𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩⚕️👨⚕️🩺
Open in Telegram
💊🩸“Bio made simple➽visualize, memorize, succeed.”☍♲✅ "🎯▸▸LEARN SMART😎 NOT HARD👾"
Show more7 114
Subscribers
-1324 hours
-557 days
-19730 days
Data loading in progress...
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
August '26
August '26
+121
in 0 channels
July '26
+257
in 4 channels
Get PRO
June '26
+263
in 6 channels
Get PRO
May '26
+187
in 5 channels
Get PRO
April '26
+299
in 6 channels
Get PRO
March '26
+41
in 1 channels
Get PRO
February '26
+138
in 2 channels
Get PRO
January '26
+46
in 0 channels
Get PRO
December '25
+30
in 0 channels
Get PRO
November '25
+74
in 1 channels
Get PRO
October '25
+117
in 5 channels
Get PRO
September '25
+170
in 4 channels
Get PRO
August '25
+478
in 9 channels
Get PRO
July '25
+365
in 4 channels
Get PRO
June '25
+182
in 3 channels
Get PRO
May '25
+352
in 9 channels
Get PRO
April '25
+391
in 14 channels
Get PRO
March '25
+238
in 4 channels
Get PRO
February '25
+249
in 4 channels
Get PRO
January '25
+273
in 4 channels
Get PRO
December '24
+172
in 2 channels
Get PRO
November '24
+477
in 3 channels
Get PRO
October '24
+917
in 10 channels
Get PRO
September '24
+301
in 4 channels
Get PRO
August '24
+405
in 3 channels
Get PRO
July '24
+311
in 1 channels
Get PRO
June '24
+640
in 19 channels
Get PRO
May '24
+342
in 1 channels
Get PRO
April '24
+178
in 0 channels
Get PRO
March '24
+253
in 2 channels
Get PRO
February '24
+140
in 0 channels
Get PRO
January '24
+205
in 0 channels
Get PRO
December '23
+518
in 7 channels
Get PRO
November '23
+188
in 5 channels
Get PRO
October '23
+116
in 0 channels
Get PRO
September '23
+152
in 0 channels
Get PRO
August '23
+1 767
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 31 August | +1 | |||
| 30 August | 0 | |||
| 29 August | 0 | |||
| 28 August | +1 | |||
| 27 August | +9 | |||
| 26 August | +3 | |||
| 25 August | +6 | |||
| 24 August | +2 | |||
| 23 August | +2 | |||
| 22 August | 0 | |||
| 21 August | +8 | |||
| 20 August | +5 | |||
| 19 August | +4 | |||
| 18 August | +2 | |||
| 17 August | +1 | |||
| 16 August | +1 | |||
| 15 August | +3 | |||
| 14 August | +1 | |||
| 13 August | +8 | |||
| 12 August | +4 | |||
| 11 August | +2 | |||
| 10 August | +7 | |||
| 09 August | +5 | |||
| 08 August | +6 | |||
| 07 August | +4 | |||
| 06 August | +5 | |||
| 05 August | +8 | |||
| 04 August | +4 | |||
| 03 August | +7 | |||
| 02 August | +4 | |||
| 01 August | +8 |
Channel Posts
✅✅✅✅ chemistry resource ✅✅✅✅
🔥 structure essay 1🔴 FP , ETP ප්‍රශ්න සියල්ල
🔥 structure essay 2🔴 FP , ETP ප්‍රශ්න එකතුව
🔥 organic ප්‍රශ්නය 🔥🔴 organic පරිවර්තන 🔴 organic පැහැදිලිකිරීම් complete tute 🔴 organic ප්‍රතික්‍රියා සාරාන්ශය 🔴 අනුමාන පරිවර්තන 🔴 organic යාන්ත්‍රණ
amila sir ETP EQ QUESTION WITH MARKING🔴 EQ 5 🔴 EQ 6 🔴 EQ 7 🔴 EQ 8 🔴 EQ 9 🔴 EQ 10 ETP සේරම තියේ. ප්‍රශ්න වෙන් කරල. Marking comment box වල දාල තියේ.
| 2 | මන් දැන් වැඩියෙ චැනල් එක බලන්නෙ නැති නිසා 𝗮𝗻𝘁𝗶𝘀𝗽𝗮𝗺 bot කෙනෙක් ඇඩ් කරල තියෙන්නෙ...
