2028 Theory | Amila Dasanayake
📈 Análisis del canal de Telegram 2028 Theory | Amila Dasanayake
El canal 2028 Theory | Amila Dasanayake (@echem28t) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 32 861 suscriptores, ocupando la posición 5 775 en la categoría Educación y el puesto 37 en la región Sri Lanka.
📊 Métricas de audiencia y dinámica
Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 32 861 suscriptores.
Según los últimos datos del 25 agosto, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 1 847, y en las últimas 24 horas de 25, conservando un alto alcance.
- Estado de verificación: No verificado
- Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 52.19%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 25.72% de reacciones respecto al total de suscriptores.
- Alcance de las publicaciones: Cada publicación recibe en promedio 17 141 visualizaciones. En el primer día suele acumular 8 447 visualizaciones.
- Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 72.
📝 Descripción y política de contenido
El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
“Discussion Group Link: @ECHEM28TD”
Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 26 agosto, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.
Carga de datos en curso...
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 26 agosto | +18 | |||
| 25 agosto | +27 | |||
| 24 agosto | +38 | |||
| 23 agosto | +32 | |||
| 22 agosto | +26 | |||
| 21 agosto | +44 | |||
| 20 agosto | +49 | |||
| 19 agosto | +64 | |||
| 18 agosto | +63 | |||
| 17 agosto | +71 | |||
| 16 agosto | +59 | |||
| 15 agosto | +41 | |||
| 14 agosto | +53 | |||
| 13 agosto | +48 | |||
| 12 agosto | +56 | |||
| 11 agosto | +51 | |||
| 10 agosto | +90 | |||
| 09 agosto | +85 | |||
| 08 agosto | +92 | |||
| 07 agosto | +35 | |||
| 06 agosto | +66 | |||
| 05 agosto | +41 | |||
| 04 agosto | +102 | |||
| 03 agosto | +119 | |||
| 02 agosto | +79 | |||
| 01 agosto | +104 |
අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..."කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
| 2 | මේ ඉන්නේ අපේ Instructing Team එක. විශේෂත්වය වෙන්නේ මේ photo එකේ ඉන්න 90%ක්ම තව අවුරුදු කීපයකින් වෛද්‍යවරු සහ ඉංජිනේරුවරු. අද එන්න බැරි වුණ තව පිරිසකුත් ඉන්නවා.
මේ ගතවෙන්නේ අපේ 2025/26 Instructing Team එකේ අයියල අක්කලා අපිත් එක්ක වැඩ කරන අවසන් මාසය. අවුරුද්දක් පුරාවට තමන්ට නිදහසේ ඉන්න තියෙන කාලය කැප කරලා පහළ Batch වල ළමයින්ගේ වැඩ වලට උදව් වුනේ මේ Team එක. ඒ වගේම 2026 Batch එකේ විභාගය කාලයේ මේ කට්ටිය එකතු වෙලා ළමයින්ගේ පාඩම් වැඩවලදී එන ප්‍රශ්න වලට දවල් රෑ නොබලා Group වල උත්තර දීලා ඒ වැඩේටත් ලොකු Support එකක් දුන්නා.
ඉතිං අද ලංකාව වටේම ඉන්න මේ ළමයි එකතු කරලා එයාලට Leadership Program එකක් සහ Day out එකක් පැවැත්වුවා. අපි හිතනවා අද දවස එයාලගේ ජීවිතේ අමතක නොවෙන දවසක් කරන්න අපිට පුළුවන් වුනා කියලා.
ඉතින් අපි හැමෝම සුබපතමු මේ අනාගත වෛද්‍යවරුන්ගේ සහ ඉංජිනේරුවන්ගේ විශ්ව විද්‍යාල ජීවිතය සහ අනාගතය සාර්ථක වෙන්න කියලා.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 15 564 |
| 3 | ✅2028 Paper Class ආරම්භය
A/L වලට පස්සේ ලංකාවේ වැඩිම ළමයි ගාණක් එකට rank වෙන Paper එක🔥
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 44ක දී
සැප්තැම්බර් 3 සිට
🔴පන්තියට සම්බන්ධ වීම සඳහා වැඩිදුර තොරතුරු :
❤️https://t.me/Echem_28paper
ප්‍රශ්න පත්‍ර පන්තියේ සුවිශේෂතා,
1️⃣ උපරිම විභාග තත්ත්වවලට ආසන්න වන පරිදි විභාග පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ කාලරාමු වලට යටත්ව ප්‍රශ්න පත්‍ර ලියවීම සිදුවේ.
