en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

2028 Theory | Amila Dasanayake

2028 Theory | Amila Dasanayake

Open in Telegram

Discussion Group Link: @ECHEM28TD

Show more

📈 Analytical overview of Telegram channel 2028 Theory | Amila Dasanayake

Channel 2028 Theory | Amila Dasanayake (@echem28t) in the Sinhala language segment is an active participant. Currently, the community unites 35 084 subscribers, ranking 5 419 in the Education category and 33 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 35 084 subscribers.

According to the latest data from 31 October, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 902 over the last 30 days and by 18 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 40.44%. Within the first 24 hours after publication, content typically collects 17.15% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 14 189 views. Within the first day, a publication typically gains 6 017 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 65.

📝 Description and content policy

The author describes the resource as a platform for expressing subjective opinions:
“Discussion Group Link: @ECHEM28TD”

Thanks to the high frequency of updates (latest data received on 01 November, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

35 084
Subscribers
+1824 hours
+1417 days
+90230 days
Posts Archive
පළමු වටවලින් තේරී පත් වූ ECHEM ළමයින්ගේ Generation 26 වේදිකාව සඳහා සුදානම 🔥
Generation'26 | Talents by ECHEM
Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔻2028 Theory Main Exam 02 Online Sessions 🗓 Online කාලසටහන හෙට (නොවැම්බර් 01 ඉරිදා) Session 1 : ප.ව.4.00 - ප.ව.7.10 Session
🔻2028 Theory Main Exam 02 Online Sessions 🗓 Online කාලසටහන
හෙට (නොවැම්බර් 01 ඉරිදා) Session 1 : ප.ව.4.00 - ප.ව.7.10 Session 2 : ප.ව.7.00 - ප.ව.10.10
🔍භෞතිකව Main Exam ප්‍රශ්න පත්‍ර ලිවීමට නොහැකි වූ සියලුම සිසුන් සඳහා Online ලෙස ප්‍රශ්න පත්‍ර ලිවීම Zoom Online ලෙස පැවැත්වේ 🔍ඒ සඳහා වෙබ් අඩවිය මගින් ලබා දෙන Zoom Link එක හරහා සම්බන්ධ වන්න. 🟥 වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන ආකාරය - https://youtu.be/XHEF-MnEZRI 🔍Zoom Meeting එකට සම්බන්ධ වූ පසු ඔබගේ Device එකේ Camera On කිරීම අනිවාර්ය වේ. 🔍එසේ කිරීමට නොහැකි හේතුවක් වේ නම් එය Zoom Meeting එක හසුරුවන අපගේ Instructor වෙත දැනුම්දීම සිදුකළ යුතු වේ. 🔍ප්‍රශ්න පත්‍රය එම වේලාවට වෙබ් අඩවියේ Tutes ලබාගන්නා ස්ථානයෙන් ලබා ගත හැක. 🔍ඔබගේ MCQ ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු අප විසින් ලබා දෙන Google Form එකේ ඇතුළත් කරන්න. 🟥 MCQ පිළිතුරු ඇතුළත් කරන ආකාරය - https://youtu.be/XmpfWiwEGLI 🔍රචනා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු අප ලබා දෙන Submission Link එකට PDF ලෙස Submit කරන්න. 🟥 Essay ප්‍රශ්න පත්‍රය Submit කළ යුතු ආකාරය - https://youtu.be/qnHaSOf65fU 🔍ඔයාලගෙ Paper එක PDF එකක් විදියට හදන්න දන්නේ නැති ළමයි මේ video එක බලන්න. 🟥 https://youtu.be/hs2orS8rKYU 🔍ප්‍රශ්න පත්‍රය සම්බන්ධ ඕනෑම ගැටළුවක් Zoom Meeting එකට අදාළ Instructor ගෙන් විමසිය හැක. 🔍අදාළ Instructor Zoom Meeting එක හරහා එම වේලාවේදී ඔබ වෙත සම්බන්ධ වනු ඇත. වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා ❤️https://t.me/Echem_28paper #ආසාවෙන්_exam_ලියන්න✨ Chemistry | අමිල දසනායක ✔️

