යමං කැම්පස් ✊🎓
رفتن به کانال در Telegram
3 579
مشترکین
-224 ساعت
-407 روز
+7130 روز
در حال بارگیری داده...
کانالهای مشابه
ابر برچسبها
هیچ دادهای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
سپتامبر '26
سپتامبر '26
+15
در 0 کانالها
اوت '26
+336
در 0 کانالها
Get PRO
ژوئیه '26
+810
در 4 کانالها
Get PRO
ژوئن '26
+42
در 0 کانالها
Get PRO
مه '26
+34
در 0 کانالها
Get PRO
آوریل '26
+46
در 1 کانالها
Get PRO
مارس '260
در 0 کانالها
Get PRO
فوریه '260
در 1 کانالها
Get PRO
ژانویه '260
در 0 کانالها
Get PRO
دسامبر '250
در 0 کانالها
Get PRO
نوامبر '250
در 0 کانالها
Get PRO
اکتبر '250
در 0 کانالها
Get PRO
سپتامبر '250
در 0 کانالها
Get PRO
اوت '250
در 0 کانالها
Get PRO
ژوئیه '250
در 0 کانالها
Get PRO
ژوئن '250
در 0 کانالها
Get PRO
مه '250
در 0 کانالها
Get PRO
آوریل '25
+1
در 0 کانالها
Get PRO
مارس '25
+11
در 0 کانالها
Get PRO
فوریه '25
+14
در 0 کانالها
Get PRO
ژانویه '25
+14
در 5 کانالها
Get PRO
دسامبر '24
+268
در 8 کانالها
Get PRO
نوامبر '24
+88
در 2 کانالها
Get PRO
اکتبر '24
+604
در 15 کانالها
Get PRO
سپتامبر '24
+89
در 0 کانالها
Get PRO
اوت '24
+485
در 0 کانالها
Get PRO
ژوئیه '24
+1 174
در 11 کانالها
Get PRO
ژوئن '24
+1 785
در 24 کانالها
Get PRO
مه '24
+578
در 10 کانالها
Get PRO
آوریل '24
+1 490
در 10 کانالها
| تاریخ | رشد مشترکین | اشارات | کانالها | |
| 06 سپتامبر | +2 | |||
| 05 سپتامبر | +1 | |||
| 04 سپتامبر | +2 | |||
| 03 سپتامبر | +4 | |||
| 02 سپتامبر | +5 | |||
| 01 سپتامبر | +1 |
پستهای کانال
🩺 A/L විභාගයට ලෑස්ති වෙන ඔබත් ලකුණු අඩු වෙලා, වැඩ අවුල් කරන් හිතින් වැටිලා ඉන්නවද?
"
මොකක්ද කරන්න ඕනි කියලා දැන්වත් හිතාගන්න බැරිද?" "කොච්චර පාඩම් කළත් ලකුණු වැඩි වෙන්නේ නැද්ද?" "පේපර් එකක් හරියට ලියාගන්න බැරිද..?" සාමාන්‍ය ටියුෂන් පන්තිවලින් ඔබ්බට ගොස්, ඔබේ ලකුණු මට්ටම් බිංදුවේ සිට ගොඩනගන විශේෂ පෞද්ගලික මඟපෙන්වීම (Personal Coaching Program) මෙන්න! (විශේෂයෙන්ම අඩු ලකුණු මට්ටම්වල සිටින, වැඩිපුර උදව් අවශ්‍ය දරුවන් වෙනුවෙන්මයි.) ⭐ අපෙන් ඔබට ලැබෙන විශේෂ සේවාවන්: ✅ මුල සිට සරලව මඟපෙන්වීම: ලකුණු අඩු වීමට හේුතු සොයා බලා ඒවා නිවැරදි කිරීම. ✅ සතිපතා ඉලක්ක (Weekly Sprints): පහසුවෙන් කළ හැකි සරල පියවරවලින් යුත් වැඩපිළිවෙළක්. ✅ දෛනික පසුවිපරම (Daily Check-in): එදින නියමිත වැඩ අවසන් වූ ආකාරය දිනපතා රාත්‍රී කාලයේ පරීක්ෂා කිරීම. ✅ පුද්ගලික අවධානය (1-on-1 Guidance): ඔබ වෙනුවෙන්ම වෙනම ප්‍රස්ථාරයක් පවත්වා ගනිමින් මාසයෙන් මාසෙට දියුණුව මැන බැලීම. 💯 අපගේ 100% විශ්වාසනීය වගකීම: මෙම වැඩසටහනට සම්බන්ධ වී, ලබා දෙන උපදෙස් හරියටම ක්‍රියාත්මක කරලත් ඔබේ අධ්‍යාපන මට්ටමේ කිසිදු දියුණුවක් පෙන්නුම් කළේ නැත්නම්, අදාළ මාසයේ ගාස්තුව සම්පූර්ණයෙන්ම ආපසු ලබා දේ! 📌 විශේෂයි: ප්‍රමිතිය රැකගැනීම සඳහා දෙවන කණ්ඩායම සඳහා බඳවා ගනු ලබන්නේ සීමිත දරුවන් 10 දෙනෙකු පමණි. 💰 මාසික දායක මුදල: රු. 1800/= ක් වුවද, විශේෂ දීමනාවක් ලෙස රු. 1250/= ක් පමණයි! (ආර්ථික අපහසුතා ඇත්නම් සහන ලබා දේ...) 👩⚕️ වැඩසටහන වෛද්‍ය ශිෂ්‍යාවක් (BAMS) විසින් මෙහෙයවයි. වරක් දෙවරක් අසාර්ථක ප්‍රතිඵල ලැබුවා නම් තවත් අවධානමේ නොසිට සහභාගී වන්න. ඔබේ මිතුරන්ද දැනුවත් කරන්න. ඔක්තෝම්බර් මාසය සදහා මුල් ළමුන් 10දෙනා පමණක් තෝරා ගැනීමකින් පසු ලියාපදිංචි කරවා ගනී...! ලියාපදිංචි වීමට කෙටි පණිවිඩයක් එවන්න..! @RashSci
| 2 | "මිනිස්සුන්ට නෙවෙයි, මිනිස්සු එක්ක හිනාවෙන්න,මිනිස්සුන්ට කතා හදන්න නෙමෙයි,මිනිස්සුත් එක්ක කතා කරන්න"
ඔයා මම අපි හැමෝම ගොඩක් වෙලාවට අඬන්න බැරි කමට හිනාවෙන මිනිස්සු.
