en
Feedback
2027 Theory | Amila Dasanayake

2027 Theory | Amila Dasanayake

Open in Telegram

📈 Analytical overview of Telegram channel 2027 Theory | Amila Dasanayake

Channel 2027 Theory | Amila Dasanayake (@echem_27t) in the Sinhala language segment is an active participant. Currently, the community unites 44 551 subscribers, ranking 3 999 in the Education category and 21 in the Sri Lanka region.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 44 551 subscribers.

According to the latest data from 03 September, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 3 634 over the last 30 days and by 62 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 42.58%. Within the first 24 hours after publication, content typically collects 20.43% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 18 967 views. Within the first day, a publication typically gains 9 098 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 158.

📝 Description and content policy

Channel description not provided.

Thanks to the high frequency of updates (latest data received on 04 September, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Education category.

44 551
Subscribers
+6224 hours
+7107 days
+3 63430 days
Posts Archive
2027 Theory පන්තියේ මෙ⁣ම සතියේ වැඩ 1️⃣ Unit 6 (Inorganic) Workbook 02හි 1 හා 2 පිටුවල ඇති 13 කාණ්ඩයට අදාළ සියලුම ප්‍රශ්න සම්ප
2027 Theory පන්තියේ මෙ⁣ම සතියේ වැඩ 1️⃣ Unit 6 (Inorganic) Workbook 02හි 1 හා 2 පිටුවල ඇති 13 කාණ්ඩයට අදාළ සියලුම ප්‍රශ්න සම්පූර්ණ කිරීම. 2️⃣ Unit 6 (Inorganic) Workbook 01හි ඉතිරි වූ ප්‍රශ්න ඇත්නම් ඒවා ද සම්පූර්ණ කිරීම. (පිළිතුරු පත්‍රය - https://t.me/ECHEM27_Res/11006/11010) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

නුගේගොඩ, ගම්පහ භෞතික පන්ති 2හිම පන්ති ආරම්භක දිනයේදී ම ප්‍රධාන ශාලාවල ඉඩකඩ මදිවන තරමට සාර්ථකව 2027 Revision පන්ති වල වැඩකටයුතු ආරම්භ කරන්න පසුගිය සතියේ අපිට පුළුවන් වුණා. මුල ඉදලම ලමයි විභාගය ගැන උනන්දුවෙන් වැඩකරනවා කියන එකට සාක්ෂි තමයි මේ. පන්තිය ගැන යාළුවන්ව දැනුවත් කරපු අපේ ළමයි හැමෝටම ස්තුතියි❤️ වැඩිදුර දැනුවත් කිරීම් ❤️https://t.me/Echem_GR27 කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව" Episode - 4 of 6 2022, 2023 - හතරවෙනි සහ පස්වෙනි Batch දෙක, ‍ භෞතික පන්ති වලින් අපි ප්‍රධාන ප්‍රවාහයේ ගුරුවරු විදියට හදුනාගත්ත අවුරුදු දෙක. පළවෙනි අවුරුද්දේ සාමාන්‍යයෙන් අලුත් ගුරුවරයෙක්ට එල්ලවෙන චෝදනා උපරිමයෙන්ම එල්ල වුන අවුරුද්ද 2022. හැබැයි ඒ අවුරුද්දේ ඒ දෙවල් වලට පිළිතුරු විදියට අපිට පුළුවන් වෙනවා ලංකාවේ වැඩිම A සාමාර්ථ වාර්තාව (A622)පළමු වරට පිහිටුවන්න. 2023 අවුරුද්දේ අපි ලංකා ඉතිහාසයට වාර්තාවක් එකතු කරමින් එදා මෙදාතුර ඉතිහාසයේ ඕනෙම විද්‍යා විෂය පන්තියකින් නිර්මාණය කරපු A 1000කට වැඩි ප්‍රතිඵල ලේඛනය නිර්මාණය කරනවා. ඒ A 1162ක් සමගින්….. To be Continued... ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔍 Inorganic P Block Day 01 සම්පූර්ණ කරන ලද සටහන

🔻 ECHEM | Feedback & Complain 🔴පසුගිය සතියට අදාලව Hotline, Tute Delivery, පන්ති ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියළුම ගැටළු පහත ල
🔻 ECHEM | Feedback & Complain 🔴පසුගිය සතියට අදාලව Hotline, Tute Delivery, පන්ති ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියළුම ගැටළු පහත ලින්ක් එක මගින් අප වෙත යොමු කරන්න. Website Link : https://feedback.echem.lk/#complains ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

