ch
Feedback
2027 Theory | Amila Dasanayake

2027 Theory | Amila Dasanayake

前往频道在 Telegram

📈 Telegram 频道 2027 Theory | Amila Dasanayake 的分析概览

频道 2027 Theory | Amila Dasanayake (@echem_27t) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 43 693 名订阅者,在 教育 类别中位列第 4 094,并在 斯里兰卡 地区排名第 21

📊 受众指标与增长动态

невідомо 创建以来,项目保持高速增长,吸引了 43 693 名订阅者。

根据 25 八月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 3 668,过去 24 小时变化为 78,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 38.02%。内容发布后 24 小时内通常能获得 19.80% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 16 611 次浏览,首日通常累积 8 652 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 117

📝 描述与内容策略

尚未提供频道描述。

凭借高频更新(最新数据采集于 26 八月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

43 693
订阅者
+7824 小时
+7837
+3 66830

数据加载中...

相似频道
无数据
有任何问题?请刷新页面或联系我们的客服
标签云
无数据
有任何问题?请刷新页面或联系我们的客服
进出提及
---
---
---
---
---
---
吸引订阅者
八月 '26
八月 '26
+3 375
在11个频道中
七月 '26
+1 561
在10个频道中
Get PRO
六月 '26
+1 138
在9个频道中
Get PRO
五月 '26
+1 046
在3个频道中
Get PRO
四月 '26
+899
在8个频道中
Get PRO
三月 '26
+735
在4个频道中
Get PRO
二月 '26
+1 208
在15个频道中
Get PRO
一月 '26
+1 062
在11个频道中
Get PRO
十二月 '25
+1 037
在4个频道中
Get PRO
十一月 '25
+1 557
在6个频道中
Get PRO
十月 '25
+1 416
在2个频道中
Get PRO
九月 '25
+1 953
在0个频道中
Get PRO
八月 '25
+2 362
在2个频道中
Get PRO
七月 '25
+2 916
在2个频道中
Get PRO
六月 '25
+1 926
在0个频道中
Get PRO
五月 '25
+19 941
在4个频道中
Get PRO
四月 '250
在9个频道中
Get PRO
三月 '25
+109
在7个频道中
日期
订阅者增长
提及
频道
26 八月+52
25 八月+78
24 八月+61
23 八月+149
22 八月+147
21 八月+105
20 八月+142
19 八月+103
18 八月+155
17 八月+134
16 八月+131
15 八月+96
14 八月+93
13 八月+94
12 八月+146
11 八月+203
10 八月+309
09 八月+175
08 八月+100
07 八月+100
06 八月+114
05 八月+162
04 八月+114
03 八月+144
02 八月+147
01 八月+121
频道帖子
🔴2027 Revision ආරම්භක දින ✈️නුගේගොඩ රොටරි අගෝස්තු 31 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ගම්පහ ඉන්දීප සැප්තැම්බර් 01 පෙ.ව.8.00 සි
+3
🔴2027 Revision ආරම්භක දින
✈️නුගේගොඩ රොටරි      අගෝස්තු 31 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ගම්පහ ඉන්දීප      සැප්තැම්බර් 01 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ලංකාවටම Online LIVE      සැප්තැම්බර් 02 ප.ව.7.00 සිට
✔️ විශේෂ Revision books මාලාවක් හරහා සියලුම ඒකක සම්පූර්ණ සිද්ධාන්ත සහිතව, මුල සිටම විභාග මට්ටමේ ප්‍රශ්න සිදුකළ හැකි වන පරිදි ඉගැන්වීම සිදුකෙරෙන අතර පළමු වරට ඉගෙනගන්නා සිසුවෙකුට වුව ද ගැළපෙන පරිදි පාඩම මෙහෙයවීම සිදුවේ. ✔️සති 44 කට සකස් කළ විශේෂ Self study books මාලාවක් ඔස්සේ, ✅සෑම ඒකකයකින්ම S මට්ටමේ සිට A මට්ටමට ක්‍රමවත්ව ප්‍රශ්න සඳහා පුරුදු කරවීම. ✅Past Papers සතිපතා අනිවාර්යයෙන්ම සිදුකෙරෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ. වැඩ පිළිවෙල දැනුවත් කිරීමේ වීඩියෝව ❤️https://youtu.be/NPvXED1gfXs 🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න. ❤️https://t.me/Echem_GR27 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය...
කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️

