|| Thoughti ✨🪐
Open in Telegram
• Welcome to @ThoughtiLK ❤️😇 කවියේ රස සංස්පර්ශය✨ -Since 2024- Contact : @ThoughtiBot
Show more352
Subscribers
+124 hours
No data7 days
No data30 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '26
+1
in 0 channels
August '26
+12
in 1 channels
Get PRO
July '260
in 0 channels
Get PRO
June '260
in 0 channels
Get PRO
May '26
+3
in 0 channels
Get PRO
April '26
+5
in 0 channels
Get PRO
March '26
+10
in 0 channels
Get PRO
February '26
+5
in 0 channels
Get PRO
January '26
+6
in 0 channels
Get PRO
December '25
+5
in 0 channels
Get PRO
November '25
+17
in 1 channels
Get PRO
October '25
+31
in 4 channels
Get PRO
September '25
+12
in 1 channels
Get PRO
August '25
+9
in 0 channels
Get PRO
July '25
+4
in 0 channels
Get PRO
June '25
+5
in 0 channels
Get PRO
May '25
+5
in 0 channels
Get PRO
April '25
+11
in 0 channels
Get PRO
March '25
+50
in 2 channels
Get PRO
February '25
+56
in 4 channels
Get PRO
January '25
+150
in 11 channels
Get PRO
December '24
+72
in 9 channels
Get PRO
November '24
+42
in 1 channels
Get PRO
October '24
+23
in 1 channels
Get PRO
September '24
+120
in 3 channels
Get PRO
August '24
+25
in 0 channels
Get PRO
July '240
in 1 channels
Get PRO
June '240
in 4 channels
Get PRO
May '24
+23
in 3 channels
Get PRO
April '240
in 0 channels
Get PRO
March '24
+40
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 05 September | 0 | |||
| 04 September | +1 | |||
| 03 September | 0 | |||
| 02 September | 0 | |||
| 01 September | 0 |
Channel Posts
" ගෑණුන්ගෙ හැටි කියලා දෙන පන්ති නැද්ද බං ? "🗣තරහ වෙන හැම සැරේ ගාණේ ම ඉඹලා ම මුහුණතේ රැස් බහින වගක් නැති හින්දා ම හති අනේ ඔරලෝසු බට්ටා ට හොඳටෝ ම... ඈ ගණන් නොගන්නා හින්දා ම යළි යළිත් විසි හතර පාරක් ම ඇනගෙනත් හේ මූණ "ගෑණුන්ගෙ හැටි කියලා දෙන පන්ති නැද්ද බං ? " කියා අහනවා අන්න වියත් පැය කටුවෙන් ම... Len ✍🏼
| 2 | Cross Promotion
කරන්න ඕන අය ඉන්නවනම්,
Bot ට message එකක් දාන්න .
☺️💕 | 39 |
| 3 | නික්ම යා යුතුය...!
බැඳීමෙන් බැට කමින්
හද පැලී දෙකඩ වූ
පසු කොහෙද පිපෙන්නේ
මල් කිනිති ටොන් ගණන්
"තව වරක්" අයදිනා
වාරයක් පාසා ම
කුලු හදින් පිළිගන්නෙ
කෙසේ දැයි කියනු, පින්!
Len ✍🏼 | 40 |
| 4 | පිය රජතුමනී,
මිරිවැඩි සඟල !
සිනිඳු දෙපා මගෙ රිදෙනා හන්දා
හම් පටකින් මැසු මිරිවැඩි යුවලයි
මව්ගෙ කනේ කරපිංචා නටුවයි
මගේ කනේ රන් තෝඩු ම යුවලයි💌
සලෙළුන් හට හසු වේවි කියා නුඹ
මා වෙනුවෙන් තැනු එක්ටැම් මැඳුරයි
අකුරට යැවුමට ඩා බිඳු වගුරා
හිරු සමඟ ම දින ඇරඹුවේ එ නිසයි
හදෙහි බොරළු ඇනි රුහිරු ගලද්දී
ගතෙහි වේදනා නුඹ ව දවද්දී
රජ මැඳුරක සිහසුනෙ මා රඳවා
සව් සිරි සැප දුන් පිය රජතුමනී ,👑
සිතා ගනුව මැන උකුසෙක් ඩැහැගෙන
ගොස් ඇති බව නුඹෙ පුංචි කුමාරිය
අසුරුසනක් ගැසුව ද යළි නොම එන
ලෙසට ගිහින් බව නුඹෙ සුර දූතිය🧚♀
එක්ටැම් ගේ අගුළු ද බිඳ දමලා
රැගෙන ගොසින් බව නුඹේ සුපුන් සඳ
සෙනෙහස මදි වුණු නිසා නොවේ ඈ
නව ලොව දැකුමට ඉගිල ගොසින් බව...!🦋
Len ✍🏼 | 57 |
| 5 | ඔබයි මමයි ඉන්නා තැන
කොහෙද තනිකමක් ?
