2027 Theory | Amila Dasanayake
الذهاب إلى القناة على Telegram
إظهار المزيد
📈 نظرة تحليلية على قناة تيليجرام 2027 Theory | Amila Dasanayake
تُعد قناة 2027 Theory | Amila Dasanayake (@echem_27t) في القطاع اللغوي السنهالا لاعباً نشطاً. يضم المجتمع حالياً 44 682 مشتركاً، محتلاً المرتبة 3 999 في فئة التعليم والمرتبة 21 في منطقة سري لانكا.
📊 مؤشرات الجمهور والحراك
منذ تأسيسه في невідомо، حقق المشروع نمواً سريعاً وجمع 44 682 مشتركاً.
بحسب آخر البيانات بتاريخ 04 سبتمبر, 2026، تحافظ القناة على نشاط مستقر. خلال آخر 30 يوماً تغيّر عدد الأعضاء بمقدار 3 533، وفي آخر 24 ساعة بمقدار 59، مع بقاء الوصول العام مرتفعاً.
- حالة التحقق: غير موثّقة
- معدل التفاعل (ER): يبلغ متوسط تفاعل الجمهور 41.63%. وخلال أول 24 ساعة من النشر يحصد المحتوى عادةً 20.54% من ردود الفعل نسبةً إلى إجمالي المشتركين.
- وصول المنشورات: يحصل كل منشور على متوسط 18 567 مشاهدة. وخلال اليوم الأول يجمع عادةً 9 160 مشاهدة.
- التفاعلات والاستجابة: يتفاعل الجمهور بانتظام؛ متوسط التفاعلات لكل منشور يبلغ 160.
📝 الوصف وسياسة المحتوى
وصف القناة غير متوفر.
بفضل وتيرة التحديث المرتفعة (أحدث البيانات بتاريخ 05 سبتمبر, 2026) تحافظ القناة على حداثتها ومستوى وصول مرتفع. وتُظهر التحليلات تفاعلاً نشطاً من الجمهور، ما يجعلها نقطة تأثير مهمة ضمن فئة التعليم.
44 682
المشتركون
+5924 ساعات
+7197 أيام
+3 53330 أيام
جاري تحميل البيانات...
القنوات المماثلة
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
سبتمبر '26
سبتمبر '26
+398
في 0 قنوات
أغسطس '26
+3 852
في 12 قنوات
Get PRO
يوليو '26
+1 561
في 10 قنوات
Get PRO
يونيو '26
+1 138
في 9 قنوات
Get PRO
مايو '26
+1 046
في 3 قنوات
Get PRO
أبريل '26
+899
في 8 قنوات
Get PRO
مارس '26
+735
في 4 قنوات
Get PRO
فبراير '26
+1 208
في 15 قنوات
Get PRO
يناير '26
+1 062
في 11 قنوات
Get PRO
ديسمبر '25
+1 037
في 4 قنوات
Get PRO
نوفمبر '25
+1 557
في 6 قنوات
Get PRO
أكتوبر '25
+1 416
في 2 قنوات
Get PRO
سبتمبر '25
+1 953
في 0 قنوات
Get PRO
أغسطس '25
+2 362
في 2 قنوات
Get PRO
يوليو '25
+2 916
في 2 قنوات
Get PRO
يونيو '25
+1 926
في 0 قنوات
Get PRO
مايو '25
+19 941
في 4 قنوات
Get PRO
أبريل '250
في 9 قنوات
Get PRO
مارس '25
+109
في 7 قنوات
| التاريخ | نمو المشتركين | الإشارات | القنوات | |
| 05 سبتمبر | +20 | |||
| 04 سبتمبر | +59 | |||
| 03 سبتمبر | +62 | |||
| 02 سبتمبر | +124 | |||
| 01 سبتمبر | +133 |
منشورات القناة
✅හෙට 2027 Theory | Inorganic p ගොනුව Day 02
හෙට ගම්පහ සහ Online❗️
✔️ පෙ.ව.8.00 - ප.ව.12.00 දක්වා
✈️ගම්පහ නව ඉන්දීප ආයතනයේදී (ජාඇල පාර)
https://maps.app.goo.gl/QxHitguo7Mrwq8E59
🔴 Online සිසුන් Echem.lk වෙබ් අඩවිය හරහා සජීවි පන්තියට සම්බන්ධ වෙන්න.
🔴මෙම කොටසම නැවත සැප්තැම්බර් 09 (බදාදා) නුගේගොඩ රොටරි ආයතනයේ දී ඉගැන්වේ.ඒ හා සමගාමීව Online පන්තිය ද පැවැත්වේ.හෙට දිනයේ සහභාගී වීමට නොහැකි සිසුන් එදින පන්තියට සම්බන්ධ වන්න.