‼️2027 Paper Class සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 2027 Season Paper Discussion Time 🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සෑම සෙන
‼️2027 Paper Class සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 2027 Season Paper Discussion Time 🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සෑම සෙනසුරාදා දිනකම ප.ව.3.30 සිට 5.30 දක්වා නුගේගොඩ රොටරි ආයතනයේ දී භෞතිකව සහ අනෙක් සියලුම සිසුන්ට Online Live ලෙස පැවැත්වේ. Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා Paper Discussion ඒක සඳහා සම්බන්ධ විය හැක. 🔴යම් සිසුවෙකුට සජීවී පන්තිය මඟහැරුනහොත් එම සතියට අදාළ Recording එක අධ්‍යයනය කළ හැක. Recording අධ්‍යයනය කිරීමට නොහැකි වන සිසුන් හට අවශ්‍ය නම් Live Stream එක සඳහා ද සම්බන්ධ විය හැකි ය. වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. : ❤️https://t.me/echem_27paper ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

☑️2027 Theory Daily Recap 63 පිළිතුරු පත්‍රය

🔻2027 Theory Online සිසුන් සඳහා පන්ති ගාස්තු ගෙවීම පන්ති ගාස්තු ගෙවීමේ පියවර 1️⃣ සියලුම සිසුන් ප්‍රථමයෙන්ම Echem.lk යන වෙබ් අඩවියේ රෙජිස්ටර් වීම අනිවාර්ය වේ. ✅Echem.lk වෙබ් අඩවියෙහි Register වීම සඳහා : https://youtu.be/BDfquO9A--M 2️⃣ පන්ති ගාස්තු සැප්තැම්බර් මාසයට අදාළ පන්ති ගාස්තු ගෙවීමට අද රාත්‍රී 11.00 සිට සැප්තැම්බර් 20 තෙක් අවස්ථාව ඇත.  බැංකු තැන්පතු හෝ Card payment ලෙස ගාස්තු ගෙවීම සිදු කළ හැක. ඒ සඳහා student.echem.lk වෙබ් අඩවියට පිවිසෙන්න.  🔴බැංකු ගිණුම් අංක 🔴පන්ති ගාස්තු student.echem.lkවෙබ් අඩවිය හරහා දැන ගත හැක. ✅පන්ති ගාස්තු ගෙවන ආකාරය: https://youtu.be/tWIEDK29SyE
‼️පන්ති ගාස්තු ගෙවීමේ දී අනිවාර්යයෙන් Reference Number එක ලෙස ඔබගේ Student Id එක සඳහන් කරන්න.
✅Student Id එක ලබා ගන්නා ආකාරය :https://youtu.be/Ihb3MCpLpqs පන්ති පටන් ගැනීමට ප්‍රථම My Classes හි Class Active වී නැතිනම් Echem Hotline සම්බන්ධ කරගන්න. 💻 Access ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා student.echem.lk වෙබ් අඩවියෙහි My Classes වෙත පිවිසෙන්න. 🛵 Access ලැබී වැඩ කරන දින 5-6 ක් තුළ ඔබට අදාළ Tute pack එක නිවසට ලැබෙනු ඇත. 3️⃣ පන්ති සඳහා සහභාගී වීම ✅Live පන්තිය සඳහා සහභාගී වන ආකාරය: 💻https://info.echem.lk/blog-details?article_id=7&class_id=6 ❤️https://youtu.be/IZfYux6Ez80 4️⃣ නිබන්ධන ලබා ගැනීම ‼️නිබන්ධන ලබා ගන්නා ආකාරය Speed Post මඟින් නම් ඒ සඳහා අමතර රු.100 ක මුදලක් පන්ති ගාස්තුවට එකතු වේ. කුරියර් මඟින් නම් අමතර අයකිරීමක් සිදුනොවේ. 💻https://info.echem.lk/blog-details?article_id=6&class_id=6 5️⃣ Class Recording අධ්‍යයනය 💻https://info.echem.lk/blog-details?article_id=3&class_id=6 ❤️https://youtu.be/yJQhapVEG9s ❗️Bank Deposit යන ආකාරයෙන් පන්තිය Activate වීමට මුදල් ගෙවා පැය 24ක් ගත විය හැක. ☎️ Echem Hotline - https://info.echem.lk/blog-details?article_id=17&class_id=6 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔻2027 Theory සිසුන්ට සැප්තැම්බර් මාසය සඳහා සම්බන්ධ විය හැකි පන්ති පහත දැක්වේ. එම පන්ති වලින් වඩාත් සුදුසු පන්තියට වෙබ් අඩවිය
🔻2027 Theory සිසුන්ට සැප්තැම්බර් මාසය සඳහා සම්බන්ධ විය හැකි පන්ති පහත දැක්වේ. එම පන්ති වලින් වඩාත් සුදුසු පන්තියට වෙබ් අඩවිය මගින් පන්ති ගාස්තු ගෙවා සම්බන්ධ වන්න. ‼️ඔබට කුමක් හෝ ගැටළුවක් පවතී නම් පන්ති ගාස්තු ගෙවීමට ප්‍රථම පහත දක්වා ඇති අපගේ Hotline සම්බන්ධ කරගන්න. 🔴2027 Theory | September 🔴2027 Theory + Paper | September 🔴2027 Theory + Paper | September 🔴2027 Theory + Revision | September 🔴2027 Theory + Revision + Paper | September 🔴2027 Theory + Full syllabus Paper Class | September 🔴2027 Theory + Revision + Full syllabus Paper Class | September ❗සැප්තැම්බර් මාසයට අදාළ පන්ති ගාස්තු ගෙවීමට අද රාත්‍රී 11.00 සිට සැප්තැම්බර් 20 තෙක් අවස්ථාව ඇත. වැඩිදුර තොරතුරු සඳහා පහත Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/ECHEM_27T 🖥 විමසීම්: Call: 0704244444 Whatsapp: 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️