2
🔔2027 Revision ආරම්භය පිළිබඳ දැනුවත් කිරීම 🖥https://youtu.be/NPvXED1gfXs සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට අවසානය දක්වා සිද්ධ
🔔2027 Revision ආරම්භය පිළිබඳ දැනුවත් කිරීම 🖥https://youtu.be/NPvXED1gfXs සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල, වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් සහ පසුගිය විභාග ප්‍රශ්න ද සමඟින් ආවරණය කෙරෙන බැවින් ඉතාම ලකුණු අඩු මට්ටමේ සිසුවෙකු වුවත් හොඳම A එකක් දක්වා මෙහෙයවන මාස 11ක වැඩපිළිවෙල සහිත දිවයිනේ විශිෂ්ටතම රසායන විද්‍යා පුනරීක්ෂණ පාඨමාලාව 🔴ලංකාවටම Online LIVE 🔴නුගේගොඩ - රොටරි 🔴ගම්පහ - ඉන්දීප 🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න. ❤️https://t.me/Echem_GR27 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය... "කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
3 633
3
🟠2027 Theory Extra Class | ශක්ති විද්‍යාව ගැටළු සාකච්ජා කිරීම ලංකාවටම නොමිලේ 🔥 📺 Zoom + Youtube Live හරහා 📆 අගෝස්තු 28 (ස
🟠2027 Theory Extra Class | ශක්ති විද්‍යාව ගැටළු සාකච්ජා කිරීම ලංකාවටම නොමිලේ 🔥 📺 Zoom + Youtube Live හරහා 📆 අගෝස්තු 28 (සිකුරාදා) 🕔ප.ව.6.00 - ප.ව.7.30 දක්වා 🔴2027 Theory සියලුම සිසුන් සඳහා Online Live ලෙස පන්තිය පැවැත්වේ. 🔴Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා සජීවි පන්තියට සම්බන්ධ වෙන්න. Links පහත Telegram Channels හරහා ලබා දීම සිදු වේ. ❤️https://t.me/ECHEM_27T 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
5 240
4
2027 Theory | Inorgnic p ගොනුව ආරම්භය ✨ පළමු දින නොමිලේ🔥 📌ගම්පහ ඉන්දීප 🕔අගෝස්තු 30 (ඉරිදා) පෙ.ව.8.00 - ප.ව.12.00 දක්වා 📌න
2027 Theory | Inorgnic p ගොනුව ආරම්භය ✨ පළමු දින නොමිලේ🔥 📌ගම්පහ ඉන්දීප 🕔අගෝස්තු 30 (ඉරිදා) පෙ.ව.8.00 - ප.ව.12.00 දක්වා 📌නුගේගොඩ රොටරි 🕔සැප්තැම්බර් 02 (බදාදා) ප.ව.2.30 - ප.ව.6.30 දක්වා 📌Online Live Session 01 : අගෝස්තු 30 (ඉරිදා) පෙ.ව.8.00 - ප.ව.12.00 දක්වා Session 02 : සැප්තැම්බර් 02 (බදාදා) ප.ව.2.30 - ප.ව.6.30 දක්වා 🔴ඉහත දින දෙකෙන් පහසු එක් දිනයක පන්තියට සම්බන්ධ වන්න. 🔴අලුතින් සම්බන්ධ වන සිසුන්ට පසුගිය inorganic කොටස් නොමිලේ ලබා දීම සිදුවේ. 🔴යම් සිසුවෙකුට දින දෙකම මඟහැරුනහොත් එම සතියට අදාළ Recording එක අධ්‍යයනය කළ හැක. 🔍වැඩිදුර සියලුම දැනුවත් කිරීම සදහා Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/ECHEM_27T අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..." කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය 👑 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️
7 217
5
සියලුම පන්ති වල සැප්තැම්බර් මාසයේ සැලැසුම් 🔥 අලුතින් සම්බන්ධ වන සිසුන්ට පසුගිය පාඩම් ලබාගැනීමට අවස්තාව ඇත. 💻 Online පන්ති ව+5
