☠2026 AL - GHOST ACADEMY☠
رفتن به کانال در Telegram
3 551
مشترکین
+124 ساعت
-207 روز
-11230 روز
آرشیو پست ها
Repost from N/a
✅ TARGET NO.003
මේක අනිවාරෙන් අහපන්...
📈උබලට ඉස්සරහට එන ප්‍රශ්න වලට විසදුම්
📈අලුත් ශයි එකක් කියන්නේ ආයේ මුල ඉදන් හැමදේම පටන් ගනින්... කලින් ශයි එකේ හදපු ශෝර්ට් නෝට් එකේ ඉදන් ආයේ හදපන්
මේ 3 වෙනි වැඩේ පුලුවන් නම් කරලා පෙන්නපන්.. ( ගොඩ දෙනෙක්ට බැරි වෙයි.. )
වැඩේ කරලා COMPLETED කියලා COMMENT එකක් දාන්නත් පුලුවන් ( @ghosty999 මේකට inbox දාන්නත් පුලුවන් )
@GA2K27
Repost from N/a
අලුත් මාසයක් ....🍃🤍
ලබන අවුරුද්දේ මේ වෙද්දී උබ කන කට්ට ඉවරයක් වෙලා තියෙයි... ඒ ඉවර වෙද්දි තමන්ගේ හිතට දැනෙන්න ඔනී මම මේක සුපිරියට කරා කියලා.. ඒකට මේ මාසේ වැඩ පටන් ගනින්.. මේ මොහොතේ ඉදන්
🔥සතුටුම දේ.. කියන විදියට වැඩ කරන එව්න් ටිකක් හැදෙනවා
100+ Target 2ම complete කරලා එව්වා..
🍃 මම දන්න දෙයක් තියෙනවා...
මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කියලා දුන්නම උන් ඒක තේරුම් ගන්නවා.. අරන් උන් යන පාර වෙනස් කරනවා.. 🔥
මේ පටන් ගත්තු මාසේ අමතක නොවෙන මාසයක් කරගන්න 🍃
වැඩට බැහැපන්..
උබලා හිතනවට වඩා දේවල් උබලට කරන්න පුලුවන්......
@GA2k27
මේකට අනිවාරෙන්ම වරෙන්...🤍
අපි කරන වැඩේ හරියට පටන් ගන්න ඔනී මට හරියට වැඩ කරන එව්න් 40ක් 50ක් හිටිය නම් හොදටම ඇති....🍃🤍
Repost from N/a
☠ 2027 AL වෙනුවෙන් ගන්න පලවෙනි VOICE CHAT එක අද ගන්නවා...
⭕️ගිය අවුරුද්දේ Voice chat 41ක් අපි දැම්මා..
⭕️ මේ සැරේ ඊටත් වඩා දාන්න බලාපොරොත්තු වෙනවා...
❌ මොනවද අද කතා කරන්නේ 👇
🔥 උබලාට මෙච්ච්ර කල් කෙලඋනා නම් කෙලවෙන්න හේතු 🔥2nd එකක් 3rd එකක් කරනවද කියලා හිත හිත ඉන්න එව්න්ට ..ආයේ එක්සෑම් කරන එක අපරාදයක් ද කාලය යනවා නේද කියල හිතන උන්ට උපදෙස් 🔥 1st shy දැනට මොකුත්ම වැඩ කරලා නැති... නැත්තන් දැනටම කෙලවෙලා ඉන්න බාගෙට වැඩ කරපු එව්න්ට මේක ගොඩ දාගන්න පුලුවන්ද.. 🔥 අපි ආයෙ කරනවා නම් ක්ලාස් යන්න ඔනීද... මේක ක්ලාස් නොයා කරන්න පූලුවන්ද... 🔥 ගෙවල් වලින් කේස් ද එක්සෑම් කරනඑකට ... කිසික සප් එකක් නෑද..... වටේ පිටේ එව්න්ට අමාරුද උබ ගැන ... RETURN දෙන්න ඔනී කෝමද 😅 🔥 මේක ගොඩ දාන්න නම් කරන්න ඔනී දේවල් මොනාද... 🔥 ක්ලාසුත් ගියා ලව් කරෙත් නැ.. එහෙමට social media use කරෙත් නෑද.. ඒත් මේක කෙල උනාද.. 😅 හරි හරි උබලට තියෙන ඔන්න ඔය වගේ ප්‍රශ්න තොගයක් ගැන අද කතා කරනවා.. නිකමට ඔලුව දාලා පලයන් 😁😅 ✅ඉස්සරහට මගෙන් උබලට පොඩි සප් එකක් දෙනවා ඒක ගැනත් මම කියන්නම්...හරි ඔය ඔක්කොම රෙද්දවල් පැයකින් වගේ කතා කරලා ඉවර කරනවා... කැමති එකෙක් වරෙන්... 2027 ට හොදම start එකක් ගන්න ඔනී.. ඒකට මුලින් උබලගේ ඔලුව හැදෙන්න ඔනී... දවසට පැය 18..20 වැඩ කරන්න තියෙනවා.. එහෙම කරන්න පුලුවන් ද 😅 සාක්ශි පෙන්නන්නද 👇😁 https://t.me/ghostacademy2026/2189?single සුපිරි රිසාල්ට් ටිකක් දාන්න ඔනී 2027ට .... එච්චර දෙයක් පුලුවන්ද .. 🔥👇 2024 👇 https://t.me/noonecare96/s/227 2025 👇 https://t.me/noonecare96/s/314 2026 👇 Coming soon..... හරි ලොකු කතා ඔනී නෑ රෑ වෙලා සෙට් වෙමු ❤ රෑ 09 ඉදන් - 10 වෙනකන් 🔥 @GA2k27
📈2027ට වැඩ පටන් ගන්නවා.
