ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

2028 Theory | Amila Dasanayake

2028 Theory | Amila Dasanayake

前往频道在 Telegram

Discussion Group Link: @ECHEM28TD

显示更多

📈 Telegram 频道 2028 Theory | Amila Dasanayake 的分析概览

频道 2028 Theory | Amila Dasanayake (@echem28t) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 35 282 名订阅者,在 教育 类别中位列第 5 401,并在 斯里兰卡 地区排名第 33 位。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 35 282 名订阅者。

根据 05 十一月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 750,过去 24 小时变化为 41,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 39.40%。内容发布后 24 小时内通常能获得 16.70% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 13 879 次浏览,首日通常累积 5 883 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 66。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“Discussion Group Link: @ECHEM28TD”

凭借高频更新(最新数据采集于 06 十一月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

35 282
订阅者
+4124 小时
+1737 天
+75030 天

正在加载数据

相似频道
无数据
有任何问题?请刷新页面或联系我们的客服。
标签云
无数据
有任何问题?请刷新页面或联系我们的客服。
进出提及
---
---
---
---
---
---
吸引订阅者
11月 '26
十一月 '26
+201
在10个频道中
十月 '26
+959
在2个频道中
Get PRO
九月 '26
+1 071
在0个频道中
Get PRO
八月 '26
+1 803
在1个频道中
Get PRO
七月 '26
+3 043
在2个频道中
Get PRO
六月 '26
+1 982
在25个频道中
Get PRO
五月 '26
+1 537
在1个频道中
Get PRO
四月 '26
+2 276
在2个频道中
Get PRO
三月 '26
+16 926
在31个频道中
Get PRO
二月 '26
+5 672
在35个频道中
日期
订阅者增长
提及
频道
06 十一月+52
05 十一月+42
04 十一月+12
03 十一月+36
02 十一月+28
01 十一月+31
频道帖子
语音消息00:59

