es
Feedback
2027 Theory | Amila Dasanayake

2027 Theory | Amila Dasanayake

Ir al canal en Telegram

📈 Análisis del canal de Telegram 2027 Theory | Amila Dasanayake

El canal 2027 Theory | Amila Dasanayake (@echem_27t) en el segmento lingüístico de Cingalés es un actor destacado. Actualmente la comunidad reúne a 40 025 suscriptores, ocupando la posición 4 650 en la categoría Educación y el puesto 26 en la región Sri Lanka.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 40 025 suscriptores.

Según los últimos datos del 25 julio, 2026, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 1 351, y en las últimas 24 horas de 64, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 30.40%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener 12.86% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 12 150 visualizaciones. En el primer día suele acumular 5 140 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 61.

📝 Descripción y política de contenido

No se ha proporcionado la descripción del canal.

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 26 julio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Educación.

40 025
Suscriptores
+6424 horas
+3457 días
+1 35130 días

Carga de datos en curso...

Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
julio '26
julio '26
+1 204
en 8 canales
junio '26
+1 138
en 8 canales
Get PRO
mayo '26
+1 046
en 3 canales
Get PRO
abril '26
+899
en 8 canales
Get PRO
marzo '26
+735
en 4 canales
Get PRO
febrero '26
+1 208
en 15 canales
Get PRO
enero '26
+1 062
en 11 canales
Get PRO
diciembre '25
+1 037
en 4 canales
Get PRO
noviembre '25
+1 557
en 6 canales
Get PRO
octubre '25
+1 416
en 2 canales
Get PRO
septiembre '25
+1 953
en 0 canales
Get PRO
agosto '25
+2 362
en 2 canales
Get PRO
julio '25
+2 916
en 2 canales
Get PRO
junio '25
+1 926
en 0 canales
Get PRO
mayo '25
+19 941
en 4 canales
Get PRO
abril '250
en 9 canales
Get PRO
marzo '25
+109
en 7 canales
Fecha
Crecimiento de Suscriptores
Menciones
Canales
26 julio+55
25 julio+66
24 julio+65
23 julio+57
22 julio+32
21 julio+46
20 julio+44
19 julio+38
18 julio+52
17 julio+38
16 julio+41
15 julio+66
14 julio+16
13 julio+45
12 julio+38
11 julio+40
10 julio+41
09 julio+53
08 julio+56
07 julio+46
06 julio+45
05 julio+40
04 julio+44
03 julio+54
02 julio+44
01 julio+42
Publicaciones del Canal
🔔2027 Theory INORGANIC ආරම්භය
ලංකාවෙම ළමයි Inorganic ඉගෙනගන්න විදිය වෙනස් කරපු පන්තිය🔥
සියලුම Theory කොටස් පන්තිය තුළදී ම මතකයේ රැඳෙන ගුරුවරයාටම ආවේණික කෙටි ක්‍රම සමඟින් අකාබනික රසායනය (s,p,d) සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ. පළමු දින නොමිලේ 🔥
Inorganic ආරම්භක ඉදිරි කාලසටහන
📌ඉන්දීප ගම්පහ 🔍අගොස්තු 02 (ඉරිදා) පෙ.ව.8.00 සිට 12.00 දක්වා 📌රොටරි නුගේගොඩ 🔍අගොස්තු 05 (බදාදා) ප.ව.2.30 සිට ප.ව.6.30 දක්වා
📌Online Live
Session 1 - අගොස්තු 02 (ඉරිදා) පෙ.ව.8.00 සිට 12.00 දක්වා Session 2 - අගොස්තු 05 (බදාදා) ප.ව.2.30 සිට ප.ව.6.30 දක්වා 🔴ඉහත දින දෙකෙන් පහසු 1ක් දිනයක පන්තියට සම්බන්ධ වන්න. 🔴යම් සිසුවෙකුට දින දෙකම මඟහැරුනහොත් එම සතියට අදාළ Recording එක අධ්‍යයනය කළ හැක.
අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..."
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 🔍වැඩිදුර සියලුම දැනුවත් කිරීම සදහා Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/ECHEM_27T ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️