සියලුම පන්ති වල සැප්තැම්බර් මාසයේ සැලැසුම් 🔥 අලුතින් සම්බන්ධ වන සිසුන්ට පසුගිය පාඩම් ලබාගැනීමට අවස්තාව ඇත. 💻 Online පන්ති වලට අදාල තොරතුරු පහත වෙබ් අඩවිය හරහා ලබාගත හැක. https://info.echem.lk 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..." කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
11 409
6
🔔2027 Special Meeting 1️⃣ ආයේ Shy එකක් කරනවද නැද්ද කියන්නේ කෙනෙක්ගේ සමස්ත අනාගතයම රඳා පවතින ලොකු තීරණයක් ළමයි. ආයේ shy එකක්
🔔2027 Special Meeting 1️⃣ ආයේ Shy එකක් කරනවද නැද්ද කියන්නේ කෙනෙක්ගේ සමස්ත අනාගතයම රඳා පවතින ලොකු තීරණයක් ළමයි. ආයේ shy එකක් කරන එකෙන් වැඩක් වෙයි ද? 3rd shy කරන එකේ තේරුමක් තියෙනව ද? ලොකු වෙනසක් කරන්න පුළුවන් ද? මේ දේවල් සේරම කතා කරමු. 2️⃣ 2027 කරනවා කියන තීරණයට එනවා නම් කරන එක හරියටම කරන්න ඕන. ඊළඟට ඒක කරන ගැන එක කතා කරමු. 3️⃣ මෙතෙක් හරියට වැඩ නොකරපු පළවෙනි වතාවේ කරන ළමයෙක්ට මුල ඉඳන් පටන්ගන්න මේ අන්තිම chance එක. එහෙම ළමයි මොකද කරන්න ඕන කියන එක ඊළඟට බලමු. 4️⃣ Chemistry හෝ වෙනත් ඕනෑම subject එකක් ළමයෙකුට අමාරු වෙන්න හේතු තියෙනවා. Subject නිකන් බැරි වෙන්නේ නෑ. ඒ හේතු මොනවද සහ ඒ හේතු නැති වෙන විදිහට බින්දුවේ ඉඳන් සීයට සීයක් විෂයක් ගොඩනගන විදිහ කතා කරමු. 5️⃣ දැනට සාමාන්‍ය මට්ටමක හෝ විෂයේ හොඳ මට්ටමක ඉන්න ළමයෙක් හරියට subjects 3 balance කරගෙන ඉතුරු කාලයේ වැඩ කරන්න ඕන කොහොමද කියන එක කතා කරමු. 6️⃣ දැනට F3 ක මට්ටමක හිටියත් සති 40 ක් ඇතුළත ඉතාම ඉහළ A3 කට ඉරණම වෙනස් කරන විදිහ කතා කරමු. 🤔2027 Revision ආරම්භයට පෙර 🔍අගෝස්තු 29 (සෙනසුරාදා) 🕔ප.ව.8.00 සිට ප.ව.9.00 Zoom සහ Youtube Live ඔස්සේ LIVE Only❗️ සියලු සිසුන් අනිවාර්යයෙන්ම Live සම්බන්ධ වන්න. Links පහත Telegram Channel එක හරහා: ❤️ https://t.me/Echem_GR27 2027 කරනවා නම් හරියට කරමු💪 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
11 302
7
🔻2027 Theory සිසුන්ට අගෝස්තු මාසය සඳහා සම්බන්ධ විය හැකි පන්ති පහත දැක්වේ. එම පන්ති වලින් වඩාත් සුදුසු පන්තියට වෙබ් අඩවිය මගි
🔻2027 Theory සිසුන්ට අගෝස්තු මාසය සඳහා සම්බන්ධ විය හැකි පන්ති පහත දැක්වේ. එම පන්ති වලින් වඩාත් සුදුසු පන්තියට වෙබ් අඩවිය මගින් පන්ති ගාස්තු ගෙවා සම්බන්ධ වන්න. ‼️ඔබට කුමක් හෝ ගැටළුවක් පවතී නම් පන්ති ගාස්තු ගෙවීමට ප්‍රථම පහත දක්වා ඇති අපගේ Hotline සම්බන්ධ කරගන්න. 🔴2027 Theory | August 🔴2027 Theory + Paper | August ❗අගෝස්තු මාසයට අදාළ පන්ති ගාස්තු ගෙවීම අද උදැසන 10.00 සිට අගෝස්තු 10 තෙක් අවස්ථාව ඇත. වැඩිදුර තොරතුරු සඳහා පහත Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/ECHEM_27T 🖥 විමසීම්: Call: 0704244444 Whatsapp: 0710228844 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️
1
8
✅2027 Season 02 Paper Class ක්‍රියාත්මක වන ආකාරය 1️⃣ උපරිම විභාග තත්ත්වවලට ආසන්න වන පරිදි විභාග පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ
✅2027 Season 02 Paper Class ක්‍රියාත්මක වන ආකාරය 1️⃣ උපරිම විභාග තත්ත්වවලට ආසන්න වන පරිදි විභාග පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ කාව රාමුවලට යටත්ව ප්‍රශ්න පත්‍ර ලියවීම සිදුවේ. 2️⃣ ප්‍රශ්න පත්‍ර සෑදීම සිදුවන්නේ උසස්පෙළ විභාග පරීක්ෂක කටයුතුවල වසර 20ක පමණ අත්දැකීම් සහිත ගුරුවරු මඩුල්ලකගේ සහය ඇතිව වේ. 3️⃣ සෑම සිසුවෙකුටම තමාගේ Rank එක ලැබෙන අතර ප්‍රශ්න පත්‍රවල ලකුණු විචලන ප්‍රස්ථාර ද ඇතුළත් අංග සම්පූර්ණ ප්‍රගති වාර්තාවක් වෙබ් අඩවිය හරහා ලබාදීම සිදුවේ. 4️⃣ උසස්පෙළ විභාගය හැරුණු විට ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් එකට Rank වන ප්‍රශ්න පත්‍රය මෙය වේ. එනම් ඉහළම තරඟය ඇත්තේ මෙතැනයි. විභාගයට පෙර තමාගේ මට්ටම පිළිබඳ අදහසක් ගැනීමට සහ සතිපතා එම මට්ටම ඉහළනංවා ගැනීමට ඔබට ඇති හොඳම අවස්ථාව මෙය වේ. 5️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීමට අමතරව ප්‍රශ්න පත්‍රවල ලකුණු වැඩි කරගැනීමට අදාළ මඟපෙන්වීම කෙරෙන වෙනම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ. 6️⃣ සෑම සතියකම පැය 2ක ප්‍රශ්න පත්‍රයක් ලියවා පරීක්ෂා කර ලකුණු ලබාදීම සහ Rank කිරීම සිදුවේ. 7️⃣ සෑම ප්‍රශ්න පත්‍රයක් සඳහාම අංග සම්පූර්ණ පිළිතුරු විවරණයක් සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් ක්‍රියාත්මක වේ. 8️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා භෞතික මධ්‍යස්ථාන සහ විභාග මධ්‍යස්ථාන වෙත සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. වෙබ් අඩවියේ Register වන ආකාරය: ❤️https://youtu.be/BDfquO9A--M Student ID ලබා ගන්නා ආකාරය ❤️ https://youtu.be/Ihb3MCpLpqs වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. : ❤️https://t.me/echem_27paper 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
12 024
9
REVISION'27 ආරම්භය🔥 🔴සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල, වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් සහ පසුගිය විභා
REVISION'27 ආරම්භය🔥 🔴සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල, වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් සහ පසුගිය විභාග ප්‍රශ්න ද සමඟින් ආවරණය කෙරෙන බැවින් ඉතාම අඩු ලකුණු මට්ටමේ සිසුවෙකු වුවත් හොඳම A එකක් දක්වා මෙහෙයවන මාස 11ක වැඩපිළිවෙල සහිත දිවයිනේ විශිෂ්ටතම රසායන විද්‍යා පුනරීක්ෂණ පාඨමාලාව 🔴ලංකාවටම Online LIVE 🔴නුගේගොඩ - රොටරි 🔴ගම්පහ - ඉන්දීප 2027 Revision ආරම්භක දින ✈️නුගේගොඩ රොටරි      අගෝස්තු 31 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ගම්පහ ඉන්දීප      සැප්තැම්බර් 01 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ලංකාවටම Online LIVE      සැප්තැම්බර් 02 ප.