ගෲප් එකට ලින්ක් දාන්න එපා ban වෙයි..⭕️ | 1 633 |
| 3 | 12 ශ්‍රේණිය ජීව විද්‍යාව සම්පත් පොතෙහි වර්ණ මුද්‍රණය දැන් ඔබට Pro Education වෙතින් ලබාගත හැක.
මිල 1700/=
12 ශ්‍රේණිය ජීව විද්‍යාව සම්පත් පොතෙහි වර්ණ මුද්‍රණය දැන් ඔබට Pro Education වෙතින් ලබාගත හැක.
මෙතැනින් ඇණවුම් කරන්න 👇🏻
https://wa.me/p/28382455624775086/94761463332
(0761463332 whatsapp) | 2 485 |
| 4 | 12 ශ්‍රේණිය ජීව විද්‍යාව සම්පත් පොතෙහි වර්ණ මුද්‍රණය දැන් ඔබට Pro Education වෙතින් ලබාගත හැක.
මිල 1700/=
12 ශ්‍රේණිය ජීව විද්‍යාව සම්පත් පොතෙහි වර්ණ මුද්‍රණය දැන් ඔබට Pro Education වෙතින් ලබාගත හැක.
මෙතැනින් ඇණවුම් කරන්න 👇🏻
https://wa.me/p/28382455624775086/94761463332
(0761463332 whatsapp) | 1 |
| 5 | ලීක් උනාට කැඩිල නෑ කියන්නේ.......😓 | 3 718 |
| 6 | ලීක් උනාට කැඩිල නෑ කියන්නේ.......😓 | 1 |
| 7 | Last ...
answer - 03
.මේ රූප සටහන් ටික අනිවරෙන්ම බලන්න
(pBr 322, Ti ප්ලාස්මිඩ වාහක රූප සටහන)
.යීස්ට් කෘතිම වර්ණදේහ ( YACc ) /( ARS) වල වටේ තියන කරුණු ටිකත් බලාගෙනම යන්න .. | 4 374 |
| 8 | 💀 | 4 312 |
| 9 | A/L Biology: Microbiology Resource Book Analysis (Bacteria, Cyanobacteria & Fungi)
@beyondthebio . | 3 478 |
| 10 | Mcq 04 | 3 726 |
| 11 | (04) වෙරළබඩ ධීවර ප්‍රජාවක් පිළිබඳව පාරිසරික සෞඛ්‍ය පරීක්ෂකයින් විසින් සිදු කරන ලද අධ්‍යයනයකදී, කර්මාන්තශාලාවකින් කැඩ්මියම් අඩංගු අපජලය අසල පිහිටි ගඟකට මුදා හරින බව සොයා ගන්නා ලදී. සිදු කරන ලද විශ්ලේෂණයට අනුව කැඩ්මියම් සාන්ද්‍රණය ගංගා ජලයේ 0.001 mg/L ක් ද, කුඩා මසුන්ගේ 0.05 mg/kg ක් ද සහ විශාල තිලාපියා මසුන්ගේ 2.5 mg/kg ක් ද විය. මිනිසුන් විශාල මසුන් පරිභෝජනය කරන ප්‍රජා සාමාජිකයින් අතර, එසේ නොකරන අයට සාපේක්ෂව නිදන්ගත වකුගඩු රෝගය (CKD) වැළඳීමේ . මෙම දත්ත මත එළඹිය හැකි නිගමනය පහත සඳහන් කුමක් ද?
(1) ගංගා ජලයේ ඇති කැඩ්මියම් සාන්ද්‍රණය පාරිසරික ගැටළුවක් ඇති කිරීමට තරම් නොවන ඉතා අඩු මට්ටමක පවතින අතර මසුන් පරිභෝජනය සහ මෙම ප්‍රජාවගේ නිදන්ගත වකුගඩු රෝගය (CKD) අතර සම්බන්ධයක් නොමැත.
