uk
Feedback
|| Thoughti ✨🪐

|| Thoughti ✨🪐

Відкрити в Telegram

• Welcome to @ThoughtiLK ❤️😇 කවියේ රස සංස්පර්ශය✨ -Since 2024- Contact : @ThoughtiBot

Показати більше
Buy Ad
350
Підписники
-124 години
-47 днів
-630 день

Триває завантаження даних...

Схожі канали
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
серпень '26
серпень '26
+10
в 1 каналах
липень '260
в 0 каналах
Get PRO
червень '260
в 0 каналах
Get PRO
травень '26
+3
в 0 каналах
Get PRO
квітень '26
+5
в 0 каналах
Get PRO
березень '26
+10
в 0 каналах
Get PRO
лютий '26
+5
в 0 каналах
Get PRO
січень '26
+6
в 0 каналах
Get PRO
грудень '25
+5
в 0 каналах
Get PRO
листопад '25
+17
в 1 каналах
Get PRO
жовтень '25
+31
в 4 каналах
Get PRO
вересень '25
+12
в 1 каналах
Get PRO
серпень '25
+9
в 0 каналах
Get PRO
липень '25
+4
в 0 каналах
Get PRO
червень '25
+5
в 0 каналах
Get PRO
травень '25
+5
в 0 каналах
Get PRO
квітень '25
+11
в 0 каналах
Get PRO
березень '25
+50
в 2 каналах
Get PRO
лютий '25
+56
в 4 каналах
Get PRO
січень '25
+150
в 11 каналах
Get PRO
грудень '24
+72
в 9 каналах
Get PRO
листопад '24
+42
в 1 каналах
Get PRO
жовтень '24
+23
в 1 каналах
Get PRO
вересень '24
+120
в 3 каналах
Get PRO
серпень '24
+25
в 0 каналах
Get PRO
липень '240
в 1 каналах
Get PRO
червень '240
в 4 каналах
Get PRO
травень '24
+23
в 3 каналах
Get PRO
квітень '240
в 0 каналах
Get PRO
березень '24
+40
в 0 каналах
Дата
Залучення підписників
Згадування
Канали
26 серпня0
25 серпня0
24 серпня0
23 серпня+1
22 серпня0
21 серпня0
20 серпня0
19 серпня+1
18 серпня0
17 серпня+1
16 серпня+1
15 серпня+6
14 серпня0
13 серпня0
12 серпня0
11 серпня0
10 серпня0
09 серпня0
08 серпня0
07 серпня0
06 серпня0
05 серпня0
04 серпня0
03 серпня0
02 серпня0
01 серпня0
Дописи каналу
පිපුණු මලේ රුව එ මල දනී දෝ...
මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා...! 🥹🤍

