☠2026 AL - GHOST ACADEMY☠
Open in Telegram
3 691
Subscribers
-624 hours
-907 days
-11930 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '26
+4
in 0 channels
August '26
+204
in 9 channels
Get PRO
July '26
+147
in 5 channels
Get PRO
June '26
+256
in 3 channels
Get PRO
May '26
+667
in 13 channels
Get PRO
April '26
+285
in 6 channels
Get PRO
March '26
+132
in 1 channels
Get PRO
February '26
+116
in 2 channels
Get PRO
January '26
+164
in 1 channels
Get PRO
December '25
+494
in 3 channels
Get PRO
November '25
+1 994
in 8 channels
Get PRO
October '250
in 4 channels
Get PRO
September '250
in 0 channels
Get PRO
August '250
in 0 channels
Get PRO
July '250
in 0 channels
Get PRO
June '250
in 0 channels
Get PRO
May '250
in 0 channels
Get PRO
April '25
+79
in 0 channels
Get PRO
March '250
in 0 channels
Get PRO
February '250
in 0 channels
Get PRO
January '25
+22
in 1 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 04 September | +3 | |||
| 03 September | 0 | |||
| 02 September | +1 | |||
| 01 September | 0 |
Channel Posts
| 2 | හූ | 790 |
| 3 | ✅ TARGET NO.003
මේක අනිවාරෙන් අහපන්...
📈උබලට ඉස්සරහට එන ප්‍රශ්න වලට විසදුම්
📈අලුත් ශයි එකක් කියන්නේ ආයේ මුල ඉදන් හැමදේම පටන් ගනින්... කලින් ශයි එකේ හදපු ශෝර්ට් නෝට් එකේ ඉදන් ආයේ හදපන්
මේ 3 වෙනි වැඩේ පුලුවන් නම් කරලා පෙන්නපන්.. ( ගොඩ දෙනෙක්ට බැරි වෙයි.. )
වැඩේ කරලා COMPLETED කියලා COMMENT එකක් දාන්නත් පුලුවන් ( @ghosty999 මේකට inbox දාන්නත් පුලුවන් )
@GA2K27 | 872 |
| 4 | අලුත් මාසයක් ....🍃🤍
ලබන අවුරුද්දේ මේ වෙද්දී උබ කන කට්ට ඉවරයක් වෙලා තියෙයි... ඒ ඉවර වෙද්දි තමන්ගේ හිතට දැනෙන්න ඔනී මම මේක සුපිරියට කරා කියලා.. ඒකට මේ මාසේ වැඩ පටන් ගනින්.. මේ මොහොතේ ඉදන්
🔥සතුටුම දේ.. කියන විදියට වැඩ කරන එව්න් ටිකක් හැදෙනවා
100+ Target 2ම complete කරලා එව්වා..
🍃 මම දන්න දෙයක් තියෙනවා...
මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කියලා දුන්නම උන් ඒක තේරුම් ගන්නවා.. අරන් උන් යන පාර වෙනස් කරනවා.. 🔥
මේ පටන් ගත්තු මාසේ අමතක නොවෙන මාසයක් කරගන්න 🍃
වැඩට බැහැපන්..
උබලා හිතනවට වඩා දේවල් උබලට කරන්න පුලුවන්......
@GA2k27 | 998 |
| 5 | පටන් ගන්නවා | 450 |
| 6 | විනාඩි 5න් පටන් ගමු 📈 | 325 |
| 7 | https://t.me/GA2k27?livestream=0610bc4edd762b78ec | 587 |
| 8 | මේකට අනිවාරෙන්ම වරෙන්...🤍
අපි කරන වැඩේ හරියට පටන් ගන්න ඔනී මට හරියට වැඩ කරන එව්න් 40ක් 50ක් හිටිය නම් හොදටම ඇති....🍃🤍 | 1 607 |
| 9 | ☠ 2027 AL වෙනුවෙන් ගන්න පලවෙනි VOICE CHAT එක අද ගන්නවා...