Target no.001 🤍🍃
https://t.me/GA2k27/14
සද්ද බද්ද නැතුව මේ වතාවේ ගේම ගහමු...❤️🔥
QueSTIONS 🔥❤👇
ඔයාලට තියෙන ප්‍රශ්න මේකට දාන්න මම දන්නවා උබලට තියෙන්නේ ගොඩක් පොදු ප්‍රශ්න මම ඒ හැම එක්කටම පොදුවේ උත්තර දෙන්නම්. Comment දාන්න බැරි අය @noonecare96 මේකට msg එකක් හරි දාන්න මේ එන සතියම උබලගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා.
😒 පොත් හෙන ගණන් බන්...
උබල මේ වතාවෙ නම් ලොවෙත් මේක ඉවර කරගන්න ඔනීමයි ඇ..
අයේ 28ක් ගැන එහෙම හිතන්නවත් එපා.. 🙂
1st shy කරන එව්න් අඩුයි උන්ට යවාගන්න ඔනී ...නැත්තං මගක් යද්දි ආවම ආයෙ මුල ඉදන් කියලා දෙන්න ඔනී 😒
මේක ශෙයා කරලා දෙන්ඩ ලමායි...
මුල ඉදන් වැඩ කරන එව්න් ටිකක් මට හදාගන්න ඔනී...📈
🕸GHOST ACADEMY 2.0_ 2K27
.........................................................
📈වැඩ ටික පටන් ගමු බන්...
ලොකු ලොකු විච්චූරණ නැතුව වැඩේට බහිමු...
🚫මොකක්ද මේ චැනල් එක ?
වරෙන් ආවම කියන්නම් .
🚫 සාම්ප්‍රදායිකයිද ?
කොහෙත්ම නැ... වැඩ නොකර එකෙක් එන්න එපා.. බලෙන් බුලත් දීලා එන්න කියන්නෙත් නැ..
🚫 කවුරු වෙනුවෙන්ද කරන්නේ ?
2027 August එක්සෑම් ලියන්න ඉන්න Maths & Bio කරන එව්න්ට මේ වැඩේ ප්ලෑන් කරන්නේ ( 1st , 2nd ,3rd , shy skipped ඔනි එකෙක් )
🚫 මොනවද ලැබෙන්නේ ආවා කියලා.. ?
තොපි කියන වැඩ කරොත් අනිවාරෙන් උබලාගේ ටාර්ගට් එකට යන්න පුලුවන් පාර හැදෙනවා.
🚫 ප්‍රතිඵල පෙන්නන්න පුලුවන්ද ?
2024 👇
https://t.me/noonecare96/s/227
2025 👇
https://t.me/noonecare96/s/314
2026 👇
Coming soon.....
🚫 මෙලෝ දෙයක් බැරුව ඉන්න එකෙක්ට උනත් සෙට් වෙන්න පුලුවන්ද ?
ඔව් අනිවාරෙන් එහෙම එව්න් වරෙන්.. ඔනී මට්ටමක ඉන්න එකෙක්ට
🚫 අපි වැඩ කරන්න ඔනී කෝමද ?
එක වචනෙන් 2න් නැතුව ..වරෙන් ලොකු දේවල් ටිකක් කතා කරන්න තියෙනවා..
🚫 සෙට් නැත්තං... ?
කිසිම කතාවක් නෑ අයින් වෙලා පලයන්... 🍃
මෙන්න චැනල් එක
https://t.me/GA2k27
මම වැඩ පටන් ගන්න පිලිවෙලක් තියෙනවා..
ඉක්මනින්ම උබලගේ ප්‍රශ්න වලට උත්තර දීලා වැඩ පටන් ගන්නවා...
