en
Feedback
☠2026 AL - GHOST ACADEMY☠

☠2026 AL - GHOST ACADEMY☠

Open in Telegram

ENGINEERING & MEDICINE යන එව්න් 100ක් ☠❤

Show more
3 768
Subscribers
-524 hours
-747 days
-1430 days
Posts Archive
😒 පොත් හෙන ගණන් බන්... උබල මේ වතාවෙ නම් ලොවෙත් මේක ඉවර කරගන්න ඔනීමයි ඇ.. අයේ 28ක් ගැන එහෙම හිතන්නවත් එපා.. 🙂
😒 පොත් හෙන ගණන් බන්... උබල මේ වතාවෙ නම් ලොවෙත් මේක ඉවර කරගන්න ඔනීමයි ඇ.. අයේ 28ක් ගැන එහෙම හිතන්නවත් එපා.. 🙂

1st shy කරන එව්න් අඩුයි උන්ට යවාගන්න ඔනී ...නැත්තං මගක් යද්දි ආවම ආයෙ මුල ඉදන් කියලා දෙන්න ඔනී 😒

Voice message06:00

මේක ශෙයා කරලා දෙන්ඩ ලමායි... මුල ඉදන් වැඩ කරන එව්න් ටිකක් මට හදාගන්න ඔනී...📈

🕸GHOST ACADEMY 2.0_ 2K27 ......................................................... 📈වැඩ ටික පටන් ගමු බන්... ලොකු ලොකු විච්ච
🕸GHOST ACADEMY 2.0_ 2K27 ......................................................... 📈වැඩ ටික පටන් ගමු බන්... ලොකු ලොකු විච්චූරණ නැතුව වැඩේට බහිමු... 🚫මොකක්ද මේ චැනල් එක ? වරෙන් ආවම කියන්නම් . 🚫 සාම්ප්‍රදායිකයිද ? කොහෙත්ම නැ... වැඩ නොකර එකෙක් එන්න එපා.. බලෙන් බුලත් දීලා එන්න කියන්නෙත් නැ.. 🚫 කවුරු වෙනුවෙන්ද කරන්නේ ? 2027 August එක්සෑම් ලියන්න ඉන්න  Maths & Bio  කරන එව්න්ට මේ වැඩේ ප්ලෑන් කරන්නේ ( 1st , 2nd ,3rd , shy skipped ඔනි එකෙක් ) 🚫 මොනවද ලැබෙන්නේ ආවා කියලා.. ? තොපි කියන වැඩ කරොත් අනිවාරෙන් උබලාගේ ටාර්ගට් එකට යන්න පුලුවන් පාර හැදෙනවා. 🚫 ප්‍රතිඵල පෙන්නන්න පුලුවන්ද ? 2024 👇 https://t.me/noonecare96/s/227 2025 👇 https://t.me/noonecare96/s/314 2026 👇 Coming soon..... 🚫 මෙලෝ දෙයක් බැරුව ඉන්න එකෙක්ට උනත් සෙට් වෙන්න පුලුවන්ද ? ඔව් අනිවාරෙන් එහෙම  එව්න් වරෙන්.. ඔනී මට්ටමක ඉන්න එකෙක්ට 🚫 අපි වැඩ කරන්න ඔනී කෝමද ? එක වචනෙන් 2න් නැතුව ..වරෙන් ලොකු දේවල් ටිකක් කතා කරන්න තියෙනවා.. 🚫 සෙට් නැත්තං... ? කිසිම කතාවක් නෑ අයින් වෙලා පලයන්... 🍃 මෙන්න චැනල් එක https://t.me/GA2k27 මම  වැඩ පටන් ගන්න පිලිවෙලක් තියෙනවා.. ඉක්මනින්ම උබලගේ ප්‍රශ්න වලට උත්තර දීලා වැඩ පටන් ගන්නවා...

හා 4 🤍🔥

😂 ඉක්මනින් දාපන් මෙ ටික මේ ජොලියට දැම්මෙ අද චැනල් එක දෙනවා ❤️‍🔥 අලුතින් වැඩ පටන් ගන්න ඔනී.. 😉🤍

සෙට් වෙන එක මොකක්ද
Anonymous voting

ඇති ඇති ඔය 5න් එකක් දාන්න ඔනි...🤍 මේ සැරේ වැඩේ පොඩ්ඩක් special ඇත්තටම... ඇයි කියලා මම කියන්නම්...🔥 මම STUDY GROUPS පටන් ගන්න යන 4 වෙනි අවුරුද්ද මේ.. ගොඩක් දේවල් ඇඩ් කරා ඇත්තටම.... ඔයාලට ඔයාලගේ වැඩ ටිකට මගෙ පැත්තෙන් වෙන්න ඔනී දේවල්.. Ex.මගේ වැඩ විතරක් නෙවේ මේ වතාවේ ක්ලාස් වැඩ කරනවද කියලත් බලනවා.. හැමදේම එකම තැනකින් ගන්න පුලුවන් වෙන්න වැඩේ ප්ලෑන් කරන්නේ...🤍😉 අයේ ඉතින් හුරතල් නැතුව වැඩ ටික ඉවර කරන්න දෙන්නේ..🔥😉

4
4

මෙක නම් සෙට් මදි නෙ 🤣😂

2
2

1
1

මට එපා 🤣 250ක් තියෙනවා ඒ ඇති

චැනල් එකට 😂

හොද Dp එකක් Select කරල දෙන්ඩ ලමායි..😁

😈 Target ටික ඔලුවේ තියාගෙන වැඩේට බහිමු... ☠️ 🍃🤍 වැඩ කරපු විදිය වෙනස් කරන්න ඔනී හැමදේටම කලින්...🔥 මෙච්චර කාලයක් වැඩ කරපු විදියේ අව්ලක් උබලා ලග තියෙන්නේ 🍃 ඒක වෙනස් කරා නම් එන ප්‍රතිඵලය ලොවෙත් වෙනස් වෙලා එනවා... උබේ Character එක මාරු කරන්න දැන් කාලේ හරි....🤍 .

https://t.me/bunnynoteZ 🍃 ඔයාලවත් ගොඩක් මතක් කරනවා😁 කරන්න බැ කියලා හිතෙන දේවල්.. හරි Start එකක් අරන් කරලා ඉවර කරමු...🤍🔥 ප
https://t.me/bunnynoteZ 🍃 ඔයාලවත් ගොඩක් මතක් කරනවා😁 කරන්න බැ කියලා හිතෙන දේවල්.. හරි Start එකක් අරන් කරලා ඉවර කරමු...🤍🔥 පටන් ගත්තොත් වැඩක් තිතට අනිවාරෙන් කරනවා.. @ghostacademy2026