✅හෙට 2028 Theory | රසායනික ගණනය කිරීම් - Day 04 හෙට ගම්පහ සහ online❗️ ✔️ප.ව.1.00 - ප.ව.5.00 දක්වා ✈️ගම්පහ නව ඉන්දීප ආයතනයේ දී
✅හෙට 2028 Theory | රසායනික ගණනය කිරීම් - Day 04 හෙට ගම්පහ සහ online❗️ ✔️ප.ව.1.00 - ප.ව.5.00 දක්වා ✈️ගම්පහ නව ඉන්දීප ආයතනයේ දී (ජාඇල පාර) https://maps.app.goo.gl/QxHitguo7Mrwq8E59 🔴Online සිසුන් Echem.lk වෙබ් අඩවිය හරහා සජීවි පන්තියට සම්බන්ධ වෙන්න. 🔴මෙම කොටසම නැවත නොවැම්බර් 02 (සඳුදා) නුගේගොඩ රොටරි ආයතනයේ දී ඉගැන්වේ.ඒ හා සමගාමීව Online පන්තිය ද පැවැත්වේ.හෙට දිනයේ සහභාගී වීමට නොහැකි සිසුන් එදින පන්තියට සම්බන්ධ වන්න. 🔴යම් සිසුවෙකුට සජීවී පන්තිය මඟහැරුනහොත් එම සතියට අදාළ Recording එක අධ්‍යයනය කළ හැක. වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. ❤️https://t.me/ECHEM28T 🖥විමසීම්: Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑

ඉෂාර මදුෂාන් සර්ගේ Seminar එක්ක ගැන පොඩි දැනුවත් කිරීමක්. දන්න O/L කරන නංගිලා මල්ලිලා ඉන්නව නම් මේ ගැන කියන්න. Team ECHEM 🔥M
ඉෂාර මදුෂාන් සර්ගේ Seminar එක්ක ගැන පොඩි දැනුවත් කිරීමක්. දන්න O/L කරන නංගිලා මල්ලිලා ඉන්නව නම් මේ ගැන කියන්න. Team ECHEM 🔥Miss කරන්න හිතන්නවත් එපා! 🔥 📍 ඉෂාර සර්ගේ නොමිලේ ගණිත සම්මන්ත්‍රණය මෙවර ගම්පහට! 👨‍🏫 ඉෂාර සර් කියන්නේ… පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙක්! Online හරහා පමණක් සිසුන් දසදහස් ගණනකට ගණිතය උගන්වන, පසුගියවර A සාමාර්ථ 4,136ක් බිහි කළ ගුරුවරයෙක්! 🏆 📊 අපේ දරුවන්ගේ ප්‍රතිඵල මෙතැනින් බලන්න: 👉 resultssheet.imos.lk 🎯 මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් — ඇත්තටම වැඩ කරන Seminar එකක්! 📝 ප්‍රශ්න පත්‍රයක් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දී, එහි ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡා කෙරේ! 🎥 පසුගියවර ගම්පහ සම්මන්ත්‍රණයේ වීඩියෝව මෙතැනින් බලන්න: 👉 youtube.com/shorts/ftWvakAX-Xk?si=… 👥 එන්න බලාපොරොත්තු වන හැමෝම දැන්ම WhatsApp Community එකට Join වෙන්න! 👉 chat.whatsapp.com/… 📢 පුතේ, ලියාපදිංචි වීමේ විස්තර ඉක්මනින්ම මේ Community එකට දානවා. ඒ නිසා දැන්ම Join වෙලා ඉන්න! 📲 ගම්පහට එන්න පුළුවන් යාළුවන්ටත් මේ පණිවිඩය සහ Community Link එක යවන්න! ❤️ හැකි තරම් Share කරන්න status දාන්න

🔔 2028 Theory නොවැම්බර් මාසයේ සැලැස්ම 🔴රසායනික ගණනය - දෙවන මාසය. 🔴ව්‍යුහය හා බන්ධන සම්පුර්ණයෙන්ම අවසන් කිරීම. 🔴රසායනික ගණ
🔔 2028 Theory නොවැම්බර් මාසයේ සැලැස්ම 🔴රසායනික ගණනය - දෙවන මාසය. 🔴ව්‍යුහය හා බන්ධන සම්පුර්ණයෙන්ම අවසන් කිරීම. 🔴රසායනික ගණනය මෙතෙක් කරන ලද කොටස් Recordings ලෙස නොමිලේ ලබා දීම සිදුවේ. 🔴අනෙකුත් අතපසු වූ පාඩම් සියල්ල study pack ලෙස ලබාගත හැක.
අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. ලංකාවේ ඉහළම ප්‍රතිඵල සහිත chemistry පන්තිය🏆
✅නොවැම්බර් මාසය සඳහා online සිසුන්ට payments open කර ඇත. පන්ති ගාස්තු ගෙවීමේ උපදෙස් සඳහා https://t.me/ECHEM28T/1750 📚නොවැම්බර් මාසයට අදාළ නිබන්ධන 1).Unit 3 Past MCQ 2).Monthly Review - 8 3).Unit 2 Model SE 4).Last month Weekly documents 🖥විමසීම්: Hotline : 0704244444 Whatsapp : 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤️ වැඩි විස්තර සදහා : https://t.me/ECHEM28T ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️