2
⭐️සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම🔥 ⭐️Online ලමයි දැන් LIVE එකට join වෙමු. 📽️Zoom Link : https://zoom.us/j/91790559613?pwd=K8gVGrLAphImia2Tc3KdPAOrI5TPIG.1 🟥YouTube Link : https://www.youtube.com/live/3JAB6wEGjMM?si=ZZUux-sEy1Y-19St
5 310
3
🔴 Zoom 3000 limit එකට ඇවිත් නිසා පහළින් YouTube join වෙමු ලමයි . 🟥https://www.youtube.com/live/3JAB6wEGjMM?si=ZZUux-sEy1Y-19St
5 518
4
One Beat. Infinite Energy - Generation 26 🔥 Preparation for The Stage Generation'26 | Talents by ECHEM Telegram Channel - ❤️
One Beat. Infinite Energy - Generation 26 🔥 Preparation for The Stage Generation'26 | Talents by ECHEM Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
5 088
5
🟠සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම🔥 🔴ප.ව.7.00 වෙනකොට සම්මන්ත්‍රණය පටන්ගන්නවා ප.ව.6.55 වගේ වෙනකොට පහළ link එක හරහා සම්බන්ධ වෙන්
🟠සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම🔥 🔴ප.ව.7.00 වෙනකොට සම්මන්ත්‍රණය පටන්ගන්නවා ප.ව.6.55 වගේ වෙනකොට පහළ link එක හරහා සම්බන්ධ වෙන්න. 📽️Zoom Link : https://zoom.us/j/91790559613?pwd=K8gVGrLAphImia2Tc3KdPAOrI5TPIG.1 🔍සම්මන්ත්‍රණයට සහභාගි වීමට අවශ්‍ය Links ලබාදීම මෙම Telegram Channels හරහා සිදුවේ. ❤️https://t.me/Echem_GR27 ❤️https://t.me/ECHEM_27T ❤️https://t.me/ECHEM28T ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️
4 780
6
📌උසස් පෙළ ජීව විද්‍යා සහ ගණිත අංශයෙන් හදාරන සිසු දරුවන් උදෙසා, A/L විභාගයට අවශ්‍ය වන සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම පිළිබඳව ස
📌උසස් පෙළ ජීව විද්‍යා සහ ගණිත අංශයෙන් හදාරන සිසු දරුවන් උදෙසා, A/L විභාගයට අවශ්‍ය වන සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම පිළිබඳව සම්මන්ත්‍රණයක් පැවැත්වේ. 🔔සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම🔥 ලංකාවටම නොමිලේ❗️ 🕔අද ප.ව.7.00 සිට 9.00 දක්වා 📺Zoom සහ Youtube Live හරහා 🔍සම්මන්ත්‍රණයට සහභාගි වීමට අවශ්‍ය Links ලබාදීම මෙම Telegram Channels හරහා සිදුවේ. ❤️https://t.me/Echem_GR27 ❤️https://t.me/ECHEM_27T ❤️https://t.me/ECHEM28T 🖥විමසීම්: Hotline : 0704244444 Whatsapp : 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
5 089
7
✅2028 Paper Class හෙට දින නුගේගොඩ රොටරි ආයතනයේ ප්‍රශ්න පත්‍රය ලිවීම සහ සාකච්ඡාව සිදුවේ. 🔴හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය (Seas
✅2028 Paper Class හෙට දින නුගේගොඩ රොටරි ආයතනයේ ප්‍රශ්න පත්‍රය ලිවීම සහ සාකච්ඡාව සිදුවේ. 🔴හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය    (Season 01 Paper 09) ✈️Session 03 - පෙ.ව.8.00 - පෙ.ව.10.00 දක්වා ✈️ප්‍රශ්න පත්‍රය ලිවීමට ගැහැණු ළමයි - අලුත් Building එකේ 6 වෙනි තට්ටුව Hall එකට යන්න. පිරිමි ළමයි - වල Hall එකට යන්න. 🔴ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව    (Season 01 Paper 09) ✈️පෙ.ව.10.15 - ප.ව.12.15 දක්වා ✈️ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව වල Hall ඒකෙදී පැවැත්වේ.  🔴ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව භෞතිකව සහ අනෙක් සියළුම සිසුන්ට Online ආකාරයට පැවැත්වේ. සජීවී පන්තිය මඟහැරෙන සිසුන්ට Recordings අධ්‍යනය කළ හැක. 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් Echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. 🔴ප්‍රශ්න පත්‍රය ලිවීමේ දී ඔබගේ නම, පාසල සහ echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබා දී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිදු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ.  වෙබ් අඩවියේ Register වන ආකාරය: ❤️https://youtu.be/BDfquO9A--M Student ID ලබා ගන්නා ආකාරය: ❤️ https://youtu.be/Ihb3MCpLpqs වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. : ❤️https://t.me/Echem_28paper ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
4 769
8
📌උසස් පෙළ ජීව විද්‍යා සහ ගණිත අංශයෙන් හදාරන සිසු දරුවන් උදෙසා, A/L විභාගයට අවශ්‍ය වන සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම පිළිබඳව ස
