ch
Feedback
යමං කැම්පස් ✊🎓

යමං කැම්පස් ✊🎓

前往频道在 Telegram

දිනලම ඉවර කරමු..💫 https://t.me/+HDe1xcdvsHNmNzk1

显示更多
3 574
订阅者
-424 小时
-407 天
+6530 天
吸引订阅者
九月 '26
九月 '26
+17
在0个频道中
八月 '26
+336
在0个频道中
Get PRO
七月 '26
+810
在4个频道中
Get PRO
六月 '26
+42
在0个频道中
Get PRO
五月 '26
+34
在0个频道中
Get PRO
四月 '26
+46
在1个频道中
Get PRO
三月 '260
在0个频道中
Get PRO
二月 '260
在1个频道中
Get PRO
一月 '260
在0个频道中
Get PRO
十二月 '250
在0个频道中
Get PRO
十一月 '250
在0个频道中
Get PRO
十月 '250
在0个频道中
Get PRO
九月 '250
在0个频道中
Get PRO
八月 '250
在0个频道中
Get PRO
七月 '250
在0个频道中
Get PRO
六月 '250
在0个频道中
Get PRO
五月 '250
在0个频道中
Get PRO
四月 '25
+1
在0个频道中
Get PRO
三月 '25
+11
在0个频道中
Get PRO
二月 '25
+14
在0个频道中
Get PRO
一月 '25
+14
在5个频道中
Get PRO
十二月 '24
+268
在8个频道中
Get PRO
十一月 '24
+88
在2个频道中
Get PRO
十月 '24
+604
在15个频道中
Get PRO
九月 '24
+89
在0个频道中
Get PRO
八月 '24
+485
在0个频道中
Get PRO
七月 '24
+1 174
在11个频道中
Get PRO
六月 '24
+1 785
在24个频道中
Get PRO
五月 '24
+578
在10个频道中
Get PRO
四月 '24
+1 490
在10个频道中
日期
订阅者增长
提及
频道
08 九月0
07 九月+2
06 九月+2
05 九月+1
04 九月+2
03 九月+4
02 九月+5
01 九月+1
频道帖子
🩺 A/L විභාගයට ලෑස්ති වෙන ඔබත් ලකුණු අඩු වෙලා, වැඩ අවුල් කරන් හිතින් වැටිලා ඉන්නවද? ​"
මොකක්ද කරන්න ඕනි කියලා දැන්වත් හිතාගන්න බැරිද?" "කොච්චර පාඩම් කළත් ලකුණු වැඩි වෙන්නේ නැද්ද?" "පේපර් එකක් හරියට ලියාගන්න බැරිද..?" ​සාමාන්‍ය ටියුෂන් පන්තිවලින් ඔබ්බට ගොස්, ඔබේ ලකුණු මට්ටම් බිංදුවේ සිට ගොඩනගන විශේෂ පෞද්ගලික මඟපෙන්වීම (Personal Coaching Program) මෙන්න! (විශේෂයෙන්ම අඩු ලකුණු මට්ටම්වල සිටින, වැඩිපුර උදව් අවශ්‍ය දරුවන් වෙනුවෙන්මයි.) ​⭐ අපෙන් ඔබට ලැබෙන විශේෂ සේවාවන්: ✅ මුල සිට සරලව මඟපෙන්වීම: ලකුණු අඩු වීමට හේුතු සොයා බලා ඒවා නිවැරදි කිරීම. ✅ සතිපතා ඉලක්ක (Weekly Sprints): පහසුවෙන් කළ හැකි සරල පියවරවලින් යුත් වැඩපිළිවෙළක්. ✅ දෛනික පසුවිපරම (Daily Check-in): එදින නියමිත වැඩ අවසන් වූ ආකාරය දිනපතා රාත්‍රී කාලයේ පරීක්ෂා කිරීම. ✅ පුද්ගලික අවධානය (1-on-1 Guidance): ඔබ වෙනුවෙන්ම වෙනම ප්‍රස්ථාරයක් පවත්වා ගනිමින් මාසයෙන් මාසෙට දියුණුව මැන බැලීම. ​💯 අපගේ 100% විශ්වාසනීය වගකීම: මෙම වැඩසටහනට සම්බන්ධ වී, ලබා දෙන උපදෙස් හරියටම ක්‍රියාත්මක කරලත් ඔබේ අධ්‍යාපන මට්ටමේ කිසිදු දියුණුවක් පෙන්නුම් කළේ නැත්නම්, අදාළ මාසයේ ගාස්තුව සම්පූර්ණයෙන්ම ආපසු ලබා දේ! ​📌 විශේෂයි: ප්‍රමිතිය රැකගැනීම සඳහා දෙවන කණ්ඩායම සඳහා බඳවා ගනු ලබන්නේ සීමිත දරුවන් 10 දෙනෙකු පමණි. ​💰 මාසික දායක මුදල: රු. 1800/= ක් වුවද, විශේෂ දීමනාවක් ලෙස රු. 1250/= ක් පමණයි! (ආර්ථික අපහසුතා ඇත්නම් සහන ලබා දේ...) ​👩‍⚕️ වැඩසටහන වෛද්‍ය ශිෂ්‍යාවක් (BAMS) විසින් මෙහෙයවයි. වරක් දෙවරක් අසාර්ථක ප්‍රතිඵල ලැබුවා නම් තවත් අවධානමේ නොසිට සහභාගී වන්න. ඔබේ මිතුරන්ද දැනුවත් කරන්න. ඔක්තෝම්බර් මාසය සදහා මුල් ළමුන් 10දෙනා පමණක් තෝරා ගැනීමකින් පසු ලියාපදිංචි කරවා ගනී...! ලියාපදිංචි වීමට කෙටි පණිවිඩයක් එවන්න..! @RashSci