🔻2028 Theory Main Exam 02 Online Sessions 🗓 Online කාලසටහන අද (සෙනසුරාදා) Session 1 : ප.ව.4.00 - ප.ව.7.10 Session 2 : ප.ව.7
🔻2028 Theory Main Exam 02 Online Sessions 🗓 Online කාලසටහන
අද (සෙනසුරාදා) Session 1 : ප.ව.4.00 - ප.ව.7.10 Session 2 : ප.ව.7.00 - ප.ව.10.10
🔍භෞතිකව Main Exam ප්‍රශ්න පත්‍ර ලිවීමට නොහැකි වූ සියලුම සිසුන් සඳහා Online ලෙස ප්‍රශ්න පත්‍ර ලිවීම Zoom Online ලෙස පැවැත්වේ 🔍ඒ සඳහා වෙබ් අඩවිය මගින් ලබා දෙන Zoom Link එක හරහා සම්බන්ධ වන්න. 🟥 වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන ආකාරය - https://youtu.be/XHEF-MnEZRI 🔍Zoom Meeting එකට සම්බන්ධ වූ පසු ඔබගේ Device එකේ Camera On කිරීම අනිවාර්ය වේ. 🔍එසේ කිරීමට නොහැකි හේතුවක් වේ නම් එය Zoom Meeting එක හසුරුවන අපගේ Instructor වෙත දැනුම්දීම සිදුකළ යුතු වේ. 🔍ප්‍රශ්න පත්‍රය එම වේලාවට වෙබ් අඩවියේ Tutes ලබාගන්නා ස්ථානයෙන් ලබා ගත හැක. 🔍ඔබගේ MCQ ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු අප විසින් ලබා දෙන Google Form එකේ ඇතුළත් කරන්න. 🟥 MCQ පිළිතුරු ඇතුළත් කරන ආකාරය - https://youtu.be/XmpfWiwEGLI 🔍රචනා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු අප ලබා දෙන Submission Link එකට PDF ලෙස Submit කරන්න. 🟥 Essay ප්‍රශ්න පත්‍රය Submit කළ යුතු ආකාරය - https://youtu.be/qnHaSOf65fU 🔍ඔයාලගෙ Paper එක PDF එකක් විදියට හදන්න දන්නේ නැති ළමයි මේ video එක බලන්න. 🟥 https://youtu.be/hs2orS8rKYU 🔍ප්‍රශ්න පත්‍රය සම්බන්ධ ඕනෑම ගැටළුවක් Zoom Meeting එකට අදාළ Instructor ගෙන් විමසිය හැක. 🔍අදාළ Instructor Zoom Meeting එක හරහා එම වේලාවේදී ඔබ වෙත සම්බන්ධ වනු ඇත. වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා ❤️https://t.me/Echem_28paper #ආසාවෙන්_exam_ලියන්න✨ Chemistry | අමිල දසනායක ✔️