(2) විශාල තිලාපියා මසුන් කැඩ්මියම් අවශෝෂණය කර ගන්නේ ඔවුන් ලබා ගන්නා ආහාර මගින් නොව, අවට ජලයේ සිට ජලක්ලෝම පටල හරහා පමණි.
(3) කැඩ්මියම් ජලජ පරිසරවලදී ජෛව හායනයට ලක් වන බැවින්, ආහාර දාමය දිගේ එහි සාන්ද්‍රණය ක්‍රමයෙන් අඩු වේ.
(4) කැඩ්මියම් ජීවීන් විසින් පරිවෘත්තියට ලක් කිරීම හෝ ශීඝ්‍රයෙන් බහිස්ස්‍රාවය කිරීම සිදු කළ නොහැකි බැවින්, එක් එක් පෝෂී මට්ටමේදී එය ක්‍රමයෙන් වැඩි සාන්ද්‍රණයකින් එක් රැස් වීම සිදු වේ.
(5) මෙම ප්‍රජාව අතර පවතින නිදන්ගත වකුගඩු රෝගය (CKD) මසුන්ගේ ඇති කැඩ්මියම්වලට වඩා කර්මාන්තශාලාවෙන් සිදුවන වායු දූෂණය නිසා ඇති වීමට වැඩි ඉඩකඩක් පවතී. | 3 327 |
| 12 | පුලුවන් අය මේ පොඩ්ඩව ගොඩ දාන්න උදව්වක් දෙමු
91634455
Boc bank
Medawachchiya branch
BANDARA DND
Contact Number
0769080553 | 3 477 |
| 13 | මේ දවස් වල පරිස්සම් වෙන්න යලුවනේ🙂💔
mageth aheta keluna ada | 1 |
| 14 | බටහිර වෙදකම සහ ලංකාවේ දේශීය වෙදකමේ වර්ථමානය
මිනිස්සු කොච්චර මෝඩද පන්ඩිතද කියල වෙලාවකට තේරෙන්නෙ නෑ.
ward එකට ආව patient කෙනෙක් එයා ආවේ ඇහැට සතෙක් විදලා කියල. ඒත් එනකොට ඇහැ හොඳටම infect වෙලා.
අන්තිමට Eye surgery referral දාලා බැලුවට පස්සෙ ඇහැ හොඳටම සවුත්තු වෙලා. ඇහැ අයින් කරන්න උනා. මොකද වෙලා තියෙන්නෙ කියල බලද්දි ඒ මනුස්සය සිංහල වෙදකම් කරලා සතියක් තිස්සෙ. එන්න එන්න අමාරු වෙද්දි තමා hospital එකට ආවේ. ඒ ඇවිල්ලත් දවස් ගානක් යනකල් ඒ විස්තර මොකුත් කීවෙ ණෑ. අන්තිමට එක දුවෙක් ගෙන් තමා විස්තරේ එලියට ආවේ.
තේරෙනවනේ දැන් කාලේ සිංහල වෙදකම් කරනව කියන්නෙ කොයිතරම් බයානක අපරික්ෂාකාරී දෙයක්ද කියල. අන්තිමට ඒ මනුස්සයගේ ඇහැත් නැති උනා. හරි විදිහටනම් මේවා criminal case. ඒත් මේව වගේ ඒවට කිසි හාවක් හූවක් ණෑ මිනිස්සුන්ගෙන්. ඒ ගොඩ වෙද්දු තවත් කාලයක් මිනිස්සුන්ව රවට්ටන් බෙහෙත් දීලා මේ වගේ ම මිනිස්සුන්ව මරවනවා.
සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මිනිස්සු ලෙඩ වැඩි කරන් එන්නෙ සිංහල වෙද්දු පස්සෙන් ගිහින්න්.
