en
Feedback
යමං කැම්පස් ✊🎓

යමං කැම්පස් ✊🎓

Open in Telegram

දිනලම ඉවර කරමු..💫 https://t.me/+HDe1xcdvsHNmNzk1

Show more
3 564
Subscribers
-624 hours
-287 days
+4830 days
Attracting Subscribers
September '26
September '26
+20
in 0 channels
August '26
+336
in 0 channels
Get PRO
July '26
+810
in 4 channels
Get PRO
June '26
+42
in 0 channels
Get PRO
May '26
+34
in 0 channels
Get PRO
April '26
+46
in 1 channels
Get PRO
March '260
in 0 channels
Get PRO
February '260
in 1 channels
Get PRO
January '260
in 0 channels
Get PRO
December '250
in 0 channels
Get PRO
November '250
in 0 channels
Get PRO
October '250
in 0 channels
Get PRO
September '250
in 0 channels
Get PRO
August '250
in 0 channels
Get PRO
July '250
in 0 channels
Get PRO
June '250
in 0 channels
Get PRO
May '250
in 0 channels
Get PRO
April '25
+1
in 0 channels
Get PRO
March '25
+11
in 0 channels
Get PRO
February '25
+14
in 0 channels
Get PRO
January '25
+14
in 5 channels
Get PRO
December '24
+268
in 8 channels
Get PRO
November '24
+88
in 2 channels
Get PRO
October '24
+604
in 15 channels
Get PRO
September '24
+89
in 0 channels
Get PRO
August '24
+485
in 0 channels
Get PRO
July '24
+1 174
in 11 channels
Get PRO
June '24
+1 785
in 24 channels
Get PRO
May '24
+578
in 10 channels
Get PRO
April '24
+1 490
in 10 channels
Date
Subscriber Growth
Mentions
Channels
10 September0
09 September+2
08 September+1
07 September+2
06 September+2
05 September+1
04 September+2
03 September+4
02 September+5
01 September+1
Channel Posts
කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී වෛද්‍ය හසිනි රංගිකා රන් පදක්කම් 16ක් දිනාගනියි ​කොළඹ විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය උපාධි ප්‍රදානෝත්සවයේදී, වෛද්‍ය පීඨයේ දැක්වූ විශිෂ්ට අධ්‍යයන දක්ෂතා වෙනුවෙන් රන් පදක්කම් 16ක් දිනාගනිමින් වෛද්‍ය හසිනි රංගිකා ඈපා ආරච්චි මහත්මිය අතිවිශේෂ ඇගයීමකට ලක්වූවාය. ඇගේ MBBS කණ්ඩායමේ අභිමානවත් ශිෂ්‍ය නියෝජිතවරිය (Valedictorian) ලෙස කටයුතු කළ වෛද්‍ය හසිනි, අවසාන MBBS පරීක්ෂණය ඇතුළත්ව අධ්‍යයන ප්‍රවාහයන් පහෙන්ම ප්‍රථම පන්තියේ ගෞරව සාමාර්ථ ලබාගත්තාය. ​වෛද්‍ය අභ්‍යාසලාභී පත්වීම් සඳහා වන MBBS උපාධිධාරීන්ගේ සමස්ත ලංකා කුසලතා ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීම සහ අධ්‍යයන විශිෂ්ටත්වය වෙනුවෙන් පිරිනමන සම්මානනීය මහාචාර්ය තිලක් හෙට්ටිආරච්චි සම්මානය දිනාගැනීම ඇගේ මෙම ඓතිහාසික ජයග්‍රහණයේ පරමෝත්කෘෂ්ට අවස්ථාව විය. ​ඇගේ උපාධි අපේක්ෂක කාලසීමාව පුරාම නිතිපතා පීඨාධිපති ලැයිස්තු සම්මාන (Dean’s List Awards) දිනාගනිමින් සහ Mitsubishi UFJ Foundation ශිෂ්‍යත්වය හිමිකර ගනිමින් වෛද්‍ය හසිනි ඇගේ උසස් අධ්‍යයන දක්ෂතාව නොකඩවා පෙන්නුම් කළාය. සායනික හා අධ්‍යයන පාඨමාලා වලට අමතරව, ගැබිනි කාන්තාවන්ගේ මානසික සෞඛ්‍යය සහ ස්ක්‍රබ් ටයිෆස් (scrub typhus) රෝග විනිශ්චය සලකුණු පිළිබඳ පර්යේෂණ ප්‍රකාශයට පත් කරමින් ඇය වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්‍රයට ද සක්‍රීයව දායක වී ඇත. ​ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වාර්ෂික විද්‍යාත්මක සම්මේලනය ඇතුළු ප්‍රධාන විද්‍යාත්මක සමුළු රැසකදී ඇයගේ පර්යේෂණ සොයාගැනීම් ඉදිරිපත් කර ඇති අතර, ඩෙංගු සහ පෙනහැලි ආශ්‍රිත රෝග (interstitial lung disease) පිළිබඳව ද ඇය දැනටමත් සක්‍රීය පර්යේෂණවල නිරතව සිටින්නීය. ​MBBS වැඩසටහන වෙනුවෙන් පිරිනමන ලද සමස්ත රන් පදක්කම් 32න් පදක්කම් 16ක්ම දිනාගනිමින් ඇය තැබූ මෙම අසමසම වාර්තාව, ඇගේ කැපවීම, විනය සහ අධ්‍යයන විශිෂ්ටත්වය මනාව පිළිඹිබු කරන්නකි. වෛද්‍ය හසිනි ලැබූ මෙම ජයග්‍රහණය කොළඹ විශ්වවිද්‍යාලයට අතිමහත් අභිමානයක් ගෙන දෙන අතරම, ශ්‍රී ලංකාවේ අනාගත සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට සහ වෛද්‍ය පර්යේෂකයන්ට ද මහා ආදර්ශයක් හා ප්‍රබල උත්තේජනයක් වනු ඇත.

2
No text...
83
3
🩺 A/L විභාගයට ලෑස්ති වෙන ඔබත් ලකුණු අඩු වෙලා, වැඩ අවුල් කරන් හිතින් වැටිලා ඉන්නවද? ​" මොකක්ද කරන්න ඕනි කියලා දැන්වත් හිතාගන්න බැරිද?" "කොච්චර පාඩම් කළත් ලකුණු වැඩි වෙන්නේ නැද්ද?" "පේපර් එකක් හරියට ලියාගන්න බැරිද..?" ​සාමාන්‍ය ටියුෂන් පන්තිවලින් ඔබ්බට ගොස්, ඔබේ ලකුණු මට්ටම් බිංදුවේ සිට ගොඩනගන විශේෂ පෞද්ගලික මඟපෙන්වීම (Personal Coaching Program) මෙන්න! (විශේෂයෙන්ම අඩු ලකුණු මට්ටම්වල සිටින, වැඩිපුර උදව් අවශ්‍ය දරුවන් වෙනුවෙන්මයි.) ​⭐ අපෙන් ඔබට ලැබෙන විශේෂ සේවාවන්: ✅ මුල සිට සරලව මඟපෙන්වීම: ලකුණු අඩු වීමට හේුතු සොයා බලා ඒවා නිවැරදි කිරීම. ✅ සතිපතා ඉලක්ක (Weekly Sprints): පහසුවෙන් කළ හැකි සරල පියවරවලින් යුත් වැඩපිළිවෙළක්. ✅ දෛනික පසුවිපරම (Daily Check-in): එදින නියමිත වැඩ අවසන් වූ ආකාරය දිනපතා රාත්‍රී කාලයේ පරීක්ෂා කිරීම. ✅ පුද්ගලික අවධානය (1-on-1 Guidance): ඔබ වෙනුවෙන්ම වෙනම ප්‍රස්ථාරයක් පවත්වා ගනිමින් මාසයෙන් මාසෙට දියුණුව මැන බැලීම. ​💯 අපගේ 100% විශ්වාසනීය වගකීම: මෙම වැඩසටහනට සම්බන්ධ වී, ලබා දෙන උපදෙස් හරියටම ක්‍රියාත්මක කරලත් ඔබේ අධ්‍යාපන මට්ටමේ කිසිදු දියුණුවක් පෙන්නුම් කළේ නැත්නම්, අදාළ මාසයේ ගාස්තුව සම්පූර්ණයෙන්ම ආපසු ලබා දේ! ​📌 විශේෂයි: ප්‍රමිතිය රැකගැනීම සඳහා දෙවන කණ්ඩායම සඳහා බඳවා ගනු ලබන්නේ සීමිත දරුවන් 10 දෙනෙකු පමණි. ​💰 මාසික දායක මුදල: රු. 