ECHEM ළමයින්ගේ රංගනයෙන්, හැඩවීමට නියමිත Generation '26 වේදිකාව...🔥
Generation'26 | Talents by ECHEM
Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔻2028 Theory Main Exam 02 Online Sessions 🗓 Online කාලසටහන හෙට (ඔක්තෝබර් 31 සෙනසුරාදා) Session 1 : ප.ව.4.00 - ප.ව.7.10 Sess
🔻2028 Theory Main Exam 02 Online Sessions 🗓 Online කාලසටහන
හෙට (ඔක්තෝබර් 31 සෙනසුරාදා) Session 1 : ප.ව.4.00 - ප.ව.7.10 Session 2 : ප.ව.7.00 - ප.ව.10.10
🔍භෞතිකව Main Exam ප්‍රශ්න පත්‍ර ලිවීමට නොහැකි වූ සියලුම සිසුන් සඳහා Online ලෙස ප්‍රශ්න පත්‍ර ලිවීම Zoom Online ලෙස පැවැත්වේ 🔍ඒ සඳහා වෙබ් අඩවිය මගින් ලබා දෙන Zoom Link එක හරහා සම්බන්ධ වන්න. 🟥 වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන ආකාරය - https://youtu.be/XHEF-MnEZRI 🔍Zoom Meeting එකට සම්බන්ධ වූ පසු ඔබගේ Device එකේ Camera On කිරීම අනිවාර්ය වේ. 🔍එසේ කිරීමට නොහැකි හේතුවක් වේ නම් එය Zoom Meeting එක හසුරුවන අපගේ Instructor වෙත දැනුම්දීම සිදුකළ යුතු වේ. 🔍ප්‍රශ්න පත්‍රය එම වේලාවට වෙබ් අඩවියේ Tutes ලබාගන්නා ස්ථානයෙන් ලබා ගත හැක. 🔍ඔබගේ MCQ ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු අප විසින් ලබා දෙන Google Form එකේ ඇතුළත් කරන්න. 🟥 MCQ පිළිතුරු ඇතුළත් කරන ආකාරය - https://youtu.be/XmpfWiwEGLI 🔍රචනා ප්‍රශ්න පත්‍රයේ පිළිතුරු අප ලබා දෙන Submission Link එකට PDF ලෙස Submit කරන්න. 🟥 Essay ප්‍රශ්න පත්‍රය Submit කළ යුතු ආකාරය - https://youtu.be/qnHaSOf65fU 🔍ඔයාලගෙ Paper එක PDF එකක් විදියට හදන්න දන්නේ නැති ළමයි මේ video එක බලන්න. 🟥 https://youtu.be/hs2orS8rKYU 🔍ප්‍රශ්න පත්‍රය සම්බන්ධ ඕනෑම ගැටළුවක් Zoom Meeting එකට අදාළ Instructor ගෙන් විමසිය හැක. 🔍අදාළ Instructor Zoom Meeting එක හරහා එම වේලාවේදී ඔබ වෙත සම්බන්ධ වනු ඇත. වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා ❤️https://t.me/Echem_28paper #ආසාවෙන්_exam_ලියන්න✨ Chemistry | අමිල දසනායක ✔️

🔔 හෙට 2028 Theory | Main Exam 02 ❗️දැනට පන්තියට සහභාගි වන සියලුම සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම අනිවාර්ය වේ. 🗓 විභාග කාලසටහන ✈
🔔 හෙට 2028 Theory | Main Exam 02 ❗️දැනට පන්තියට සහභාගි වන සියලුම සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම අනිවාර්ය වේ. 🗓 විභාග කාලසටහන ✈️නුගේගොඩ රොටරි 📆හෙට සෙනසුරාදා (ඔක්තෝබර් 31) 🕔පෙ.ව.8.00 - පෙ.ව.11.10 දක්වා ✈️ප්‍රශ්න පත්‍රය ලිවීම නුගේගොඩ රොටරි ආයතනයේ දී සිදු වේ. ◾️ගැහැණු ළමයි : ප්‍රශ්න පත්‍රය ලිවීමට අලුත් Building එකේ 6 වෙනි තට්ටුවට යන්න. ◾️පිරිමි ළමයි : ප්‍රශ්න පත්‍රය ලිවීමට වල Hall එකට යන්න. ‼️Main Exam සඳහා සහභාගි වන ඔබ පිළිපැදිය යුතු උපදෙස් මාලාව    https://t.me/Echem_28paper/247 🔍 සම්බන්ධ වෙන සෑම සිසුවෙක්ම තමන්ගේ Student ID එක සහ QR කේතය රැගෙන විභාග මධ්‍යස්ථානයට යන්න. 🔍 ප්‍රශ්න පත්‍රය ලිවීමේදී ඔබගේ නම, පාසල සහ Echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබා දී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිදු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ.  🔍අදාළ වේලාවට විනාඩි 30 කට කලින් විභාග මධ්‍යස්ථානයට පැමිණෙන්න. 🔍දිවයින පුරා මධ්‍යස්ථානවල Main Exam 02 ප්‍රශ්න පත්‍රය ලිවීම ඔක්තෝබර් 26 (සඳුදා) දින සිට ඔක්තෝබර් 31 (සෙනසුරාදා) දක්වා කාලය තුළ සිදුවේ. 🔍 2028 Main Exam පිළිබඳ සියලුම තොරතුරු : ❤️https://t.me/Echem_28paper/248 #ආසාවෙන්_exam_ලියන්න✨ Chemistry | අමිල දසනායක ✔️

