☠2026 AL - GHOST ACADEMY☠
رفتن به کانال در Telegram
3 500
مشترکین
-324 ساعت
-77 روز
-6930 روز
در حال بارگذاری دادهها
کانالهای مشابه
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسبها
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
نوامبر '26نوامبر '26
نوامبر '26
+4
در 0 کانالها
اکتبر '26
+13
در 0 کانالها
Get PRO
سپتامبر '26
+19
در 0 کانالها
Get PRO
اوت '26
+204
در 11 کانالها
Get PRO
ژوئیه '26
+147
در 6 کانالها
Get PRO
ژوئن '26
+256
در 3 کانالها
Get PRO
مه '26
+667
در 14 کانالها
Get PRO
آوریل '26
+285
در 6 کانالها
Get PRO
مارس '26
+132
در 1 کانالها
Get PRO
فوریه '26
+116
در 2 کانالها
Get PRO
ژانویه '26
+164
در 1 کانالها
Get PRO
دسامبر '25
+494
در 3 کانالها
Get PRO
نوامبر '25
+1 994
در 8 کانالها
Get PRO
اکتبر '250
در 4 کانالها
Get PRO
سپتامبر '250
در 0 کانالها
Get PRO
اوت '250
در 0 کانالها
Get PRO
ژوئیه '250
در 0 کانالها
Get PRO
ژوئن '250
در 0 کانالها
Get PRO
مه '250
در 0 کانالها
Get PRO
آوریل '25
+79
در 0 کانالها
Get PRO
مارس '250
در 0 کانالها
Get PRO
فوریه '250
در 0 کانالها
Get PRO
ژانویه '25
+22
در 1 کانالها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 03 نوامبر | 0 | |||
| 02 نوامبر | 0 | |||
| 01 نوامبر | +4 |
پستهای کانال
මේ අවුරුද්දේ වැඩ ටිකක් වෙනස් විදියට කරන්න ඉන්නේ.. 🤍 නංගිලා මල්ලිලා ඉන්නවා නම් එක්ක ගනින්...... 🍃🤍
| 2 | https://t.me/GhostAcademy2k27
වැඩ කරන නංගිලා මල්ලිලා ඉන්නවා නම් යවපන්... 🤍🍃
මේ අවුරුද්දේ ටිකක් වෙනස් විදියට වැඩ ටිකක් කරන් යනවා...🤍 | 572 |
| 3 | අලුත් 2027 එව්න් මෙලෝ රහක් නැ බන්.. 😒
උබලා වගේ නැ.. 😁
මේකම up කරල ගත්තනම් හොදයි වගේ.. 😌🤍 | 645 |
| 4 | Special Intake Cut Off Marks 2025/26 ✔️
ඔයාලා Special Intakes වලින් ඒ ඒ කෝස් වලට Select වෙන්න.නම් මේ අවම Z ලකුණ ඔයාලට තියන්න ඕන නංගි මල්ලි.
(මේ ගැන මම වැඩි විස්තර දාපූ වීඩියෝ එකක් තියනවා.අවශ්‍ය නම් බලන්න) | 1 099 |
| 5 | මේ සැරේ එක්සෑම් නොකරන 😌
Mcq එහෙම හොදට තියෙන සෙට් එකක් ඔනී වෙනවා..
2027 සෙට් එකට guide වැඩේට..
Essay බලලා දෙන වැඩ ටිකට එහෙම
@noonecare96
Msg එකක් දාන්ඩ | 2 423 |
| 6 | 😂💔 | 721 |
| 7 | හූ | 790 |
| 8 | ✅ TARGET NO.003
මේක අනිවාරෙන් අහපන්...
📈උබලට ඉස්සරහට එන ප්‍රශ්න වලට විසදුම්
📈අලුත් ශයි එකක් කියන්නේ ආයේ මුල ඉදන් හැමදේම පටන් ගනින්... කලින් ශයි එකේ හදපු ශෝර්ට් නෝට් එකේ ඉදන් ආයේ හදපන්
මේ 3 වෙනි වැඩේ පුලුවන් නම් කරලා පෙන්නපන්.. ( ගොඩ දෙනෙක්ට බැරි වෙයි.. )
වැඩේ කරලා COMPLETED කියලා COMMENT එකක් දාන්නත් පුලුවන් ( @ghosty999 මේකට inbox දාන්නත් පුලුවන් )
@GA2K27 | 1 393 |
| 9 | අලුත් මාසයක් ....🍃🤍
ලබන අවුරුද්දේ මේ වෙද්දී උබ කන කට්ට ඉවරයක් වෙලා තියෙයි... ඒ ඉවර වෙද්දි තමන්ගේ හිතට දැනෙන්න ඔනී මම මේක සුපිරියට කරා කියලා.. ඒකට මේ මාසේ වැඩ පටන් ගනින්.. මේ මොහොතේ ඉදන්
🔥සතුටුම දේ.. කියන විදියට වැඩ කරන එව්න් ටිකක් හැදෙනවා
100+ Target 2ම complete කරලා එව්වා..
🍃 මම දන්න දෙයක් තියෙනවා...
මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කියලා දුන්නම උන් ඒක තේරුම් ගන්නවා.. අරන් උන් යන පාර වෙනස් කරනවා.. 🔥
මේ පටන් ගත්තු මාසේ අමතක නොවෙන මාසයක් කරගන්න 🍃
වැඩට බැහැපන්..
උබලා හිතනවට වඩා දේවල් උබලට කරන්න පුලුවන්......