2
ප්‍රේමය " - From a member
ප්‍රේමය " - From a member
28
3
❤️‍🩹 - Sent by a member
❤️‍🩹 - Sent by a member
46
4
සෙනෙහස වැඩි දා සිත ද බොළඳ වේ... ලොවම ආදරෙයි කියා සිතේ... මායාවක් දෝ එහි තනි වූ දා... අම්මා පමණයි ළඟ ඉන්නේ...! 🥺❤️‍🩹✨
64
5
sticker.webp
68
6
හෙළයේ "යශෝ රාවය" බැස ගියා... තරු කොතෙක් පිපුණාට කලා ගගනතෙහි විසල් ආලෝකය ම නුඹ ම විය නිතිනි දෙස බසට යුක්තියට හඬ නැඟූ මැතිණී යළ
හෙළයේ "යශෝ රාවය" බැස ගියා... තරු කොතෙක් පිපුණාට කලා ගගනතෙහි විසල් ආලෝකය ම නුඹ ම විය නිතිනි දෙස බසට යුක්තියට හඬ නැඟූ මැතිණී යළිත් ගී නෑසේවි මිහිරි වූ හඬිනී බැස යන්න අවසරය නොඉල්ලා වර ම සුර ලොවට පිය නගා සැනසුමක් පිණිස දැන් ඉතින් හැමෝමත් එක්කලා නිතර ආ ගියපු තතු සියල් විමසනවා ඇතිය...🥺 • පවනක් වී යළිත් වඩිනු මැන, හෙළයාගේ දාහය නුඹේ මිහිරි සංගීතයෙන් නිවාලන්නට...!!!🤍✨🥺 • නිවන් සුව මැතිණියනි...!✨ " මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා අහසින් මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කළා නටුවෙන් " Len✍🏼
81
7
සිදාදි අකුණු < ගැමි අකුණු🦋✨🌌 පැරණි මතක සියල්ල රඳවා ගෙන ට්‍රන්ක පෙට්ටිය තුළ සිදාදියේ විදුලි බුබුළු අතර කළු පාටින් දිවෙන ජ
සිදාදි අකුණු < ගැමි අකුණු🦋✨🌌 පැරණි මතක සියල්ල රඳවා ගෙන ට්‍රන්ක පෙට්ටිය තුළ සිදාදියේ විදුලි බුබුළු අතර කළු පාටින් දිවෙන ජීවිතවල අහු මුළු ගවිසමින්...🙂 තැලී පොඩි වූ ගොරකා මද මෙන් කරත්ත රෝදවලට යට වූ ජීවිත මහ පාරේ දියවන යුගයක මම ද එමි නව වැඩවසම් යුගයකට💙 රදළයාගෙන් බැට කන්නට දෛවයෙහි සාක්ෂි ගලින් කෙටූ උගතුන් කම්හල් වල සාප්පුවල දහඩිය මුගුරු හා තරඟයක...🌸 මඳකට දු කවුළුවෙන් ගැමි සුවඳ හදට කාන්දු වන කල ඈත යන බස් රියකට නැංගේ දිශානතිය හඳුනාගත් නිසා ම නොව එහි හුරුපුරුදුකම නිසා බව🥰 ලිපි ගොනු මතට වැටෙනා යෝධ හෙවණැලි කෙඳිරුවේ අහම්බයකිනි ; සැබවින්ම එය පැතූ දිවියෙහි ඇරඹුමයි...!🌌 MiNi☑️
105
8
React කරන්නෙ නැති අය , කකුල් හතරේ හාල්මැස්සො වෙනවා හරිද?😾👎 මම ඔබත් එක්ක තරහයි.🤧❤️
109
9
When life feels like this vibe...😊🥰🩷
When life feels like this vibe...😊🥰🩷
113
10
🧚‍♀🤍✨ + 1st shy ද ? - ඔව්, ඇයි ? + ආ...හා, හා! - අත් හැරුණු කාර්තුවල අත් හැරපු පරිච්ඡේද... ඇල් මැරුණු උදය වරුවල විසිවෙච්ච ය
🧚‍♀🤍✨ + 1st shy ද ? - ඔව්, ඇයි ? + ආ...හා, හා! - අත් හැරුණු කාර්තුවල අත් හැරපු පරිච්ඡේද... ඇල් මැරුණු උදය වරුවල විසිවෙච්ච යොවුන් හීන...🥺 + වැඩේ අතෑරිය ද? - නෑ..ආයෙ අලුතින් පටන් ගන්නවා. + සහෝදරයා , ජීවිතේ උ.පෙ.වගෙමයි ගැඹුර දුටු කල වරින් ගොඩ යයි... ඇතැම්මුන් මේ එකම චක්‍රයේ යළි යළිත් නව පැතුම් අමුණයි...❤️‍🩹 - ම්ම්... ඔයාගෙ මොන shy එක ද ? + මං third shy... අඬ සඳ කපාට එපා කියද්දියි මං හැරුණෙ පහළට... දෙපාරක් විඳවලා, දනී මං දැන් නුඹට දැනෙන හැටි හරියට...🍂 ආදරෙන් කියන්නෙ , උ.පෙ.දි දුන්නාට ගොඩ යන්න වට කිහිපයක්... ජීවිතේ නම් හෙව්වාට දෙතුන් වරක් නම් හමු නොවේ නුඹට...🌱 + Sorry...Call එකක් ... - කාගෙන් ද? + ප්‍රථම ප්‍රේමයෙන්...! - තුන් වෙනි පාරටත් , රිද්දගන්න නේ ද යන්නෙ ඔය ? + හරි... Block කරා. - එන්න,අපි ආයෙ පටන් ගමු.මාත් එක්ක..!🫂❤️ Len ✍🏼
1 650
11
දුකට කඳුළු වෙනුවට මුතු වැටුණා නම් නෙතගින් මා අද මුතුහර කරුවෙකි කහවණු නෙක සොයමින්... අතැර යනෙන සැම පාසා ගහක් සිටෙව්වෝතින් මා උයනක හිමිකරුවෙකි විසල් සෙවණ පිරුණෙන්...😌🙂 Len ✍🏼