2
"මිනිස්සුන්ට නෙවෙයි, මිනිස්සු එක්ක හිනාවෙන්න,මිනිස්සුන්ට කතා හදන්න නෙමෙයි,මිනිස්සුත් එක්ක කතා කරන්න" ඔයා මම අපි හැමෝම ගොඩක් වෙලාවට අඬන්න බැරි කමට හිනාවෙන මිනිස්සු. ඉතින් ඔයාට පුළුවන්නම් වේදනා සමනය කරගන් තව මනුස්සයෙක්ගෙ මූණට හිනාවක් දෙන්න. අන්න එතනදි ඔයා හරි විශේෂයි. මිනිස්සු හරි ඉක්මනට මැරෙනවා. අපි හැමෝම හති දාගෙන දුවන ගමනෙ තිත්ත වුණත් ඇත්ත ඒක. මනුස්සයෙක් නිවන්න ඔයාගෙ එක හිනාවකට,පොඩි කතා බහකට පුළුවන්.ඉතින්, "ඒ මනුස්සයවනම් දැක්කත් සිරියාවයි." කියන විහිහෙ මනුස්සයෙක් වෙන්න.මිනිස්සුන්ගෙ හිත් නොතලා කතා කරන්න. මොකද, සමහරු එක හුස්මට කියපු වචන සමහරු හුස්ම යනකල්ම කල්පනා කරනවා... ❤️🌷
383
3
මම උපන් වාට්ටුවේම අද මම Doctor, ඇය ලොකු මිස්... ජීවිතය කියන්නේ හරිම අමුතු, ඒ වගේම සුන්දර කතාවකට. සමහර වෙලාවට කාලය රෝදය කැරකෙන්නේ අපි හිතන්නේවත් නැති විදිහට, හදවතට මහත් ආඩම්බරයක් සහ සංවේදී බවක් එකතු කරමින්. වෛද්‍ය අනුරාධ බණ්ඩාර අත්තනායක මහතාගේ මේ අත්දැකීමත් අන්න ඒ වගේ මුළු රටක්ම සංවේදී කරවපු ඉතාමත් දුර්ලභ, ආදරණීය සිදුවීමක්. එකමත් එක කාලයක, එනම් මීට වසර ගණනාවකට පෙර, කුඩා බිළිඳෙකු ලෙස ඔහු මෙලොව එළිය දුටුවේ යම් රෝහල් වාට්ටුවකද... එදා ඒ වාට්ටුවේ නවක, යොවුන් හෙදියක ලෙස සේවය කළේ ආදරණීය ඇයයි. කාලය ගෙවී ගියා... ඒ පුංචි බිළිඳා අකුරු කර, මහන්සි වී ඉගෙනගෙන, අද වන විට දක්ෂ වෛද්‍යවරයෙකු (HO) ලෙස තමන් උපත ලැබූ ඒ සුන්දර වාට්ටුවටම පත්වීම් ලබා පැමිණ සිටියි. එදා ඔහු බිළිඳෙකු ලෙස රැකබලා ගත් ඒ යොවුන් හෙදිය, අද ඒ වාට්ටුවේම සැමට ගුරුහරුකම් දෙන, අත්දැකීම් බහුල, ආදරණීය "ලොකු මිස්" ය. තමන් උපත ලැබූ ස්ථානයටම වෛද්‍යවරයෙකු ලෙස පැමිණ, එදා තමන්ව රැකබලා ගත් හෙදි මාතාව සමග කරට කර සේවය කිරීමට ලැබීම තරම් උතුම් තවත් දෛවෝපගත සිදුවීමක් තිබිය හැකිද? වෘත්තීය ගෞරවයත්, මනුස්සකමේ ආදරණීය බැඳීමත් මනාව පිළිඹිබු වන මෙවැනි දුර්ලභ මොහොතවල් අපේ සමාජයට එකතු කරන්නේ ලොකු ආදර්ශයක් සහ සිතට මහත් සතුටක්. වෛද්‍ය අනුරාධ බණ්ඩාර අත්තනායක මහතා ඇතුළු ඒ ආදරණීය ලොකු මිස් ඇතුළු මුළු රෝහල් කාර්ය මණ්ඩලයටම හෘදයාංගම සුභ පැතුම්! ❤️🩺🏥
844
4
没有文字...
744
5
🌷..........? පරදින්නේ කොහොමද බන්? මම පටන් ගත්තේ බිංදුවෙන් 😔 උඹත්, දුප්පත් පවුලක ඉපදිලා ගේමක් ගහන්ඩ දගලන එකෙක් වෙන්න ඇති. අහුවෙන හැම රස්සාවම කර කර පොඩි කාලේ ඉඳන් සමාජය ඉස්සරහා ඕන තරම් කතන්දර අහගන්න ඇති. ගෙදර අයට, අනිත් මිනිස්සු කාටවත්ම උඹේ පීඩනේ නොපෙන්වා තනියම හිතින් අඩනවා වෙන්න ඇති. තමන්ටම කියල මෙලෝ දෙයක් කරගන්න බැරුව ගෙවුනු අතීතෙ ගැන මතක් උනාම උඹේ පපුවත් පිච්චිලා යනව වෙන්ඩ ඇති. ඒත් උඹ හැම තප්පරේකම ජීවිතෙ ගොඩ දාගන්නවාමයි කියල හිතල හිනාවෙන්න පුලුවන්, සුපිරි ගටක් උඹටත් තියෙනවා ඇති. මචං.. කරන කියන හැමදේටම අහක යන ප්‍රශ්න ඇවිත් ඒ හැමදේම විනාශ වෙලා ගියත්; ගහන ගහන හැම ගේමක්ම කෙලවෙලා උඹ බින්දුවටම වැටුනත්, ජීවිතේ උඹට කවදාකමහරි එක අවස්තාවක හරියනවා. ඉවසලා, අල්ලගෙන හිටපන් උඹට එකෙන්ම හරියනවා ❤ පුංචි කාලේ ඉඳලා, AC කාමරවල, වෙල්වට් ඇතිරිල්ලේ නිදාගන්න බැරි උනත්, කවදාකමහරි පුලුවන්. දාඩිය සුවද එක්ක ඔට්ටු වෙන මගෙ එවුන් හැම එකාටම හරියන්නම ඕන ලොවෙත්🙏 🌷..........!