🔴2027 Online Revision ආරම්භය ⭐️Online ලමයි දැන් LIVE එකට join වෙමු. 📽️Zoom Link : https://zoom.us/j/99990630019?pwd=QLcAPYBFadNESqtcByb9Kx8bMVND0j.1 🟥YouTube Link : https://www.youtube.com/live/HtjWlm8vQ2s?si=MyxO-Rvmoi0Bqwe3

🔴 Zoom 3000 limit එකට ඇවිත් නිසා පහළින් YouTube join වෙමු ලමයි . https://www.youtube.com/live/HtjWlm8vQ2s?si=MyxO-Rvmoi0Bqwe3

🔴2027 Online Revision ආරම්භය දිවයිනටම Online නොමිලේ❗ පහත Link එක හරහා පන්තියට සම්බන්ධ වන්න. 📽️Zoom Link : https://zoom.us/j
🔴2027 Online Revision ආරම්භය දිවයිනටම Online නොමිලේ පහත Link එක හරහා පන්තියට සම්බන්ධ වන්න. 📽️Zoom Link : https://zoom.us/j/99990630019?pwd=QLcAPYBFadNESqtcByb9Kx8bMVND0j.1 2027 Revision Channel ❤️https://t.me/Echem_GR27 අද දිනයට අදාළ නිබන්ධන 🧾https://t.me/Echem_GR27/90 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

🔴අද daily recap ලකුණු කොහොමද online ළමයි? (25න්)

+2
🧾2027 Theory Daily Recap 63 (Sinhala)

+1
Unit 6 SM Theory book 2 (13, 14 groups) v27.T.pdf8.76 KB

⭐️Online ලමයි දැන් LIVE එකට join වෙමු.

⭐️2027 Theory | Inorganic p ගොනුව ආරම්භය 🔴ප.ව.2.30 වෙනකොට සජීවී පන්තිය පටන්ගන්නවා 2.25 වගේ වෙනකොට පහළ link එක හරහා live පන්ත
⭐️2027 Theory | Inorganic p ගොනුව ආරම්භය 🔴ප.ව.2.30 වෙනකොට සජීවී පන්තිය පටන්ගන්නවා 2.25 වගේ වෙනකොට පහළ link එක හරහා live පන්තියට join වෙන්න. 📽️Zoom Link : https://zoom.us/j/96778995795?pwd=Tb5JvYArcLc7C3QcqmFiuaNLc7hSrD.1 🔍 වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත Telegram Channel එක හරහා සිදුවේ. ❤️https://t.me/ECHEM_27T ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️

+3
🧾2027 Theory Daily Dose 51 (Sinhala)

+3
🧾2027 Theory Weekly Review 63 (Sinhala)