2
12
ඵලක් වේවි ද තනි වූ කුසුමක් අගාධයට ම අතැර යාමෙන්...?🥀 සඳක් අහසේ තනිව හඬමින් තියෙද්දී හිරු ළඟට ඇවිදින් පුදා රැස් නෙක මහත් අදරි
ඵලක් වේවි ද තනි වූ කුසුමක් අගාධයට ම අතැර යාමෙන්...?🥀 සඳක් අහසේ තනිව හඬමින් තියෙද්දී හිරු ළඟට ඇවිදින් පුදා රැස් නෙක මහත් අදරින් බලා ගත්තා නිමල හැඟුමෙන්... රැයට සඳ දැන් බැබළි බැබළී හිඳිත් හිරුගේ විසල් කිරණින් ලොවක් ඈ සුමුදු වු නිසාවෙන් වනත් රූ සිරි නිතර රහසින්... දිනෙක හිරු හට විඩා වී මේ වෙසතුරු ගෙ ගුණ මඟෙහි යාමෙන් සිසිය අතහැර වෙනත් කෙනෙකුන් සොයා යත් , ඈ අඳුරෙ හෙළමින්... හෙලක් තරණ‍ය කෙරුව පසු ඇස් අන්ධ කර වට අසිරි කීමෙන් ඵලක් වේවි ද තනි වූ කුසුමක් අගාධයට ම අතැර යාමෙන්...?🩶 Len ✍🏼
157
13
හෙට AL ලියන set එක, දිනලා එන්න… Good luck හැමෝටම.... ඔයාට පුළුවන් ... !🥰❤️ - Thoughti Admins -
151
14
ඔයාලට කොහොමද? ❤️ හැමෝම හොඳින් ඉන්නවද ? කාලෙකින් කතා කරන්නත් බැරි වුණානෙ...🥰❤️
177
15
🥺❤️ Copied
🥺❤️ Copied
173
16
+ ලොකූ උසකින් තරුවක් කඩාගෙන වැටුණම, - හඳ කවදාවත් ඇහුවේ නෑ ඔයා හොඳින් ද කියලාවත් ... + ගල් වල හැපි හැපි ගඟක් ගලාගෙන ආවට , - මු
+ ලොකූ උසකින් තරුවක් කඩාගෙන වැටුණම, - හඳ කවදාවත් ඇහුවේ නෑ ඔයා හොඳින් ද කියලාවත් ... + ගල් වල හැපි හැපි ගඟක් ගලාගෙන ආවට , - මුහුද ඇහුවේ නෑ ඔයාට මහන්සි ද කියලාවත්... ❤️‍🩹🍂 + ගුරු තරු කියලා ගොඩක් අය ගැන පුරසාරම් කිව්වට, - දැකලා නම් නෑ පැරදෙන උන් ගැන හොයලා බලනවා කවදාවත්...
156
17
අසිරි සුරකිමු - සමනොළ 🥹❤️🏔 #Relax
133
18
Reaction danne nthi aya holmn arn yno😒👍
158
19
( පිරවුම ) කාලය ගෙවුණි හෙමි හෙමිහිට නොදැනී ම මිනිසුන් නොමිනිසුන් වෙන් කර එළි පිට ම දිවකින් දිවක් ගාගෙන සිටි උන් සැවොම සෙවුම ම
( පිරවුම ) කාලය ගෙවුණි හෙමි හෙමිහිට නොදැනී ම මිනිසුන් නොමිනිසුන් වෙන් කර එළි පිට ම දිවකින් දිවක් ගාගෙන සිටි උන් සැවොම සෙවුම ම දුෂ්කර ය , අද හැර ගොස් ඇති ය... සා.පෙ. නිම ව උ.පෙ.ට ආවේ තුටිනි නව පැතුමනින් මුළු හද යළි පුරවමිනි වසරක්, දෙකක් , තුන හතරක් ගෙවු සැණිනි තනියට සෙවණ සෙවණැල්ල ම පමණ වුණී... ඇතැමුන් හඬා වැළපෙත් පවසා හදට පාසල් ගමන තව යා නොහැකි ව දුකට තව උන් හඬත් මිතුදම් වෙන් වන දුකට මට නම් හිස් බවකි නොහැඟෙන දුක ,සතුට... කලනය , වීජ ගණිතය , නිව්ටන් නියම අභිජනනය ද සමඟින් සත්ත්වයගෙ ගුණ ජ'නල , ගිණුම් , සාහිත රසයත් සමඟ මිනිසුන්, නොමිනිසුන් ලෙස වූ බව නිසැක...🍃 Len ✍🏼
180
20
( පිරවුම ) කාලය ගෙවුණි හෙමි හෙමිහිට නොදැනී ම මිනිසුන් නොමිනිසුන් වෙන් කර එළි පිට ම දිවකින් දිවක් ගාගෙන සිටි උන් සැවොම සෙවුම ම
( පිරවුම ) කාලය ගෙවුණි හෙමි හෙමිහිට නොදැනී ම මිනිසුන් නොමිනිසුන් වෙන් කර එළි පිට ම දිවකින් දිවක් ගාගෙන සිටි උන් සැවොම සෙවුම ම දුෂ්කර ය , අද හැර ගොස් ඇති ය... සා.පෙ. නිම ව උ.පෙ.ට ආවේ තුටිනි නව පැතුමනින් මුළු හද යළි පුරවමිනි වසරක්, දෙකක් , තුන හතරක් ගෙවු සැණිනි තනියට සෙවණ සෙවණැල්ල ම පමණ වුණී... ඇතැමුන් හඬා වැළපෙත් පවසා හදට පාසල් ගමන තව යා නොහැකි ව දුකට තව උන් හඬත් මිතුදම් වෙන් වන දුකට මට නම් හිස් බවකි නොහැඟෙන දුක ,සතුට... කලනය , වීජ ගණිතය , නිව්ටන් නියම අභිජනනය ද සමඟින් සත්ත්වයගෙ ගුණ ජ'නල , ගිණුම් , සාහිත රසයත් සමඟ මිනිසුන්, නොමිනිසුන් ලෙස වූ බව නිසැක...🍃 Len ✍🏼
2