2027 Theory | Amila Dasanayake
📈 Analytical overview of Telegram channel 2027 Theory | Amila Dasanayake
Channel 2027 Theory | Amila Dasanayake (@echem_27t) in the Sinhala language segment is an active participant. Currently, the community unites 44 751 subscribers, ranking 3 983 in the Education category and 21 in the Sri Lanka region.
📊 Audience metrics and dynamics
Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 44 751 subscribers.
According to the latest data from 06 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 3 464 over the last 30 days and by 62 over the last 24 hours, overall reach remains high.
- Verification status: Not verified
- Engagement rate (ER): The average audience engagement rate is 39.97%. Within the first 24 hours after publication, content typically collects 20.59% reactions from the total number of subscribers.
- Post reach: On average, each post receives 17 885 views. Within the first day, a publication typically gains 9 213 views.
- Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 146.
📝 Description and content policy
Channel description not provided.
Thanks to the high frequency of updates (latest data received on 07 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.
Data loading in progress...
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 07 September | +7 | |||
| 06 September | +63 | |||
| 05 September | +84 | |||
| 04 September | +59 | |||
| 03 September | +62 | |||
| 02 September | +124 | |||
| 01 September | +133 |
| 2 | +2 🧾2027 Theory Daily Recap 64 (Sinhala) | 7 628 |
| 3 | ⭐️Online ලමයි දැන් LIVE එකට join වෙමු. | 8 886 |
| 4 | +3 🧾2027 Theory Daily Dose 52 (Sinhala) | 8 999 |
| 5 | +3 🧾2027 Theory Weekly Review 64 (Sinhala) | 8 790 |
| 6 | අද online පන්තියේ සැලැස්ම
✅ පාඩම : Inorganic p ගොනුව Day 02
🕖 පෙ.ව.8.00 සිට ප.ව.12.00 දක්වා
🔴උදේ 7.45 වෙනකොට Weekly Review එක මේ channel එකට දානවා. 8.00 ඉඳන් 8.30 වෙනකන් වෙලාව තුළ ඒක ඉවර කරන ගමන් ගිය සතියේ පාඩම නැවත බලාගෙන යන්න.
🔴8.15 වෙනකොට Daily Dose එකත් Channel එකට දානවා. Weekly Review එක ඉවර කරන ළමයි පන්තිය පටන් ගන්නකන් Daily Dose එකත් කරන්න.
🔴පෙ.ව.8.30 වෙනකොට සජීවී පන්තිය පටන්ගන්නවා.පෙ.ව 8.25 වෙනකොට Echem.lk වෙබ් අඩවිය හරහා live පන්තියට සම්බන්ධ වෙන්න. ගම්පහ ඉන්දීප ආයතනයේ සියලුම සිසුන්ට සහ 2027 Online සිසුන්ට පන්ති පැවැත්වේ.
🔴යම් සිසුවෙකුට දින දෙකම මඟහැරුනහොත් එම සතියට අදාළ Recording එක අධ්‍යයනය කළ හැක.
🔍වැඩිදුර තොරතුරු සඳහා පහත Telegram Channel එකට සම්බන්ධ වන්න.
❤️ https://t.me/ECHEM_27T
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක✔️ | 9 128 |
| 7 | 🔴2027 Full Paper Special Meeting
Full Syllabus Paper Class එකට සම්බන්ධ වෙන සිසුන් සඳහා වන Special Meeting එක
🔴Full paper එකකදී හරියට Time manage කරගන්න ඕනේ කොහොමද?
🔴තාම හරියට සම්පූර්ණ Paper එකම ලියාගන්න බැරි එකට කරන්නේ මොකක්ද?
🔴පැය 5ක Paperඑක ඇතුළේ Focus තියාගන්නේ කොහොමද?
🔴දැනට කිසිම ප්‍රශ්නෙකට උත්තර ලියන්න බැරි නම් Papers ලියන එක වැඩක් තියෙනවද?
🔍දිනය සහ වේලාව:
සැප්තැම්බර් 08 අඟහරුවාදා
🕔ප.ව.7.00 සිට ප.ව.8.00 දක්වා
📺Zoom සහ Youtube ඔස්සේ
LIVE Only❗️
සියලු සිසුන් අනිවාර්යයෙන්ම Live සම්බන්ධ වන්න.
