uz
Feedback
☠2026 AL - GHOST ACADEMY☠

☠2026 AL - GHOST ACADEMY☠

Kanalga Telegram’da o‘tish

ENGINEERING & MEDICINE යන එව්න් 100ක් ☠❤

Ko'proq ko'rsatish
3 691
Obunachilar
-624 soatlar
-907 kun
-11930 kun

Ma'lumot yuklanmoqda...

O'xshash kanallar
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Taglar buluti
Ma'lumot yo'q
Muammo bormi? Iltimos, sahifani yangilang yoki bizning qo'llab-quvvatlash boshqaruvchimizga murojaat qiling>.
Kirish va chiqish esdaliklari
---
---
---
---
---
---
Obunachilarni jalb qilish
Sentabr '26
Sentabr '26
+4
0 kanalda
Avgust '26
+204
9 kanalda
Get PRO
Iyul '26
+147
5 kanalda
Get PRO
Iyun '26
+256
3 kanalda
Get PRO
May '26
+667
13 kanalda
Get PRO
Aprel '26
+285
6 kanalda
Get PRO
Mart '26
+132
1 kanalda
Get PRO
Fevral '26
+116
2 kanalda
Get PRO
Yanvar '26
+164
1 kanalda
Get PRO
Dekabr '25
+494
3 kanalda
Get PRO
Noyabr '25
+1 994
8 kanalda
Get PRO
Oktabr '250
4 kanalda
Get PRO
Sentabr '250
0 kanalda
Get PRO
Avgust '250
0 kanalda
Get PRO
Iyul '250
0 kanalda
Get PRO
Iyun '250
0 kanalda
Get PRO
May '250
0 kanalda
Get PRO
Aprel '25
+79
0 kanalda
Get PRO
Mart '250
0 kanalda
Get PRO
Fevral '250
0 kanalda
Get PRO
Yanvar '25
+22
1 kanalda
Sana
Obunachilarni jalb qilish
Esdaliklar
Kanallar
04 Sentabr+3
03 Sentabr0
02 Sentabr+1
01 Sentabr0
Kanal postlari
😂💔