@GA2k27 | 1 478 |
| 10 | පටන් ගන්නවා | 450 |
| 11 | විනාඩි 5න් පටන් ගමු 📈 | 325 |
| 12 | https://t.me/GA2k27?livestream=0610bc4edd762b78ec | 587 |
| 13 | මේකට අනිවාරෙන්ම වරෙන්...🤍
අපි කරන වැඩේ හරියට පටන් ගන්න ඔනී මට හරියට වැඩ කරන එව්න් 40ක් 50ක් හිටිය නම් හොදටම ඇති....🍃🤍 | 2 048 |
| 14 | ☠ 2027 AL වෙනුවෙන් ගන්න පලවෙනි VOICE CHAT එක අද ගන්නවා...
⭕️ගිය අවුරුද්දේ Voice chat 41ක් අපි දැම්මා..
⭕️ මේ සැරේ ඊටත් වඩා දාන්න බලාපොරොත්තු වෙනවා...
❌ මොනවද අද කතා කරන්නේ 👇
🔥 උබලාට මෙච්ච්ර කල් කෙලඋනා නම් කෙලවෙන්න හේතු
🔥2nd එකක් 3rd එකක් කරනවද කියලා හිත හිත ඉන්න එව්න්ට ..ආයේ එක්සෑම් කරන එක අපරාදයක් ද කාලය යනවා නේද කියල හිතන උන්ට උපදෙස්
🔥 1st shy දැනට මොකුත්ම වැඩ කරලා නැති... නැත්තන් දැනටම කෙලවෙලා ඉන්න බාගෙට වැඩ කරපු එව්න්ට මේක ගොඩ දාගන්න පුලුවන්ද..
🔥 අපි ආයෙ කරනවා නම් ක්ලාස් යන්න ඔනීද... මේක ක්ලාස් නොයා කරන්න පූලුවන්ද...
🔥 ගෙවල් වලින් කේස් ද එක්සෑම් කරනඑකට ... කිසික සප් එකක් නෑද..... වටේ පිටේ එව්න්ට අමාරුද උබ ගැන ... RETURN දෙන්න ඔනී කෝමද 😅
🔥 මේක ගොඩ දාන්න නම් කරන්න ඔනී දේවල් මොනාද...
🔥 ක්ලාසුත් ගියා ලව් කරෙත් නැ.. එහෙමට social media use කරෙත් නෑද.. ඒත් මේක කෙල උනාද.. 😅
හරි හරි උබලට තියෙන ඔන්න ඔය වගේ ප්‍රශ්න තොගයක් ගැන අද කතා කරනවා..
නිකමට ඔලුව දාලා පලයන් 😁😅
✅ඉස්සරහට මගෙන් උබලට පොඩි සප් එකක් දෙනවා ඒක ගැනත් මම කියන්නම්...
හරි ඔය ඔක්කොම රෙද්දවල් පැයකින් වගේ කතා කරලා ඉවර කරනවා...
කැමති එකෙක් වරෙන්...
2027 ට හොදම start එකක් ගන්න ඔනී.. ඒකට මුලින් උබලගේ ඔලුව හැදෙන්න ඔනී...
දවසට පැය 18..20 වැඩ කරන්න තියෙනවා..
එහෙම කරන්න පුලුවන් ද 😅
සාක්ශි පෙන්නන්නද 👇😁
https://t.me/ghostacademy2026/2189?single
සුපිරි රිසාල්ට් ටිකක් දාන්න ඔනී 2027ට .... එච්චර දෙයක් පුලුවන්ද .. 🔥👇
2024 👇
https://t.me/noonecare96/s/227
2025 👇
https://t.me/noonecare96/s/314
2026 👇
Coming soon.....
හරි ලොකු කතා ඔනී නෑ රෑ වෙලා සෙට් වෙමු ❤
රෑ 09 ඉදන් - 10 වෙනකන් 🔥
@GA2k27 | 1 614 |
| 15 | මෙයාලට මේ මොකක් වෙලාද 💪😁❤
@ghostacademy2024
💪ගිණි ගින්දර බන් | 1 660 |
| 16 | 📈2027ට වැඩ පටන් ගන්නවා.
Target no.001 🤍🍃
https://t.me/GA2k27/14
සද්ද බද්ද නැතුව මේ වතාවේ ගේම ගහමු...❤️🔥 | 1 539 |
| 17 | ඔයත් 2027 exam කරන්න ඉන්න කෙනෙක්ද 🔥🙂
මේක පොඩ්ඩක් අහපන්...
@GA2k27 | 1 319 |
| 18 | QueSTIONS 🔥❤👇
ඔයාලට තියෙන ප්‍රශ්න මේකට දාන්න
මම දන්නවා උබලට තියෙන්නේ ගොඩක් පොදු ප්‍රශ්න
මම ඒ හැම එක්කටම පොදුවේ උත්තර දෙන්නම්.
Comment දාන්න බැරි අය @noonecare96 මේකට msg එකක් හරි දාන්න
මේ එන සතියම උබලගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා.
| 1 584 |
| 19 | එනවත.....😏😁 | 1 650 |
| 20 | 😒 පොත් හෙන ගණන් බන්...
උබල මේ වතාවෙ නම් ලොවෙත් මේක ඉවර කරගන්න ඔනීමයි ඇ..
අයේ 28ක් ගැන එහෙම හිතන්නවත් එපා.. 🙂 | 1 489 |