ව.7.00 සිට 🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න. ❤️https://t.me/Echem_GR27 ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසරවල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: @ECHEM_feedback26 ✔️2025 ප්‍රතිඵල සාරාංශය https://results.echem.lk 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය... "කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑 අපෙන් ඉගෙන ගෙන තියෙන ළමයි, අපේ පන්ති ආවොත් ළමයෙක්ට හොඳක් වෙනවා කියලා හිතෙනවා නම් ඒ ගැන යාලුවන්ව දැනුවත් කරන්න.❗️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
12 376
10
REVISION'27 ආරම්භය🔥 🔴සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල, වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් සහ පසුගිය විභා
REVISION'27 ආරම්භය🔥 🔴සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල, වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් සහ පසුගිය විභාග ප්‍රශ්න ද සමඟින් ආවරණය කෙරෙන බැවින් ඉතාම අඩු ලකුණු මට්ටමේ සිසුවෙකු වුවත් හොඳම A එකක් දක්වා මෙහෙයවන මාස 11ක වැඩපිළිවෙල සහිත දිවයිනේ විශිෂ්ටතම රසායන විද්‍යා පුනරීක්ෂණ පාඨමාලාව 🔴ලංකාවටම Online LIVE 🔴නුගේගොඩ - රොටරි 🔴ගම්පහ - ඉන්දීප 2027 Revision ආරම්භක දින ✈️නුගේගොඩ රොටරි      අගෝස්තු 31 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ගම්පහ ඉන්දීප      සැප්තැම්බර් 01 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ලංකාවටම Online LIVE සැප්තැම්බර් 02 ප.ව.7.00 සිට 🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න. ❤️https://t.me/Echem_GR27 ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසරවල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: @ECHEM_feedback26 ✔️2025 ප්‍රතිඵල සාරාංශය https://results.echem.lk 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය... "කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑 අපෙන් ඉගෙන ගෙන තියෙන ළමයි, අපේ පන්ති ආවොත් ළමයෙක්ට හොඳක් වෙනවා කියලා හිතෙනවා නම් ඒ ගැන යාලුවන්ව දැනුවත් කරන්න.❗️ ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
13 948
11
මේ ඉන්නේ අපේ Instructing Team එක. විශේෂත්වය වෙන්නේ මේ photo එකේ ඉන්න 90%ක්ම තව අවුරුදු කීපයකින් වෛද්‍යවරු සහ ඉංජිනේරුවරු. අද
මේ ඉන්නේ අපේ Instructing Team එක. විශේෂත්වය වෙන්නේ මේ photo එකේ ඉන්න 90%ක්ම තව අවුරුදු කීපයකින් වෛද්‍යවරු සහ ඉංජිනේරුවරු. අද එන්න බැරි වුණ තව පිරිසකුත් ඉන්නවා. මේ ගතවෙන්නේ අපේ 2025/26 Instructing Team එකේ අයියල අක්කලා අපිත් එක්ක වැඩ කරන අවසන් මාසය. අවුරුද්දක් පුරාවට තමන්ට නිදහසේ ඉන්න තියෙන කාලය කැප කරලා පහළ Batch වල ළමයින්ගේ වැඩ වලට උදව් වුනේ මේ Team එක. ඒ වගේම 2026 Batch එකේ විභාගය කාලයේ මේ කට්ටිය එකතු වෙලා ළමයින්ගේ පාඩම් වැඩවලදී එන ප්‍රශ්න වලට දවල් රෑ නොබලා Group වල උත්තර දීලා ඒ වැඩේටත් ලොකු Support එකක් දුන්නා. ඉතිං අද ලංකාව වටේම ඉන්න මේ ළමයි එකතු කරලා එයාලට Leadership Program එකක් සහ Day out එකක් පැවැත්වුවා. අපි හිතනවා අද දවස එයාලගේ ජීවිතේ අමතක නොවෙන දවසක් කරන්න අපිට පුළුවන් වුනා කියලා. ඉතින් අපි හැමෝම සුබපතමු මේ අනාගත වෛද්‍යවරුන්ගේ සහ ඉංජිනේරුවන්ගේ විශ්ව විද්‍යාල ජීවිතය සහ අනාගතය සාර්ථක වෙන්න කියලා. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
17 565
12
🔻Special Alert අද සවස 5.00 සිට අගෝස්තු 22 (ඉරිදා) උදෑසන 8.00 වන තෙක් Echem Hotline සේවාව ක්‍රියාත්මක නොවේ. ❤️❤️❤️❤️❤️❤️❤️ Ch
🔻Special Alert අද සවස 5.00 සිට අගෝස්තු 22 (ඉරිදා) උදෑසන 8.00 වන තෙක් Echem Hotline සේවාව ක්‍රියාත්මක නොවේ. ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑
19 144
13
🔻හෙට ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව 2027 Season 1 Paper 35 🔴Online Live Stream එකක් ලෙස ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පැවැත්වේ. ✔️ප.ව.3.30
🔻හෙට ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව    2027 Season 1 Paper 35 🔴Online Live Stream එකක් ලෙස ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පැවැත්වේ. ✔️ප.ව.3.30 - ප.ව.5.30 දක්වා 🔴Telegram Channel එක මඟින් දෙනු ලබන Link එක හරහා Live Stream එක සඳහා සම්බන්ධ වෙන්න. 🔍 වැඩිදුර සියලුම දැනුවත් කිරීම සදහා Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/echem_27paper/1051 ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ✔️
19 418
14
🔻2027 Paper Class සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴හෙට (අගෝස්තු 22) දින ප්‍රශ්න පත්‍ර ලිවීම සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡ
🔻2027 Paper Class සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴හෙට (අගෝස්තු 22) දින ප්‍රශ්න පත්‍ර ලිවීම සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව භෞතිකව නුගේගොඩ රොටරි ආයතනයේ දී නොපැවැත්වේ.Online Live Stream එකක් ලෙස ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පැවැත්වේ. වැඩි විස්තර සඳහා : ❤️https://t.me/echem_27paper/1051 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
18 944
15
🔔2027 සිසුන් සදහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴2027 ප්‍රශ්න පත්‍ර පන්තියේ Season 02 යටතේ ප්‍රශ්න පත්‍ර ලිවීමේ වැඩකටයුතු ආරම
🔔2027 සිසුන් සදහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් 🔴2027 ප්‍රශ්න පත්‍ර පන්තියේ Season 02 යටතේ ප්‍රශ්න පත්‍ර ලිවීමේ වැඩකටයුතු ආරම්භයට සූදානම් වීම සඳහා මෙම සතියේ (අගෝස්තු 22 සිට අගොස්තු 30 දක්වා) දිවයින පුරා සියලුම ආයතන වලදී (නුගේගොඩ ගම්පහ ද ඇතුළුව) 2027 Paper Class සිසුන් සදහා ප්‍රශ්න පත්‍ර ලිවීම සිදු නොවේ. වැඩිදුර දැනුවත් කිරීම් සියල්ල පහත Telegram Channels හරහා සිදුවේ. ❤️https://t.me/echem_27paper ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️