1800/= ක් වුවද, විශේෂ දීමනාවක් ලෙස රු. 1250/= ක් පමණයි! (ආර්ථික අපහසුතා ඇත්නම් සහන ලබා දේ...) ​👩‍⚕️ වැඩසටහන වෛද්‍ය ශිෂ්‍යාවක් (BAMS) විසින් මෙහෙයවයි. වරක් දෙවරක් අසාර්ථක ප්‍රතිඵල ලැබුවා නම් තවත් අවධානමේ නොසිට සහභාගී වන්න. ඔබේ මිතුරන්ද දැනුවත් කරන්න. ඔක්තෝම්බර් මාසය සදහා මුල් ළමුන් 10දෙනා පමණක් තෝරා ගැනීමකින් පසු ලියාපදිංචි කරවා ගනී...! ලියාපදිංචි වීමට කෙටි පණිවිඩයක් එවන්න..! @RashSci
451
4
"මිනිස්සුන්ට නෙවෙයි, මිනිස්සු එක්ක හිනාවෙන්න,මිනිස්සුන්ට කතා හදන්න නෙමෙයි,මිනිස්සුත් එක්ක කතා කරන්න" ඔයා මම අපි හැමෝම ගොඩක් වෙලාවට අඬන්න බැරි කමට හිනාවෙන මිනිස්සු. ඉතින් ඔයාට පුළුවන්නම් වේදනා සමනය කරගන් තව මනුස්සයෙක්ගෙ මූණට හිනාවක් දෙන්න. අන්න එතනදි ඔයා හරි විශේෂයි. මිනිස්සු හරි ඉක්මනට මැරෙනවා. අපි හැමෝම හති දාගෙන දුවන ගමනෙ තිත්ත වුණත් ඇත්ත ඒක. මනුස්සයෙක් නිවන්න ඔයාගෙ එක හිනාවකට,පොඩි කතා බහකට පුළුවන්.ඉතින්, "ඒ මනුස්සයවනම් දැක්කත් සිරියාවයි." කියන විහිහෙ මනුස්සයෙක් වෙන්න.මිනිස්සුන්ගෙ හිත් නොතලා කතා කරන්න. මොකද, සමහරු එක හුස්මට කියපු වචන සමහරු හුස්ම යනකල්ම කල්පනා කරනවා... ❤️🌷
481
5
මම උපන් වාට්ටුවේම අද මම Doctor, ඇය ලොකු මිස්... ජීවිතය කියන්නේ හරිම අමුතු, ඒ වගේම සුන්දර කතාවකට. සමහර වෙලාවට කාලය රෝදය කැරකෙන්නේ අපි හිතන්නේවත් නැති විදිහට, හදවතට මහත් ආඩම්බරයක් සහ සංවේදී බවක් එකතු කරමින්. වෛද්‍ය අනුරාධ බණ්ඩාර අත්තනායක මහතාගේ මේ අත්දැකීමත් අන්න ඒ වගේ මුළු රටක්ම සංවේදී කරවපු ඉතාමත් දුර්ලභ, ආදරණීය සිදුවීමක්. එකමත් එක කාලයක, එනම් මීට වසර ගණනාවකට පෙර, කුඩා බිළිඳෙකු ලෙස ඔහු මෙලොව එළිය දුටුවේ යම් රෝහල් වාට්ටුවකද... එදා ඒ වාට්ටුවේ නවක, යොවුන් හෙදියක ලෙස සේවය කළේ ආදරණීය ඇයයි. කාලය ගෙවී ගියා... ඒ පුංචි බිළිඳා අකුරු කර, මහන්සි වී ඉගෙනගෙන, අද වන විට දක්ෂ වෛද්‍යවරයෙකු (HO) ලෙස තමන් උපත ලැබූ ඒ සුන්දර වාට්ටුවටම පත්වීම් ලබා පැමිණ සිටියි. එදා ඔහු බිළිඳෙකු ලෙස රැකබලා ගත් ඒ යොවුන් හෙදිය, අද ඒ වාට්ටුවේම සැමට ගුරුහරුකම් දෙන, අත්දැකීම් බහුල, ආදරණීය "ලොකු මිස්" ය. තමන් උපත ලැබූ ස්ථානයටම වෛද්‍යවරයෙකු ලෙස පැමිණ, එදා තමන්ව රැකබලා ගත් හෙදි මාතාව සමග කරට කර සේවය කිරීමට ලැබීම තරම් උතුම් තවත් දෛවෝපගත සිදුවීමක් තිබිය හැකිද? වෘත්තීය ගෞරවයත්, මනුස්සකමේ ආදරණීය බැඳීමත් මනාව පිළිඹිබු වන මෙවැනි දුර්ලභ මොහොතවල් අපේ සමාජයට එකතු කරන්නේ ලොකු ආදර්ශයක් සහ සිතට මහත් සතුටක්. වෛද්‍ය අනුරාධ බණ්ඩාර අත්තනායක මහතා ඇතුළු ඒ ආදරණීය ලොකු මිස් ඇතුළු මුළු රෝහල් කාර්ය මණ්ඩලයටම හෘදයාංගම සුභ පැතුම්! ❤️🩺🏥
1 009
6
No text...
