|| Thoughti ✨🪐
前往频道在 Telegram
• Welcome to @ThoughtiLK ❤️😇 කවියේ රස සංස්පර්ශය✨ -Since 2024- Contact : @ThoughtiBot
显示更多352
订阅者
+124 小时
+17 天
-230 天
吸引订阅者
八月 '26
八月 '26
+12
在1个频道中
七月 '260
在0个频道中
Get PRO
六月 '260
在0个频道中
Get PRO
五月 '26
+3
在0个频道中
Get PRO
四月 '26
+5
在0个频道中
Get PRO
三月 '26
+10
在0个频道中
Get PRO
二月 '26
+5
在0个频道中
Get PRO
一月 '26
+6
在0个频道中
Get PRO
十二月 '25
+5
在0个频道中
Get PRO
十一月 '25
+17
在1个频道中
Get PRO
十月 '25
+31
在4个频道中
Get PRO
九月 '25
+12
在1个频道中
Get PRO
八月 '25
+9
在0个频道中
Get PRO
七月 '25
+4
在0个频道中
Get PRO
六月 '25
+5
在0个频道中
Get PRO
五月 '25
+5
在0个频道中
Get PRO
四月 '25
+11
在0个频道中
Get PRO
三月 '25
+50
在2个频道中
Get PRO
二月 '25
+56
在4个频道中
Get PRO
一月 '25
+150
在11个频道中
Get PRO
十二月 '24
+72
在9个频道中
Get PRO
十一月 '24
+42
在1个频道中
Get PRO
十月 '24
+23
在1个频道中
Get PRO
九月 '24
+120
在3个频道中
Get PRO
八月 '24
+25
在0个频道中
Get PRO
七月 '240
在1个频道中
Get PRO
六月 '240
在4个频道中
Get PRO
五月 '24
+23
在3个频道中
Get PRO
四月 '240
在0个频道中
Get PRO
三月 '24
+40
在0个频道中
| 日期 | 订阅者增长 | 提及 | 频道 | |
| 31 八月 | 0 | |||
| 30 八月 | +1 | |||
| 29 八月 | 0 | |||
| 28 八月 | 0 | |||
| 27 八月 | +1 | |||
| 26 八月 | 0 | |||
| 25 八月 | 0 | |||
| 24 八月 | 0 | |||
| 23 八月 | +1 | |||
| 22 八月 | 0 | |||
| 21 八月 | 0 | |||
| 20 八月 | 0 | |||
| 19 八月 | +1 | |||
| 18 八月 | 0 | |||
| 17 八月 | +1 | |||
| 16 八月 | +1 | |||
| 15 八月 | +6 | |||
| 14 八月 | 0 | |||
| 13 八月 | 0 | |||
| 12 八月 | 0 | |||
| 11 八月 | 0 | |||
| 10 八月 | 0 | |||
| 09 八月 | 0 | |||
| 08 八月 | 0 | |||
| 07 八月 | 0 | |||
| 06 八月 | 0 | |||
| 05 八月 | 0 | |||
| 04 八月 | 0 | |||
| 03 八月 | 0 | |||
| 02 八月 | 0 | |||
| 01 八月 | 0 |
频道帖子
පිය රජතුමනී, මිරිවැඩි සඟල !සිනිඳු දෙපා මගෙ රිදෙනා හන්දා හම් පටකින් මැසු මිරිවැඩි යුවලයි මව්ගෙ කනේ කරපිංචා නටුවයි මගේ කනේ රන් තෝඩු ම යුවලයි💌 සලෙළුන් හට හසු වේවි කියා නුඹ මා වෙනුවෙන් තැනු එක්ටැම් මැඳුරයි අකුරට යැවුමට ඩා බිඳු වගුරා හිරු සමඟ ම දින ඇරඹුවේ එ නිසයි හදෙහි බොරළු ඇනි රුහිරු ගලද්දී ගතෙහි වේදනා නුඹ ව දවද්දී රජ මැඳුරක සිහසුනෙ මා රඳවා සව් සිරි සැප දුන් පිය රජතුමනී ,👑 සිතා ගනුව මැන උකුසෙක් ඩැහැගෙන ගොස් ඇති බව නුඹෙ පුංචි කුමාරිය අසුරුසනක් ගැසුව ද යළි නොම එන ලෙසට ගිහින් බව නුඹෙ සුර දූතිය🧚♀ එක්ටැම් ගේ අගුළු ද බිඳ දමලා රැගෙන ගොසින් බව නුඹේ සුපුන් සඳ සෙනෙහස මදි වුණු නිසා නොවේ ඈ නව ලොව දැකුමට ඉගිල ගොසින් බව...!🦋 Len ✍🏼
| 2 | ඔබයි මමයි ඉන්නා තැන
කොහෙද තනිකමක් ?