420
6
අද වැඩ කරන්නේ නැද්ද 😐
361
7
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 Day session,..... 06 ✊ 11.20 A.M - 12.29 P.M ඔයාලගේ පොතේ වැඩ කරන පිටුවේ Photo එකක් දාන් යන්න... 🌷 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 
365
8
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 Day session,..... 05✊ 10.10 A.M - 11.10A.M ඔයාලගේ පොතේ වැඩ කරන පිටුවේ Photo එකක් දාන් යන්න... 🌷 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 
376
9
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 Day session,..... 04✊ 9.00 A.M - 10.00 A.M ඔයාලගේ පොතේ වැඩ කරන පිටුවේ Photo එකක් දාන් යන්න... 🌷 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 
378
10
40 minutes break 🌷
363
11
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 Day session,..... 03✊ 7.20 A.M - 8.20 A.M ඔයාලගේ පොතේ වැඩ කරන පිටුවේ Photo එකක් දාන් යන්න... 🌷 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 
385
12
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 Day session,..... 02✊ 6.10 A.M - 7.10 A.M ඔයාලගේ පොතේ වැඩ කරන පිටුවේ Photo එකක් දාන් යන්න... 🌷 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 
358
13
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 Day session,..... 01✊ 6.00 A.M - 7.00 A.M ඔයාලගේ පොතේ වැඩ කරන පිටුවේ Photo එකක් දාන් යන්න... 🌷 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 
14
14
හෙට උදේ 6 ඉදන් Day session වැටෙනවා... හැමෝම වැඩ කරන්න... 🌷❤️
336
15
වැඩ කරන්න ළමයි 🥰
361
16
මගේ කතාව තවම ලියනවා... පරිච්ඡේදය: Medical Student. 🩺📖 ඔබේ කතාව තවම ලියනවා... පරිච්ඡේදය : A/L Student. 📚
472
17
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 Day session,..... 12✊ 9.20 P.M - 10.20.P.M ඔයාලගේ පොතේ වැඩ කරන පිටුවේ Photo එකක් දාන් යන්න... 🌷 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
488
18
වැඩ කරනවද
457
19
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 Day session,..... 11✊ 8.10 P.M - 9.10.P.M ඔයාලගේ පොතේ වැඩ කරන පිටුවේ Photo එකක් දාන් යන්න... 🌷 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
453
20
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 Day session,..... 10✊ 7.00 P.M - 8.00.P.M ඔයාලගේ පොතේ වැඩ කරන පිටුවේ Photo එකක් දාන් යන්න... 🌷 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
410