🔴යම් සිසුවෙකුට සජීවි පන්තිය මඟහැරුනහොත් එම සතියට අදාළ Recording එක අධ්‍යයනය කළ හැක.
🔴2027 පන්ති පිළිබඳව තොරතුරු දැනුවත් කිරීම් Telegram Channel එක හරහා සිදුවේ.
❤️https://t.me/ECHEM_27T
🖥විමසීම්:
Hotline : 0704244444
Whatsapp - 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑
| 2 | +2 2027 Season 02 Paper 01 (MCQ) SM | 1 714 |
| 3 | 🔴 Zoom 3000 limit එකට ඇවිත් නිසා පහළින් YouTube join වෙමු ලමයි .
https://www.youtube.com/live/ODK9Oc8RkuY?si=BuF_k7lgcAy3uP6F | 2 044 |
| 4 | ⭐️Season 02 Paper 01 (MCQ) ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම
🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට පහත Link එක හරහා ප.ව.3.25 වගේ වෙනකොට Zoom හරහා සම්බන්ධ වන්න.
📽️Zoom Link : https://zoom.us/j/98831215990?pwd=kgRECh4BZJp2aMSKZZbVHEvKAlIdAQ.1
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 2 342 |
| 5 | ⭐️Season 02 Paper 01 (MCQ) ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම
🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට පහත Link එක හරහා ප.ව.3.25 වගේ වෙනකොට Zoom හරහා සම්බන්ධ වන්න.
📽️Zoom Link : https://zoom.us/j/98831215990?pwd=kgRECh4BZJp2aMSKZZbVHEvKAlIdAQ.1
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 18 |
| 6 | 🔻අද 2027 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
Season 02 Paper 01 (MCQ)
✈️ ප.ව.3.30 - ප.ව.5.30 දක්වා
🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට Online සිසුන් Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා පන්තියට සම්බන්ධ වෙන්න.
🔍 වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. :
❤️https://t.me/echem_27paper
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 4 038 |
| 7 | 🔻ECHEM 8th Anniversary - Wrist Band
අපේ 8th Anniversary Limited Edition Wrist Band මේ වෙලාවේ ඉදලා Store එකට Add වෙනවා. මතක සටහනක් විදියට තියාගන්න කැමති ළමයින්ට website එකෙන් ඒක ලබා ගන්න පුළුවන් 🔥
Limited Edition - Only 1,000 Pieces ❗️
Website Link :https://student.echem.lk/student/store
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 5 064 |
| 8 | ‼️සියලුම සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක්
🔹Courier එක හරහා නිබන්ධන ලබා ගැනීමේදී නිබන්ධන ප්‍රමාද වීම්,නිබන්ධන වෙනත් ස්ථානයක තබා යෑම්,නිබන්ධන අස්ථාන ගතවීම්,නිබන්ධන අදාළ දිනට නොලැබීම වැනි ගැටළු වලට මුහුණ දීමට සිදු වූ සිසුන්ට ඒ සඳහා විසදුමක් ලෙස නිබන්ධන ගෙන්වා ගැනීම speed post හරහා සිදු කළ හැක.
🔹ඒ සඳහා පන්ති ගාස්තු ගෙවීමේදී වෙබ් අඩවිය හරහා නිබන්ධන ලබාගන්නා ආකාරය Speed Post select කරන්න.
🖥 විමසීම්:
Call: 0704244444
Whatsapp: 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 5 098 |
| 9 | 🔻ECHEM 8th Anniversary - Wrist Band
අපේ 8th Anniversary Limited Edition Wrist Band හෙට උදේ 9 ට Store එකට Add වෙනවා. මතක සටහනක් විදියට තියාගන්න කැමති ළමයින්ට website එකෙන් ඒක ලබා ගන්න පුළුවන් 🔥
Limited Edition - Only 1,000 Pieces ❗️
Website Link :https://student.echem.lk/student/store
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 8 155 |
| 10 | “මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව"
Episode - 5 of 6
2024, 2025 - හයවෙනි සහ හත්වෙනි Batch දෙක,
ලංකා ඉතිහාසයටම උසස්පෙළ ඕනෑම විද්‍යා විෂය ධාරාවකින් A සාමාර්ථ 2000ක් ඉක්මවූ, අවුරුද්දක වැඩිම Chemistry A වාර්තාව දෙවෙනි වරටත් අලුත් කරන්න අපිට 2024 අවුරුද්දේ පුළුවන් උනා..