Links පහත Telegram Channel එක හරහා:
❤️https://t.me/echemFSP27
❤️❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 3 127 |
| 8 | අපිට අටයි
Celebrating 8th Anniversary of ECHEM 🔥
❤️❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 10 800 |
| 9 | ✅හෙට 2027 Theory | Inorganic p ගොනුව Day 02
හෙට ගම්පහ සහ Online❗️
✔️ පෙ.ව.8.00 - ප.ව.12.00 දක්වා
✈️ගම්පහ නව ඉන්දීප ආයතනයේදී (ජාඇල පාර)
https://maps.app.goo.gl/QxHitguo7Mrwq8E59
🔴 Online සිසුන් Echem.lk වෙබ් අඩවිය හරහා සජීවි පන්තියට සම්බන්ධ වෙන්න.
🔴මෙම කොටසම නැවත සැප්තැම්බර් 09 (බදාදා) නුගේගොඩ රොටරි ආයතනයේ දී ඉගැන්වේ.ඒ හා සමගාමීව Online පන්තිය ද පැවැත්වේ.හෙට දිනයේ සහභාගී වීමට නොහැකි සිසුන් එදින පන්තියට සම්බන්ධ වන්න.
🔴යම් සිසුවෙකුට සජීවි පන්තිය මඟහැරුනහොත් එම සතියට අදාළ Recording එක අධ්‍යයනය කළ හැක.
🔴2027 පන්ති පිළිබඳව තොරතුරු දැනුවත් කිරීම් Telegram Channel එක හරහා සිදුවේ.
❤️https://t.me/ECHEM_27T
🖥විමසීම්:
Hotline : 0704244444
Whatsapp - 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑ | 10 782 |
| 10 | +2 2027 Season 02 Paper 01 (MCQ) SM | 10 045 |
| 11 | 🔴 Zoom 3000 limit එකට ඇවිත් නිසා පහළින් YouTube join වෙමු ලමයි .
https://www.youtube.com/live/ODK9Oc8RkuY?si=BuF_k7lgcAy3uP6F | 9 952 |
| 12 | ⭐️Season 02 Paper 01 (MCQ) ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම
🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට පහත Link එක හරහා ප.ව.3.25 වගේ වෙනකොට Zoom හරහා සම්බන්ධ වන්න.
📽️Zoom Link : https://zoom.us/j/98831215990?pwd=kgRECh4BZJp2aMSKZZbVHEvKAlIdAQ.1
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 9 470 |
| 13 | ⭐️Season 02 Paper 01 (MCQ) ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම
🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට පහත Link එක හරහා ප.ව.3.25 වගේ වෙනකොට Zoom හරහා සම්බන්ධ වන්න.
📽️Zoom Link : https://zoom.us/j/98831215990?pwd=kgRECh4BZJp2aMSKZZbVHEvKAlIdAQ.1
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 18 |
| 14 | 🔻අද 2027 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
Season 02 Paper 01 (MCQ)
✈️ ප.ව.3.30 - ප.ව.5.30 දක්වා
🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට Online සිසුන් Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා පන්තියට සම්බන්ධ වෙන්න.
🔍 වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. :
❤️https://t.me/echem_27paper
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 9 786 |
| 15 | 🔻ECHEM 8th Anniversary - Wrist Band
අපේ 8th Anniversary Limited Edition Wrist Band මේ වෙලාවේ ඉදලා Store එකට Add වෙනවා. මතක සටහනක් විදියට තියාගන්න කැමති ළමයින්ට website එකෙන් ඒක ලබා ගන්න පුළුවන් 🔥
Limited Edition - Only 1,000 Pieces ❗️
Website Link :https://student.echem.lk/student/store
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 9 804 |
| 16 | ‼️සියලුම සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක්
🔹Courier එක හරහා නිබන්ධන ලබා ගැනීමේදී නිබන්ධන ප්‍රමාද වීම්,නිබන්ධන වෙනත් ස්ථානයක තබා යෑම්,නිබන්ධන අස්ථාන ගතවීම්,නිබන්ධන අදාළ දිනට නොලැබීම වැනි ගැටළු වලට මුහුණ දීමට සිදු වූ සිසුන්ට ඒ සඳහා විසදුමක් ලෙස නිබන්ධන ගෙන්වා ගැනීම speed post හරහා සිදු කළ හැක.
🔹ඒ සඳහා පන්ති ගාස්තු ගෙවීමේදී වෙබ් අඩවිය හරහා නිබන්ධන ලබාගන්නා ආකාරය Speed Post select කරන්න.
