2028 Theory | Amila Dasanayake
📈 Аналитический обзор Telegram-канала 2028 Theory | Amila Dasanayake
Канал 2028 Theory | Amila Dasanayake (@echem28t) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 31 093 подписчиков, занимая 6 216 место в категории Образование и 42 место в регионе Шри-Ланка.
📊 Показатели аудитории и динамика
С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 31 093 подписчиков.
Согласно последним данным от 26 июля, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 3 172, а за последние 24 часа — 62, при этом общий охват остаётся высоким.
- Статус верификации: Не верифицирован
- Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 57.57%. В первые 24 часа после публикации контент обычно набирает 23.95% реакций от общего числа подписчиков.
- Охват публикаций: В среднем каждый пост получает 17 845 просмотров. В течение первых суток публикация набирает 7 424 просмотров.
- Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 77.
📝 Описание и контентная политика
Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
“Discussion Group Link: @ECHEM28TD”
Благодаря высокой частоте обновлений (последние данные получены 27 июля, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.
Загрузка данных...
| Дата | Привлечение подписчиков | Упоминания | Каналы | |
| 27 июля | +98 | |||
| 26 июля | +62 | |||
| 25 июля | +57 | |||
| 24 июля | +79 | |||
| 23 июля | +61 | |||
| 22 июля | +64 | |||
| 21 июля | +63 | |||
| 20 июля | +105 | |||
| 19 июля | +75 | |||
| 18 июля | +80 | |||
| 17 июля | +70 | |||
| 16 июля | +110 | |||
| 15 июля | +95 | |||
| 14 июля | +102 | |||
| 13 июля | +137 | |||
| 12 июля | +141 | |||
| 11 июля | +135 | |||
| 10 июля | +154 | |||
| 09 июля | +148 | |||
| 08 июля | +133 | |||
| 07 июля | +139 | |||
| 06 июля | +125 | |||
| 05 июля | +157 | |||
| 04 июля | +63 | |||
| 03 июля | +117 | |||
| 02 июля | +136 | |||
| 01 июля | +109 |
| 2 | ☑️2028 Theory Daily Recap 18 පිළිතුරු පත්‍රය | 4 343 |
| 3 | +1 🧾2028 Theory Daily Recap 18 (Sinhala) | 4 911 |
| 4 | 🔴අද Online ලමයි දැන් Live stream එකට join වෙමු. | 6 554 |
| 5 | ⭐️2028 Theory | ව්‍යුහය හා බන්ධන - Day 04 Live stream
🔴ප.ව.3.00 වෙනකොට සජීවී පන්තිය පටන්ගන්නවා 2.55 වගේ වෙනකොට පහළ ලින්ක් එක හරහා live Stream එක සඳහා සම්බන්ධ වන්න.
📽️Zoom Link : https://zoom.us/j/91007729661
🔍 වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත Telegram Channel එක හරහා සිදුවේ.
❤️https://t.me/ECHEM28T
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️ | 6 697 |
| 6 | +2 🧾2028 Theory Daily Dose 11 (Sinhala) | 6 341 |
| 7 | +2 🧾2028 Theory Weekly Review 18 (Sinhala) | 6 327 |
| 8 | ✈️ අද Online පන්තියේ සැලැස්ම
✔️පාඩම: ව්‍යුහය හා බන්ධන - Day 04 Live Stream
✔️ ප.ව.2.30 - ප.ව.6.30 දක්වා
🔴2.15 වෙනකොට Weekly Review එක මේ Channel එකට දානවා.2.15 ඉඳන් 3.00 වෙනකන් වෙලාව තුළ ඒක ඉවර කරන ගමන් ගිය සතියේ පාඩම නැවත බලාගෙන යන්න.3.00 වෙනකොට සජීවී පන්තිය පටන් ගැනෙනවා.
🔴2.45 වෙනකොට Daily Dose එකත් Channel එකට දානවා. Weekly Review එක ඉවර කරන ළමයි පන්තිය පටන් ගන්නකන් Daily Dose එකත් කරන්න.
🔴ප.ව.3.00 වෙනකොට Live Stream පන්තිය පටන් ගැනෙනවා.Online සිසුන් 2.55 වගේ වෙනකොට Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා Live Stream එක සඳහා සම්බන්ධ වන්න.
🔴වැඩිදුර තොරතුරු සඳහා පහත Telegram Channel එකට සම්බන්ධ වන්න.
❤️https://t.me/ECHEM28T
🖥 විමසීම්:
Hotline : 0704244444
Whatsapp - 0710228844
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️ | 6 563 |
| 9 | ✅හෙට 2028 Theory | ව්‍යුහය හා බන්ධන - Day 04
හෙට නුගේගොඩ සහ Online Live Stream ❗️
✔️ ප.ව.2.30 සිට ප.ව.6.30 දක්වා
🔴නුගේගොඩ රොටරි ආයතනයේ දී Recording පන්තියක් ලෙස පැවැත්වේ.
🔴අවශ්‍ය නම් භෞතික පන්ති සඳහා සම්බන්ධ වන සිසුන්ට ද Online ලෙස Live Stream එක අධ්‍යයනය කළ හැක
🔴Online සිසුන් Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක මඟින් Live Stream පන්තිය සඳහා සම්බන්ධ වෙන්න.
🔴මෙම කොටස ජූලි 26 (ඉරිදා) සිදුකරන ලද පාඩමම වන අතර එදින සහභාගී වූ සිසුන් හෙට දින සහභාගී වීම අවශ්‍ය නොවේ.
🔴යම් සිසුවෙකුට Live Stream එක මඟහැරුනහොත් එම සතියට අදාළ Recording එක අධ්‍යයනය කළ හැක.