නැහැනෙ තනිකමක් !
🥹🖤 | 28 |
| 3 | - From a member | 38 |
| 4 | React කරන්නෙ නැති අය හොයලා, ඒ අයට සුළි කුණාටු යවන්න plan කරගෙන ඉන්න මම :
Buhahaha 😌👻😂😏❤️ | 34 |
| 5 | - හිමි වූව ද තැවෙන ,
- අහිමි වූව ද සොයන ,
සොඳුරු හුදෙකලාව 🤗❤️😌 | 42 |
| 6 | නිර්විෂ ගස්වලට පැවැත්මක් නැත...🩶
සෑම පසක ම පාහෙ විස යැයි
නම් තැබූ ගස් කොතෙක් වූව ද,
විසක් නොමැතිව එවැනි නමකින්
හැඳින ගැනුමත් පෙර පවක් ම ය...🥺🤍
29 / 08 / 2026
Len ✍🏼 | 33 |
| 7 | හෙලෝ රත්තරන් යාළුවනේ කොහොමද ?
🥰❤️🌧 | 4 |
| 8 | - From a member | 60 |
| 9 | පිපුණු මලේ රුව
එ මල දනී දෝ...
මලකි දුවේ නුඹ
හැඩ රුව බලන්නෙපා...! 🥹🤍 | 76 |
| 10 | ප්‍රේමය "
- From a member | 82 |
| 11 | ❤️🩹
- Sent by a member | 99 |
| 12 | සෙනෙහස වැඩි දා
සිත ද බොළඳ වේ...
ලොවම ආදරෙයි
කියා සිතේ...
මායාවක් දෝ
එහි තනි වූ දා...
අම්මා පමණයි
ළඟ ඉන්නේ...! 🥺❤️🩹✨ | 102 |
| 13 | sticker.webp | 106 |
| 14 | හෙළයේ "යශෝ රාවය" බැස ගියා...
තරු කොතෙක් පිපුණාට කලා ගගනතෙහි
විසල් ආලෝකය ම නුඹ ම විය නිතිනි
දෙස බසට යුක්තියට හඬ නැඟූ මැතිණී
යළිත් ගී නෑසේවි මිහිරි වූ හඬිනී
බැස යන්න අවසරය නොඉල්ලා වර ම
සුර ලොවට පිය නගා සැනසුමක් පිණිස
දැන් ඉතින් හැමෝමත් එක්කලා නිතර
ආ ගියපු තතු සියල් විමසනවා ඇතිය...🥺
• පවනක් වී යළිත් වඩිනු මැන,
හෙළයාගේ දාහය නුඹේ මිහිරි සංගීතයෙන් නිවාලන්නට...!!!🤍✨🥺
• නිවන් සුව මැතිණියනි...!✨
" මා සඳට කැමති බව දැනගෙන
ඔබ සඳ අයින් කළා අහසින්
මා මලට කැමති බව දැනගෙන
ඔබ මල අයින් කළා නටුවෙන් "
Len✍🏼 | 125 |
| 15 | සිදාදි අකුණු < ගැමි අකුණු🦋✨🌌
පැරණි මතක සියල්ල
රඳවා ගෙන ට්‍රන්ක පෙට්ටිය තුළ
සිදාදියේ විදුලි බුබුළු අතර
කළු පාටින් දිවෙන ජීවිතවල
අහු මුළු ගවිසමින්...🙂
තැලී පොඩි වූ ගොරකා මද මෙන්
කරත්ත රෝදවලට යට වූ ජීවිත
මහ පාරේ දියවන යුගයක
මම ද එමි නව වැඩවසම් යුගයකට💙
රදළයාගෙන් බැට කන්නට
දෛවයෙහි සාක්ෂි ගලින් කෙටූ උගතුන්
කම්හල් වල සාප්පුවල
දහඩිය මුගුරු හා තරඟයක...🌸
මඳකට දු කවුළුවෙන්
ගැමි සුවඳ හදට කාන්දු වන කල
ඈත යන බස් රියකට නැංගේ
දිශානතිය හඳුනාගත් නිසා ම නොව
එහි හුරුපුරුදුකම නිසා බව🥰
ලිපි ගොනු මතට වැටෙනා
යෝධ හෙවණැලි කෙඳිරුවේ
අහම්බයකිනි ;
සැබවින්ම එය
පැතූ දිවියෙහි ඇරඹුමයි...!🌌
MiNi☑️ | 148 |
| 16 | React කරන්නෙ නැති අය ,
කකුල් හතරේ හාල්මැස්සො වෙනවා හරිද?😾👎
මම ඔබත් එක්ක තරහයි.🤧❤️ | 131 |
| 17 | When life feels like this vibe...😊🥰🩷 | 136 |
| 18 | 🧚♀🤍✨
+ 1st shy ද ?
