cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

𝐁𝐢𝐨 𝐪𝐮𝐢𝐳 - ජීවයේ රසායනික හා සෛලීය පදනම

Bot 👉 @albiologybot

Show more
Advertising posts
3 976
Subscribers
-124 hours
-27 days
-2530 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
59) i.සතුන්ගේ ශ්වසන ‌ව්‍යූහවල අවශ්‍යතාව හා විවිධ සතුන්ගේ ශ්වසන ‌ව්‍යූහයන්ගේ සංකීර්ණතාවේ පරිණාමය විස්තර කරන්න. ii.ශ්වසන පෘෂ්ඨ වල ලාක්ෂණික ලක්ෂණ විස්තර කරන්න.
Show all...
Essay ලියපු ළමයි මේ Group එකට දාන්න 👇 https://t.me/dailybiologyessays Essay No 59 හෙට දෙන්නම්..(Sorry for Late)
Show all...
Photo unavailableShow in Telegram
කෙටි සටහන් ලියන්න. i.ශ්වසන වර්ණක ii.රුධිරය කැටි ගැසීම iii.රීසස් පද්ධතිය
Show all...
Photo unavailableShow in Telegram
දැනටමත්
F to A Plan ✔️
එකෙන් Physics + Chemistry විශයන් වල Mcq 150 කට වඩා විවරණය කරලා ඉවරයි...😲❤️ • Inorganic • වායු නියම • Physics -Mcq for S pass (Full) ඉතින් ඔයා මොන මට්ටමක හිටියත් මේ වැඩෙත් එක්ක එකතු වුනොත් ඔයාගෙ Mcq ලකුණු UP කරගන්න අනිවාර්යෙන් ම ඒක ලොකු උදව්වක් වේවි....💜 🔗Channel link - @Rapunzelnotes
Show all...
Photo unavailableShow in Telegram
57) i.මිනිස් රුධිරය තුළින් ශ්වසන වායු පරිවහනය වන ආකාරය විස්තර කරන්න. ii.මානව රුධිරයේ අඩංගු විවිධ සංඝටක විස්තර කරන්න.
Show all...
Photo unavailableShow in Telegram
අද Chemistry F to A Plan✔ පටන් ගන්නවා ඔන්න...🙃❤️
@Rapunzelnotes
Show all...
Photo unavailableShow in Telegram
පින්බර පොසොන් පොහොය දිනයක් වේවා..! 🙏🏻🤍
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.