ඉතින් ඔයාට පුළුවන්නම් වේදනා සමනය කරගන් තව මනුස්සයෙක්ගෙ මූණට හිනාවක් දෙන්න.
අන්න එතනදි ඔයා හරි විශේෂයි.
මිනිස්සු හරි ඉක්මනට මැරෙනවා. අපි හැමෝම හති දාගෙන දුවන ගමනෙ තිත්ත වුණත් ඇත්ත ඒක.
මනුස්සයෙක් නිවන්න ඔයාගෙ එක හිනාවකට,පොඩි කතා බහකට පුළුවන්.ඉතින්,
"ඒ මනුස්සයවනම් දැක්කත් සිරියාවයි."
කියන විහිහෙ මනුස්සයෙක් වෙන්න.මිනිස්සුන්ගෙ හිත් නොතලා කතා කරන්න.
මොකද,
සමහරු එක හුස්මට කියපු වචන සමහරු හුස්ම යනකල්ම කල්පනා කරනවා...
❤️🌷 | 328 |
| 3 | මම උපන් වාට්ටුවේම අද මම Doctor, ඇය ලොකු මිස්...
ජීවිතය කියන්නේ හරිම අමුතු, ඒ වගේම සුන්දර කතාවකට. සමහර වෙලාවට කාලය රෝදය කැරකෙන්නේ අපි හිතන්නේවත් නැති විදිහට, හදවතට මහත් ආඩම්බරයක් සහ සංවේදී බවක් එකතු කරමින්.
වෛද්‍ය අනුරාධ බණ්ඩාර අත්තනායක මහතාගේ මේ අත්දැකීමත් අන්න ඒ වගේ මුළු රටක්ම සංවේදී කරවපු ඉතාමත් දුර්ලභ, ආදරණීය සිදුවීමක්.
එකමත් එක කාලයක, එනම් මීට වසර ගණනාවකට පෙර, කුඩා බිළිඳෙකු ලෙස ඔහු මෙලොව එළිය දුටුවේ යම් රෝහල් වාට්ටුවකද... එදා ඒ වාට්ටුවේ නවක, යොවුන් හෙදියක ලෙස සේවය කළේ ආදරණීය ඇයයි. කාලය ගෙවී ගියා... ඒ පුංචි බිළිඳා අකුරු කර, මහන්සි වී ඉගෙනගෙන, අද වන විට දක්ෂ වෛද්‍යවරයෙකු (HO) ලෙස තමන් උපත ලැබූ ඒ සුන්දර වාට්ටුවටම පත්වීම් ලබා පැමිණ සිටියි.
එදා ඔහු බිළිඳෙකු ලෙස රැකබලා ගත් ඒ යොවුන් හෙදිය, අද ඒ වාට්ටුවේම සැමට ගුරුහරුකම් දෙන, අත්දැකීම් බහුල, ආදරණීය "ලොකු මිස්" ය.
තමන් උපත ලැබූ ස්ථානයටම වෛද්‍යවරයෙකු ලෙස පැමිණ, එදා තමන්ව රැකබලා ගත් හෙදි මාතාව සමග කරට කර සේවය කිරීමට ලැබීම තරම් උතුම් තවත් දෛවෝපගත සිදුවීමක් තිබිය හැකිද?
වෘත්තීය ගෞරවයත්, මනුස්සකමේ ආදරණීය බැඳීමත් මනාව පිළිඹිබු වන මෙවැනි දුර්ලභ මොහොතවල් අපේ සමාජයට එකතු කරන්නේ ලොකු ආදර්ශයක් සහ සිතට මහත් සතුටක්.