- ඔව්, ඇයි ?
+ ආ...හා, හා!
- අත් හැරුණු කාර්තුවල
අත් හැරපු පරිච්ඡේද...
ඇල් මැරුණු උදය වරුවල
විසිවෙච්ච යොවුන් හීන...🥺
+ වැඩේ අතෑරිය ද?
- නෑ..ආයෙ අලුතින් පටන් ගන්නවා.
+ සහෝදරයා ,
ජීවිතේ උ.පෙ.වගෙමයි
ගැඹුර දුටු කල වරින් ගොඩ යයි...
ඇතැම්මුන් මේ එකම චක්‍රයේ
යළි යළිත් නව පැතුම් අමුණයි...❤️🩹
- ම්ම්... ඔයාගෙ මොන shy එක ද ?
+ මං third shy...
අඬ සඳ කපාට එපා කියද්දියි
මං හැරුණෙ පහළට...
දෙපාරක් විඳවලා, දනී මං දැන්
නුඹට දැනෙන හැටි හරියට...🍂
ආදරෙන් කියන්නෙ ,
උ.පෙ.දි දුන්නාට
ගොඩ යන්න වට කිහිපයක්...
ජීවිතේ නම් හෙව්වාට
දෙතුන් වරක් නම් හමු නොවේ නුඹට...🌱
+ Sorry...Call එකක් ...
- කාගෙන් ද?
+ ප්‍රථම ප්‍රේමයෙන්...!
- තුන් වෙනි පාරටත් ,
රිද්දගන්න නේ ද යන්නෙ ඔය ?
+ හරි... Block කරා.
- එන්න,අපි ආයෙ පටන් ගමු.මාත් එක්ක..!🫂❤️
Len ✍🏼 | 1 825 |
| 19 | දුකට කඳුළු වෙනුවට මුතු
වැටුණා නම් නෙතගින්
මා අද මුතුහර කරුවෙකි
කහවණු නෙක සොයමින්...
අතැර යනෙන සැම පාසා
ගහක් සිටෙව්වෝතින්
මා උයනක හිමිකරුවෙකි
විසල් සෙවණ පිරුණෙන්...😌🙂
Len ✍🏼 | 2 |
| 20 | ඵලක් වේවි ද තනි වූ කුසුමක්
අගාධයට ම අතැර යාමෙන්...?🥀
සඳක් අහසේ තනිව හඬමින්
තියෙද්දී හිරු ළඟට ඇවිදින්
පුදා රැස් නෙක මහත් අදරින්
බලා ගත්තා නිමල හැඟුමෙන්...
රැයට සඳ දැන් බැබළි බැබළී
හිඳිත් හිරුගේ විසල් කිරණින්
ලොවක් ඈ සුමුදු වු නිසාවෙන්
වනත් රූ සිරි නිතර රහසින්...
දිනෙක හිරු හට විඩා වී මේ
වෙසතුරු ගෙ ගුණ මඟෙහි යාමෙන්
සිසිය අතහැර වෙනත් කෙනෙකුන්
සොයා යත් , ඈ අඳුරෙ හෙළමින්...
හෙලක් තරණය කෙරුව පසු ඇස්
අන්ධ කර වට අසිරි කීමෙන්
ඵලක් වේවි ද තනි වූ කුසුමක්
අගාධයට ම අතැර යාමෙන්...?🩶
Len ✍🏼 | 173 |
