ru
Feedback
2027 THEORY | Eranda Aththanayake

2027 THEORY | Eranda Aththanayake

Открыть в Telegram

🔹එරන්ද අත්තනායක සර්ගේ 2027 Physics පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් මින් සිදුවේ. Telegram Channel https://t.me/EA27T ඔබට ඇති ගැටලු සඳහා Disscussion Group එක භාවිතා කරන්න https://t.me/EA27TDis Hotlines https://t.me/EAphysicsAdmin

Больше
2 936
Подписчики
+424 часа
+307 дней
+9530 день

Загрузка данных...

Похожие каналы
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Облако тегов
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Входящие и исходящие упоминания
---
---
---
---
---
---
Привлечение подписчиков
июнь '26
июнь '26
+56
в 2 каналах
май '26
+177
в 1 каналах
Get PRO
апрель '26
+105
в 2 каналах
Get PRO
март '26
+104
в 2 каналах
Get PRO
февраль '26
+152
в 2 каналах
Get PRO
январь '26
+235
в 1 каналах
Get PRO
декабрь '25
+161
в 4 каналах
Get PRO
ноябрь '25
+196
в 1 каналах
Get PRO
октябрь '25
+98
в 1 каналах
Get PRO
сентябрь '25
+106
в 0 каналах
Get PRO
август '25
+240
в 0 каналах
Get PRO
июль '25
+224
в 1 каналах
Get PRO
июнь '25
+1 488
в 3 каналах
Get PRO
май '250
в 4 каналах
Get PRO
апрель '25
+42
в 1 каналах
Дата
Привлечение подписчиков
Упоминания
Каналы
14 июня+1
13 июня+5
12 июня+5
11 июня+5
10 июня+8
09 июня+5
08 июня+3
07 июня+5
06 июня+3
05 июня+4
04 июня+4
03 июня+6
02 июня+1
01 июня+1
Посты канала
13.06.2026 දින ගාල්ල පන්තියේ අවසන් කොටස https://youtu.be/7JiVqEULggE