වෛද්‍ය අනුරාධ බණ්ඩාර අත්තනායක මහතා ඇතුළු ඒ ආදරණීය ලොකු මිස් ඇතුළු මුළු රෝහල් කාර්ය මණ්ඩලයටම හෘදයාංගම සුභ පැතුම්! ❤️🩺🏥 | 755 |
| 4 | بدون متن... | 681 |
| 5 | 🌷..........?
පරදින්නේ කොහොමද බන්?
මම පටන් ගත්තේ බිංදුවෙන් 😔
උඹත්,
දුප්පත් පවුලක ඉපදිලා ගේමක් ගහන්ඩ දගලන එකෙක් වෙන්න ඇති.
අහුවෙන හැම රස්සාවම කර කර පොඩි කාලේ ඉඳන් සමාජය ඉස්සරහා ඕන තරම් කතන්දර අහගන්න ඇති.
ගෙදර අයට, අනිත් මිනිස්සු කාටවත්ම උඹේ පීඩනේ නොපෙන්වා තනියම හිතින් අඩනවා වෙන්න ඇති.
තමන්ටම කියල මෙලෝ දෙයක් කරගන්න බැරුව ගෙවුනු අතීතෙ ගැන මතක් උනාම උඹේ පපුවත් පිච්චිලා යනව වෙන්ඩ ඇති.
ඒත් උඹ හැම තප්පරේකම ජීවිතෙ ගොඩ දාගන්නවාමයි කියල හිතල හිනාවෙන්න පුලුවන්, සුපිරි ගටක් උඹටත් තියෙනවා ඇති.
මචං..
කරන කියන හැමදේටම අහක යන ප්‍රශ්න ඇවිත් ඒ හැමදේම විනාශ වෙලා ගියත්; ගහන ගහන හැම ගේමක්ම කෙලවෙලා උඹ බින්දුවටම වැටුනත්,
ජීවිතේ උඹට කවදාකමහරි එක අවස්තාවක හරියනවා.
ඉවසලා, අල්ලගෙන හිටපන් උඹට එකෙන්ම හරියනවා ❤
පුංචි කාලේ ඉඳලා, AC කාමරවල, වෙල්වට් ඇතිරිල්ලේ නිදාගන්න බැරි උනත්, කවදාකමහරි පුලුවන්. දාඩිය සුවද එක්ක ඔට්ටු වෙන මගෙ එවුන් හැම එකාටම හරියන්නම ඕන ලොවෙත්🙏
🌷..........! | 395 |
| 6 | අද වැඩ කරන්නේ නැද්ද 😐 | 345 |
| 7 | 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Day session,..... 06 ✊
11.20 A.M - 12.29 P.M
ඔයාලගේ පොතේ වැඩ කරන පිටුවේ Photo එකක් දාන් යන්න... 🌷
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
| 349 |
| 8 | 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Day session,..... 05✊
10.10 A.M - 11.10A.M
ඔයාලගේ පොතේ වැඩ කරන පිටුවේ Photo එකක් දාන් යන්න... 🌷
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
| 356 |
| 9 | 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Day session,..... 04✊
9.00 A.M - 10.00 A.M
ඔයාලගේ පොතේ වැඩ කරන පිටුවේ Photo එකක් දාන් යන්න... 🌷
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
| 359 |
| 10 | 40 minutes break 🌷 | 349 |
| 11 | 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Day session,..... 03✊
7.20 A.M - 8.20 A.M
ඔයාලගේ පොතේ වැඩ කරන පිටුවේ Photo එකක් දාන් යන්න... 🌷
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
| 367 |
| 12 | 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Day session,..... 02✊
6.10 A.M - 7.10 A.M
ඔයාලගේ පොතේ වැඩ කරන පිටුවේ Photo එකක් දාන් යන්න... 🌷
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
| 347 |
| 13 | 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Day session,..... 01✊
6.00 A.M - 7.00 A.M
ඔයාලගේ පොතේ වැඩ කරන පිටුවේ Photo එකක් දාන් යන්න... 🌷
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
| 14 |
| 14 | හෙට උදේ 6 ඉදන් Day session වැටෙනවා... හැමෝම වැඩ කරන්න... 🌷❤️ | 328 |
| 15 | වැඩ කරන්න ළමයි 🥰 | 351 |
| 16 | මගේ කතාව තවම ලියනවා...
පරිච්ඡේදය: Medical Student. 🩺📖
ඔබේ කතාව තවම ලියනවා...
පරිච්ඡේදය : A/L Student. 📚 | 449 |
| 17 | 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Day session,..... 12✊
9.20 P.M - 10.20.P.M
ඔයාලගේ පොතේ වැඩ කරන පිටුවේ Photo එකක් දාන් යන්න... 🌷
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 | 466 |
| 18 | වැඩ කරනවද | 448 |
| 19 | 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Day session,..... 11✊
8.10 P.M - 9.10.P.M
ඔයාලගේ පොතේ වැඩ කරන පිටුවේ Photo එකක් දාන් යන්න... 🌷
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 | 443 |
| 20 | 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
Day session,..... 10✊
7.00 P.M - 8.00.P.M
ඔයාලගේ පොතේ වැඩ කරන පිටුවේ Photo එකක් දාන් යන්න... 🌷
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 | 404 |