📌උසස් පෙළ ජීව විද්‍යා සහ ගණිත අංශයෙන් හදාරන සිසු දරුවන් උදෙසා, A/L විභාගයට අවශ්‍ය වන සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම පිළිබඳව සම්මන්ත්‍රණයක් පැවැත්වේ. 🔔සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම🔥 ලංකාවටම නොමිලේ❗️ 🕔අද ප.ව.7.00 සිට 9.00 දක්වා 📺Zoom සහ Youtube Live හරහා 🔍සම්මන්ත්‍රණයට සහභාගි වීමට අවශ්‍ය Links ලබාදීම මෙම Telegram Channels හරහා සිදුවේ. ❤️https://t.me/Echem_GR27 ❤️https://t.me/ECHEM_27T ❤️https://t.me/ECHEM28T 🖥විමසීම්: Hotline : 0704244444 Whatsapp : 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
5 415
9
Most Awaiting Event of the Year - Generation ’26🔥 Generation'26 | Talents by ECHEM Telegram Channel - ❤️https://t.me/Generat
Most Awaiting Event of the Year - Generation ’26🔥 Generation'26 | Talents by ECHEM Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
6 519
10
මේ පාර GENERATION එක ගායනයෙන් හැඩගන්වන්න ECHEM ළමයි සූදානම්🔥 Generation'26 | Talents by ECHEM Telegram Channel - ❤️https://t
මේ පාර GENERATION එක ගායනයෙන් හැඩගන්වන්න ECHEM ළමයි සූදානම්🔥 Generation'26 | Talents by ECHEM Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - ‎https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M #8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
44
11
📌උසස් පෙළ ජීව විද්‍යා සහ ගණිත අංශයෙන් හදාරන සිසු දරුවන් උදෙසා, A/L විභාගයට අවශ්‍ය වන සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම පිළිබඳව ස
📌උසස් පෙළ ජීව විද්‍යා සහ ගණිත අංශයෙන් හදාරන සිසු දරුවන් උදෙසා, A/L විභාගයට අවශ්‍ය වන සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම පිළිබඳව සම්මන්ත්‍රණයක් පැවැත්වේ. 🔔සුළුකිරීම් හා ගණිත කෙටි ක්‍රම🔥 ලංකාවටම නොමිලේ❗️ 📆හෙට නොවැම්බර් 06 සිකුරාදා 🕔ප.ව.7.00 සිට 9.00 දක්වා 📺Zoom සහ Youtube Live හරහා වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channels හරහා සිදුවේ. ❤️https://t.me/Echem_GR27 ❤️https://t.me/ECHEM_27T 🖥විමසීම්: Hotline : 0704244444 Whatsapp : 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
6 711
12
🟠ළමයි අපි ඊයේ කිරි උතුරවලා,ආගමික වතාවත් වලට මුල් තැන දීලා වැලිමඩ - Academy විභාග මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කරා. 🔵ඊයේ දින සි+5
🟠ළමයි අපි ඊයේ කිරි උතුරවලා,ආගමික වතාවත් වලට මුල් තැන දීලා වැලිමඩ - Academy විභාග මධ්‍යස්ථානයේ කටයුතු ආරම්භ කරා. 🔵ඊයේ දින සිට මෙම ආයතනයට සහභාගි වී ආසාවෙන් ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු කළ හැකිය. ✈️වැලිමඩ - Academy https://maps.app.goo.gl/AqXx6na7tCTYW1WE8?g_st=aw 🔍වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදු කෙරේ. ❤️https://t.me/+Zn9qj-C7CMIyMzJl ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
6 521
13
🏆2028 Season 01 Paper 07 | All Island Top 20 සුබපැතුම් හැමෝටම🔥 දැනට මෙතන නම් නැති හැමෝම කොහොමහරි උඩ Ranks වලට එන්න Try කරන්
🏆2028 Season 01 Paper 07 | All Island Top 20 සුබපැතුම් හැමෝටම🔥 දැනට මෙතන නම් නැති හැමෝම කොහොමහරි උඩ Ranks වලට එන්න Try කරන්න ඕන. දැනටම උඩ ඉන්න ළමයි තමන්ගේ තැන පරිස්සම් කරගන්න මහන්සි වෙන්න ඕන. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
6 516
14
🏆2028 Season 01 Paper 07 | Top 10 සුබපැතුම් හැමෝටම🔥 🔴දිවයින පුරා ඇති ආයතන 🔴නුගේගොඩ 🔴ගම්පහ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනාය+2
🏆2028 Season 01 Paper 07 | Top 10 සුබපැතුම් හැමෝටම🔥 🔴දිවයින පුරා ඇති ආයතන 🔴නුගේගොඩ 🔴ගම්පහ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
6 239
15
🔻 ECHEM | Feedback & Complain 🔴පසුගිය සතියට අදාළව Hotline, Tute Delivery, පන්ති ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියළුම ගැටළු පහත ල
