es
Feedback

¡No caigas en manos de tramposos! Telemetrio encuentra y marca estos canales 👉 Si quieres ver la etiqueta, suscríbete

☠2026 AL - GHOST ACADEMY☠

☠2026 AL - GHOST ACADEMY☠

Ir al canal en Telegram

ENGINEERING & MEDICINE යන එව්න් 100ක් ☠❤

Mostrar más
3 500
Suscriptores
-324 horas
-77 días
-6930 días
Archivo de publicaciones
මේ අවුරුද්දේ වැඩ ටිකක් වෙනස් විදියට කරන්න ඉන්නේ.. 🤍 නංගිලා මල්ලිලා ඉන්නවා නම් එක්ක ගනින්...... 🍃🤍

https://t.me/GhostAcademy2k27 වැඩ කරන නංගිලා මල්ලිලා ඉන්නවා නම් යවපන්... 🤍🍃 මේ අවුරුද්දේ ටිකක් වෙනස් විදියට වැඩ ටිකක් කරන් යනවා...🤍

අලුත් 2027 එව්න් මෙලෝ රහක් නැ බන්.. 😒 උබලා වගේ නැ.. 😁 මේකම up කරල ගත්තනම් හොදයි වගේ.. 😌🤍

Repost from ThuSh LK
Special Intake Cut Off Marks 2025/26 ✔️ ඔයාලා Special Intakes වලින් ඒ ඒ කෝස් වලට Select වෙන්න.නම් මේ අවම Z ලකුණ ඔයාලට තියන්න ඕන නංගි මල්ලි. (මේ ගැන මම වැඩි විස්තර දාපූ වීඩියෝ එකක් තියනවා.අවශ්‍ය නම් බලන්න)

මේ සැරේ එක්සෑම් නොකරන 😌 Mcq එහෙම හොදට තියෙන සෙට් එකක් ඔනී වෙනවා.. 2027 සෙට් එකට guide වැඩේට.. Essay බලලා දෙන වැඩ ටිකට එහෙම @noonecare96 Msg එකක් දාන්ඩ

😂💔

හූ

✅ TARGET NO.003 මේක අනිවාරෙන් අහපන්... 📈උබලට ඉස්සරහට එන ප්‍රශ්න වලට විසදුම් 📈අලුත් ශයි එකක් කියන්නේ ආයේ මුල ඉදන් හැමදේම පටන් ගනින්... කලින් ශයි එකේ හදපු ශෝර්ට් නෝට් එකේ ඉදන් ආයේ හදපන් මේ 3 වෙනි වැඩේ පුලුවන් නම් කරලා පෙන්නපන්.. ( ගොඩ දෙනෙක්ට බැරි වෙයි.. ) වැඩේ කරලා COMPLETED කියලා COMMENT එකක් දාන්නත් පුලුවන් ( @ghosty999 මේකට inbox දාන්නත් පුලුවන් ) @GA2K27

අලුත් මාසයක් ....🍃🤍 ලබන අවුරුද්දේ මේ වෙද්දී උබ කන කට්ට ඉවරයක් වෙලා තියෙයි... ඒ ඉවර වෙද්දි තමන්ගේ හිතට දැනෙන්න ඔනී මම මේක සුපිරියට කරා කියලා.. ඒකට මේ මාසේ වැඩ පටන් ගනින්.. මේ මොහොතේ ඉදන් 🔥සතුටුම දේ.. කියන විදියට වැඩ කරන එව්න් ටිකක් හැදෙනවා 100+ Target 2ම complete කරලා එව්වා.. 🍃 මම දන්න දෙයක් තියෙනවා... මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කියලා දුන්නම උන් ඒක තේරුම් ගන්නවා.. අරන් උන් යන පාර වෙනස් කරනවා.. 🔥 මේ පටන් ගත්තු මාසේ අමතක නොවෙන මාසයක් කරගන්න 🍃 වැඩට බැහැපන්.. උබලා හිතනවට වඩා දේවල් උබලට කරන්න පුලුවන්...... @GA2k27

පටන් ගන්නවා

විනාඩි 5න් පටන් ගමු 📈

මේකට අනිවාරෙන්ම වරෙන්...🤍 අපි කරන වැඩේ හරියට පටන් ගන්න ඔනී මට හරියට වැඩ කරන එව්න් 40ක් 50ක් හිටිය නම් හොදටම ඇති....🍃🤍