2025 දැනට Results ආව අන්තිම Batch එක සහ පළවෙනි Theory පන්තිය, දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ, දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ A සාමාර්ථ 2228ක Result Sheet එකක් හදපු එකම පන්තිය. ලංකා ඉතිහාසයේ පළමු වසර 7 තුළ පන්තියක් වාර්ථා කළ වැඩිම ප්‍රතිඵල සමූහය යන්න අවිවාදිතය
මෙවන් ජයග්‍රාහී මාවතක් ඔස්සේ කෙටි කාලයක් තුල ලාංකීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශිෂ්ඨ ප්‍රතිඵල වාර්තා කිරීමට අපට හැකියාව ලැබී ඇත.
අප හෙට දින සමරන්නේ ඒ ජයග්‍රාහී ගමනේ 8වන සැමරුමයි.
To be Continued...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 7 938 |
| 11 | ✅2027 Paper Class
හෙට දින නුගේගොඩ රොටරි ආයතනයේ ප්‍රශ්න පත්‍රය ලිවීම සහ සාකච්ඡාව සිදුවේ.
🔴හෙට දින ලියවෙන ප්‍රශ්න පත්‍රය
Season 02 Paper 01 (MCQ)
✈️Session 03 - ප.ව 1.00 - ප.ව 3.00 දක්වා
✈️ප්‍රශ්න පත්‍රය ලිවීමට
ගැහැණු ළමයි - අලුත් Building එකේ 6 වෙනි තට්ටුව Hall එකට යන්න.
පිරිමි ළමයි - වල Hall එකට යන්න.
🔴ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව
Season 02 Paper 01 (MCQ)
✈️ප.ව 3.30 - ප.ව 5.30 දක්වා
✈️ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව වල Hall ඒකෙදී පැවැත්වේ.
🔴ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡාව භෞතිකව සහ අනෙක් සියළුම සිසුන්ට Online ආකාරයට පැවැත්වේ. සජීවී පන්තිය මඟහැරෙන සිසුන්ට Recordings අධ්‍යනය කළ හැක.
🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් Echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ.
🔴ප්‍රශ්න පත්‍රය ලිවීමේ දී ඔබගේ නම, පාසල සහ echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබා දී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිදු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ.
වෙබ් අඩවියේ Register වන ආකාරය:
❤️https://youtu.be/BDfquO9A--M
Student ID ලබා ගන්නා ආකාරය:
❤️ https://youtu.be/Ihb3MCpLpqs
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. :
❤️https://t.me/echem_27paper
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 7 868 |
| 12 | 🔔 2027 Theory සැප්තැම්බර් මාසයේ සැලැස්ම
🔴අකාබනික රසායනය p ගොනුව සිට ඉදිරියට සාකච්ඡා කෙරේ.(අකාබනික රසායනය - දෙවන මාසය)
🔴Inorganic මෙතෙක් කරන ලද කොටස් Recording ලෙස නොමිලේ ලබාදීම සිදු වේ.
🔴අනෙකුත් අතපසු වූ පාඩම් සියල්ල study pack ලෙස ලබාගත හැක.
අපි,
අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය
පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්
- දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් වාර්තා කළ එකම පන්තිය
- දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය
- A සාමාර්ථ 2000කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය.
ලංකාවේ ඉහළම ප්‍රතිඵල සහිත chemistry පන්තිය🏆
✅සැප්තැම්බර් මාසය සඳහා Online සිසුන්ට payments open කර ඇත.
පන්ති ගාස්තු ගෙවීමේ උපදෙස් සඳහා
https://t.me/ECHEM_27T/3606
📚සැප්තැම්බර් මාසයට අදාළ නිබන්ධන
1).Unit 6 TB 4
2).Unit 6 WB 3
3).Unit 6 PP MCQ 1
4).Unit 6 PP Mcq + Essay - d Block
5).Last month Weekly documents
🖥 විමසීම්:
Hotline : 0704244444
Whatsapp : 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
❤️ වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM_27T
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ✔️ | 8 494 |
| 13 | ❤️ 2027 Theory | Inorganic p ගොනුව ආරම්භය
🔴සජීවී පන්තිය මඟහැරුණු Online සිසුන් සහ භෞතිකව සහහාගී නොවූ Physical පන්තියේ 2027 Theory |Inorganic p ගොනුව ආරම්භය - Recording එක පහත Link එක හරහා හෝ එක Echem.lk වෙබ් අඩවිය හරහා අධ්‍යයනය කරන්න.