⭕️ගිය අවුරුද්දේ Voice chat 41ක් අපි දැම්මා..
⭕️ මේ සැරේ ඊටත් වඩා දාන්න බලාපොරොත්තු වෙනවා...
❌ මොනවද අද කතා කරන්නේ 👇
🔥 උබලාට මෙච්ච්ර කල් කෙලඋනා නම් කෙලවෙන්න හේතු
🔥2nd එකක් 3rd එකක් කරනවද කියලා හිත හිත ඉන්න එව්න්ට ..ආයේ එක්සෑම් කරන එක අපරාදයක් ද කාලය යනවා නේද කියල හිතන උන්ට උපදෙස්
🔥 1st shy දැනට මොකුත්ම වැඩ කරලා නැති... නැත්තන් දැනටම කෙලවෙලා ඉන්න බාගෙට වැඩ කරපු එව්න්ට මේක ගොඩ දාගන්න පුලුවන්ද..
🔥 අපි ආයෙ කරනවා නම් ක්ලාස් යන්න ඔනීද... මේක ක්ලාස් නොයා කරන්න පූලුවන්ද...
🔥 ගෙවල් වලින් කේස් ද එක්සෑම් කරනඑකට ... කිසික සප් එකක් නෑද..... වටේ පිටේ එව්න්ට අමාරුද උබ ගැන ... RETURN දෙන්න ඔනී කෝමද 😅
🔥 මේක ගොඩ දාන්න නම් කරන්න ඔනී දේවල් මොනාද...
🔥 ක්ලාසුත් ගියා ලව් කරෙත් නැ.. එහෙමට social media use කරෙත් නෑද.. ඒත් මේක කෙල උනාද.. 😅
හරි හරි උබලට තියෙන ඔන්න ඔය වගේ ප්‍රශ්න තොගයක් ගැන අද කතා කරනවා..
නිකමට ඔලුව දාලා පලයන් 😁😅
✅ඉස්සරහට මගෙන් උබලට පොඩි සප් එකක් දෙනවා ඒක ගැනත් මම කියන්නම්...
හරි ඔය ඔක්කොම රෙද්දවල් පැයකින් වගේ කතා කරලා ඉවර කරනවා...
කැමති එකෙක් වරෙන්...
2027 ට හොදම start එකක් ගන්න ඔනී.. ඒකට මුලින් උබලගේ ඔලුව හැදෙන්න ඔනී...
දවසට පැය 18..20 වැඩ කරන්න තියෙනවා..
එහෙම කරන්න පුලුවන් ද 😅
සාක්ශි පෙන්නන්නද 👇😁
https://t.me/ghostacademy2026/2189?single
සුපිරි රිසාල්ට් ටිකක් දාන්න ඔනී 2027ට .... එච්චර දෙයක් පුලුවන්ද .. 🔥👇
2024 👇
https://t.me/noonecare96/s/227
2025 👇
https://t.me/noonecare96/s/314
2026 👇
Coming soon.....
හරි ලොකු කතා ඔනී නෑ රෑ වෙලා සෙට් වෙමු ❤
රෑ 09 ඉදන් - 10 වෙනකන් 🔥
@GA2k27 | 1 228 |
| 10 | මෙයාලට මේ මොකක් වෙලාද 💪😁❤
@ghostacademy2024
💪ගිණි ගින්දර බන් | 1 417 |
| 11 | 📈2027ට වැඩ පටන් ගන්නවා.
Target no.001 🤍🍃
https://t.me/GA2k27/14
සද්ද බද්ද නැතුව මේ වතාවේ ගේම ගහමු...❤️🔥 | 1 329 |
| 12 | ඔයත් 2027 exam කරන්න ඉන්න කෙනෙක්ද 🔥🙂
මේක පොඩ්ඩක් අහපන්...
