2027 THEORY | Eranda Aththanayake
Ir al canal en Telegram
🔹එරන්ද අත්තනායක සර්ගේ 2027 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. ☑️Telegram Channel https://t.me/EA27T 💬ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/EA27TDis ☎️Hotlines https://t.me/EAphysicsAdmin
Mostrar más3 135
Suscriptores
-224 horas
+577 días
+19830 días
Carga de datos en curso...
Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
julio '26
julio '26
+130
en 0 canales
junio '26
+165
en 2 canales
Get PRO
mayo '26
+177
en 1 canales
Get PRO
abril '26
+105
en 3 canales
Get PRO
marzo '26
+104
en 2 canales
Get PRO
febrero '26
+152
en 2 canales
Get PRO
enero '26
+235
en 1 canales
Get PRO
diciembre '25
+161
en 4 canales
Get PRO
noviembre '25
+196
en 1 canales
Get PRO
octubre '25
+98
en 1 canales
Get PRO
septiembre '25
+106
en 0 canales
Get PRO
agosto '25
+240
en 0 canales
Get PRO
julio '25
+224
en 1 canales
Get PRO
junio '25
+1 488
en 3 canales
Get PRO
mayo '250
en 4 canales
Get PRO
abril '25
+42
en 1 canales
| Fecha | Crecimiento de Suscriptores | Menciones | Canales | |
| 13 julio | +2 | |||
| 12 julio | +5 | |||
| 11 julio | +4 | |||
| 10 julio | +5 | |||
| 09 julio | +41 | |||
| 08 julio | +10 | |||
| 07 julio | +4 | |||
| 06 julio | +6 | |||
| 05 julio | +6 | |||
| 04 julio | +5 | |||
| 03 julio | +5 | |||
| 02 julio | +23 | |||
| 01 julio | +14 |
Publicaciones del Canal
🛑 Ewings player එකෙහි ගැටලුවක් පවතින ළමයින් වෙත🛑
පසුගිය දිනයන් හීදී ewings player එකෙන් එරන්ද සර්ගේ video නැරඹීමේදී ගැටලුවක් පවතුනු සිසුන් @gangasara_04 ගිණුමට කෙටි පණිවිඩයක් යොමු කරන්න.
| 2 | 27 සෙට් එක 👀‼️
ද්‍රවස්ථිතිය Practicals 💦🔵
(U නළය සහ හෙයාර් උපකරණය)
📹Youtube හරහා ✔️
⏱හෙට රාත්‍රි 8:00 සිට සාකච්චා කෙරේ.
Ready වෙලා ඉන්න☕️👍 | 465 |
| 3 | තරංග se04 audio summary | 542 |
| 4 | ලමයි
ඊයේ අපි ගාල්ලේ MERIT PAPER 01 එකේ MCQ PART එක සාකච්චා කරා
අද කෑගල්ලේ Term test target paper එකේ රචනා ප්‍රශ්ණ 2ම සාකච්චා කරා
කාටවත් අසාධාරණයක් නෑ 😁😅
හිටපු අය පොඩි feedback එකක් දෙන්න වැඩේ ගැන | 686 |
| 5 | නුගසුම් ඇති වන්නේ තරංග දෙකේ සංඛ්‍යාත වෙනස 10 ට අඩු නම් පමණි | 700 |
| 6 | නිරෝධනය සිදු වීමට එම තරංග වල තරංග ආයාමයන් සමාන විය යුතුමය | 692 |
| 7 | මාර්ග අන්තරය තරංග ආයාමයේ පූර්ණ ගුණාකාරයක් නම් එවැනි ලක්ෂයක නිර්මාණකාරී නිරෝධනයක් සිදු වේ | 683 |