2
https://ewingspapers.lk *මේ තියෙන්නේ Ewings Paper Site එකේ Link එක මේකේ  Register උනේ නැති අය  Register වෙන්න . එහෙම නැති අයගෙ පේපර් බලනු නොලැබේ. ❗❗❗*
208
3
🔴 සරල අනුවරිතිය චලිතය අවසන්⚠️ අද 2027 කෑගල්ල ළමයින්ට සරල අනුවරිතිය චලිතය අවසන් කොටස ; 🔔සවස 1ට කෑගල්ල Apex හිදී පැවත්වේ.
420
4
මේ සතියේ සාකච්චා කරන TERM TEST TARGET PAPER එක පලවෙනි ගාන අද ගාල්ලේදි සාකච්චා කරා දෙවෙනි ගාන හෙට කෑගල්ලේ 5.15 න් පස්සේ විනාඩි 30ක් අරන් සාකච්චා කරන්නම් පන්ති එන්නේ නැති අයට youtube premiere කරන්නම් බදාදා රෑට
656
5
ලමයි සති අන්ත පන්තිය ගාල්ල - සෙනසුරාදා (හෙට) සවස 1.00 ට කෑගල්ල - ඉරිදා සවස 1.00 ට සරල අනුවර්තී චලිතය අවසන් කරමු අපිට ලබන සතියේ තරංග වල ගුණ පටන් ගන්න පුලුවන්
886
6
TERM TEST TARGET PAPER ඔයාලගේ term test එක ලග එන නිසා කලින් පාර වගේම මේ පාරත් school papers වලින් රචනා ප්‍රශ්ණ කීපයක් සාකච්චා කරලා දුන්නා නම් හොදයි කියලා හිතනවා හැම සතියකම රචනා ප්‍රශ්ණ දෙකක් දෙන්නම් (Marking එකකුත් එක්ක) අපි 5.15 ට පන්තිය අවසන් කරාට පස්සේ විනාඩි 30ක් පන්තියේදි රචනා ප්‍රශ්ණයක් සාකච්චා කරලා යමු පුලුවන් අය ඉන්න අපේ පන්ති නොඑන ලමයිනුත් මේ channel එකේ ඉන්නවා නේ එයාලටත් YouTube video එකත් විදිහට ඒ discussion එක අවශ්‍ය නම් පොඩ්ඩත් ඒ ගැන comment එකක් දාන්න
900
7
https://ewingspapers.lk *මේ තියෙන්නේ Ewings Paper Site එකේ Link එක මේකේ  Register උනේ නැති අය  Register වෙන්න . එහෙම නැති අයගෙ පේපර් බලනු නොලැබේ. ❗❗❗*
1 004
8
👀FREE LESSONS BY EAP6 පාඩම් වල miss වෙච්ච,නොතෙරුන තැන් තියෙනවා ද ❓ එහෙනම් තව කල්නොදා ඒවා දැන්ම බලලා ඉවර කරන්න.🤓⚠️ ▫️මෙතන ති
👀FREE LESSONS BY EAP6 පාඩම් වල miss වෙච්ච,නොතෙරුන තැන් තියෙනවා ද ❓ එහෙනම් තව කල්නොදා ඒවා දැන්ම බලලා ඉවර කරන්න.🤓⚠️ ▫️මෙතන තියෙනවා ⬇️ 🔗ඒකක හා මාන සම්පූර්ණ පාඩම(theory class) https://t.me/EA28T/137 🧾නිබන්දනය https://t.me/EA28T/4 🔗මිනුම් උපකරණ (theory class) 🧾නිබන්දනය https://t.me/EA28T/141 ⚙මයික්‍රෝ මීටර් ඉස්කුරුප්පුමානය (Micro meter screw gauge) https://youtu.be/GMNAnphpgEI ⚙ගෝලමානය (Spherometer) https://youtu.be/X4ZSPduZrP4 ⚙වනියර් මූලධර්මය සහ වනියර් කැලිපරය සම්පුර්ණ පාඩම https://t.me/EA28T/197 🔗 දෛශික සම්පුර්ණ පාඩම https://t.me/EA28T/184 🔗චලිතය සම්පූර්ණ පාඩම https://www.youtube.com/playlist?list=PLAUllg-jIJzaCHQExm9HtsZKu6OZpUoFy 🔗 වෘත්ත චලිතය මුල් කොටස https://drive.google.com/file/d/1tB_4LqILmeYAcFGUSK8dAcNp_T8E4zNh/view?usp=drivesdk 🔗ද්‍රවස්ථිතිය මේ දක්වා 0️⃣1️⃣ https://youtube.com/live/25SQS657x90?feature=share 0️⃣2️⃣ https://youtube.com/live/nJLe-G55bBE?feature=share 0️⃣3️⃣ https://youtube.com/live/v-Pwh9shEqY?feature=share 0️⃣4️⃣ https://youtube.com/live/Bd2A4tvnqYY?feature=share 0️⃣5️⃣ https://youtube.com/live/_emd2ROkZoE?feature=share 🔗පෘෂ්ඨික ආතතිය (Surface tension) https://youtube.com/playlist?list=PLAUllg-jIJzZsBb4Gmyp6pMbVmD2vJ5pR&si=FF2F6C2b-3EW06Du 🔗නම්‍යතාවය (Elasticity ) https://youtube.com/playlist?list=PLAUllg-jIJzZFr_lvlgiRw-prrgH1t9nR&si=FmUn6HFewDaGWtzH 🔗 දුස්ස්‍රාවිතාව (Viscosity) https://youtube.com/playlist?list=PLAUllg-jIJzYdPclBOBqbKwvWTDByzBKy&si=vPlX5_Skb47awMaa 🔗විද්‍යුත් ක්ෂේත්‍ර (Electric Fields) https://youtube.com/playlist?list=PLAUllg-jIJza5qNEPfCcaGvwOOrtXTYMx&si=i4IpJ23fkL9bEu3u 🔗ධාරිත්‍රක(Capacitors) https://youtube.com/playlist?list=PLAUllg-jIJzbE6aqDVgqHcoOh8J4JdIPj&si=RHBjhIQoKy8bfAkV 🔗චුම්භක ක්ෂේත්‍ර (Magnetic fields) https://youtube.com/playlist?list=PLAUllg-jIJzYRCl1IHNBmkw5Pk1E9BgPi&si=aTWP46ux87hd_xbv 🔗පදාර්ථය හා විකිරණ (Matter & Radiation) https://youtube.com/playlist?list=PLAUllg-jIJzZFIqFB5Hi_sFzO0RJt5HeA&si=ja63BzHVWKPAlTSX 🔗 බල සමතුලිතතාව https://youtu.be/KUMoMq9JwFQ ගැටලු පවතීනම්,⛓ https://t.me/EAphysicsAdmin ☎️ විමසීම්: 077 198 7808 Physics | Eranda Aththnayake☑
46
9
👀FREE LESSONS BY EAP6 පාඩම් වල miss වෙච්ච,නොතෙරුන තැන් තියෙනවා ද ❓ එහෙනම් තව කල්නොදා ඒවා දැන්ම බලලා ඉවර කරන්න.🤓⚠️ ▫️මෙතන ති
👀FREE LESSONS BY EAP6 පාඩම් වල miss වෙච්ච,නොතෙරුන තැන් තියෙනවා ද ❓ එහෙනම් තව කල්නොදා ඒවා දැන්ම බලලා ඉවර කරන්න.🤓⚠️ ▫️මෙතන තියෙනවා ⬇️ 🔗ඒකක හා මාන සම්පූර්ණ පාඩම(theory class) https://t.me/EA28T/137 🧾නිබන්දනය https://t.me/EA28T/4 🔗මිනුම් උපකරණ (theory class) 🧾නිබන්දනය https://t.me/EA28T/141 ⚙මයික්‍රෝ මීටර් ඉස්කුරුප්පුමානය (Micro meter screw gauge) https://youtu.be/GMNAnphpgEI ⚙ගෝලමානය (Spherometer) https://youtu.be/X4ZSPduZrP4 ⚙වනියර් මූලධර්මය සහ වනියර් කැලිපරය සම්පුර්ණ පාඩම https://t.me/EA28T/197 🔗 දෛශික සම්පුර්ණ පාඩම https://t.me/EA28T/184 🔗චලිතය සම්පූර්ණ පාඩම https://www.youtube.com/playlist?list=PLAUllg-jIJzaCHQExm9HtsZKu6OZpUoFy 🔗 වෘත්ත චලිතය මුල් කොටස https://drive.google.com/file/d/1tB_4LqILmeYAcFGUSK8dAcNp_T8E4zNh/view?usp=drivesdk 🔗ද්‍රවස්ථිතිය මේ දක්වා 0️⃣1️⃣ https://youtube.com/live/25SQS657x90?feature=share 0️⃣2️⃣ https://youtube.com/live/nJLe-G55bBE?feature=share 0️⃣3️⃣ https://youtube.com/live/v-Pwh9shEqY?feature=share 0️⃣4️⃣ https://youtube.com/live/Bd2A4tvnqYY?feature=share 0️⃣5️⃣ https://youtube.com/live/_emd2ROkZoE?feature=share 🔗පෘෂ්ඨික ආතතිය (Surface tension) https://youtube.com/playlist?list=PLAUllg-jIJzZsBb4Gmyp6pMbVmD2vJ5pR&si=FF2F6C2b-3EW06Du 🔗නම්‍යතාවය (Elasticity ) https://youtube.com/playlist?list=PLAUllg-jIJzZFr_lvlgiRw-prrgH1t9nR&si=FmUn6HFewDaGWtzH 