🏆2028 Season 01 Paper 06 | All Island Top 20 සුබපැතුම් හැමෝටම🔥 දැනට මෙතන නම් නැති හැමෝම කොහොමහරි උඩ Ranks වලට එන්න Try කරන්
🏆2028 Season 01 Paper 06 | All Island Top 20 සුබපැතුම් හැමෝටම🔥 දැනට මෙතන නම් නැති හැමෝම කොහොමහරි උඩ Ranks වලට එන්න Try කරන්න ඕන. දැනටම උඩ ඉන්න ළමයි තමන්ගේ තැන පරිස්සම් කරගන්න මහන්සි වෙන්න ඕන. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🏆2028 Season 01 Paper 06 | Top 10 සුබපැතුම් හැමෝටම🔥 🔴දිවයින පුරා ඇති ආයතන 🔴නුගේගොඩ 🔴ගම්පහ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනාය
+2
🏆2028 Season 01 Paper 06 | Top 10 සුබපැතුම් හැමෝටම🔥 🔴දිවයින පුරා ඇති ආයතන 🔴නුගේගොඩ 🔴ගම්පහ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

Generation Festival ? 🔥 Coming Soon...
Generation'26 | Talents by ECHEM
Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔔2028 Advanced Theory | වායු නියම ආරම්භය 🔥පළමු දින නොමිලේ 📅 නොවැම්බර් 02 සඳුදා 🕔ප.ව.7.00 සිට ප.ව.10.00 දක්වා ✈️නුගේගොඩ භෞ
🔔2028 Advanced Theory | වායු නියම ආරම්භය 🔥පළමු දින නොමිලේ 📅 නොවැම්බර් 02 සඳුදා 🕔ප.ව.7.00 සිට ප.ව.10.00 දක්වා ✈️නුගේගොඩ භෞතිකව සහ Online ලෙස මුලු දිවයිනටම 🔴විෂය නිර්දේශය ඉක්මනින් අවසන් කිරීමට කැමති සිසුන් සඳහා වන විශේෂ පන්තියකි. 🔍 වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත Telegram Channel එක හරහා සිදුවේ. ❤️https://t.me/ECHEM_AT28 🖥විමසීම්: Hotline : 0704244444 Whatsapp : 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️

🔻 ECHEM | Feedback & Complain 🔴පසුගිය සතියට අදාළව Hotline, Tute Delivery, පන්ති ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියළුම ගැටළු පහත ල
🔻 ECHEM | Feedback & Complain 🔴පසුගිය සතියට අදාළව Hotline, Tute Delivery, පන්ති ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියළුම ගැටළු පහත ලින්ක් එක මගින් අප වෙත යොමු කරන්න. Website Link : https://feedback.echem.lk/#complains ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

තමන් ඉන්නේ ජිවිතේ සාර්ථකත්වයට යන්න ඕන කරන මානසිකත්වයේද කියලා හිතන්න... දැන් පරිණත වෙන්න කාලේ හරි... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

Story

🔔 හෙට 2028 Theory | Main Exam 02 ❗️දැනට පන්තියට සහභාගි වන සියලුම සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම අනිවාර්ය වේ. 🗓 විභාග කාලසටහන ✈
🔔 හෙට 2028 Theory | Main Exam 02 ❗️දැනට පන්තියට සහභාගි වන සියලුම සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම අනිවාර්ය වේ. 🗓 විභාග කාලසටහන ✈️ගම්පහ ඉන්දීප 📆හෙට බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 29) 🕔ප.ව.2.30 - ප.ව.5.40 දක්වා 🔴පාසල නිමාවී ප්‍රමාද වී පැමිණෙන සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම සඳහා පහත Session එකට සම්බන්ධ වන්න. ✈️Extra Session - ප.ව 3.00 - ප.ව 6.10 දක්වා ✈️ප්‍රශ්න පත්‍රය ලිවීම පරණ ඉන්දීප (දුම්රියපොළ අසල) ආයතනයේ දී සිදුවේ. ‼️Main Exam සඳහා සහභාගි වන ඔබ පිළිපැදිය යුතු උපදෙස් මාලාව    https://t.me/Echem_28paper/247 🔍 සම්බන්ධ වෙන සෑම සිසුවෙක්ම තමන්ගේ Student ID එක සහ QR කේතය රැගෙන විභාග මධ්‍යස්ථානයට යන්න. 🔍 ප්‍රශ්න පත්‍රය ලිවීමේදී ඔබගේ නම, පාසල සහ Echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබා දී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිදු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ.  🔍අදාළ වේලාවට විනාඩි 30 කට කලින් විභාග මධ්‍යස්ථානයට පැමිණෙන්න. 🔍දිවයින පුරා මධ්‍යස්ථානවල Main Exam 02 ප්‍රශ්න පත්‍රය ලිවීම ඔක්තෝබර් 26 (සඳුදා) දින සිට ඔක්තෝබර් 31 (සෙනසුරාදා) දක්වා කාලය තුළ සිදුවේ. 🔍 2028 Main Exam පිළිබඳ සියලුම තොරතුරු : ❤️https://t.me/Echem_28paper/248 #ආසාවෙන්_exam_ලියන්න✨ Chemistry | අමිල දසනායක ✔️