2
2027 ප්‍රශ්න පත්‍රය විභාග මධ්‍යස්ථානවල දී ලිවීමට සහභාගී වන සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴ජූලි 27 සඳුදා සිට ඉහත සද
2027 ප්‍රශ්න පත්‍රය විභාග මධ්‍යස්ථානවල දී ලිවීමට සහභාගී වන සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴ජූලි 27 සඳුදා සිට ඉහත සදහන් දිනයන්වල දී මධ්‍යස්ථානවල Papers ලිවීම සිදු කළ හැක. (මෙම සතියට පමණක් ඉහත සඳහන් දිනයන්වල දී ප්‍රශ්න පත්‍රය ලිවීම සඳහා සහභාගි වන්න. ) 🔴මෙම සතිය තුළ එක් එක් මධ්‍යස්ථානවල ප්‍රශ්න පත්‍ර ලියැවෙන වේලාවන් ඒ ඒ විභාග මධ්‍යස්ථාන‍ වලට අදාළ Group එක මඟින් දැනුම් දෙනු ලැබේ. 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක
4 112
3
+2
🧾2027 Theory Daily Recap 59 (Sinhala)
4 703
4
+2
IMG_2179.JPG
4 992
5
🔴අද Online ලමයි දැන් join වෙමු.
5 669
6
+3
🧾2027 Theory Daily Dose 47 (Sinhala)
5 842
7
+3
🧾2027 Theory Weekly Review 59 (Sinhala)
5 801
8
අද online පන්තියේ සැලැස්ම ✅  පාඩම : ශක්ති විද්‍යාව Day 08 🕖 පෙ.ව.8.00 සිට ප.ව.12.00 දක්වා 🔴උදේ 7.45 වෙනකොට Weekly Review එක මේ channel එකට දානවා. 8.00 ඉඳන් 8.30 වෙනකන් වෙලාව තුළ ඒක ඉවර කරන ගමන් ගිය සතියේ පාඩම නැවත බලාගෙන යන්න. 🔴8.15 වෙනකොට Daily Dose එකත් Channel එකට දානවා. Weekly Review එක ඉවර කරන ළමයි පන්තිය පටන් ගන්නකන් Daily Dose එකත් කරන්න. 🔴පෙ.ව.8.30 වෙනකොට සජීවී පන්තිය පටන්ගන්නවා.පෙ.ව 8.25 වෙනකොට Echem.lk වෙබ් අඩවිය හරහා live පන්තියට සම්බන්ධ වෙන්න. ගම්පහ ඉන්දීප ආයතනයේ සියලුම සිසුන්ට සහ 2027 Online සිසුන්ට පන්ති පැවැත්වේ. 🔴යම් සිසුවෙකුට දින දෙකම මඟහැරුනහොත් එම සතියට අදාළ Recording එක අධ්‍යයනය කළ හැක. 🔍 වැඩිදුර සියලුම දැනුවත් කිරීම සදහා Telegram Channel එකට ඇතුළත් වන්න. ❤️ https://t.me/ECHEM_27T ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️
5 706
9
🏆2027 Season 01 Paper 28 | All Island Top 20 සුබපැතුම් හැමෝටම🔥 දැනට මෙතන නම් නැති හැමෝම කොහොමහරි උඩ Ranks වලට එන්න Try කරන්
🏆2027 Season 01 Paper 28 | All Island Top 20 සුබපැතුම් හැමෝටම🔥 දැනට මෙතන නම් නැති හැමෝම කොහොමහරි උඩ Ranks වලට එන්න Try කරන්න ඕන. දැනටම උඩ ඉන්න ළමයි තමන්ගේ තැන පරිස්සම් කරගන්න මහන්සි වෙන්න ඕන. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
6 768
10
🏆2027 Season 01 Paper 28 | Top 10 සුබපැතුම් හැමෝටම🔥 🔴දිවයින පුරා ඇති ආයතන 🔴නුගේගොඩ 🔴ගම්පහ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනාය+2
🏆2027 Season 01 Paper 28 | Top 10 සුබපැතුම් හැමෝටම🔥 🔴දිවයින පුරා ඇති ආයතන 🔴නුගේගොඩ 🔴ගම්පහ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
6 231