❤️ https://youtu.be/akvDHhckZcM
✅ වැඩි විස්තර සඳහා : https://t.me/ECHEM_27T
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 8 549 |
| 14 | 2027 Theory පන්තියේ මෙම සතියේ වැඩ
1️⃣ Unit 6 (Inorganic) Workbook 02හි 1 හා 2 පිටුවල ඇති 13 කාණ්ඩයට අදාළ සියලුම ප්‍රශ්න සම්පූර්ණ කිරීම.
2️⃣ Unit 6 (Inorganic) Workbook 01හි ඉතිරි වූ ප්‍රශ්න ඇත්නම් ඒවා ද සම්පූර්ණ කිරීම.
(පිළිතුරු පත්‍රය - https://t.me/ECHEM27_Res/11006/11010)
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 10 145 |
| 15 | නුගේගොඩ, ගම්පහ භෞතික පන්ති 2හිම පන්ති ආරම්භක දිනයේදී ම ප්‍රධාන ශාලාවල ඉඩකඩ මදිවන තරමට සාර්ථකව 2027 Revision පන්ති වල වැඩකටයුතු ආරම්භ කරන්න පසුගිය සතියේ අපිට පුළුවන් වුණා.
මුල ඉදලම ලමයි විභාගය ගැන උනන්දුවෙන් වැඩකරනවා කියන එකට සාක්ෂි තමයි මේ.
පන්තිය ගැන යාළුවන්ව දැනුවත් කරපු අපේ ළමයි හැමෝටම ස්තුතියි❤️
වැඩිදුර දැනුවත් කිරීම්
❤️https://t.me/Echem_GR27
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 11 028 |
| 16 | “මේ එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ නිර්මාණය වුණ විශිෂ්ටතම CHEMISTRY පන්තියේ කතාව"
Episode - 4 of 6
2022, 2023 - හතරවෙනි සහ පස්වෙනි Batch දෙක,
භෞතික පන්ති වලින් අපි ප්‍රධාන ප්‍රවාහයේ ගුරුවරු විදියට හදුනාගත්ත අවුරුදු දෙක. පළවෙනි අවුරුද්දේ සාමාන්‍යයෙන් අලුත් ගුරුවරයෙක්ට එල්ලවෙන චෝදනා උපරිමයෙන්ම එල්ල වුන අවුරුද්ද 2022. හැබැයි ඒ අවුරුද්දේ ඒ දෙවල් වලට පිළිතුරු විදියට අපිට පුළුවන් වෙනවා ලංකාවේ වැඩිම A සාමාර්ථ වාර්තාව (A622)පළමු වරට පිහිටුවන්න.
2023 අවුරුද්දේ අපි ලංකා ඉතිහාසයට වාර්තාවක් එකතු කරමින් එදා මෙදාතුර ඉතිහාසයේ ඕනෙම විද්‍යා විෂය පන්තියකින් නිර්මාණය කරපු A 1000කට වැඩි ප්‍රතිඵල ලේඛනය නිර්මාණය කරනවා. ඒ A 1162ක් සමගින්…..
To be Continued...
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 10 837 |
| 17 | 🔍 Inorganic P Block Day 01 සම්පූර්ණ කරන ලද සටහන | 10 828 |
| 18 | 🔻 ECHEM | Feedback & Complain
🔴පසුගිය සතියට අදාලව Hotline, Tute Delivery, පන්ති ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියළුම ගැටළු පහත ලින්ක් එක මගින් අප වෙත යොමු කරන්න.
Website Link : https://feedback.echem.lk/#complains
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 11 485 |
| 19 | ‼️2027 Paper Class සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක්
2027 Season Paper Discussion Time
🔴ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සෑම සෙනසුරාදා දිනකම ප.ව.3.30 සිට 5.30 දක්වා නුගේගොඩ රොටරි ආයතනයේ දී භෞතිකව සහ අනෙක් සියලුම සිසුන්ට Online Live ලෙස පැවැත්වේ.
Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා Paper Discussion ඒක සඳහා සම්බන්ධ විය හැක.
🔴යම් සිසුවෙකුට සජීවී පන්තිය මඟහැරුනහොත් එම සතියට අදාළ Recording එක අධ්‍යයනය කළ හැක. Recording අධ්‍යයනය කිරීමට නොහැකි වන සිසුන් හට අවශ්‍ය නම් Live Stream එක සඳහා ද සම්බන්ධ විය හැකි ය.
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. :
❤️https://t.me/echem_27paper
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️ | 11 145 |
| 20 | ☑️2027 Theory Daily Recap 63 පිළිතුරු පත්‍රය | 11 125 |