🔔 හෙට 2028 Theory | Main Exam 02 ❗️දැනට පන්තියට සහභාගි වන සියලුම සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම අනිවාර්ය වේ. 🗓 විභාග කාලසටහන ✈
🔔 හෙට 2028 Theory | Main Exam 02 ❗️දැනට පන්තියට සහභාගි වන සියලුම සිසුන් ප්‍රශ්න පත්‍රය ලිවීම අනිවාර්ය වේ. 🗓 විභාග කාලසටහන ✈️නුගේගොඩ රොටරි 📆හෙට බදාදා (ඔක්තෝබර් 28) 🕔ප.ව.2.30 - ප.ව.5.40 දක්වා ✈️ප්‍රශ්න පත්‍ර ලිවීමට ලැලී තට්ටුව Hall එකට යන්න. ‼️Main Exam සඳහා සහභාගි වන ඔබ පිළිපැදිය යුතු උපදෙස් මාලාව    https://t.me/Echem_28paper/247 🔍 සම්බන්ධ වෙන සෑම සිසුවෙක්ම තමන්ගේ Student ID එක සහ QR කේතය රැගෙන විභාග මධ්‍යස්ථානයට යන්න. 🔍 ප්‍රශ්න පත්‍රය ලිවීමේදී ඔබගේ නම, පාසල සහ Echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබා දී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිදු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ.  🔍අදාළ වේලාවට විනාඩි 30 කට කලින් විභාග මධ්‍යස්ථානයට පැමිණෙන්න. 🔍දිවයින පුරා මධ්‍යස්ථානවල Main Exam 02 ප්‍රශ්න පත්‍රය ලිවීම ඔක්තෝබර් 26 (සඳුදා) දින සිට ඔක්තෝබර් 31 (සෙනසුරාදා) දක්වා කාලය තුළ සිදුවේ. 🔍 2028 Main Exam පිළිබඳ සියලුම තොරතුරු : ❤️https://t.me/Echem_28paper/248 #ආසාවෙන්_exam_ලියන්න✨ Chemistry | අමිල දසනායක ✔️

‼️අද දින 2028 Main Exam ප්‍රශ්න පත්‍රය ලිවීම සඳහා ගම්පහ ඉන්දීප ආයතනයට සම්බන්ධ වන සිසුන්ට කෙරෙන දැනුවත් කිරීමක් 🔴අද දින පාසල්
‼️අද දින 2028 Main Exam ප්‍රශ්න පත්‍රය ලිවීම සඳහා ගම්පහ ඉන්දීප ආයතනයට සම්බන්ධ වන සිසුන්ට කෙරෙන දැනුවත් කිරීමක් 🔴අද දින පාසල් නොපැවැත්වෙන බැවින් ප්‍රශ්න පත්‍රය ලියවන වෙලාවේ වෙනසක් සිදු වී ඇත. 🔴ප.ව.1.00 - ප.ව.4.10 දක්වා ප්‍රශ්න පත්‍රය ලිවීම සිදු කළ හැක. 🔴කලින් සඳහන් කළ පරිදි පහත Session එක සඳහා ද සම්බන්ධ වී ප්‍රශ්න පත්‍රය ලිවීම සිදු කළ හැක. ✈️Extra Session - ප.ව 3.00 - ප.ව 6.10 දක්වා ✈️ප්‍රශ්න පත්‍රය ලිවීම පරණ ඉන්දීප (දුම්රියපොළ අසල) ආයතනයේ දී සිදුවේ. ❗️මිතුරන් දැනුවත් කරන්න ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

ECHEM ළමයින්ගේ ගායනයෙන් හා වාදනයෙන්, හැඩවීමට නියමිත Generation '26 වේදිකාව...🔥
Generation'26 | Talents by ECHEM
Telegram Channel - ❤️https://t.me/Generation_26 #8th_Batch #Generation26 #Talents_By_ECHEM ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️