2️⃣ ප්‍රශ්න පත්‍ර සෑදීම සිදු වන්නේ උසස්පෙළ විභාග පරීක්ෂක කටයුතු වල වසර 20ක පමණ අත්දැකීම් සහිත ගුරුවරු මඩුල්ලකගේ සහය ඇතිව වේ.
3️⃣ සෑම සිසුවෙකුටම තමාගේ rank එක ලැබෙන අතර ප්‍රශ්න පත්‍රවල ලකුණු විචලන ප්‍රස්ථාර ද ඇතුළත්,අංග සම්පූර්ණ ප්‍රගති වාර්තාවක් වෙබ් අඩවිය හරහා ලබාදීම සිදුවේ.
4️⃣ උසස්පෙළ විභාගය හැරුණු විට ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් එකට rank වන ප්‍රශ්න පත්‍රය මෙය වේ. එනම් ඉහළම තරඟය ඇත්තේ මෙතැනයි. විභාගයට පෙර තමාගේ මට්ටම පිළිබඳ අදහසක් ගැනීමට සහ සතිපතා එම මට්ටම ඉහළනංවා ගැනීමට ඔබට ඇති හොඳම අවස්ථාව මෙය වේ.
5️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීමට අමතරව ප්‍රශ්න පත්‍රවල ලකුණු වැඩි කරගැනීමට අදාළ මඟපෙන්වීම කෙරෙන වෙනම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ.
6️⃣ සෑම සතියකම පැය 2ක ප්‍රශ්න පත්‍රයක් ලියවා පරීක්ෂා කර ලකුණු ලබාදීම සහ rank කිරීම සිදුවේ.
7️⃣ සෑම ප්‍රශ්න පත්‍රයක් සඳහාම අංග සම්පූර්ණ පිළිතුරු විවරණයක් සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් ක්‍රියාත්මක වේ.
8️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා විභාග මධ්‍යස්ථාන වෙත සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ.
අපි,
අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය
▪️2022 - A 622
▪️2023 - A 1162
▪️2024 - A 2014
▪️2025 - A 2228
පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්
- පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය
- A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය.
"අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය...
"කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️ | 17 977 |
| 4 | 🔻Special Alert
අද සවස 5.00 සිට අගෝස්තු 22 (ඉරිදා) උදෑසන 8.00 වන තෙක් Echem Hotline සේවාව ක්‍රියාත්මක නොවේ.
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑ | 15 807 |
| 5 | 🔻Online සහ Physical සියලුම සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක්
❗️අගෝස්තු 22 (සෙනසුරාදා) සිට අගෝස්තු 28 (සිකුරාදා) දක්වා කාලය තුළ අපගේ සියලුම භෞතික පන්ති සහ Online පන්ති නොපැවැත්වේ.
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️ | 18 590 |
| 6 | 🔻 ECHEM | Feedback & Complain
🔴පසුගිය සතියට අදාලව Hotline, Tute Delivery, පන්ති ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියළුම ගැටළු පහත ලින්ක් එක මගින් අප වෙත යොමු කරන්න.
Website Link : https://feedback.echem.lk/#complains
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 18 259 |
| 7 | 🔻 ECHEM | Feedback & Complain
🔴පසුගිය සතියට අදාලව Hotline, Tute Delivery, පන්ති ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියළුම ගැටළු පහත ලින්ක් එක මගින් අප වෙත යොමු කරන්න.
