ar
Feedback
2027 THEORY | Eranda Aththanayake

2027 THEORY | Eranda Aththanayake

الذهاب إلى القناة على Telegram

🔹එරන්ද අත්තනායක සර්ගේ 2027 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. ☑️Telegram Channel https://t.me/EA27T 💬ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/EA27TDis ☎️Hotlines https://t.me/EAphysicsAdmin

إظهار المزيد
3 136
المشتركون
+324 ساعات
+647 أيام
+20430 أيام

جاري تحميل البيانات...

القنوات المماثلة
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
سحابة العلامات
لا توجد بيانات
هل تواجه مشاكل؟ يرجى تحديث الصفحة أو الاتصال بمدير الدعم الخاص بنا.
الإشارات الواردة والصادرة
---
---
---
---
---
---
جذب المشتركين
يوليو '26
يوليو '26
+130
في 0 قنوات
يونيو '26
+165
في 2 قنوات
Get PRO
مايو '26
+177
في 1 قنوات
Get PRO
أبريل '26
+105
في 3 قنوات
Get PRO
مارس '26
+104
في 2 قنوات
Get PRO
فبراير '26
+152
في 2 قنوات
Get PRO
يناير '26
+235
في 1 قنوات
Get PRO
ديسمبر '25
+161
في 4 قنوات
Get PRO
نوفمبر '25
+196
في 1 قنوات
Get PRO
أكتوبر '25
+98
في 1 قنوات
Get PRO
سبتمبر '25
+106
في 0 قنوات
Get PRO
أغسطس '25
+240
في 0 قنوات
Get PRO
يوليو '25
+224
في 1 قنوات
Get PRO
يونيو '25
+1 488
في 3 قنوات
Get PRO
مايو '250
في 4 قنوات
Get PRO
أبريل '25
+42
في 1 قنوات
التاريخ
نمو المشتركين
الإشارات
القنوات
13 يوليو+2
12 يوليو+5
11 يوليو+4
10 يوليو+5
09 يوليو+41
08 يوليو+10
07 يوليو+4
06 يوليو+6
05 يوليو+6
04 يوليو+5
03 يوليو+5
02 يوليو+23
01 يوليو+14
منشورات القناة
🛑 Ewings player එකෙහි ගැටලුවක් පවතින ළමයින් වෙත🛑 පසුගිය දිනයන් හීදී ewings player එකෙන් එරන්ද සර්ගේ video නැරඹීමේදී ගැටලුවක් පවතුනු සිසුන් @gangasara_04 ගිණුමට කෙටි පණිවිඩයක් යොමු කරන්න.