853
7
🌷..........? පරදින්නේ කොහොමද බන්? මම පටන් ගත්තේ බිංදුවෙන් 😔 උඹත්, දුප්පත් පවුලක ඉපදිලා ගේමක් ගහන්ඩ දගලන එකෙක් වෙන්න ඇති. අහුවෙන හැම රස්සාවම කර කර පොඩි කාලේ ඉඳන් සමාජය ඉස්සරහා ඕන තරම් කතන්දර අහගන්න ඇති. ගෙදර අයට, අනිත් මිනිස්සු කාටවත්ම උඹේ පීඩනේ නොපෙන්වා තනියම හිතින් අඩනවා වෙන්න ඇති. තමන්ටම කියල මෙලෝ දෙයක් කරගන්න බැරුව ගෙවුනු අතීතෙ ගැන මතක් උනාම උඹේ පපුවත් පිච්චිලා යනව වෙන්ඩ ඇති. ඒත් උඹ හැම තප්පරේකම ජීවිතෙ ගොඩ දාගන්නවාමයි කියල හිතල හිනාවෙන්න පුලුවන්, සුපිරි ගටක් උඹටත් තියෙනවා ඇති. මචං.. කරන කියන හැමදේටම අහක යන ප්‍රශ්න ඇවිත් ඒ හැමදේම විනාශ වෙලා ගියත්; ගහන ගහන හැම ගේමක්ම කෙලවෙලා උඹ බින්දුවටම වැටුනත්, ජීවිතේ උඹට කවදාකමහරි එක අවස්තාවක හරියනවා. ඉවසලා, අල්ලගෙන හිටපන් උඹට එකෙන්ම හරියනවා ❤ පුංචි කාලේ ඉඳලා, AC කාමරවල, වෙල්වට් ඇතිරිල්ලේ නිදාගන්න බැරි උනත්, කවදාකමහරි පුලුවන්. දාඩිය සුවද එක්ක ඔට්ටු වෙන මගෙ එවුන් හැම එකාටම හරියන්නම ඕන ලොවෙත්🙏 🌷..........!
459
8
අද වැඩ කරන්නේ නැද්ද 😐
392
9
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 Day session,..... 06 ✊ 11.20 A.M - 12.29 P.M ඔයාලගේ පොතේ වැඩ කරන පිටුවේ Photo එකක් දාන් යන්න... 🌷 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 
396
10
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 Day session,..... 05✊ 10.10 A.M - 11.10A.M ඔයාලගේ පොතේ වැඩ කරන පිටුවේ Photo එකක් දාන් යන්න... 🌷 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 
412
11
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 Day session,..... 04✊ 9.00 A.M - 10.00 A.M ඔයාලගේ පොතේ වැඩ කරන පිටුවේ Photo එකක් දාන් යන්න... 🌷 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 
417
12
40 minutes break 🌷
395
13
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 Day session,..... 03✊ 7.20 A.M - 8.20 A.M ඔයාලගේ පොතේ වැඩ කරන පිටුවේ Photo එකක් දාන් යන්න... 🌷 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 
414
14
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 Day session,..... 02✊ 6.10 A.M - 7.10 A.M ඔයාලගේ පොතේ වැඩ කරන පිටුවේ Photo එකක් දාන් යන්න... 🌷 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 
384
15
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 Day session,..... 01✊ 6.00 A.M - 7.00 A.M ඔයාලගේ පොතේ වැඩ කරන පිටුවේ Photo එකක් දාන් යන්න... 🌷 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 
14
16
හෙට උදේ 6 ඉදන් Day session වැටෙනවා... හැමෝම වැඩ කරන්න... 🌷❤️
354
17
වැඩ කරන්න ළමයි 🥰
391
18
මගේ කතාව තවම ලියනවා... පරිච්ඡේදය: Medical Student. 🩺📖 ඔබේ කතාව තවම ලියනවා... පරිච්ඡේදය : A/L Student. 📚
526
19
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 Day session,..... 12✊ 9.20 P.M - 10.20.P.M ඔයාලගේ පොතේ වැඩ කරන පිටුවේ Photo එකක් දාන් යන්න... 🌷 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
553
20
වැඩ කරනවද
498