නැහැනෙ තනිකමක් !
🥹🖤 | 63 |
| 6 | - From a member | 70 |
| 7 | React කරන්නෙ නැති අය හොයලා, ඒ අයට සුළි කුණාටු යවන්න plan කරගෙන ඉන්න මම :
Buhahaha 😌👻😂😏❤️ | 34 |
| 8 | - හිමි වූව ද තැවෙන ,
- අහිමි වූව ද සොයන ,
සොඳුරු හුදෙකලාව 🤗❤️😌 | 74 |
| 9 | නිර්විෂ ගස්වලට පැවැත්මක් නැත...🩶
සෑම පසක ම පාහෙ විස යැයි
නම් තැබූ ගස් කොතෙක් වූව ද,
විසක් නොමැතිව එවැනි නමකින්
හැඳින ගැනුමත් පෙර පවක් ම ය...🥺🤍
29 / 08 / 2026
Len ✍🏼 | 33 |
| 10 | හෙලෝ රත්තරන් යාළුවනේ කොහොමද ?
🥰❤️🌧 | 4 |
| 11 | - From a member | 85 |
| 12 | පිපුණු මලේ රුව
එ මල දනී දෝ...
මලකි දුවේ නුඹ
හැඩ රුව බලන්නෙපා...! 🥹🤍 | 100 |
| 13 | ප්‍රේමය "
- From a member | 117 |
| 14 | ❤️🩹
- Sent by a member | 125 |
| 15 | සෙනෙහස වැඩි දා
සිත ද බොළඳ වේ...
ලොවම ආදරෙයි
කියා සිතේ...
මායාවක් දෝ
එහි තනි වූ දා...
අම්මා පමණයි
ළඟ ඉන්නේ...! 🥺❤️🩹✨ | 121 |
| 16 | sticker.webp | 125 |
| 17 | හෙළයේ "යශෝ රාවය" බැස ගියා...
තරු කොතෙක් පිපුණාට කලා ගගනතෙහි
විසල් ආලෝකය ම නුඹ ම විය නිතිනි
දෙස බසට යුක්තියට හඬ නැඟූ මැතිණී
යළිත් ගී නෑසේවි මිහිරි වූ හඬිනී
බැස යන්න අවසරය නොඉල්ලා වර ම
සුර ලොවට පිය නගා සැනසුමක් පිණිස
දැන් ඉතින් හැමෝමත් එක්කලා නිතර
ආ ගියපු තතු සියල් විමසනවා ඇතිය...🥺
• පවනක් වී යළිත් වඩිනු මැන,
හෙළයාගේ දාහය නුඹේ මිහිරි සංගීතයෙන් නිවාලන්නට...!!!🤍✨🥺
• නිවන් සුව මැතිණියනි...!✨
" මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කළා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කළා නටුවෙන් "
Len✍🏼 | 138 |
| 18 | සිදාදි අකුණු < ගැමි අකුණු🦋✨🌌
පැරණි මතක සියල්ල
රඳවා ගෙන ට්‍රන්ක පෙට්ටිය තුළ
සිදාදියේ විදුලි බුබුළු අතර
කළු පාටින් දිවෙන ජීවිතවල
අහු මුළු ගවිසමින්...🙂
තැලී පොඩි වූ ගොරකා මද මෙන්
කරත්ත රෝදවලට යට වූ ජීවිත
මහ පාරේ දියවන යුගයක
මම ද එමි නව වැඩවසම් යුගයකට💙
රදළයාගෙන් බැට කන්නට
දෛවයෙහි සාක්ෂි ගලින් කෙටූ උගතුන්
කම්හල් වල සාප්පුවල
දහඩිය මුගුරු හා තරඟයක...🌸
මඳකට දු කවුළුවෙන්
ගැමි සුවඳ හදට කාන්දු වන කල
ඈත යන බස් රියකට නැංගේ
දිශානතිය හඳුනාගත් නිසා ම නොව
එහි හුරුපුරුදුකම නිසා බව🥰
ලිපි ගොනු මතට වැටෙනා
යෝධ හෙවණැලි කෙඳිරුවේ
අහම්බයකිනි ;
සැබවින්ම එය
පැතූ දිවියෙහි ඇරඹුමයි...!🌌
MiNi☑️ | 161 |
| 19 | React කරන්නෙ නැති අය ,
කකුල් හතරේ හාල්මැස්සො වෙනවා හරිද?😾👎
මම ඔබත් එක්ක තරහයි.🤧❤️ | 143 |
| 20 | When life feels like this vibe...😊🥰🩷 | 149 |