2
හූ
790
3
✅ TARGET NO.003 මේක අනිවාරෙන් අහපන්... 📈උබලට ඉස්සරහට එන ප්‍රශ්න වලට විසදුම් 📈අලුත් ශයි එකක් කියන්නේ ආයේ මුල ඉදන් හැමදේම පටන් ගනින්... කලින් ශයි එකේ හදපු ශෝර්ට් නෝට් එකේ ඉදන් ආයේ හදපන් මේ 3 වෙනි වැඩේ පුලුවන් නම් කරලා පෙන්නපන්.. ( ගොඩ දෙනෙක්ට බැරි වෙයි.. ) වැඩේ කරලා COMPLETED කියලා COMMENT එකක් දාන්නත් පුලුවන් ( @ghosty999 මේකට inbox දාන්නත් පුලුවන් ) @GA2K27
872
4
අලුත් මාසයක් ....🍃🤍 ලබන අවුරුද්දේ මේ වෙද්දී උබ කන කට්ට ඉවරයක් වෙලා තියෙයි... ඒ ඉවර වෙද්දි තමන්ගේ හිතට දැනෙන්න ඔනී මම මේක සු
අලුත් මාසයක් ....🍃🤍 ලබන අවුරුද්දේ මේ වෙද්දී උබ කන කට්ට ඉවරයක් වෙලා තියෙයි... ඒ ඉවර වෙද්දි තමන්ගේ හිතට දැනෙන්න ඔනී මම මේක සුපිරියට කරා කියලා.. ඒකට මේ මාසේ වැඩ පටන් ගනින්.. මේ මොහොතේ ඉදන් 🔥සතුටුම දේ.. කියන විදියට වැඩ කරන එව්න් ටිකක් හැදෙනවා 100+ Target 2ම complete කරලා එව්වා.. 🍃 මම දන්න දෙයක් තියෙනවා... මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කියලා දුන්නම උන් ඒක තේරුම් ගන්නවා.. අරන් උන් යන පාර වෙනස් කරනවා.. 🔥 මේ පටන් ගත්තු මාසේ අමතක නොවෙන මාසයක් කරගන්න 🍃 වැඩට බැහැපන්.. උබලා හිතනවට වඩා දේවල් උබලට කරන්න පුලුවන්...... @GA2k27
998
5
පටන් ගන්නවා
450
6
විනාඩි 5න් පටන් ගමු 📈
325
7
https://t.me/GA2k27?livestream=0610bc4edd762b78ec
587
8
මේකට අනිවාරෙන්ම වරෙන්...🤍 අපි කරන වැඩේ හරියට පටන් ගන්න ඔනී මට හරියට වැඩ කරන එව්න් 40ක් 50ක් හිටිය නම් හොදටම ඇති....🍃🤍
1 607
9
☠ 2027 AL වෙනුවෙන් ගන්න පලවෙනි VOICE CHAT එක අද ගන්නවා... ⭕️ගිය අවුරුද්දේ Voice chat 41ක් අපි දැම්මා.. ⭕️ මේ සැරේ ඊටත් වඩා දාන්න බලාපොරොත්තු වෙනවා... ❌ මොනවද අද කතා කරන්නේ 👇 🔥 උබලාට මෙච්ච්ර කල් කෙලඋනා නම් කෙලවෙන්න හේතු 🔥2nd එකක් 3rd එකක් කරනවද කියලා හිත හිත ඉන්න එව්න්ට  ..ආයේ එක්සෑම් කරන එක අපරාදයක් ද කාලය යනවා නේද කියල හිතන උන්ට උපදෙස් 🔥 1st shy දැනට මොකුත්ම වැඩ කරලා නැති... නැත්තන් දැනටම කෙලවෙලා ඉන්න බාගෙට වැඩ  කරපු එව්න්ට මේක ගොඩ දාගන්න පුලුවන්ද.. 🔥 අපි ආයෙ කරනවා නම් ක්ලාස් යන්න ඔනීද... මේක ක්ලාස් නොයා කරන්න පූලුවන්ද... 🔥 ගෙවල් වලින් කේස් ද එක්සෑම් කරනඑකට ... කිසික සප් එකක් නෑද..... වටේ පිටේ එව්න්ට අමාරුද  උබ ගැන ... RETURN දෙන්න ඔනී කෝමද 😅 🔥 මේක ගොඩ දාන්න නම් කරන්න ඔනී දේවල් මොනාද... 🔥 ක්ලාසුත් ගියා ලව් කරෙත් නැ.. එහෙමට social media use කරෙත් නෑද.. ඒත් මේක කෙල උනාද.. 😅 හරි හරි උබලට තියෙන ඔන්න ඔය වගේ ප්‍රශ්න තොගයක් ගැන අද කතා කරනවා.. නිකමට ඔලුව දාලා පලයන් 😁😅 ✅ඉස්සරහට මගෙන් උබලට පොඩි සප් එකක් දෙනවා ඒක ගැනත් මම කියන්නම්... හරි ඔය ඔක්කොම රෙද්දවල් පැයකින් වගේ කතා කරලා ඉවර කරනවා... කැමති එකෙක් වරෙන්... 2027 ට හොදම start එකක් ගන්න ඔනී.. ඒකට මුලින් උබලගේ ඔලුව හැදෙන්න ඔනී... දවසට පැය 18..20 වැඩ කරන්න  තියෙනවා.. එහෙම කරන්න පුලුවන් ද 😅 සාක්ශි පෙන්නන්නද 👇😁 https://t.me/ghostacademy2026/2189?single සුපිරි රිසාල්ට් ටිකක් දාන්න ඔනී 2027ට .... එච්චර දෙයක් පුලුවන්ද .. 🔥👇  2024 👇 https://t.me/noonecare96/s/227 2025 👇 https://t.me/noonecare96/s/314 2026 👇 Coming soon..... හරි ලොකු කතා ඔනී නෑ රෑ වෙලා සෙට් වෙමු ❤ රෑ 09 ඉදන්  - 10 වෙනකන් 🔥 @GA2k27
