es
Feedback
|| Thoughti ✨🪐

|| Thoughti ✨🪐

Ir al canal en Telegram

• Welcome to @ThoughtiLK ❤️😇 කවියේ රස සංස්පර්ශය✨ -Since 2024- Contact : @ThoughtiBot

Mostrar más
Buy Ad
351
Suscriptores
Sin datos24 horas
+17 días
-130 días

Carga de datos en curso...

Canales Similares
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Nube de Etiquetas
Sin datos
¿Algún problema? Por favor, actualice la página o contacte a nuestro gerente de soporte.
Menciones Entrantes y Salientes
---
---
---
---
---
---
Atraer Suscriptores
septiembre '26
septiembre '260
en 0 canales
agosto '26
+12
en 1 canales
Get PRO
julio '260
en 0 canales
Get PRO
junio '260
en 0 canales
Get PRO
mayo '26
+3
en 0 canales
Get PRO
abril '26
+5
en 0 canales
Get PRO
marzo '26
+10
en 0 canales
Get PRO
febrero '26
+5
en 0 canales
Get PRO
enero '26
+6
en 0 canales
Get PRO
diciembre '25
+5
en 0 canales
Get PRO
noviembre '25
+17
en 1 canales
Get PRO
octubre '25
+31
en 4 canales
Get PRO
septiembre '25
+12
en 1 canales
Get PRO
agosto '25
+9
en 0 canales
Get PRO
julio '25
+4
en 0 canales
Get PRO
junio '25
+5
en 0 canales
Get PRO
mayo '25
+5
en 0 canales
Get PRO
abril '25
+11
en 0 canales
Get PRO
marzo '25
+50
en 2 canales
Get PRO
febrero '25
+56
en 4 canales
Get PRO
enero '25
+150
en 11 canales
Get PRO
diciembre '24
+72
en 9 canales
Get PRO
noviembre '24
+42
en 1 canales
Get PRO
octubre '24
+23
en 1 canales
Get PRO
septiembre '24
+120
en 3 canales
Get PRO
agosto '24
+25
en 0 canales
Get PRO
julio '240
en 1 canales
Get PRO
junio '240
en 4 canales
Get PRO
mayo '24
+23
en 3 canales
Get PRO
abril '240
en 0 canales
Get PRO
marzo '24
+40
en 0 canales
Fecha
Crecimiento de Suscriptores
Menciones
Canales
03 septiembre0
02 septiembre0
01 septiembre0
Publicaciones del Canal
" ගෑණුන්ගෙ හැටි කියලා දෙන පන්ති නැද්ද බං ? "🗣 තරහ වෙන හැම සැරේ ගාණේ ම ඉඹලා ම මුහුණතේ රැස් බහින වගක් නැති හින්දා ම හති අනේ ඔර
" ගෑණුන්ගෙ හැටි කියලා දෙන පන්ති නැද්ද බං ? "🗣
තරහ වෙන හැම සැරේ ගාණේ ම ඉඹලා ම මුහුණතේ රැස් බහින වගක් නැති හින්දා ම හති අනේ ඔරලෝසු බට්ටා ට හොඳටෝ ම... ඈ ගණන් නොගන්නා හින්දා ම යළි යළිත් විසි හතර පාරක් ම ඇනගෙනත් හේ මූණ "ගෑණුන්ගෙ හැටි කියලා දෙන පන්ති නැද්ද බං ? " කියා අහනවා අන්න වියත් පැය කටුවෙන් ම... Len ✍🏼