වැඩිදුර විස්තර සඳහා
❤️https://t.me/ECHEM28T/1099
🖥විමසීම්:
Hotline : 0704244444
Whatsapp - 0710228844
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑ | 8 677 |
| 10 | 🔔නුගේගොඩ සහ සඳුඳා online පන්තියේ සිසුන් සඳහා හෙට දිනය පිළිබඳව විශේෂ දැනුවත් කිරීමක් | 8 246 |
| 11 | 🔴අද daily recap ලකුණු කොහොමද online ළමයි? (25න්) | 8 443 |
| 12 | +1 🧾2028 Theory Daily Recap 18 (Sinhala) | 8 782 |
| 13 | 🔔2028 Theory සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක්
🔴2028 Theory Main Exam 1 ප්‍රශ්න පත්‍රය අපගේ දිවයින පුරා විභාග මධ්‍යස්ථානවලට පැමිණ ලියන ලද සිසුන්ගේ ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කර අවසන් බැවින් එම ප්‍රශ්න පත්‍ර (ජූලි 27) හෙට දින සිට අදාළ මධ්‍යස්ථානවලින් ලබා ගත හැක.
🔴දිවයින පුරා විභාග මධ්‍යස්ථානවලින් ප්‍රශ්න පත්‍ර ලබා ගත හැක්කේ අපගේ ප්‍රශ්න පත්‍ර ලියන දිනයක බැවින් ඉහත කාලසටහනේ දක්වා ඇති දිනයන් තුළ විභාග මධ්‍යස්ථානයට පැමිණ ඔබගේ ප්‍රශ්න පත්‍රය ලබා ගන්න.
🖥විමසීම් :
Hotline - 0704244444
Whatsapp - 0710228844
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක | 8 694 |
| 14 | +4 2028 Main Exam 01 Paper (Sinhala) | 8 562 |
| 15 | ⭐️අද Online ලමයි දැන් පන්තියට join වෙමු. | 8 469 |
| 16 | +2 🧾2028 Theory Daily Dose 11 (Sinhala) | 8 493 |
| 17 | +2 🧾2028 Theory Weekly Review 18 (Sinhala) | 9 006 |
| 18 | ✈️අද Online පන්තියේ සැලැස්ම
✔️පාඩම: ව්‍යුහය හා බන්ධන - Day 04
✔️ ප.ව.1.00 - ප.ව.5.00 දක්වා
🔴12.45 වෙනකොට Weekly Review එක මේ Channel එකට දානවා.12.45 ඉඳන් 1.30 වෙනකන් වෙලාව තුළ ඒක ඉවර කරන ගමන් ගිය සතියේ පාඩම නැවත බලාගෙන යන්න. 1.30 වෙනකොට සජීවී පන්තිය පටන් ගැනෙනවා.
🔴1.15 වෙනකොට Daily Dose එකත් Channel එකට දානවා. Weekly Review එක ඉවර කරන ළමයි පන්තිය පටන් ගන්නකන් Daily Dose එකත් කරන්න.
🔴ප.ව.1.30 වෙනකොට සජීවී පන්තිය පටන් ගැනෙනවා. Echem.lk වෙබ් අඩවිය හරහා live පන්තියට සම්බන්ධ වෙන්න. ගම්පහ ඉන්දීප ආයතනයේ සියලුම සිසුන්ට සහ 2028 Online සිසුන්ට පන්ති පැවැත්වේ.
🔴වැඩිදුර තොරතුරු සඳහා පහත Telegram Channel එකට සම්බන්ධ වන්න.
❤️https://t.me/ECHEM28T
🖥විමසීම්:
Hotline : 0704244444
Whatsapp - 0710228844
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️ | 9 035 |
| 19 | ✅හෙට 2028 Theory | ව්‍යුහය හා බන්ධන - Day 04
හෙට ගම්පහ සහ online❗️
✔️ප.ව.1.00 - ප.ව.5.00 දක්වා
✈️ගම්පහ නව ඉන්දීප ආයතනයේ දී (ජාඇල පාර)
https://maps.app.goo.gl/QxHitguo7Mrwq8E59
🔴Online සිසුන් Echem.lk වෙබ් අඩවිය හරහා සජීවි පන්තියට සම්බන්ධ වෙන්න.
🔴මෙම කොටසම නැවත ජූලි 27 (සඳුදා) නුගේගොඩ රොටරි ආයතනයේ දී ඉගැන්වේ.ඒ හා සමගාමීව Online පන්තිය ද පැවැත්වේ.හෙට දිනයේ සහභාගී වීමට නොහැකි සිසුන් එදින පන්තියට සම්බන්ධ වන්න.
🔴යම් සිසුවෙකුට සජීවි පන්තිය මඟහැරුනහොත් එම සතියට අදාළ Recording එක අධ්‍යයනය කළ හැක.
වැඩිදුර විස්තර සඳහා
❤️https://t.me/ECHEM28T
🖥 විමසීම්:
Hotline - 0704244444
Whatsapp - 0710228844
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑ | 10 274 |
| 20 | සියළුම පන්ති වල අගෝස්තු මාසයේ සැලැසුම් 🔥
අලුතින් සම්බන්ධ වන සිසුන්ට පසුගිය පාඩම් ලබාගැනීමට අවස්තාව ඇත.
💻 Online පන්ති වලට අදාල තොරතුරු පහත වෙබ්අඩවිය හරහා ලබාගත හැක.
https://info.echem.lk
🖥 විමසීම්:
Call: 0704244444
Whatsapp: 0710228844
අපි,
අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය
▪️2022 - A 622
▪️2023 - A 1162
▪️2024 - A 2014
▪️2025 - A 2228
පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්
- පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය
- A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය.
"අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..."
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 10 305 |