1 228
10
මෙයාලට මේ මොකක් වෙලාද 💪😁❤ @ghostacademy2024 💪ගිණි ගින්දර බන්+7
මෙයාලට මේ මොකක් වෙලාද 💪😁❤ @ghostacademy2024 💪ගිණි ගින්දර බන්
1 417
11
📈2027ට වැඩ පටන් ගන්නවා. Target no.001 🤍🍃 https://t.me/GA2k27/14 සද්ද බද්ද නැතුව මේ වතාවේ ගේම ගහමු...❤️‍🔥
1 329
12
ඔයත් 2027 exam කරන්න ඉන්න කෙනෙක්ද 🔥🙂 මේක පොඩ්ඩක් අහපන්... @GA2k27
1 143
13
QueSTIONS 🔥❤👇 ඔයාලට තියෙන ප්‍රශ්න මේකට දාන්න මම දන්නවා උබලට තියෙන්නේ ගොඩක් පොදු ප්‍රශ්න මම ඒ හැම එක්කටම පොදුවේ උත්තර දෙන්නම්. Comment දාන්න බැරි අය @noonecare96 මේකට msg එකක් හරි දාන්න මේ එන සතියම උබලගේ ප්‍රශ්න වලට උත්තර දෙනවා. 
1 396
14
එනවත.....😏😁
එනවත.....😏😁
1 333
15
😒 පොත් හෙන ගණන් බන්... උබල මේ වතාවෙ නම් ලොවෙත් මේක ඉවර කරගන්න ඔනීමයි ඇ.. අයේ 28ක් ගැන එහෙම හිතන්නවත් එපා.. 🙂
😒 පොත් හෙන ගණන් බන්... උබල මේ වතාවෙ නම් ලොවෙත් මේක ඉවර කරගන්න ඔනීමයි ඇ.. අයේ 28ක් ගැන එහෙම හිතන්නවත් එපා.. 🙂
1 358
16
1st shy කරන එව්න් අඩුයි උන්ට යවාගන්න ඔනී ...නැත්තං මගක් යද්දි ආවම ආයෙ මුල ඉදන් කියලා දෙන්න ඔනී 😒
1 305
17
Ovozli xabar
1 355
18
මේක ශෙයා කරලා දෙන්ඩ ලමායි... මුල ඉදන් වැඩ කරන එව්න් ටිකක් මට හදාගන්න ඔනී...📈
1 380
19
🕸GHOST ACADEMY 2.0_ 2K27 ......................................................... 📈වැඩ ටික පටන් ගමු බන්... ලොකු ලොකු විච්ච
🕸GHOST ACADEMY 2.0_ 2K27 ......................................................... 📈වැඩ ටික පටන් ගමු බන්... ලොකු ලොකු විච්චූරණ නැතුව වැඩේට බහිමු... 🚫මොකක්ද මේ චැනල් එක ? වරෙන් ආවම කියන්නම් . 🚫 සාම්ප්‍රදායිකයිද ? කොහෙත්ම නැ... වැඩ නොකර එකෙක් එන්න එපා.. බලෙන් බුලත් දීලා එන්න කියන්නෙත් නැ.. 🚫 කවුරු වෙනුවෙන්ද කරන්නේ ? 2027 August එක්සෑම් ලියන්න ඉන්න  Maths & Bio  කරන එව්න්ට මේ වැඩේ ප්ලෑන් කරන්නේ ( 1st , 2nd ,3rd , shy skipped ඔනි එකෙක් ) 🚫 මොනවද ලැබෙන්නේ ආවා කියලා.. ? තොපි කියන වැඩ කරොත් අනිවාරෙන් උබලාගේ ටාර්ගට් එකට යන්න පුලුවන් පාර හැදෙනවා. 🚫 ප්‍රතිඵල පෙන්නන්න පුලුවන්ද ? 2024 👇 https://t.me/noonecare96/s/227 2025 👇 https://t.me/noonecare96/s/314 2026 👇 Coming soon..... 🚫 මෙලෝ දෙයක් බැරුව ඉන්න එකෙක්ට උනත් සෙට් වෙන්න පුලුවන්ද ? ඔව් අනිවාරෙන් එහෙම  එව්න් වරෙන්.. ඔනී මට්ටමක ඉන්න එකෙක්ට 🚫 අපි වැඩ කරන්න ඔනී කෝමද ? එක වචනෙන් 2න් නැතුව ..වරෙන් ලොකු දේවල් ටිකක් කතා කරන්න තියෙනවා.. 🚫 සෙට් නැත්තං... ? කිසිම කතාවක් නෑ අයින් වෙලා පලයන්... 🍃 මෙන්න චැනල් එක https://t.me/GA2k27 මම  වැඩ පටන් ගන්න පිලිවෙලක් තියෙනවා.. ඉක්මනින්ම උබලගේ ප්‍රශ්න වලට උත්තර දීලා වැඩ පටන් ගන්නවා...
3 495
20
හා 4 🤍🔥
1