@GA2k27 | 1 143 |
| 13 | QueSTIONS 🔥❤👇
ඔයාලට තියෙන ප්‍රශ්න මේකට දාන්න
මම දන්නවා උබලට තියෙන්නේ ගොඩක් පොදු ප්‍රශ්න
මම ඒ හැම එක්කටම පොදුවේ උත්තර දෙන්නම්.
Comment දාන්න බැරි අය @noonecare96 මේකට msg එකක් හරි දාන්න
මේ එන සතියම උබලගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා.
| 1 396 |
| 14 | එනවත.....😏😁 | 1 333 |
| 15 | 😒 පොත් හෙන ගණන් බන්...
උබල මේ වතාවෙ නම් ලොවෙත් මේක ඉවර කරගන්න ඔනීමයි ඇ..
අයේ 28ක් ගැන එහෙම හිතන්නවත් එපා.. 🙂 | 1 358 |
| 16 | 1st shy කරන එව්න් අඩුයි උන්ට යවාගන්න ඔනී ...නැත්තං මගක් යද්දි ආවම ආයෙ මුල ඉදන් කියලා දෙන්න ඔනී 😒 | 1 305 |
| 17 | Voice message | 1 355 |
| 18 | මේක ශෙයා කරලා දෙන්ඩ ලමායි...
මුල ඉදන් වැඩ කරන එව්න් ටිකක් මට හදාගන්න ඔනී...📈 | 1 380 |
| 19 | 🕸GHOST ACADEMY 2.0_ 2K27
.........................................................
📈වැඩ ටික පටන් ගමු බන්...
ලොකු ලොකු විච්චූරණ නැතුව වැඩේට බහිමු...
🚫මොකක්ද මේ චැනල් එක ?
වරෙන් ආවම කියන්නම් .
🚫 සාම්ප්‍රදායිකයිද ?
කොහෙත්ම නැ... වැඩ නොකර එකෙක් එන්න එපා.. බලෙන් බුලත් දීලා එන්න කියන්නෙත් නැ..
🚫 කවුරු වෙනුවෙන්ද කරන්නේ ?
2027 August එක්සෑම් ලියන්න ඉන්න Maths & Bio කරන එව්න්ට මේ වැඩේ ප්ලෑන් කරන්නේ ( 1st , 2nd ,3rd , shy skipped ඔනි එකෙක් )
🚫 මොනවද ලැබෙන්නේ ආවා කියලා.. ?
තොපි කියන වැඩ කරොත් අනිවාරෙන් උබලාගේ ටාර්ගට් එකට යන්න පුලුවන් පාර හැදෙනවා.
🚫 ප්‍රතිඵල පෙන්නන්න පුලුවන්ද ?
2024 👇
https://t.me/noonecare96/s/227
2025 👇
https://t.me/noonecare96/s/314
2026 👇
Coming soon.....
🚫 මෙලෝ දෙයක් බැරුව ඉන්න එකෙක්ට උනත් සෙට් වෙන්න පුලුවන්ද ?
ඔව් අනිවාරෙන් එහෙම එව්න් වරෙන්.. ඔනී මට්ටමක ඉන්න එකෙක්ට
🚫 අපි වැඩ කරන්න ඔනී කෝමද ?
එක වචනෙන් 2න් නැතුව ..වරෙන් ලොකු දේවල් ටිකක් කතා කරන්න තියෙනවා..
🚫 සෙට් නැත්තං... ?
කිසිම කතාවක් නෑ අයින් වෙලා පලයන්... 🍃
මෙන්න චැනල් එක
https://t.me/GA2k27
මම වැඩ පටන් ගන්න පිලිවෙලක් තියෙනවා..
ඉක්මනින්ම උබලගේ ප්‍රශ්න වලට උත්තර දීලා වැඩ පටන් ගන්නවා... | 3 495 |
| 20 | හා 4 🤍🔥 | 1 |