ඒ නිසා දෙයියනෙ කිය. කරුණාකරලා සිංහල වෙදකම්
පස්සෙ පන්නලා කෙලවගන්නෙ නැතුව ඉස්පිරිතාලෙට එන්න.
අනිත් දේ තමයි මිනිස්සු ගොඩක් විස්වාස කරන්නෙ කැඩුම් බිඳුම් වලට හොඳම සිංහල වෙදකම් කියල. ඉංග්‍රීසි බෙහෙත් කරොත් අවුරුද්දක් දෙකක් ප්ලේට් දාගෙන ඉන්න ඕනේ. කල් යනවා. වැඩ කරන්න වෙන්නෙ නෑ. ඒත් සිංහල වෙදකම් කරොත් පත්තු බැඳලා ඕක මාසෙන් හොඳ වෙනවා කියල.
ඒත් මිනිස්සු නොදන්න දේ තමයි ඔහොම කරන අයගේ අස්ථිවල සවිමත් භාවය ගොඩක් අඩුයි කියල.මොකද හරියාකාරව ප්‍රතිකාරය ලැබෙන්නෙ නෑ. Hospital වලදි xray ගහලා නූලට මිම්මට මැනලා ප්ලේට් දාලා අස්ථි ආපහු සවිකරද්දි අර සිංහල වෙද්ද. නිකන්ම බෙහෙත් ටිකක් තියල පත්තු බැඳලා අස්ථි හයිවෙන එක ඉක්මන් කරන බෙහෙත් බොන්න දෙනවා.
අන්තිමට අවුරුදු 50,60 වෙද්දි එහෙම සිංහල වෙදකම් කරපු බහුතරේකට තමා ඇවිදගන්න බැරුව ඔස්ටියෝපොරෝසිස්ද අරවද මේවද එන්න පුළුවන් හැම ලෙඩේම එන්නෙ.
ඉතින් මේවා ගැන නොදන්න ඔයාලගෙ අම්මල තාත්තලව දැනුවත් කරලා එයාලගෙ ජීවිත ගොඩ වෙද්දුන්ගෙන් බේරගන්න. | 1 |
| 15 | . | 1 |
| 16 | Replication origin (OriC) එක DNA එක ඇතුළේ තිබ්බත්, මුලින්ම ඒ origin එක හඳුනාගන්නේ කවුද?
Topoisomerase ද? Helicase ද? නැත්නම් ඊටත් කලින් වෙන protein එකක්ද? .. | 872 |
| 17 | නංගි මල්ලි , ඔයාලා මේ වෙද්දි කැම්පස් වලට සිලෙක්ට් වෙලා ඉන්න කෙනෙක් නම් ✅
💎මෙන්න මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න 📌️
👑️ 2025/26 Cut Off වලින් කැම්පස් Select උන ඔයාගේ හැම යාලූවෙක්ටම මේ වීඩීයෝ එක යවන්න
https://youtu.be/FR-2yWbX3-o?si=V8DKp020HSzenNQs
✅ *Join ThuSh LK Whatsapp Channel for Live Updates* 👇
https://whatsapp.com/channel/0029Vb94ZcJ17EmxeOz4RR3Z | 2 745 |
| 18 | 🧬 BioCore | A/L Biology
https://t.me/BioCoreAlBiology
📚2026 A/L විභාගය වැදගත් රචනා එකතුව
✅ විභාගයට ඉලක්කගත රචනා
✅ පහසුවෙන් මතක තබාගත හැකි ලෙස Marking scheme එකට අනුව සකස් කළ කරුණු
✅ අවසන් දින පුනරීක්ෂණයට උපකාරී වන සටහන්
අප සමූහයෙන් ඔබට ලබා ගත හැක.
2026 A/L Biology රචනා ප්‍රශ්න පත්‍රය සදහා සාර්ථකව සූදානම් වීමට BioCore සමඟ එකතු වන්න 🧬 | 3 247 |
| 19 | Ade mu nikm sajith wagene bn | 33 |
| 20 | Man kiwee | 2 544 |