🖥 විමසීම්:
Call: 0704244444
Whatsapp: 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 9 900 |
| 17 | 🔻ECHEM 8th Anniversary - Wrist Band
අපේ 8th Anniversary Limited Edition Wrist Band හෙට උදේ 9 ට Store එකට Add වෙනවා. මතක සටහනක් විදියට තියාගන්න කැමති ළමයින්ට website එකෙන් ඒක ලබා ගන්න පුළුවන් 🔥
Limited Edition - Only 1,000 Pieces ❗️
Website Link :https://student.echem.lk/student/store
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 11 022 |
| 18 | “මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව"
Episode - 5 of 6
2024, 2025 - හයවෙනි සහ හත්වෙනි Batch දෙක,
ලංකා ඉතිහාසයටම උසස්පෙළ ඕනෑම විද්‍යා විෂය ධාරාවකින් A සාමාර්ථ 2000ක් ඉක්මවූ, අවුරුද්දක වැඩිම Chemistry A වාර්තාව දෙවෙනි වරටත් අලුත් කරන්න අපිට 2024 අවුරුද්දේ පුළුවන් උනා..
2025 දැනට Results ආව අන්තිම Batch එක සහ පළවෙනි Theory පන්තිය, දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ, දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ A සාමාර්ථ 2228ක Result Sheet එකක් හදපු එකම පන්තිය. ලංකා ඉතිහාසයේ පළමු වසර 7 තුළ පන්තියක් වාර්ථා කළ වැඩිම ප්‍රතිඵල සමූහය යන්න අවිවාදිතය
මෙවන් ජයග්‍රාහී මාවතක් ඔස්සේ කෙටි කාලයක් තුල ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ඨ ප්‍රතිඵල වාර්තා කිරීමට අපට හැකියාව ලැබී ඇත.
අප හෙට දින සමරන්නේ ඒ ජයග්‍රාහී ගමනේ 8වන සැමරුමයි.
To be Continued...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 10 598 |
| 19 | ✅2027 Paper Class
හෙට දින නුගේගොඩ රොටරි ආයතනයේ ප්‍රශ්න පත්‍රය ලිවීම සහ සාකච්ඡාව සිදුවේ.
🔴හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය
Season 02 Paper 01 (MCQ)
✈️Session 03 - ප.ව 1.00 - ප.ව 3.00 දක්වා
✈️ප්‍රශ්න පත්‍රය ලිවීමට
ගැහැණු ළමයි - අලුත් Building එකේ 6 වෙනි තට්ටුව Hall එකට යන්න.
පිරිමි ළමයි - වල Hall එකට යන්න.
🔴ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව
Season 02 Paper 01 (MCQ)
✈️ප.ව 3.30 - ප.ව 5.30 දක්වා
✈️ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව වල Hall ඒකෙදී පැවැත්වේ.
🔴ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව භෞතිකව සහ අනෙක් සියළුම සිසුන්ට Online ආකාරයට පැවැත්වේ. සජීවී පන්තිය මඟහැරෙන සිසුන්ට Recordings අධ්‍යනය කළ හැක.
🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් Echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ.
🔴ප්‍රශ්න පත්‍රය ලිවීමේ දී ඔබගේ නම, පාසල සහ echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබා දී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිදු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ.
වෙබ් අඩවියේ Register වන ආකාරය:
❤️https://youtu.be/BDfquO9A--M
Student ID ලබා ගන්නා ආකාරය:
❤️ https://youtu.be/Ihb3MCpLpqs
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. :
❤️https://t.me/echem_27paper
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 10 389 |
| 20 | 🔔 2027 Theory සැප්තැම්බර් මාසයේ සැලැස්ම
🔴අකාබනික රසායනය p ගොනුව සිට ඉදිරියට සාකච්ඡා කෙරේ.(අකාබනික රසායනය - දෙවන මාසය)
🔴Inorganic මෙතෙක් කරන ලද කොටස් Recording ලෙස නොමිලේ ලබාදීම සිදු වේ.
🔴අනෙකුත් අතපසු වූ පාඩම් සියල්ල study pack ලෙස ලබාගත හැක.
අපි,
අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය
පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්
- දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය
- A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය.
ලංකාවේ ඉහළම ප්‍රතිඵල සහිත chemistry පන්තිය🏆
✅සැප්තැම්බර් මාසය සඳහා Online සිසුන්ට payments open කර ඇත.
පන්ති ගාස්තු ගෙවීමේ උපදෙස් සඳහා
https://t.me/ECHEM_27T/3606
📚සැප්තැම්බර් මාසයට අදාළ නිබන්ධන
1).Unit 6 TB 4
2).Unit 6 WB 3
3).Unit 6 PP MCQ 1
4).Unit 6 PP Mcq + Essay - d Block
5).Last month Weekly documents
🖥 විමසීම්:
Hotline : 0704244444
Whatsapp : 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
❤️ වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM_27T
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️ | 10 606 |