2
Cross Promotion කරන්න ඕන අය ඉන්නවනම්, Bot ට message එකක් දාන්න . ☺️💕
22
3
නික්ම යා යුතුය...! බැඳීමෙන් බැට කමින් හද පැලී දෙකඩ වූ පසු කොහෙද පිපෙන්නේ මල් කිනිති ටොන් ගණන් "තව වරක්" අයදිනා වාරයක් පාසා ම
නික්ම යා යුතුය...! බැඳීමෙන් බැට කමින් හද පැලී දෙකඩ වූ පසු කොහෙද පිපෙන්නේ මල් කිනිති ටොන් ගණන් "තව වරක්" අයදිනා වාරයක් පාසා ම කුලු හදින් පිළිගන්නෙ කෙසේ දැයි කියනු, පින්! Len ✍🏼
23
4
පිය රජතුමනී, මිරිවැඩි සඟල ! සිනිඳු දෙපා මගෙ රිදෙනා හන්දා හම් පටකින් මැසු මිරිවැඩි යුවලයි මව්ගෙ කනේ කරපිංචා නටුවයි මගේ කනේ රන්
පිය රජතුමනී, මිරිවැඩි සඟල ! සිනිඳු දෙපා මගෙ රිදෙනා හන්දා හම් පටකින් මැසු මිරිවැඩි යුවලයි මව්ගෙ කනේ කරපිංචා නටුවයි මගේ කනේ රන් තෝඩු ම යුවලයි💌 සලෙළුන් හට හසු වේවි කියා නුඹ මා වෙනුවෙන් තැනු එක්ටැම් මැඳුරයි අකුරට යැවුමට ඩා බිඳු වගුරා හිරු සමඟ ම දින ඇරඹුවේ එ නිසයි🛘 හදෙහි බොරළු ඇනි රුහිරු ගලද්දී ගතෙහි වේදනා නුඹ ව දවද්දී රජ මැඳුරක සිහසුනෙ මා රඳවා සව් සිරි සැප දුන් පිය රජතුමනී ,👑 සිතා ගනුව මැන උකුසෙක් ඩැහැගෙන ගොස් ඇති බව නුඹෙ පුංචි කුමාරිය අසුරුසනක් ගැසුව ද යළි නොම එන ලෙසට ගිහින් බව නුඹෙ සුර දූතිය🧚‍♀ එක්ටැම් ගේ අගුළු ද බිඳ දමලා රැගෙන ගොසින් බව නුඹේ සුපුන් සඳ සෙනෙහස මදි වුණු නිසා නොවේ ඈ නව ලොව දැකුමට ඉගිල ගොසින් බව...!🦋 Len ✍🏼
41
5
ඔබයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක් ? නැහැනෙ තනිකමක් ! 🥹🖤
51
6
- From a member
- From a member
58
7
React කරන්නෙ නැති අය හොයලා, ඒ අයට සුළි කුණාටු යවන්න plan කරගෙන ඉන්න මම : Buhahaha 😌👻😂😏❤️
34
8
- හිමි වූව ද තැවෙන , - අහිමි වූව ද සොයන , සොඳුරු හුදෙකලාව 🤗❤️😌
- හිමි වූව ද තැවෙන , - අහිමි වූව ද සොයන , සොඳුරු හුදෙකලාව 🤗❤️😌
64
9
නිර්විෂ ගස්වලට පැවැත්මක් නැත...🩶 සෑම පසක ම පාහෙ විස යැයි නම් තැබූ ගස් කොතෙක් වූව ද, විසක් නොමැතිව එවැනි නමකින් හැඳින ගැනුමත් පෙර පවක් ම ය...🥺🤍 29 / 08 / 2026 Len ✍🏼
33
10
හෙලෝ රත්තරන් යාළුවනේ කොහොමද ? 🥰❤️🌧
4
11
- From a member
- From a member
72
12
පිපුණු මලේ රුව එ මල දනී දෝ... මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා...! 🥹🤍
89
13
ප්‍රේමය " - From a member
ප්‍රේමය " - From a member
88
14
❤️‍🩹 - Sent by a member
❤️‍🩹 - Sent by a member
115
15
සෙනෙහස වැඩි දා සිත ද බොළඳ වේ... ලොවම ආදරෙයි කියා සිතේ... මායාවක් දෝ එහි තනි වූ දා... අම්මා පමණයි ළඟ ඉන්නේ...! 🥺❤️‍🩹✨
112
16
sticker.webp
117
17
හෙළයේ "යශෝ රාවය" බැස ගියා... තරු කොතෙක් පිපුණාට කලා ගගනතෙහි විසල් ආලෝකය ම නුඹ ම විය නිතිනි දෙස බසට යුක්තියට හඬ නැඟූ මැතිණී යළ
හෙළයේ "යශෝ රාවය" බැස ගියා... තරු කොතෙක් පිපුණාට කලා ගගනතෙහි විසල් ආලෝකය ම නුඹ ම විය නිතිනි දෙස බසට යුක්තියට හඬ නැඟූ මැතිණී යළිත් ගී නෑසේවි මිහිරි වූ හඬිනී බැස යන්න අවසරය නොඉල්ලා වර ම සුර ලොවට පිය නගා සැනසුමක් පිණිස දැන් ඉතින් හැමෝමත් එක්කලා නිතර ආ ගියපු තතු සියල් විමසනවා ඇතිය...🥺 • පවනක් වී යළිත් වඩිනු මැන, හෙළයාගේ දාහය නුඹේ මිහිරි සංගීතයෙන් නිවාලන්නට...!!!🤍✨🥺 • නිවන් සුව මැතිණියනි...!✨ " මා සඳට කැමති බව දැනගෙන ඔබ සඳ අයින් කළා අහසින් මා මලට කැමති බව දැනගෙන ඔබ මල අයින් කළා නටුවෙන් " Len✍🏼
133
18
සිදාදි අකුණු < ගැමි අකුණු🦋✨🌌 පැරණි මතක සියල්ල රඳවා ගෙන ට්‍රන්ක පෙට්ටිය තුළ සිදාදියේ විදුලි බුබුළු අතර කළු පාටින් දිවෙන ජ
සිදාදි අකුණු < ගැමි අකුණු🦋✨🌌 පැරණි මතක සියල්ල රඳවා ගෙන ට්‍රන්ක පෙට්ටිය තුළ සිදාදියේ විදුලි බුබුළු අතර කළු පාටින් දිවෙන ජීවිතවල අහු මුළු ගවිසමින්...🙂 තැලී පොඩි වූ ගොරකා මද මෙන් කරත්ත රෝදවලට යට වූ ජීවිත මහ පාරේ දියවන යුගයක මම ද එමි නව වැඩවසම් යුගයකට💙 රදළයාගෙන් බැට කන්නට දෛවයෙහි සාක්ෂි ගලින් කෙටූ උගතුන් කම්හල් වල සාප්පුවල දහඩිය මුගුරු හා තරඟයක...🌸 මඳකට දු කවුළුවෙන් ගැමි සුවඳ හදට කාන්දු වන කල ඈත යන බස් රියකට නැංගේ දිශානතිය හඳුනාගත් නිසා ම නොව එහි හුරුපුරුදුකම නිසා බව🥰 ලිපි ගොනු මතට වැටෙනා යෝධ හෙවණැලි කෙඳිරුවේ අහම්බයකිනි ; සැබවින්ම එය පැතූ දිවියෙහි ඇරඹුමයි...!🌌 MiNi☑️
156
19
React කරන්නෙ නැති අය , කකුල් හතරේ හාල්මැස්සො වෙනවා හරිද?😾👎 මම ඔබත් එක්ක තරහයි.🤧❤️
137
20
When life feels like this vibe...😊🥰🩷
When life feels like this vibe...😊🥰🩷
142