es
Feedback
☠2026 AL - GHOST ACADEMY☠

☠2026 AL - GHOST ACADEMY☠

Ir al canal en Telegram

ENGINEERING & MEDICINE යන එව්න් 100ක් ☠❤

Mostrar más
3 754
Suscriptores
-124 horas
-87 días
+40430 días

Carga de datos en curso...

Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
junio '26
junio '26
+249
en 0 canales
mayo '26
+667
en 8 canales
Get PRO
abril '26
+285
en 6 canales
Get PRO
marzo '26
+132
en 1 canales
Get PRO
febrero '26
+116
en 2 canales
Get PRO
enero '26
+164
en 1 canales
Get PRO
diciembre '25
+494
en 3 canales
Get PRO
noviembre '25
+1 994
en 8 canales
Get PRO
octubre '250
en 4 canales
Get PRO
septiembre '250
en 0 canales
Get PRO
agosto '250
en 0 canales
Get PRO
julio '250
en 0 canales
Get PRO
junio '250
en 0 canales
Get PRO
mayo '250
en 0 canales
Get PRO
abril '25
+79
en 0 canales
Get PRO
marzo '250
en 0 canales
Get PRO
febrero '250
en 0 canales
Get PRO
enero '25
+22
en 1 canales
Fecha
Crecimiento de Suscriptores
Menciones
Canales
24 junio0
23 junio+3
22 junio+1
21 junio+3
20 junio+3
19 junio+5
18 junio+1
17 junio+1
16 junio+3
15 junio+11
14 junio+1
13 junio+6
12 junio+5
11 junio+1
10 junio+4
09 junio+3
08 junio+26
07 junio+3
06 junio+15
05 junio+5
04 junio+4
03 junio+10
02 junio+40
01 junio+95
Publicaciones del Canal
උබලට ක්ලාස් ද...