☠ 2027 AL වෙනුවෙන් ගන්න පලවෙනි VOICE CHAT එක අද ගන්නවා... ⭕️ගිය අවුරුද්දේ Voice chat 41ක් අපි දැම්මා.. ⭕️ මේ සැරේ ඊටත් වඩා දාන්න බලාපොරොත්තු වෙනවා... ❌ මොනවද අද කතා කරන්නේ 👇
🔥 උබලාට මෙච්ච්ර කල් කෙලඋනා නම් කෙලවෙන්න හේතු 🔥2nd එකක් 3rd එකක් කරනවද කියලා හිත හිත ඉන්න එව්න්ට  ..ආයේ එක්සෑම් කරන එක අපරාදයක් ද කාලය යනවා නේද කියල හිතන උන්ට උපදෙස් 🔥 1st shy දැනට මොකුත්ම වැඩ කරලා නැති... නැත්තන් දැනටම කෙලවෙලා ඉන්න බාගෙට වැඩ  කරපු එව්න්ට මේක ගොඩ දාගන්න පුලුවන්ද.. 🔥 අපි ආයෙ කරනවා නම් ක්ලාස් යන්න ඔනීද... මේක ක්ලාස් නොයා කරන්න පූලුවන්ද... 🔥 ගෙවල් වලින් කේස් ද එක්සෑම් කරනඑකට ... කිසික සප් එකක් නෑද..... වටේ පිටේ එව්න්ට අමාරුද  උබ ගැන ... RETURN දෙන්න ඔනී කෝමද 😅 🔥 මේක ගොඩ දාන්න නම් කරන්න ඔනී දේවල් මොනාද... 🔥 ක්ලාසුත් ගියා ලව් කරෙත් නැ.. එහෙමට social media use කරෙත් නෑද.. ඒත් මේක කෙල උනාද.. 😅 හරි හරි උබලට තියෙන ඔන්න ඔය වගේ ප්‍රශ්න තොගයක් ගැන අද කතා කරනවා.. නිකමට ඔලුව දාලා පලයන් 😁😅 ✅ඉස්සරහට මගෙන් උබලට පොඩි සප් එකක් දෙනවා ඒක ගැනත් මම කියන්නම්...
හරි ඔය ඔක්කොම රෙද්දවල් පැයකින් වගේ කතා කරලා ඉවර කරනවා... කැමති එකෙක් වරෙන්... 2027 ට හොදම start එකක් ගන්න ඔනී.. ඒකට මුලින් උබලගේ ඔලුව හැදෙන්න ඔනී... දවසට පැය 18..20 වැඩ කරන්න  තියෙනවා.. එහෙම කරන්න පුලුවන් ද 😅 සාක්ශි පෙන්නන්නද 👇😁 https://t.me/ghostacademy2026/2189?single සුපිරි රිසාල්ට් ටිකක් දාන්න ඔනී 2027ට .... එච්චර දෙයක් පුලුවන්ද .. 🔥👇  2024 👇 https://t.me/noonecare96/s/227 2025 👇 https://t.me/noonecare96/s/314 2026 👇 Coming soon..... හරි ලොකු කතා ඔනී නෑ රෑ වෙලා සෙට් වෙමු ❤ රෑ 09 ඉදන්  - 10 වෙනකන් 🔥 @GA2k27

මෙයාලට මේ මොකක් වෙලාද 💪😁❤ @ghostacademy2024 💪ගිණි ගින්දර බන්
+7
මෙයාලට මේ මොකක් වෙලාද 💪😁❤ @ghostacademy2024 💪ගිණි ගින්දර බන්

📈2027ට වැඩ පටන් ගන්නවා. Target no.001 🤍🍃 https://t.me/GA2k27/14 සද්ද බද්ද නැතුව මේ වතාවේ ගේම ගහමු...❤️‍🔥

ඔයත් 2027 exam කරන්න ඉන්න කෙනෙක්ද 🔥🙂 මේක පොඩ්ඩක් අහපන්... @GA2k27

QueSTIONS 🔥❤👇
ඔයාලට තියෙන ප්‍රශ්න මේකට දාන්න මම දන්නවා උබලට තියෙන්නේ ගොඩක් පොදු ප්‍රශ්න මම ඒ හැම එක්කටම පොදුවේ උත්තර දෙන්නම්. Comment දාන්න බැරි අය @noonecare96 මේකට msg එකක් හරි දාන්න මේ එන සතියම උබලගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා.


එනවත.....😏😁

😒 පොත් හෙන ගණන් බන්... උබල මේ වතාවෙ නම් ලොවෙත් මේක ඉවර කරගන්න ඔනීමයි ඇ.. අයේ 28ක් ගැන එහෙම හිතන්නවත් එපා.. 🙂
😒 පොත් හෙන ගණන් බන්... උබල මේ වතාවෙ නම් ලොවෙත් මේක ඉවර කරගන්න ඔනීමයි ඇ.. අයේ 28ක් ගැන එහෙම හිතන්නවත් එපා.. 🙂