11
✅හෙට 2027 Theory | ශක්ති විද්‍යාව Day 08 හෙට ගම්පහ සහ Online❗️ ✔️ පෙ.ව.8.00 - ප.ව.12.00 දක්වා ✈️ගම්පහ නව ඉන්දීප ආයතනයේදී (ජාඇ
✅හෙට 2027 Theory | ශක්ති විද්‍යාව Day 08 හෙට ගම්පහ සහ Online❗️ ✔️ පෙ.ව.8.00 - ප.ව.12.00 දක්වා ✈️ගම්පහ නව ඉන්දීප ආයතනයේදී (ජාඇල පාර) https://maps.app.goo.gl/QxHitguo7Mrwq8E59 🔴 Online සිසුන් Echem.lk වෙබ් අඩවිය හරහා සජීවි පන්තියට සම්බන්ධ වෙන්න. 🔴මෙම කොටසම නැවත ජූලි 29 (බදාදා) නුගේගොඩ රොටරි ආයතනයේ දී ඉගැන්වේ.ඒ හා සමගාමීව Online පන්තිය ද පැවැත්වේ.හෙට දිනයේ සහභාගී වීමට නොහැකි සිසුන් එදින පන්තියට සම්බන්ධ වන්න. 🔴යම් සිසුවෙකුට සජීවි පන්තිය මඟහැරුනහොත් එම සතියට අදාල Recording එක අධ්‍යයනය කළ හැක. 🔴2027 පන්ති පිළිබඳව තොරතුරු දැනුවත් කිරීම් Telegram Channel එක හරහා සිදුවේ. ❤️https://t.me/ECHEM_27T 🖥විමසීම්: Hotline : 0704244444 Whatsapp - 0710228844 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑
6 310
12
🔴අද Online ලමයි දැන් join වෙමු.
5 976
13
⭐️2027 Season 1 Paper 31 ප්‍රශ්න පත්‍රය සාකච්ඡාකිරීම 🔴 අද ප්‍රශ්න පත්‍රය සාකච්ඡාවට පහත Link එක හරහා පන්තියට join වන්න ලමයි. 🕖ප.ව 3.30 වෙනකොට සාකච්ඡාව ආරම්භවේ. 📽️Zoom Link : https://zoom.us/j/92397421717?pwd=vsnD1VuVLMbDkbKhig9c1krqQuMAXA.1 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
6 190
14
සියළුම පන්ති වල අගෝස්තු මාසයේ සැලැසුම් 🔥 අලුතින් සම්බන්ධ වන සිසුන්ට පසුගිය පාඩම් ලබාගැනීමට අවස්තාව ඇත. 💻 Online පන්ති වලට අ+4
සියළුම පන්ති වල අගෝස්තු මාසයේ සැලැසුම් 🔥 අලුතින් සම්බන්ධ වන සිසුන්ට පසුගිය පාඩම් ලබාගැනීමට අවස්තාව ඇත. 💻 Online පන්ති වලට අදාල තොරතුරු පහත වෙබ්අඩවිය හරහා ලබාගත හැක. https://info.echem.lk 🖥 විමසීම්: Call: 0704244444 Whatsapp: 0710228844 අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..." කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
7 204
15
🔻2027 Theory Online සිසුන් සදහා පන්ති ගාස්තු ගෙවීම පන්ති ගාස්තු ගෙවීමේ පියවර 1️⃣ සියළුම සිසුන් ප්‍රථමයෙන්ම Echem.lk යන වෙබ් අඩවියේ රෙජිස්ටර් වීම අනිවාර්ය වේ. ✅Echem.lk වෙබ් අඩවියෙහි Register වීම සදහා : https://youtu.be/BDfquO9A--M 2️⃣ පන්ති ගාස්තු අගෝස්තු මාසයට අදාළ පන්ති ගාස්තු ගෙවීම අද උදැසන 10.00 සිට අගෝස්තු 10 තෙක් අවස්ථාව ඇත. බැංකු තැන්පතු හෝ Card payment ලෙස ගාස්තු ගෙවීම සිදු කළ හැක. ඒ සඳහා student.echem.lk වෙබ් අඩවියට පිවිසෙන්න.  