2
✅DAY PLAN TARGET 👇 60 Days Challenge 😉❤️‍🩹 DAY 07❤️ ✔ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️‍🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු. Ghost AcadEMY _ 2026 😈 @ghostacademy2026 දවසේ ටාර්ගට් එක පැය 15 අවසාන දවස් 60 වෙනුවෙන් 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
563
3
ආයේ පේපර් ටික ලියවන් නෑද ගගා අහන්න එපා ... . ඇවිත් ලියන්න වෙයි ඔන්න.. @GApastpapers26
830
4
අය්යෝ බන් mcq 20ක් තියෙන්නෙ කරලා දාපන්කො...මහා ලොකු වැඩක් ද
966
5
ලකූන් ටික දාපන් ආ
959
6
කීයක් හරිද ? ✌🔥👇 දාපන් බලන්න...🍃
927
7
+5
Sin texto...
964
8
https://qps.lk 🔥 මේ website එකට ගියාම ඔයාට mcq discussion එක බලන්න පුලුවන්..... youtube තියෙන්නෙ ඔක්කොම..+1
https://qps.lk 🔥 මේ website එකට ගියාම ඔයාට mcq discussion එක බලන්න පුලුවන්..... youtube තියෙන්නෙ ඔක්කොම..
780
9
M01.2_ DOFLER EFFECT.pdf
718
10
✅Instructions✅ ❌ විනාඩි 45 ක් අරන්  කරලා ඉවර කරන්න ❌ mcq 20 ක් තියෙනවා ... (M20 S5 ඉදන් පටන් ගන්න ) ❌බැරි කොටස්  තිබ්බොත් අත ඇරලා පුලුවන් ටික කරන්න ❤️. ❌ මෙ පේපර් ටික ඔයාලට print කරගන්න දීලා තියෙනවා ... ❌අමාරු & බැරි ප්‍රශ්න ඉතුරු කරන්න ❤️ ❌ දන්නේ මොනවද ඒ ටික කරපන්.. මම දන් නැ මොකුත් ගාන්න එපා. පිලිතුරු & විවරන  රෑ 06.45 ට දෙනවා.. 🔥 හෙට දින හවස 6 වන විට ඉවත් කරනු ලැබේ...😈 😈😈😈😈😈😈😈😈😈😈😈😈😈
758
11
🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏🃏 Week 04👇 🀄️ REVISE PLAN NO : 14 🀄️ SUBJECT : PHYSICS  🀄️ TARGET   :  දෝලන හා තරංග  mcq 2021 - 2000 ටික විවරනය කිරීම . ( ඩොප්ලර් ආචරණය   ) 🀄️ TASK        : පහත ප්‍රශ්න සෙට් 01 ( 45 min ) කරලා SUBMIT කරන්න ( විනාඩි 45ක් ඇතුලත ) ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
766
12
පොඩි වැඩක් තියෙන්නේ දැන් හරි ඒ ටික බලාගෙන වරෙන්...🤍
812
13
ගොඩක් එව්න් වැටිලා ඉන්නේ මට පේන විදියට සර්ල දෙන පේපර් හින්දා.. 😑🤍 බැලුවොත් ලකුනු 15යි 20යි නේ ගොඩක් උන්ට ..🔥 උබලත් හිතන් ඉන්නවා ඒක තමා මගෙ මට්ටම කියලා... ලකුනු වැඩි වෙන්නෙත් නැ.. එක සැරේ ලකුනු අඩු වෙනවා ඒ අස්සේ.. ඔය ඔක්කොටම හොද කතාවක් තියෙනවා... උබලා පට්ට මෝඩයි...😑 අද රෑ හරි Voice chat එකක් ගන්න ඔනී බලමු...🤍 මම කියන්නම්
945
14
🔥😉 ගේමක් ගහන එව්න්ට බැරිත් නෑ...❤🔥 හේතු කිය කිය වැඩක් කරන්න තේරෙන් නැ.. බෑ වගේ.. පටන් ගන්න දන්නෙ නෑ. වගේ මගුල් කියන එව්න්ට
🔥😉 ගේමක් ගහන එව්න්ට බැරිත් නෑ...❤🔥 හේතු කිය කිය වැඩක් කරන්න තේරෙන් නැ.. බෑ වගේ.. පටන් ගන්න දන්නෙ නෑ. වගේ මගුල් කියන එව්න්ට .. තවම සිලබස් කවර් නෑ. තවම දන්නේ සිලබස් එකෙන් 85% ක් 90% ක් අපි කෝමද එක්සෑම් කරගන්නේ ඉතුරු ටික නැතුව ... වගේ කතා නැතුව ... මේකට මහන්සි වෙයන් බන්.... මාස එකහමාරක් තවම උබේ අතේ තියෙනවා... ❤️
1 005
15
⛈️දෝලන හා තරංග 🍃Mcq විවරනය කිරීම   ( 2000 - 2021 ) ⚖️ DAY 05 අද හවස 6ට එන්න .. ❤️‍🔥බලාගෙන එන්න ඔනී පාඩම් කොටස 👇  ✌  ඩොප්ලර් ආචරනය මේ කොටස බලාගෙන ( පුළුවන් නම් ශෝර්ට් නෝට් එකක් එහෙම ගහල ) එන්න . 🔥වෙලාවට වරෙන් වැඩ ගොඩ ගහගන්න එපා. අද වැඩේ අද කරා ඉවරයි....ආයේ දවසක් නෑ.🍃
989
16
🔥තව දවස් කීයද සුද්දලා එක්සෑම් එකට ❤
1 073
17
✅DAY PLAN TARGET 👇 60 Days Challenge 😉❤️‍🩹 DAY 07❤️ ✔ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️‍🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු. Ghost AcadEMY _ 2026 😈 @ghostacademy2026 දවසේ ටාර්ගට් එක පැය 15 අවසාන දවස් 60 වෙනුවෙන් 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
1 104
18
කීයක් හරිද ? ✌🔥👇 දාපන් බලන්න...🍃
137
19
✅DAY PLAN TARGET 👇 60 Days Challenge 😉❤️‍🩹 DAY 07❤️ ✔ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️‍🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු. Ghost AcadEMY _ 2026 😈 @ghostacademy2026 දවසේ ටාර්ගට් එක පැය 15 අවසාන දවස් 60 වෙනුවෙන් 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
1 078
20
දැන්ම නම් උබලට මේ කියන දේ කරන්න බැරි වෙය්... ඒත් දවසක පොඩ්ඩක් රෑ වෙල තනියම ඇවිල්ලා මේ රුවන්වැලි සෑ මලුවේ පොඩ්ඩක් ඉදගෙන ඉදපන්කො.....🔥❤ 🍃🤍
1 154