🔗 දුස්ස්‍රාවිතාව (Viscosity ) https://youtube.com/playlist?list=PLAUllg-jIJzYdPclBOBqbKwvWTDByzBKy&si=vPlX5_Skb47awMa a 🔗විද්‍යුත් ක්ෂේත්‍ර (Electric Fields ) https://youtube.com/playlist?list=PLAUllg-jIJza5qNEPfCcaGvwOOrtXTYMx&si=i4IpJ23fkL9bE u3u 🔗ධාරිත්‍රක(Capaci tors) https://youtube.com/playlist?list=PLAUllg-jIJzbE6aqDVgqHcoOh8J4JdIPj&si=RHBjhIQoKy8 bfAkV 🔗චුම්භක ක්ෂේත්‍ර (Magnetic fields) https://youtube.com/playlist?list=PLAUllg-jIJzYRCl1IHNBmkw5Pk1E9BgPi&si=aTWP46ux8 7hd_xbv 🔗පදාර්ථය හා විකිරණ (Matter & R adiation) https://youtube.com/playlist?list=PLAUllg-jIJzZFIqFB5Hi_sFzO0RJt5HeA&si=ja63BzH VWKPAlTSX 🔗 බල සමතුලිතතාව https://youtu.be /KUMoMq9JwFQ
1
10
🚨Attention 📌ගාල්ල ලමයින්ට මෙම සතියේ සිට පේපර් එක ආරම්භක දවස වන්නේ සිකුරාදා දවසයි. එවිට මෙම සතියේ සිකුරාද, සෙනසුරාදා සහ ඉන් පසුව සතියේ සදුදා පේපර්ස් ලිවිය හැක.
627
11
Galle- Southern ආයතනයෙන් ගාල්ල ලමයින්ට , Full Paper No : 14 ලිවිය හැකි දින සහ වේලාවන් 👇 🗓️ ජුනි 12 ( සිකුරාදා) ⏰ 2.15 p.m. - 4.45 p.m. 🗓️ ජුනි 13(සෙනසුරාදා) ⏰ 2.15 p.m. - 4.45 p.m. 🗓️ ජුනි 15 (සදුදා) ⏰ 9.30 a.m. - 12.00 p.m. ⏰ 2.15 p.m. - 4.45 p.m.
593
12
https://youtu.be/S2Bg5mpfRDA
932
13
https://youtu.be/AD55ntSmMEg
890
14
https://youtu.be/JppsTwvnPtQ
920
15
සරල_අනුවර්තීය_චලිතය_Marking_.pdf
967
16
🔴 මුල් පාඩම් වල miss වෙච්ච,නොතෙරුන තැන් තියෙනවා ද ❓ එහෙනම් තව කල්නොදා ඒවා දැන්ම බලලා ඉවර කරන්න.🤓⚠️ ▫️මෙතන තියෙනවා ⬇️ https://t.me/EA28T/153
56
17
🤓🤓🤓 https://youtube.com/shorts/16cA-THT4gI?si=eJpvCsb50jaYjRrQ
5 299
18
ලමයි අද නොවැලැක්විය හැකි හේතුවක් නිසා ද්‍රවස්තථිය අතිරේක පන්තිය නොපැවැත්වේ
1 361
19
🔴 Miss කරගන්න එපා❕- ද්‍රවස්ථිතිය  Day 06 ▫️2027 A/l Batch එකට අද රෑ 8ට online Ready වෙලා ඉන්න 🙌🏼💙
46
20
27 සෙට් එකට අද ද්‍රවස්තථිය 06 වන දවස ඔයාලට මේ ටිකේ මහන්සි ඇති ඒ බව හොදින්ම දන්නවා ගුරුවරුන්ටත් ඒ විදිහටම මහන්සි ඇති ඔයාලා ගොඩක් අය දැන් ඉස්සර තරම් time waste කරන්නේ නෑ කියලා message වලින් පේනවා 🥰 අනිත් අයත් අමාරුවෙන් හරි social media වල waste කරන time එහෙම අඩුකරගෙන මේ ටිකේ කට්ටක් කමු ප්‍රථිපළ එද්දි ඒ කාපු හැම කට්ටකම වටිනාකම ඔයාට දැනේවි අද පන්තියේදි 171,177,178,120,126 මේ ගනන් ටික සාකච්චා කරන්නම් මේ දක්වා කොටස් සියල්ල කොටස් කීපයක් මගහැරුනා නම් එක දවසක් දාගෙන එකපාර බලලා ඉවර කරන්න 01 - https://youtube.com/live/25SQS657x90?feature=share 02 - https://youtube.com/live/nJLe-G55bBE?feature=share 03 - https://youtube.com/live/v-Pwh9shEqY?feature=share 04 - https://youtube.com/live/Bd2A4tvnqYY?feature=share 05 - https://youtube.com/live/_emd2ROkZoE?feature=share
1 375