Website Link : https://feedback.echem.lk/#complains
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 1 |
| 8 | 2028 Theory පන්තියේ මෙම සතියේ වැඩ
1️⃣ ආවර්තීය විචලන නිබන්ධනයේ මේ දක්වා ඉගැන්වූ කොටස්වලට අදාළ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම. (පිළිතුරු පත්‍රය :- https://t.me/echemres28T/4/8336)
2️⃣ පරමාණුක ව්‍යුහය Past Paper MCQ Part 03 නිබන්ධනයේ මේ දක්වා ඉගැන්වූ කොටස්වලට අදාළ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම.
3️⃣ මෙම සතියට අදාළ Weekly Review, Daily Recap, Daily Dose සම්පූර්ණ කිරීම.
🔍 නිබන්ධනවලට අදාළ පිළිතුරුපත් වැනි Resources ලබා දීම පහත Resources group එක හරහා සිදුවේ.
❤️ https://t.me/echemres28T
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 17 562 |
| 9 | 😉2028 Theory Extra Class | ආවර්තීය විචලන ඉතිරි කොටස
🔴සජීවී පන්තිය මඟහැරුණු Online සිසුන් සහ භෞතිකව සහභාගී නොවූ Physical පන්තියේ සිසුන් 2028 Theory Extra Class | ආවර්තීය විචලන ඉතිරි කොටස - Recording එක පහත Link එක හරහා හෝ Echem.lk වෙබ් අඩවිය හරහා අධ්‍යයනය කරන්න.
😉https://youtu.be/iGd6imMFz-M
🔴ආවර්තීය විචලන කොටසට අදාළව පෙර ඉගැන්වීම් කටයුතු කළ සියලුම කොටස්වල Recording සියල්ලම වෙබ් අඩවිය හරහා අධ්‍යයනය කළ හැකිය.
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 16 866 |
| 10 | ✈️ව්‍යුහය හා බන්ධන Theory Book 1 හි පිළිතුරු පත්‍රය | 15 282 |
| 11 | ✈️ආවර්තීය විචලන නිබන්ධනයේ අන්තර්ගත අභ්‍යාස සඳහා පිළිතුරු පත්‍රය | 15 192 |
| 12 | ⭐️2028 Theory Extra Class | ආවර්තීය විචලන ඉතිරි කොටස - Online Live Stream
🔴පෙ.ව.8.00 වෙනකොට Live Stream පන්තිය පටන්ගන්නවා 7.55 වගේ වෙනකොට පහළ link එක හරහා Live Stream පන්තියට join වෙන්න.
📽️Zoom Link : https://zoom.us/j/95169257902?pwd=gEfGjoCrr9CkIZcd7TOK5avVIEkZhE.1
🔍 වැඩිදුර සියලුම දැනුවත් කිරීම සදහා Telegram Channel එකට ඇතුළත් වන්න.
❤️ https://t.me/ECHEM28T
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️ | 16 722 |
| 13 | ✈️අද Online පන්තියේ සැලැස්ම
✅ 2028 Theory Extra Class | ආවර්තීය විචලන ඉතිරි කොටස - Online Live Stream
🕖පෙ.ව.8.00 සිට ප.ව.12.00 දක්වා
🔴පෙ.ව.8.00 වෙනකොට Live Stream එක පටන්ගන්නවා නුගේගොඩ රොටරි ආයතනයේ භෞතික සිසුන් සහ Online සිසුන් පෙ.ව.7.55 වගේ වෙනකොටTelegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා පන්තියට සම්බන්ධ.
.
🔴යම් සිසුවෙකුට Live Stream පන්තිය මඟහැරෙන්නේ නම් Recording එක අධ්‍යයනය කිරීමට අවස්ථාව ඇත.
🔍වැඩිදුර සියලුම දැනුවත් කිරීම් සඳහා Telegram Channel එකට ඇතුළත් වන්න.
❤️https://t.me/ECHEM28T
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️ | 15 032 |
| 14 | 🔍 පසුගිය සතියේ Homework ලෙස ලබාදුන් ප්‍රශ්න මාලාවේ පිළිතුරු පත්‍රය
(ප්‍රශ්න මාලාව :- https://t.me/ECHEM28T/1215) | 16 596 |
| 15 | ✅2028 Theory Extra Class | ආවර්තීය විචලන ඉතිරි කොටස
හෙට Online Live Stream ❗️
✔️ පෙ.ව.8.00 සිට ප.ව.12.00 දක්වා
🔴හෙට දින නුගේගොඩ රොටරි ආයතනයේදී භෞතික පන්තියක් ලෙස නොපැවැත්වේ.
