසයට වාර්තාවක් එකතු කරමින් එදා මෙදාතුර ඉතිහාසයේ ඕනෙම විද්‍යා විෂය පන්තියකින් නිර්මාණය කරපු A 1000කට වැඩි ප්‍රතිඵල ලේඛනය නිර්මාණය කරනවා. ඒ A 1162ක් සමගින්…..
To be Continued...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 9 800 |
| 18 | 🔻ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
2028 Season 01 Paper 01
🔴Online Live එකක් ලෙස ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පැවැත්වේ.
✔️අද ප.ව.8.00 - ප.ව.10.00 දක්වා
🔴Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සඳහා සම්බන්ධ වෙන්න.
🔍 වැඩිදුර සියලුම දැනුවත් කිරීම සදහා Telegram Channel එකට සම්බන්ධ වන්න.
❤️https://t.me/Echem_28paper
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️ | 9 598 |
| 19 | 🔻2028 Season 01 Paper 01
ප්‍රශ්න පත්‍ර ලිවීම සදහා සිසුන් පහත link එකෙන් ප්‍රශ්න පත්‍රය ලිවීම සදහා සහභාගී වන්න.
🔴session 01: ප.ව.03.00 සිට ප.ව.05.00 දක්වා
Join Zoom Meeting
https://zoom.us/j/96201294445?pwd=syvQPqQJTcURgyFtxIubMIbi8OuJL3.1
Meeting ID: 962 0129 4445
Passcode: 953073
වැඩි විස්තර සඳහා : https://t.me/Echem_28paper
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️ | 9 846 |
| 20 | +2 🖥2028 Season 01 Paper 01 (Sinhala) | 10 153 |