2
27 සෙට් එක 👀‼️ ද්‍රවස්ථිතිය Practicals 💦🔵 (U නළය සහ හෙයාර් උපකරණය) 📹Youtube හරහා ✔️ ⏱හෙට රාත්‍රි 8:00 සිට සාකච්චා කෙරේ. Ready වෙලා ඉන්න☕️👍
465
3
තරංග se04 audio summary
542
4
ලමයි ඊයේ අපි ගාල්ලේ MERIT PAPER 01 එකේ MCQ PART එක සාකච්චා කරා අද කෑගල්ලේ Term test target paper එකේ රචනා ප්‍රශ්ණ 2ම සාකච්චා කරා කාටවත් අසාධාරණයක් නෑ 😁😅 හිටපු අය පොඩි feedback එකක් දෙන්න වැඩේ ගැන
686
5
නුගසුම් ඇති වන්නේ තරංග දෙකේ සංඛ්‍යාත වෙනස 10 ට අඩු නම් පමණි
700
6
නිරෝධනය සිදු වීමට එම තරංග වල තරංග ආයාමයන් සමාන විය යුතුමය
692
7
මාර්ග අන්තරය තරංග ආයාමයේ පූර්ණ ගුණාකාරයක් නම් එවැනි ලක්ෂයක නිර්මාණකාරී නිරෝධනයක් සිදු වේ
683
8
කලා වෙනස 180ක් වන ස්පන්ද දෙකක් අධිස්ථාපනයෙන් විනාශකාරී නිරෝධනයක් සිදුවේ
676
9
සරසුලක් පීරි ගෑ විට එහි සංඛ්‍යාතය වැඩිවේ
677
10
رسالة صوتية
102
11
අද දවසේ දෙවනි අවස්ථාව ✌ ඔයාලගේ ආදරනීය කොළ මනාපයකින් මට අද දවසේ අවසන් 36 දෙනාගේ වටයට යාමට ඔයාලගේ සහාය මට ලබා දෙන්න. ❤️ 🔸 Hiru Star App එක දැන්ම Download කරගන්න! 📌Android - https://hiru.lk/0gPGaM 📌iOS - https://hiru.lk/3vaMCF 🔸 Hiru Star App එක ගැන හැමදේම දැනගන්න මෙතනින්👇 https://youtu.be/i5NyLbpWoSA?si=KFWyAnM8MfWg_Zoh 🔸Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය! 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - https://www.youtube.com/@hirustar 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - https://hirustar.hirutv.lk #hirustar #hirustarseason05 #viral #HiruTV #gishannawarathne #gishan #nawarathne #kandy
106
12
ලමයි පොර දැන් ආපහු සිංදු කියනවා දැන් check in වෙන්න
94
13
ලමයි පොඩි sup එකක් දෙමුද අපේ එකාට 🥰♥️
ලමයි පොඩි sup එකක් දෙමුද අපේ එකාට 🥰♥️
425
14
තරංග SE03 🔻 🎙Audio summary ළමයි හෙට පන්තියට කලින් ගිය සතියේ lesson එකේ Audio Summary එක අහලාම එන්න. 💡🎤
936
15
🔴කෑගල්ල 27 සෙට් එක   🗓හෙට JULY 1️⃣2️⃣ඉරිදා ; ⚡️Apex - කෑගල්ල හිදි ⏱හවස 1:00 සිට හවස 5:15 වන තෙක් theory පන්තියද  5:15 පසු Term test tagert paper හි ප්‍රශ්නයක් සාකච්චා කරනු ලැබේ.☕️🤜 💬Help & Support ☎️Hotline (විමසිම්): 0771987808 Physics | Eranda Aththnayake✔️
909
16
තරංග SE03 🔻 🎙Audio summary ළමයි හෙට පන්තියට කලින් ගිය සතියේ lesson එකේ Audio Summary එක අහලාම එන්න. 💡🎤
1
17
🟢 තරංගවල ගුණ   2027 Theory ළමයින්ට 🟡 🗓හෙට JULY 1️⃣1️⃣සෙනසුරාදා ; ⚡️ගාල්ල - Southern හිදි    ⏱හවස 1:00 සිට හවස 5:00 දක්වා සාකච්චා කෙරේ. Theoryත් එක්ක සුපිරියටම තේරුම් අරගෙන 👍 සරලම ගැටලුවේ සිට සංකිර්ණතම ගැටලුව දක්වා පන්තියේදිම හදනවා.😎🔝 💬Help & Support ☎️Hotline (විමසිම්): 0771987808 Physics | Eranda Aththnayake✔️
997
18
🟢 තරංගවල ගුණ   2027 Theory ළමයින්ට 🟡 🗓හෙට JULY 1️⃣1️⃣සෙනසුරාදා ; ⚡️ගාල්ල - Southern හිදි    ⏱හවස 1:00 සිට හවස 5:00 දක්වා සාකච්චා කෙරේ. Theoryත් එක්ක සුපිරියටම තේරුම් අරගෙන 👍 සරලම ගැටලුවේ සිට සංකිර්ණතම ගැටලුව දක්වා පන්තියේදිම හදනවා.😎🔝 💬Help & Support ☎️Hotline (විමසිම්): 0771987808 Physics | Eranda Aththnayake✔️
1
19
ගාල්ලේ ලමයින් හැමෝම මේක අහන්න MERIT PAPER 01 එකේ සාකච්චා කරන්න ඕනි ප්‍රශ්ණ මට එවන්න @mightyera
993
20
رسالة صوتية
980