🔴Online සිසුන් Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක මඟින් Live Stream පන්තිය සඳහා සම්බන්ධ වෙන්න.
🔴මෙම කොටස අගෝස්තු 18 (අඟහරුවාදා) සිදුකරන ලද පාඩමම වන අතර එදින සහභාගී වූ සිසුන් හෙට දින සහභාගී වීම අවශ්‍ය නොවේ.
🔴යම් සිසුවෙකුට Live Stream එක මඟහැරුනහොත් එම සතියට අදාළ Recording එක අධ්‍යයනය කළ හැක.
වැඩිදුර විස්තර සඳහා
❤️https://t.me/ECHEM28T/1236
🖥විමසීම්:
Hotline : 0704244444
Whatsapp - 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑ | 17 603 |
| 16 | ✅2028 Paper Class ආරම්භය
A/L වලට පස්සේ ලංකාවේ වැඩිම ළමයි ගාණක් එකට rank වෙන Paper එක🔥
දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 44ක දී
සැප්තැම්බර් 3 සිට
🔴පන්තියට සම්බන්ධ වීම සඳහා වැඩිදුර තොරතුරු :
❤️https://t.me/Echem_28paper
ප්‍රශ්න පත්‍ර පන්තියේ සුවිශේෂතා,
1️⃣ උපරිම විභාග තත්ත්වවලට ආසන්න වන පරිදි විභාග පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ කාලරාමු වලට යටත්ව ප්‍රශ්න පත්‍ර ලියවීම සිදුවේ.
2️⃣ ප්‍රශ්න පත්‍ර සෑදීම සිදු වන්නේ උසස්පෙළ විභාග පරීක්ෂක කටයුතු වල වසර 20ක පමණ අත්දැකීම් සහිත ගුරුවරු මඩුල්ලකගේ සහය ඇතිව වේ.
3️⃣ සෑම සිසුවෙකුටම තමාගේ rank එක ලැබෙන අතර ප්‍රශ්න පත්‍රවල ලකුණු විචලන ප්‍රස්ථාර ද ඇතුළත්,අංග සම්පූර්ණ ප්‍රගති වාර්තාවක් වෙබ් අඩවිය හරහා ලබාදීම සිදුවේ.
4️⃣ උසස්පෙළ විභාගය හැරුණු විට ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් එකට rank වන ප්‍රශ්න පත්‍රය මෙය වේ. එනම් ඉහළම තරඟය ඇත්තේ මෙතැනයි. විභාගයට පෙර තමාගේ මට්ටම පිළිබඳ අදහසක් ගැනීමට සහ සතිපතා එම මට්ටම ඉහළනංවා ගැනීමට ඔබට ඇති හොඳම අවස්ථාව මෙය වේ.
5️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීමට අමතරව ප්‍රශ්න පත්‍රවල ලකුණු වැඩි කරගැනීමට අදාළ මඟපෙන්වීම කෙරෙන වෙනම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ.
6️⃣ සෑම සතියකම පැය 2ක ප්‍රශ්න පත්‍රයක් ලියවා පරීක්ෂා කර ලකුණු ලබාදීම සහ rank කිරීම සිදුවේ.
7️⃣ සෑම ප්‍රශ්න පත්‍රයක් සඳහාම අංග සම්පූර්ණ පිළිතුරු විවරණයක් සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් ක්‍රියාත්මක වේ.
8️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා විභාග මධ්‍යස්ථාන වෙත සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ.
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️ | 15 221 |
| 17 | Unit 1B TWB v28.T (EM).pdf | 14 984 |
| 18 | Unit 1B TWB v28.T (EM).pdf | 121 |
| 19 | Unit 1B TWB v28.T (SM).pdf | 15 648 |
| 20 | 🔴අද Online ලමයි දැන් Live එකට join වෙමු. | 15 865 |