19 774
16
🔻Online සහ Physical සියලුම සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් ❗️අගෝස්තු 22 (සෙනසුරාදා) සිට අගෝස්තු 28 (සිකුරාදා) දක්වා
🔻Online සහ Physical සියලුම සිසුන් සඳහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක් ❗️අගෝස්තු 22 (සෙනසුරාදා) සිට අගෝස්තු 28 (සිකුරාදා) දක්වා කාලය තුළ අපගේ සියලුම භෞතික පන්ති සහ Online පන්ති නොපැවැත්වේ. ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️
19 383
17
😉2027 Theory | Inorganic Day 03 🔴සජීවී පන්තිය මඟහැරුණු Online සිසුන් සහ භෞතිකව සහභාගීන් නොවූ Physical පන්තියේ සිසුන් 2027 T
😉2027 Theory | Inorganic Day 03 🔴සජීවී පන්තිය මඟහැරුණු Online සිසුන් සහ භෞතිකව සහභාගීන් නොවූ Physical පන්තියේ සිසුන් 2027 Theory | Inorganic Day 03 - Recording එක Echem.lk වෙබ් අඩවිය හරහා අධ්‍යනය කරන්න. වැඩිදුර විස්තර සඳහා : ❤️ https://t.me/ECHEM_27T ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
17 209
18
🔻 ECHEM | Feedback & Complain 🔴පසුගිය සතියට අදාලව Hotline, Tute Delivery, පන්ති ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියළුම ගැටළු පහත ල
🔻 ECHEM | Feedback & Complain 🔴පසුගිය සතියට අදාලව Hotline, Tute Delivery, පන්ති ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියළුම ගැටළු පහත ලින්ක් එක මගින් අප වෙත යොමු කරන්න. Website Link : https://feedback.echem.lk/#complains ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
18 747
19
🔻 ECHEM | Feedback & Complain 🔴පසුගිය සතියට අදාලව Hotline, Tute Delivery, පන්ති ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියළුම ගැටළු පහත ල
🔻 ECHEM | Feedback & Complain 🔴පසුගිය සතියට අදාලව Hotline, Tute Delivery, පන්ති ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියළුම ගැටළු පහත ලින්ක් එක මගින් අප වෙත යොමු කරන්න. Website Link : https://feedback.echem.lk/#complains ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
1
20
2027 Theory පන්තියේ මෙ⁣ම සතියේ වැඩ 1️⃣ Unit 6 (Inorganic) Workbook 01හි සියලුම ප්‍රශ්න සම්පූර්ණ කිරීම. (පිළිතුරු පත්‍රය - htt
2027 Theory පන්තියේ මෙ⁣ම සතියේ වැඩ 1️⃣ Unit 6 (Inorganic) Workbook 01හි සියලුම ප්‍රශ්න සම්පූර්ණ කිරීම. (පිළිතුරු පත්‍රය - https://t.me/ECHEM27_Res/11006/11010) 2️⃣ d ගොනුව අමතර වීඩියෝව අධ්‍යයනය කිරීම. (https://youtu.be/SJWAy0pkpsw) 3️⃣ Weekly Review 62 හි d ගොනුවට අදාළ 6 - 10 දක්වා ප්‍රශ්න සම්පූර්ණ කිරීම. (පිළිතුරු පත්‍රය - https://t.me/ECHEM_27T/3465) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
17 559