🔴බැංකු ගිණුම් අංක 🔴පන්ති ගාස්තු student.echem.lk වෙබ් අඩවිය හරහා දැන ගත හැක. ✅පන්ති ගාස්තු ගෙවන ආකාරය: https://youtu.be/tWIEDK29SyE ‼️පන්ති ගාස්තු ගෙවීමේදී අනිවාර්යයෙන් Reference Number එක ලෙස ඔබගේ Student id එක සඳහන් කරන්න. ✅Student id එක ලබා ගන්නා ආකාරය :https://youtu.be/Ihb3MCpLpqs පන්ති පටන් ගැනීමට ප්‍රථම My Classes හි Class Active වී නැතිනම් Echem Hotline සම්බන්ධ කරගන්න. 💻 Access ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා student.echem.lk වෙබ් අඩවියෙහි My Classes වෙත පිවිසෙන්න. 🛵 Access ලැබී වැඩකරන දින 5-6 ක් තුළ ඔබට අදාල Tute pack එක නිවසට ලැබෙනු ඇත. 3️⃣පන්ති සඳහා සහභාගී වීම ✅Live පන්තිය සඳහා සහභාගී වන ආකාරය: 💻https://info.echem.lk/blog-details?article_id=7&class_id=6 ❤️https://youtu.be/IZfYux6Ez80 4️⃣නිබන්ධන ලබා ගැනීම ‼️නිබන්ධන ලබා ගන්නා ආකාරය Speed Post මඟින් නම් ඒ සඳහා අමතර රු.100 ක මුදලක් පන්ති ගාස්තුවට එකතු වේ. කුරියර් මඟින් නම් අමතර අයකිරීමක් සිදුනොවේ. 💻https://info.echem.lk/blog-details?article_id=6&class_id=6 5️⃣Class Recording අධ්‍යයනය 💻https://info.echem.lk/blog-details?article_id=3&class_id=6 ❤️https://youtu.be/yJQhapVEG9s ❗️Bank Deposit යන ආකාරයෙන් පන්තිය Activate වීමට මුදල් ගෙවා පැය 24ක් ගත විය හැක. ☎️ Echem Hotline - https://info.echem.lk/blog-details?article_id=17&class_id=6 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
6 256
16
🔻2027 Theory සිසුන්ට අගෝස්තු මාසය සඳහා සම්බන්ධ විය හැකි පන්ති පහත දැක්වේ. එම පන්ති වලින් වඩාත් සුදුසු පන්තියට වෙබ් අඩවිය මගි
🔻2027 Theory සිසුන්ට අගෝස්තු මාසය සඳහා සම්බන්ධ විය හැකි පන්ති පහත දැක්වේ. එම පන්ති වලින් වඩාත් සුදුසු පන්තියට වෙබ් අඩවිය මගින් පන්ති ගාස්තු ගෙවා සම්බන්ධ වන්න. ‼️ඔබට කුමක් හෝ ගැටළුවක් පවතී නම් පන්ති ගාස්තු ගෙවීමට ප්‍රථම පහත දක්වා ඇති අපගේ Hotline සම්බන්ධ කරගන්න. 🔴2027 Theory | August 🔴2027 Theory + Paper | August ❗අගෝස්තු මාසයට අදාළ පන්ති ගාස්තු ගෙවීම අද උදැසන 10.00 සිට අගෝස්තු 10 තෙක් අවස්ථාව ඇත. වැඩිදුර තොරතුරු සඳහා පහත Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/ECHEM_27T 🖥 විමසීම්: Call: 0704244444 Whatsapp: 0710228844 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️
6 264
17
✅2027 Paper Class 🔥 හෙට දින නුගේගොඩ රොටරි ආයතනයේ ප්‍රශ්න පත්‍රය ලිවීම සහ සාකච්ඡාව සිදුවේ. 🔴හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය (S