🔻 ECHEM | Feedback & Complain 🔴පසුගිය සතියට අදාළව Hotline, Tute Delivery, පන්ති ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියළුම ගැටළු පහත ලින්ක් එක මගින් අප වෙත යොමු කරන්න. Website Link : https://feedback.echem.lk/#complains ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
6 793
16
‼️ව්‍යුහය හා බන්ධන ඒකකයට අදාළ අවසන් කොටස මෙම මස 22 හා 23 යන දිනයන්හි දී ඉගැන්වීම සිදු කරනු ලබන අතර නමුත් වාර විභාගයට පෙර මෙම කොටස ආවරණය කරගැනීමට අවශ්‍ය සිසුන් Revision පන්තියට අදාළව ඉගැන්වූ පහත Videos අධ්‍යනය කරන්න. 🔴ද්විතීක අන්තර් ක්‍රියා කොටස Part 01 https://www.youtube.com/live/GXWUnY3q30w?si=1UY4asDyDARZuTmf Part 02 https://www.youtube.com/live/W6LTBrXe1t0?si=LWDWXfc6INCCUzQD 🔴බන්ධන දිග විචලනය හා ද්‍රවාංක, තාපංක සංසන්දනය https://www.youtube.com/live/cXwx-z1k6hw?si=Xx8vv3ZIiMBczOty මෙම කොටස් ඉදිරියේ දී නැවත ඉගැන්වීම සිදු කරන බැවින් මෙය අධ්‍යනය කිරීම අත්‍යවශ්‍ය නොවේ. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
7 552
17
2028 Theory පන්තියේ මෙම සතියේ වැඩ 1️⃣ රසායනික ගණනය පාඩමට අදාළ Work Book 1 හි Session 2 ඔස්සේ 8 සිට 10 දක්වා ඇති ගැටලු විසදීම.
2028 Theory පන්තියේ මෙම සතියේ වැඩ 1️⃣ රසායනික ගණනය පාඩමට අදාළ Work Book 1 හි Session 2 ඔස්සේ 8 සිට 10 දක්වා ඇති ගැටලු විසදීම. (පිළිතුරු පත්‍රය - https://t.me/echemres28T/10815/10866) 2️⃣ රසායනික ගණනය පාඩමට අදාළ Work Book 1 හි Session 3 ඔස්සේ 1 සිට 4 දක්වා ඇති ගැටලු විසදීම. (පිළිතුරු පත්‍රය - ඉදිරියේ දී ලබාදේ.) 3️⃣ මෙම සතියට අදාළ Weekly Review සහ Daily Dose වල ඉතිරි වැඩ තිබේ නම් ඒවා අවසන් කිරීම. ☑️ ඉහත වැඩ සදහා අවශ්‍ය පිළිතුරු විවරණ සියල්ල 2028 Resources Group (https://t.me/echemres28T) එක හරහා ලබා දේ. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
8 176
18
ඉෂාර මදුෂාන් සර්ගේ Seminar එක්ක ගැන පොඩි දැනුවත් කිරීමක්. දන්න O/L කරන නංගිලා මල්ලිලා ඉන්නව නම් මේ ගැන කියන්න. Team ECHEM 🔥M
ඉෂාර මදුෂාන් සර්ගේ Seminar එක්ක ගැන පොඩි දැනුවත් කිරීමක්. දන්න O/L කරන නංගිලා මල්ලිලා ඉන්නව නම් මේ ගැන කියන්න. Team ECHEM 🔥Miss කරන්න හිතන්නවත් එපා! 🔥 📍 ඉෂාර සර්ගේ නොමිලේ ගණිත සම්මන්ත්‍රණය මෙවර ගම්පහට! 📆හෙට නොවැම්බර් 05 බ්‍රහස්පතින්දා 🕔පෙ.ව.8.30 - ප.ව.12.30 දක්වා ✈️ගම්පහ නව ඉන්දීප ආයතනයේදී https://maps.app.goo.gl/a5PiTBJCdahCw5vf6?g_st=ic 👨‍🏫 ඉෂාර සර් කියන්නේ… පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙක්! Online හරහා පමණක් සිසුන් දසදහස් ගණනකට ගණිතය උගන්වන, පසුගියවර A සාමාර්ථ 4,136ක් බිහි කළ ගුරුවරයෙක්!🏆 📊අපේ දරුවන්ගේ ප්‍රතිඵල මෙතැනින් බලන්න: 👉resultssheet.imos.lk 🎯මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් වෙනුවෙන් — ඇත්තටම වැඩ කරන Seminar එකක්! 📝 ප්‍රශ්න පත්‍රයක් සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දී, එහි ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡා කෙරේ! 🎥පසුගියවර ගම්පහ සම්මන්ත්‍රණයේ වීඩියෝව මෙතැනින් බලන්න: 👉 youtube.com/shorts/ftWvakAX-Xk?si=… 👥 එන්න බලාපොරොත්තු වන හැමෝම දැන්ම WhatsApp Community එකට Join වෙන්න! 👉 chat.whatsapp.com/… 📢 පුතේ, ලියාපදිංචි වීමේ විස්තර ඉක්මනින්ම මේ Community එකට දානවා. ඒ නිසා දැන්ම Join වෙලා ඉන්න! 📲 ගම්පහට එන්න පුළුවන් යාළුවන්ටත් මේ පණිවිඩය සහ Community Link එක යවන්න! ❤️ හැකි තරම් Share කරන්න status දාන්න
7 613
19
දවසකට පැය කීයක් වැඩ කරන්න ඕනද? | Study Fix | Episode 05 🟥https://youtu.be/owh4RxWi1F8?si=Jd_RuHDug4-bOIfV ❤️❤️❤️❤️❤️❤️❤️ Che
දවසකට පැය කීයක් වැඩ කරන්න ඕනද? | Study Fix | Episode 05 🟥https://youtu.be/owh4RxWi1F8?si=Jd_RuHDug4-bOIfV ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️
8 476
20
❤️ 2028 Theory | රසායනික ගණනය කිරීම් - Day 04 🔴සජීවී පන්තිය මඟහැරුණු Online සිසුන් සහ භෞතිකව සහහාගී නොවූ Physical පන්තියේ සි
❤️ 2028 Theory | රසායනික ගණනය කිරීම් - Day 04 🔴සජීවී පන්තිය මඟහැරුණු Online සිසුන් සහ භෞතිකව සහහාගී නොවූ Physical පන්තියේ සිසුන් 2028 Theory Class | රසායනික ගණනය කිරීම් - Day 04 - Recording එක Echem.lk වෙබ් අඩවිය හරහා අධ්‍යයනය කරන්න. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
9 116