| 8 | කලා වෙනස 180ක් වන ස්පන්ද දෙකක් අධිස්ථාපනයෙන් විනාශකාරී නිරෝධනයක් සිදුවේ | 676 |
| 9 | සරසුලක් පීරි ගෑ විට එහි සංඛ්‍යාතය වැඩිවේ | 677 |
| 10 | Mensaje de voz | 102 |
| 11 | අද දවසේ දෙවනි අවස්ථාව ✌
ඔයාලගේ ආදරනීය කොළ මනාපයකින් මට අද දවසේ අවසන් 36 දෙනාගේ වටයට යාමට ඔයාලගේ සහාය මට ලබා දෙන්න. ❤️
🔸 Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - https://hiru.lk/0gPGaM
📌iOS - https://hiru.lk/3vaMCF
🔸 Hiru Star App එක ගැන හැමදේම දැනගන්න මෙතනින්👇
https://youtu.be/i5NyLbpWoSA?si=KFWyAnM8MfWg_Zoh
🔸Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - https://www.youtube.com/@hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - https://hirustar.hirutv.lk
#hirustar #hirustarseason05 #viral #HiruTV #gishannawarathne #gishan #nawarathne #kandy | 106 |
| 12 | ලමයි
පොර දැන් ආපහු සිංදු කියනවා
දැන් check in වෙන්න | 94 |
| 13 | ලමයි
පොඩි sup එකක් දෙමුද
අපේ එකාට 🥰♥️ | 425 |
| 14 | තරංග SE03 🔻
🎙Audio summary
ළමයි හෙට පන්තියට කලින් ගිය සතියේ lesson එකේ Audio Summary එක අහලාම එන්න.
💡🎤 | 936 |
| 15 | 🔴කෑගල්ල 27 සෙට් එක
🗓හෙට JULY 1️⃣2️⃣ඉරිදා ;
⚡️Apex - කෑගල්ල හිදි
⏱හවස 1:00 සිට හවස 5:15 වන තෙක් theory පන්තියද 5:15 පසු Term test tagert paper හි ප්‍රශ්නයක් සාකච්චා කරනු ලැබේ.☕️🤜
💬Help & Support
☎️Hotline (විමසිම්):
0771987808
Physics | Eranda Aththnayake✔️ | 909 |
| 16 | තරංග SE03 🔻
🎙Audio summary
ළමයි හෙට පන්තියට කලින් ගිය සතියේ lesson එකේ Audio Summary එක අහලාම එන්න.
💡🎤 | 1 |
| 17 | 🟢 තරංගවල ගුණ
2027 Theory ළමයින්ට 🟡
🗓හෙට JULY 1️⃣1️⃣සෙනසුරාදා ;
⚡️ගාල්ල - Southern හිදි
⏱හවස 1:00 සිට හවස 5:00 දක්වා සාකච්චා කෙරේ.
Theoryත් එක්ක සුපිරියටම තේරුම් අරගෙන 👍
සරලම ගැටලුවේ සිට සංකිර්ණතම ගැටලුව දක්වා පන්තියේදිම හදනවා.😎🔝
💬Help & Support
☎️Hotline (විමසිම්):
0771987808
Physics | Eranda Aththnayake✔️ | 997 |
| 18 | 🟢 තරංගවල ගුණ
2027 Theory ළමයින්ට 🟡
🗓හෙට JULY 1️⃣1️⃣සෙනසුරාදා ;
⚡️ගාල්ල - Southern හිදි
⏱හවස 1:00 සිට හවස 5:00 දක්වා සාකච්චා කෙරේ.
Theoryත් එක්ක සුපිරියටම තේරුම් අරගෙන 👍
සරලම ගැටලුවේ සිට සංකිර්ණතම ගැටලුව දක්වා පන්තියේදිම හදනවා.😎🔝
💬Help & Support
☎️Hotline (විමසිම්):
0771987808
Physics | Eranda Aththnayake✔️ | 1 |
| 19 | ගාල්ලේ ලමයින් හැමෝම මේක අහන්න
MERIT PAPER 01
එකේ සාකච්චා කරන්න ඕනි ප්‍රශ්ණ මට එවන්න
@mightyera | 993 |
| 20 | Mensaje de voz | 980 |