✅2027 Paper Class 🔥 හෙට දින නුගේගොඩ රොටරි ආයතනයේ ප්‍රශ්න පත්‍රය ලිවීම සහ සාකච්ඡාව සිදුවේ. 🔴හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය     (Season 1 Paper 31) ✈️session 2 - ප.ව.1.00 - ප.ව.3.00 දක්වා ✈️ප්‍රශ්න පත්‍රය අලුත් Building එකේ 6 වෙනි තට්ටුව Hall ඒකෙදී පැවැත්වේ.  🔴ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව     (Season 1 Paper 31) ✈️ ප.ව.3.30 - ප.ව.5.30 දක්වා ✈️ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව අලුත් Building එකේ 6 වෙනි තට්ටුව Hall ඒකෙදී පැවැත්වේ. 🔴ගම්පහ භෞතික සිසුන් ද හෙට දිනට පමණක් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට Online ලෙස සම්බන්ධ වන්න. 🔴ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව භෞතිකව සහ අනෙක් සියළුම සිසුන්ට Online Live ආකාරයට පැවැත්වේ. සජීවී පන්තිය මඟහැරෙන සිසුන්ට Recordings අධ්‍යනය කළ හැක. 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් Echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. 🔴ප්‍රශ්න පත්‍රය ලිවීමේදී ඔබගේ නම, පාසල සහ echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබාදී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිඳු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ.  🔴සජීවී පන්තිය මඟහැරෙන සිසුන්ට Recordings අධ්‍යනය කළ හැක. ❤️ අපගේ වෙබ් අඩවියේ Register වන අකාරය: https://youtu.be/bheV6OZDlQg ❤️ Student Id ලබා ගැනීම: https://youtu.be/Ihb3MCpLpqs වැඩි විස්තර සඳහා : ❤️https://t.me/echem_27paper ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
7 161
18
2027 Theory පන්තියේ මෙ⁣ම සතියේ වැඩ 1️⃣ ශක්ති විද්‍යාව (Unit 5) Theory Workbook 01හි පිටු අංක 17හි ඇති 1 හා 5 ප්‍රශ්න සම්පූර්ණ
2027 Theory පන්තියේ මෙ⁣ම සතියේ වැඩ 1️⃣ ශක්ති විද්‍යාව (Unit 5) Theory Workbook 01හි පිටු අංක 17හි ඇති 1 හා 5 ප්‍රශ්න සම්පූර්ණ කිරීම. (පිළිතුරු පත්‍රය - https://t.me/ECHEM27_Res/10914/10918) 2️⃣ Unit 5 Theory Workbook 01හි පිටු අංක 17 හා 18හි ඇති මිශ්‍ර අභ්‍යාස හා බහුවරණ ප්‍රශ්න සම්පූර්ණ කිරීම. (පිළිතුරු පත්‍රය - https://t.me/ECHEM27_Res/10914/10918) 3️⃣ Unit 5 Self Study Workbook 02හි 1 සිට 20 තෙක් සියලුම ප්‍රශ්න සම්පූර්ණ කිරීම. (පිළිතුරු පත්‍රය - https://t.me/ECHEM27_Res/10914/10919) 4️⃣ Daily Recap 58 සම්පූර්ණ කිරීම. (පිළිතුරු පත්‍රය - https://t.me/ECHEM_27T/3182) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
7 517
19
☑️ 2027 Theory Daily Recap 58 පිළිතුරු පත්‍රය
7 179
20
වැඩක් කරනකොට 100% Focus වෙන්නෙ කොහොමද? Focus වෙන එකත් practice කරන්න පුළුවන් skill එකක්! 🧠 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල ද
වැඩක් කරනකොට 100% Focus වෙන්නෙ කොහොමද? Focus වෙන එකත් practice කරන්න පුළුවන් skill එකක්! 🧠 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑️
8 328